ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 88
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 88:පෙර

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:31; 1ලේක 2:6

ගීතාවලිය 88:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:18; ගීතා 27:9; 51:14; 68:19; යෙසා 12:2; ලූක් 1:47
  • +ගීතා 22:2
  • +ගීතා 86:3

ගීතාවලිය 88:2

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:30; ගීතා 79:11
  • +ගීතා 141:1

ගීතාවලිය 88:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 71:20
  • +ගීතා 107:18; යෙසා 38:10

ගීතාවලිය 88:4

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 33:22; ගීතා 143:7
  • +ගීතා 31:12

ගීතාවලිය 88:5

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 14:9
  • +එස 32:18
  • +ගීතා 10:11

ගීතාවලිය 88:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 143:3

ගීතාවලිය 88:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 90:7; 102:10
  • +ගීතා 42:7

ගීතාවලිය 88:8

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 19:13, 19; ගීතා 31:11; 142:4; ලූක් 23:49
  • +මතෙ 27:22; යොහ 15:23
  • +විලා 3:7

ගීතාවලිය 88:9

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 17:7; ගීතා 38:10; 42:3; විලා 3:49
  • +ගීතා 55:17; 86:3
  • +1රාජා 8:54; 2ලේක 6:13; ගීතා 143:6

ගීතාවලිය 88:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 6:5
  • +යෝබ් 14:14
  • +ගීතා 30:9; 115:17; යෙසා 38:18

ගීතාවලිය 88:11

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 26:6; දේශ 3:20

ගීතාවලිය 88:12

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 10:21; ගීතා 143:3
  • +ගීතා 31:12; දේශ 2:16; 8:10; 9:5

ගීතාවලිය 88:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 5:3; 46:1
  • +ගීතා 55:17; 119:147

ගීතාවලිය 88:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 43:2
  • +යෝබ් 13:24; ගීතා 13:1

ගීතාවලිය 88:15

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 17:1
  • +යෝබ් 6:4

ගීතාවලිය 88:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 102:10
  • +යෙසා 53:8

ගීතාවලිය 88:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:16; 69:2

ගීතාවලිය 88:18

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 19:13; ගීතා 31:11; 38:11; 88:8
  • +ගීතා 142:4

වෙනත්

ගීතා. 88:පෙර1රාජා 4:31; 1ලේක 2:6
ගීතා. 88:1උත් 49:18; ගීතා 27:9; 51:14; 68:19; යෙසා 12:2; ලූක් 1:47
ගීතා. 88:1ගීතා 22:2
ගීතා. 88:1ගීතා 86:3
ගීතා. 88:21රාජා 8:30; ගීතා 79:11
ගීතා. 88:2ගීතා 141:1
ගීතා. 88:3ගීතා 71:20
ගීතා. 88:3ගීතා 107:18; යෙසා 38:10
ගීතා. 88:4යෝබ් 33:22; ගීතා 143:7
ගීතා. 88:4ගීතා 31:12
ගීතා. 88:5යෙසා 14:9
ගීතා. 88:5එස 32:18
ගීතා. 88:5ගීතා 10:11
ගීතා. 88:6ගීතා 143:3
ගීතා. 88:7ගීතා 90:7; 102:10
ගීතා. 88:7ගීතා 42:7
ගීතා. 88:8යෝබ් 19:13, 19; ගීතා 31:11; 142:4; ලූක් 23:49
ගීතා. 88:8මතෙ 27:22; යොහ 15:23
ගීතා. 88:8විලා 3:7
ගීතා. 88:9යෝබ් 17:7; ගීතා 38:10; 42:3; විලා 3:49
ගීතා. 88:9ගීතා 55:17; 86:3
ගීතා. 88:91රාජා 8:54; 2ලේක 6:13; ගීතා 143:6
ගීතා. 88:10ගීතා 6:5
ගීතා. 88:10යෝබ් 14:14
ගීතා. 88:10ගීතා 30:9; 115:17; යෙසා 38:18
ගීතා. 88:11යෝබ් 26:6; දේශ 3:20
ගීතා. 88:12යෝබ් 10:21; ගීතා 143:3
ගීතා. 88:12ගීතා 31:12; දේශ 2:16; 8:10; 9:5
ගීතා. 88:13ගීතා 5:3; 46:1
ගීතා. 88:13ගීතා 55:17; 119:147
ගීතා. 88:14ගීතා 43:2
ගීතා. 88:14යෝබ් 13:24; ගීතා 13:1
ගීතා. 88:15යෝබ් 17:1
ගීතා. 88:15යෝබ් 6:4
ගීතා. 88:16ගීතා 102:10
ගීතා. 88:16යෙසා 53:8
ගීතා. 88:17ගීතා 22:16; 69:2
ගීතා. 88:18යෝබ් 19:13; ගීතා 31:11; 38:11; 88:8
ගීතා. 88:18ගීතා 142:4
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 88:1-18

ගීතාවලිය

කෝරාගේ පුත්‍රයන් රචනා කළ ගීතයකි. මහලත් සංගීත අධ්‍යක්ෂකගෙන් පිළිතුරක් ලබාගැනීම සඳහාය. සේරාගෙන් පැවතෙන්නෙකු වූ හේමාන්+ විසින් රචනා කරනු ලැබූ මස්කිල්.

88 මට ගැලවීම සලසා දෙන යෙහෝවා දෙවියනි,+

දිවා රෑ දෙකෙහිම+

මම ඔබ ඉදිරියේ හඬා වැලපුණෙමි.+

 2 මම ඔබට යාච්ඤා කරන්නෙමි.+

මාගේ කන්නලව්වට ඔබේ සවන් යොමු කරන්න.+

 3 මන්ද ජීවිතය එපා වන තරමටම මම දුක් කරදර අද්දැක්කෙමි.+

මාගේ ජීවිතය මිනී වළ අද්දරටම පැමිණ තිබේ.+

 4 මරණය අබියස සිටින්නෙකු ලෙස මාව ගණන් ගෙන තිබේ.+

මම කිසිම සවිශක්තියක් නැති අයෙකු මෙන් සිටිමි.+

 5 මිය ගිය කෙනෙකු මෙන් මමද නිදහස ලැබුවෙමි.+

මා සොහොන් ගෙයක තැන්පත් කළ අයෙකු මෙනි.+

ඔබ මාව අමතක කර දැමුවෙහිය.

ඔබේ උපකාරය ලබන්නන් අතරින් මාව ඉවත් කළෙහිය.+

 6 ඔබ මාව ගැඹුරු වළකට දැමුවෙහිය.

ඝන අන්ධකාරයෙන් වැසී ගිය අගාධයකට හෙළුවෙහිය.+

 7 ඔබේ උදහස මා පිට වගුරුවා,+

ඔබේ කෝපය නමැති සැඩ පහරින් මාව ගසාගෙන යෑමට සැලැස්වුවෙහිය.+ සීලාහ්.

 8 මාගේ මිතුරන්ව ඔබ මාගෙන් ඈත් කළෙහිය.+

ඔවුන්ට මාව පිළිකුලක් වීමට සැලැස්වුවෙහිය.+

කිසි තැනකට යෑමට නොහැකි වන තරමට මම සිර වී සිටිමි.+

 9 මා අද්දකින පීඩා නිසා මාගේ දෙනෙත් දුර්වල වී ඇත.+

යෙහෝවා දෙවියනි, දවස මුළුල්ලේම මම ඔබට හඬගැසුවෙමි.+

යාච්ඤා කරමින් ඔබ වෙතට මාගේ දෑත් දිගු කළෙමි.+

10 මරණ නින්දේ සැතපී සිටින්නන් ඉදිරියේ ඔබ පුදුමසහගත දේ කරන්නෙහිද?+

මිය ගිය අය නැඟිට+

ඔබට ප්‍රශංසා කරයිද?+ සීලාහ්.

11 ඔබ පෙන්වූ ප්‍රේමය* ගැන මිනී වළේදී වර්ණනා කරයිද?

සියල්ල දිරාපත් වන ස්ථානයේදී ඔබේ විශ්වාසවන්තකම ගැන කතා කරයිද?+

12 ඝන අන්ධකාරයේ සිටින අයට, ඔබේ පුදුමාකාර ක්‍රියාවන් ගැන දැනගැනීමට ලැබෙයිද?+

මතකයෙන් ගිලිහී ගිය අය සිටින ස්ථානයට ඔබේ ධර්මිෂ්ඨකම ගැන ආරංචි වෙයිද?+

13 යෙහෝවා දෙවියනි, උපකාරය පතා මම දිගින් දිගටම ඔබට හඬගැසුවෙමි.+

සෑම උදෑසනකම මාගේ යාච්ඤාව ඔබට ඇසෙන්නෙහිය.+

14 එහෙත් යෙහෝවා දෙවියනි, ඔබ මාව අත්හැර දැමුවේ මන්ද?+

ඔබේ මුහුණ මා වෙතින් ඉවතට හරවාගත්තේ මන්ද?+

15 තරුණ වයසේ පටන් මම බොහෝ පීඩාවන් අද්දැක්කෙමි. දැන් මම මරණයේ අබියසටම පැමිණ සිටිමි.+

ඔබ ගෙන ආ භයානක දේවල් රැසකට මම මුහුණ දුන්නෙමි.+

16 ඔබේ උදහසේ ගිනිදලු මා අසලින්ම ගියේය.+

ඔබ ගෙන ආ භයානක දේවලින් මම විනාශ වී ගියෙමි.+

17 ඒවා මහා ජල කඳක් මෙන් මා වට කරගෙන සිටියේය.+

ඒ සියල්ල එකවරම මා වෙතට ගසාගෙන ආවේය.

18 මාගේ හිතමිතුරන්ගෙන්ද අසල්වැසියන්ගෙන්ද ඔබ මාව ඈත් කළෙහිය.+

දැන් මාගේ එකම මිතුරා ඝන අන්ධකාරයය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න