ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 83
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 83:පෙර

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:14; ගීතා 74:පෙර

ගීතාවලිය 83:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:1; 35:22; 109:1
  • +ගීතා 50:1

ගීතාවලිය 83:2

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 19:28; ගීතා 2:1; 74:4; ක්‍රියා 4:25
  • +විනි 8:28; යෙසා 37:23

ගීතාවලිය 83:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 64:2
  • +ගීතා 27:5

ගීතාවලිය 83:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:10; 2ලේක 20:1; එස්ත 3:6
  • +යෙරෙ 11:19; 31:36

ගීතාවලිය 83:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:2; යෙසා 7:5
  • +2සාමු 10:6; යෙසා 7:2

ගීතාවලිය 83:6

පාදසටහන්

  • *

    මූ.අ., “ඒදොම්වරුන්ගේ සහ ඉෂ්මායෙල්වරුන්ගේ කූඩාරම්.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:10
  • +2ලේක 20:1
  • +1ලේක 5:10

ගීතාවලිය 83:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:38; යෙරෙ 49:2
  • +නික් 15:14; ගීතා 60:8
  • +ආමො 1:9

ගීතාවලිය 83:8

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 17:5
  • +උත් 19:37; ද්වි 2:9

ගීතාවලිය 83:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 31:7; විනි 8:10; යෙසා 9:4; 10:26
  • +විනි 4:7
  • +විනි 4:15
  • +විනි 4:2

ගීතාවලිය 83:10

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 17:11
  • +2රාජා 9:37; ශෙප 1:17

ගීතාවලිය 83:11

හරස් යොමු දැක්වීම්

  • +විනි 7:25
  • +විනි 8:21

ගීතාවලිය 83:12

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:11

ගීතාවලිය 83:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 17:13
  • +ගීතා 35:5; යෙසා 40:24; මතෙ 3:12

ගීතාවලිය 83:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 46:23; මලා 4:1
  • +ද්වි 32:22; ගීතා 104:32; 144:5; නාහු 1:6

ගීතාවලිය 83:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 50:3; යෙසා 30:30
  • +ගීතා 11:6

ගීතාවලිය 83:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 6:10; 35:26
  • +ශෙප 2:3

ගීතාවලිය 83:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 109:29
  • +ගීතා 35:26

ගීතාවලිය 83:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:3; ගීතා 68:4; යෙසා 42:8; 54:5
  • +දානි 4:25; සෙක 4:14
  • +ගීතා 92:8; දානි 4:17
  • +ගීතා 59:13; එස 5:13

වෙනත්

ගීතා. 83:පෙර2ලේක 20:14; ගීතා 74:පෙර
ගීතා. 83:1ගීතා 28:1; 35:22; 109:1
ගීතා. 83:1ගීතා 50:1
ගීතා. 83:22රාජා 19:28; ගීතා 2:1; 74:4; ක්‍රියා 4:25
ගීතා. 83:2විනි 8:28; යෙසා 37:23
ගීතා. 83:3ගීතා 64:2
ගීතා. 83:3ගීතා 27:5
ගීතා. 83:4නික් 1:10; 2ලේක 20:1; එස්ත 3:6
ගීතා. 83:4යෙරෙ 11:19; 31:36
ගීතා. 83:5ගීතා 2:2; යෙසා 7:5
ගීතා. 83:52සාමු 10:6; යෙසා 7:2
ගීතා. 83:62ලේක 20:10
ගීතා. 83:62ලේක 20:1
ගීතා. 83:61ලේක 5:10
ගීතා. 83:7උත් 19:38; යෙරෙ 49:2
ගීතා. 83:7නික් 15:14; ගීතා 60:8
ගීතා. 83:7ආමො 1:9
ගීතා. 83:82රාජා 17:5
ගීතා. 83:8උත් 19:37; ද්වි 2:9
ගීතා. 83:9ගණන් 31:7; විනි 8:10; යෙසා 9:4; 10:26
ගීතා. 83:9විනි 4:7
ගීතා. 83:9විනි 4:15
ගීතා. 83:9විනි 4:2
ගීතා. 83:10යොෂු 17:11
ගීතා. 83:102රාජා 9:37; ශෙප 1:17
ගීතා. 83:11විනි 7:25
ගීතා. 83:11විනි 8:21
ගීතා. 83:122ලේක 20:11
ගීතා. 83:13යෙසා 17:13
ගීතා. 83:13ගීතා 35:5; යෙසා 40:24; මතෙ 3:12
ගීතා. 83:14යෙරෙ 46:23; මලා 4:1
ගීතා. 83:14ද්වි 32:22; ගීතා 104:32; 144:5; නාහු 1:6
ගීතා. 83:15ගීතා 50:3; යෙසා 30:30
ගීතා. 83:15ගීතා 11:6
ගීතා. 83:16ගීතා 6:10; 35:26
ගීතා. 83:16ශෙප 2:3
ගීතා. 83:17ගීතා 109:29
ගීතා. 83:17ගීතා 35:26
ගීතා. 83:18නික් 6:3; ගීතා 68:4; යෙසා 42:8; 54:5
ගීතා. 83:18දානි 4:25; සෙක 4:14
ගීතා. 83:18ගීතා 92:8; දානි 4:17
ගීතා. 83:18ගීතා 59:13; එස 5:13
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 83:1-18

ගීතාවලිය

ආසාෆ් රචනා කළ ගීතයකි.+

83 අනේ දෙවියනි, නිහඬව නොසිටින්න.+

බලවත් තැනැත්තාණෙනි, පිළිතුරු නොදී නොසිටින්න.+

 2 මන්ද ඔබේ සතුරෝ ඔබට විරුද්ධව නැඟී සිටිති.+

දැඩි ලෙස ඔබට වෛර කරන අය හිස ඔසවති.+

 3 ඔබේ සෙනඟට විරුද්ධව ඔවුහු කුමන්ත්‍රණ කරති.+

ඔබේ රැකවරණයේ සිටින අයට+ විරුද්ධව කූට උපා යොදති.

 4 ඔවුහු මෙසේ කීවෝය. “අපි ඒ ජාතිය නැත්තටම නැති කර දමමු.+

එවිට ඊශ්‍රායෙල් යන නාමය සියල්ලන්ගේ මතකයෙන් ගිලිහී යනු ඇත.”+

 5 ඔවුහු තම සිතේ ඇති ආශාව ඉටු කරගැනීමට එක්ව සාකච්ඡා කළෝය.+

ඔබට විරුද්ධව ගිවිසුමක් ඇති කරගත්තෝය.+

 6 ඔවුන් නම් ඒදොම්වරු,+ ඉෂ්මායෙල්වරු,* මෝවබ්වරු+ සහ හග්රියවරුය.+

 7 ගෙබල්වරු, අම්මොන්වරු,+ අමලෙක්වරු,

පිලිස්තිවරු+ සහ තීර්හි වැසියෝද+ ඔවුන් අතර සිටියෝය.

 8 ඇසිරියානුවෝද ඔවුන්ට එක්ව සිටිති.+

ඔවුහු ලොත්ගේ පුත්‍රයන්ට+ සහයෝගය දෙමින් ඔවුන්ට ශක්තියක් වුණෝය. සීලාහ්.

 9 ඔබ මිදියන්වරුන්ව+ පරාජය කළ ලෙස ඔවුන්වත් පරාජය කරන්න.

කීෂොන් නිම්නයේදී+ සිසෙරාටත්+ යාබින්ටත්+ කළ දේ ඔවුන්ටත් කරන්න.

10 ඔවුන්ව එන්-දෝර්හිදී සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබුවේය.+

ඔවුහු කුණු වී පසට පොහොර වී ගියෝය.+

11 ඔරෙබ්ට හා ෂීබ්ට කළ දේම ඔවුන්ගේ අධිපතීන්ටත් කරන්න.+

සෙබාහ්ට සහ ෂල්මුන්නාට කළ දේ ඔවුන්ගේ පාලකයන්ටත් කරන්න.+

12 ඔවුහුද, “අපි දෙවිගේ ශුද්ධ වාසස්ථානය අත් කරගනිමු” කියා කීවෝය.+

13 අනේ මාගේ දෙවියනි, ඔවුන්ව සුළඟට ගසාගෙන යන වියළි තණකොළ මෙන් වීමට සලස්වන්න.+

පිදුරු මෙන් ඔවුන්ව ගසාගෙන යෑමට සලස්වන්න.+

14 ළැව් ගින්නකින් වනාන්තරයක් දවා දමන්නාක් මෙන්ද+

විශාල ගින්නකින් කඳුකරයක් විනාශ කර දමන්නාක් මෙන්ද+

15 ඔවුන් පසුපස හඹා ගොස් ඔබේ කුණාටුවෙන් ඔවුන්ව විනාශ කර දමන්න.+

චණ්ඩ මාරුතයෙන් ඔවුන්ව කලඹන්න.+

16 යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ මුහුණු ලැජ්ජාවෙන් වැසී යෑමට සලස්වන්න.+

එවිට ජනයා ඔබේ නාමයෙන් මඟ පෙන්වීම් පතනු ඇත.+

17 ඔවුන්ව සදහටම අවමානයට ලක් කර වියවුලට පත් කරන්න.+

ඔවුන්ව ලැජ්ජාවට පත් කර විනාශ කර දමන්න.+

18 යෙහෝවා නම් වූ ඔබ පමණක්+

මුළු පොළොවටම+ මහෝත්තම දෙවි බව+ සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න