ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 87
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 87:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 48:1

ගීතාවලිය 87:2

පාදසටහන්

  • *

    මූ.අ., “දොරටුවලට.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 24:5
  • +ගීතා 78:68; 132:13

ගීතාවලිය 87:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 48:2; යෙසා 60:14

ගීතාවලිය 87:4

පාදසටහන්

  • *

    මෙය බොහෝදුරට යොමු දක්වන්නේ ඊජිප්තුවට විය හැකියි.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:10; යෙසා 30:7; 51:9
  • +යෙසා 13:1
  • +ගීතා 83:7
  • +2සාමු 12:24; ගලා 4:31

ගීතාවලිය 87:5

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 54:1, 13
  • +ගීතා 83:18
  • +රෝම 8:31

ගීතාවලිය 87:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:30; ලූක් 10:20
  • +ගීතා 87:4; ගලා 4:29

ගීතාවලිය 87:7

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 15:16; ගීතා 68:25; 150:4
  • +ගීතා 46:4

වෙනත්

ගීතා. 87:1ගීතා 48:1
ගීතා. 87:2ගණන් 24:5
ගීතා. 87:2ගීතා 78:68; 132:13
ගීතා. 87:3ගීතා 48:2; යෙසා 60:14
ගීතා. 87:4ගීතා 89:10; යෙසා 30:7; 51:9
ගීතා. 87:4යෙසා 13:1
ගීතා. 87:4ගීතා 83:7
ගීතා. 87:42සාමු 12:24; ගලා 4:31
ගීතා. 87:5යෙසා 54:1, 13
ගීතා. 87:5ගීතා 83:18
ගීතා. 87:5රෝම 8:31
ගීතා. 87:6ගීතා 22:30; ලූක් 10:20
ගීතා. 87:6ගීතා 87:4; ගලා 4:29
ගීතා. 87:71ලේක 15:16; ගීතා 68:25; 150:4
ගීතා. 87:7ගීතා 46:4
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 87:1-7

ගීතාවලිය

කෝරාගේ පුත්‍රයන් රචනා කළ ගීතයකි.

87 ඔහුගේ අත්තිවාරම ශුද්ධ කඳුවල පිහිටා තිබේ.+

 2 යෙහෝවා දෙවි යාකොබ්ගේ අන් සියලු වාසස්ථානවලට වඩා+

සියොන් කන්දට* ප්‍රිය කරන්නේය.+

 3 බොහෝදෙනෙක් සැබෑ දෙවිගේ නුවර ගැන මහත් ගෞරවයෙන් කතා කරති.+ සීලාහ්.

 4 “මාව හඳුනන අය අතරෙහි රාහබ්ද*+ බැබිලෝනියද+ සිටින බව මම දන්වන්නෙමි.

පිලිස්තියාව,+ තීර් හා කූෂ් දෙසද බලන්න.

‘මොවුන් සියල්ලන්ව සියොන්හි උපන් අය ලෙස ගණන් ගනු ඇත.’”+

 5 සියොන් ගැන මෙසේ කියනු ලැබේ.

“ඒ සියලු ජාතීන්ට අයත් සෙනඟ උපත ලැබුවේ මෙහිදීය.”+

මහෝත්තම දෙවි+ ඒ නුවර කිසිදා නොවැටෙන සේ ශක්තිමත්ව පිහිටුවන්නේය.+

 6 යෙහෝවා දෙවි ජනයාගේ නම් ලේඛනගත කරන විට,+

“මොවුන් ඉපදුණේ මෙහිය” කියා ඒ ජාතීන් ගැන ප්‍රකාශ කරන්නේය.+ සීලාහ්.

 7 ගායකයෝද නැට්ටුවෝද ඒ නුවරේ වසන්නෝය.+

ඒ නුවර ගැන මෙසේ කියනු ලැබේ. “මා වෙතට ආශීර්වාද ගලා එන උල්පත් සියල්ලම ඔබ සතුය.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න