ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 94
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 94:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:35; යෙසා 35:4; යෙරෙ 50:28; නාහු 1:2; රෝම 12:19; 1තෙස 4:6; 2තෙස 1:6; හෙබ්‍රෙ 10:30
  • +ගීතා 80:1

ගීතාවලිය 94:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:25; ගීතා 7:6; 50:6; ක්‍රියා 17:31; රෝම 14:4
  • +යෝබ් 40:11; ගීතා 31:23; 1පේතෘ 5:5

ගීතාවලිය 94:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 74:10
  • +ගීතා 73:3

ගීතාවලිය 94:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 59:7
  • +ගීතා 31:18; 73:9; 144:15

ගීතාවලිය 94:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 14:4
  • +යෙරෙ 10:21; 50:11

ගීතාවලිය 94:6

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:23; 10:2
  • +යෙරෙ 7:6

ගීතාවලිය 94:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:11; 59:7; එස 8:12
  • +ගීතා 73:11; යෙසා 29:15

ගීතාවලිය 94:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 49:10; 73:22; 92:6; හිතෝ 12:1
  • +හිතෝ 1:22

ගීතාවලිය 94:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:17; නික් 4:11; ගීතා 55:19; 69:33
  • +ගීතා 34:15; හිතෝ 20:12

ගීතාවලිය 94:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:5; යෙසා 10:12
  • +යෝබ් 35:11; ගීතා 25:8; යෙසා 28:26; යොහ 6:45

ගීතාවලිය 94:11

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:19; 3:20

ගීතාවලිය 94:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:71; හිතෝ 3:11; 1කොරි 11:32; හෙබ්‍රෙ 12:6
  • +ගීතා 19:8; හිතෝ 2:6; යෙසා 54:13

ගීතාවලිය 94:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:23; 2පේතෘ 2:9
  • +යෙසා 26:20; හබ 3:16

ගීතාවලිය 94:14

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 12:22; ගීතා 37:28; රෝම 11:1; හෙබ්‍රෙ 13:5
  • +ද්වි 32:9

ගීතාවලිය 94:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:9

ගීතාවලිය 94:16

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:15
  • +නෙහෙ 5:7; යොහ 7:51

ගීතාවලිය 94:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 118:13; 124:2; 2කොරි 1:10
  • +ගීතා 13:3; දේශ 9:5

ගීතාවලිය 94:18

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 38:16; 121:3
  • +1සාමු 2:9; ගීතා 37:24; 117:2; විලා 3:22

ගීතාවලිය 94:19

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 20:12; ෆිලි 4:6
  • +ගීතා 71:21; 86:17

ගීතාවලිය 94:20

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 21:10; ගීතා 58:2; යෙසා 10:1; දානි 3:5; 6:7; ක්‍රියා 5:28
  • +දේශ 5:8

ගීතාවලිය 94:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 59:3
  • +නික් 23:7; 1රාජා 21:19; හිතෝ 17:15; ක්‍රියා 7:58

ගීතාවලිය 94:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 59:9
  • +ගීතා 18:2; 62:7

ගීතාවලිය 94:23

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 7:10; ගීතා 7:16; හිතෝ 2:22; 5:22; 2තෙස 1:6
  • +1සාමු 26:10; ගීතා 7:15; හිතෝ 26:27
  • +ගීතා 12:3

වෙනත්

ගීතා. 94:1ද්වි 32:35; යෙසා 35:4; යෙරෙ 50:28; නාහු 1:2; රෝම 12:19; 1තෙස 4:6; 2තෙස 1:6; හෙබ්‍රෙ 10:30
ගීතා. 94:1ගීතා 80:1
ගීතා. 94:2උත් 18:25; ගීතා 7:6; 50:6; ක්‍රියා 17:31; රෝම 14:4
ගීතා. 94:2යෝබ් 40:11; ගීතා 31:23; 1පේතෘ 5:5
ගීතා. 94:3ගීතා 74:10
ගීතා. 94:3ගීතා 73:3
ගීතා. 94:4ගීතා 59:7
ගීතා. 94:4ගීතා 31:18; 73:9; 144:15
ගීතා. 94:5ගීතා 14:4
ගීතා. 94:5යෙරෙ 10:21; 50:11
ගීතා. 94:6යෙසා 1:23; 10:2
ගීතා. 94:6යෙරෙ 7:6
ගීතා. 94:7ගීතා 10:11; 59:7; එස 8:12
ගීතා. 94:7ගීතා 73:11; යෙසා 29:15
ගීතා. 94:8ගීතා 49:10; 73:22; 92:6; හිතෝ 12:1
ගීතා. 94:8හිතෝ 1:22
ගීතා. 94:9උත් 21:17; නික් 4:11; ගීතා 55:19; 69:33
ගීතා. 94:9ගීතා 34:15; හිතෝ 20:12
ගීතා. 94:10ගීතා 9:5; යෙසා 10:12
ගීතා. 94:10යෝබ් 35:11; ගීතා 25:8; යෙසා 28:26; යොහ 6:45
ගීතා. 94:111කොරි 1:19; 3:20
ගීතා. 94:12ගීතා 119:71; හිතෝ 3:11; 1කොරි 11:32; හෙබ්‍රෙ 12:6
ගීතා. 94:12ගීතා 19:8; හිතෝ 2:6; යෙසා 54:13
ගීතා. 94:13ගීතා 55:23; 2පේතෘ 2:9
ගීතා. 94:13යෙසා 26:20; හබ 3:16
ගීතා. 94:141සාමු 12:22; ගීතා 37:28; රෝම 11:1; හෙබ්‍රෙ 13:5
ගීතා. 94:14ද්වි 32:9
ගීතා. 94:15ගීතා 19:9
ගීතා. 94:162රාජා 10:15
ගීතා. 94:16නෙහෙ 5:7; යොහ 7:51
ගීතා. 94:17ගීතා 118:13; 124:2; 2කොරි 1:10
ගීතා. 94:17ගීතා 13:3; දේශ 9:5
ගීතා. 94:18ගීතා 38:16; 121:3
ගීතා. 94:181සාමු 2:9; ගීතා 37:24; 117:2; විලා 3:22
ගීතා. 94:19යෙරෙ 20:12; ෆිලි 4:6
ගීතා. 94:19ගීතා 71:21; 86:17
ගීතා. 94:201රාජා 21:10; ගීතා 58:2; යෙසා 10:1; දානි 3:5; 6:7; ක්‍රියා 5:28
ගීතා. 94:20දේශ 5:8
ගීතා. 94:21ගීතා 59:3
ගීතා. 94:21නික් 23:7; 1රාජා 21:19; හිතෝ 17:15; ක්‍රියා 7:58
ගීතා. 94:22ගීතා 59:9
ගීතා. 94:22ගීතා 18:2; 62:7
ගීතා. 94:23එස්ත 7:10; ගීතා 7:16; හිතෝ 2:22; 5:22; 2තෙස 1:6
ගීතා. 94:231සාමු 26:10; ගීතා 7:15; හිතෝ 26:27
ගීතා. 94:23ගීතා 12:3
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 94:1-23

ගීතාවලිය

94 දුෂ්ටයන්ට දඬුවම් දීමට අයිතිය ඇති යෙහෝවා දෙවියනි,+

යුක්තිය ඉටු කරන දෙවියනි, ඔබේ ආලෝකය විහිදුවන්න.+

 2 පොළොව විනිශ්චය කරන තැනැත්තාණෙනි, නැඟී සිට+

උඩඟු අයට දඬුවම් කරන්න.+

 3 යෙහෝවා දෙවියනි, තව කොපමණ කාලයක් දුෂ්ටයන් සතුටින් සිටිනු ඇද්ද?+

අනේ දෙවියනි, තව කොපමණ කල් ඔවුන් මෙසේ සතුටු වනු ඇද්ද?+

 4 ඔවුහු දිගින් දිගටම කතා කරති. තොරතෝංචියක් නැතුව දොඩවති.+

නපුරු ක්‍රියා කරන්නෝ තමන් ගැනම උජාරුවෙන් කතා කරති.+

 5 යෙහෝවා දෙවියනි, ඔබේ සෙනඟව ඔවුහු පොඩි කර දමති.+

ඔබේ උරුමය වන ඔවුන්ට දිගින් දිගටම හිරිහැර කරති.+

 6 වැන්දඹුවන්වද විදේශිකයන්වද මරා දමති.+

පියා නැති දරුවන්වද මරණයට පත් කරති.+

 7 “යෙහෝවා දෙවිට මේ දේවල් පෙනෙන්නේ නැහැ.+

යාකොබ්ගේ දෙවි මේ දේවල් ගැන දන්නේ නැහැ” කියා ඔවුහු පවසති.+

 8 මාගේ සෙනඟ අතරේ සිටින අඥානයෙනි, තේරුම්ගන්න.+

අනුවණයෙනි, කවදා ඔබ මේ දේ වටහාගනු ඇද්ද?+

 9 කන් සෑදූ තැනැත්තාට මේ දේවල් ඇසෙන්නේ නැද්ද?+

දෑස් සෑදූ තැනැත්තාට මේ දේවල් පෙනෙන්නේ නැද්ද?+

10 ජාතීන්ව හික්මවන,+ මිනිසුන්ට දැනුම ලබා දෙන තැනැත්තාට

ඔවුන්ව නිවැරදි කළ නොහැකිද?+

11 මිනිසුන්ගේ සිතුවිලි යෙහෝවා දෙවි දන්නේය. ඒවා කොතරම් නිරර්ථකද කියාත් ඔහු දන්නේය.+

12 යෙහෝවා දෙවියනි, ඔබෙන් හික්මවීම් ලබන තැනැත්තා සන්තෝෂවත්ය.+

ඔබේ නීතිය ගැන ඔබ උගන්වන තැනැත්තා සන්තෝෂවත්ය.+

13 ඔබ දුෂ්ටයන්ව ඇද දැමීමට වළක් හාරන තෙක්,+

පැමිණෙන විපත්තිවලට සන්සුන්ව මුහුණ දීමට ඔහුට හැකි වන පිණිස ඔබ එසේ කරන්නෙහිය.+

14 යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව අත් නොහරින්නේය.+

තම උරුමය වූ ඔවුන්ව ඉවත නොදමන්නේය.+

15 ධර්මිෂ්ඨ ලෙස තීන්දු දෙන කාලයක් නැවත පැමිණෙන්නේය.+

අවංක සිත් ඇති සියල්ලෝ ඒවා පිළිගන්නෝය.

16 මා වෙනුවෙන් අපරාධකරුවන්ට විරුද්ධව නැඟී සිටින්නේ කවුද?+

නපුරු ක්‍රියා කරන්නන්ට විරුද්ධ වීමට මාගේ පැත්තේ සිටින්නේ කවුද?+

17 යෙහෝවා දෙවි මට උපකාර නොකළේ නම්+

මේ වන විටත් මා සදහටම නිහඬ වී හමාරය.+

18 “මාගේ පය ලිස්සන්න ආසන්නයි” කියා මා සිතුවත්+

යෙහෝවා දෙවියනි, ඔබේ ඉමහත් ප්‍රේමය* නිසා ඔබ මට වැටෙන්න ඉඩ නොදුන්නෙහිය.+

19 මාගේ සිත නොසන්සුන් වූ විට+

ඔබේ ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය.+

20 දුෂ්ට අරමුණක් ඇතුව නීති පනවන+

දූෂිත පාලකයන්ට ඔබ සමඟ මිත්‍රත්වයක් ඇති කරගත හැකිද?+

21 ඔවුහු ධර්මිෂ්ඨයාට දරුණු ලෙස පහර දෙන්නෝය.+

නිර්දෝෂ තැනැත්තෙකුගේ ලේ වැගිරවීමේ අරමුණ ඇතුව ඔහුව දුෂ්ටයෙකු ලෙස තීන්දු කරන්නෝය.+

22 නමුත් මාගේ දෙවි වූ යෙහෝවා මට උස් බලකොටුවක් මෙනි.+

ආරක්ෂාව සලසා දෙන පර්වතයක් මෙනි.+

23 ඔවුන් කළ නපුරු දේවල් දෙවි ආපසු ඔවුන් පිටටම පමුණුවන්නේය.+

ඔවුන් අන් අයට ගෙනා විපත්ති ඔවුන්ටම අද්දකින්න සලස්වා දෙවි ඔවුන්ව නිහඬ කරන්නේය.+

එසේය, අපේ දෙවි යෙහෝවා ඔවුන්ව නිහඬ කරන්නේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න