ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගීතාවලිය 96
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 96:1

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:23; ගීතා 33:3; 40:3; 98:1; 149:1; යෙසා 42:10
  • +ගීතා 66:4

ගීතාවලිය 96:2

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 29:20; නෙහෙ 9:5; ගීතා 72:19; එෆී 1:3
  • +ගීතා 40:10; 71:15; යෙසා 52:7; ක්‍රියා 13:26

ගීතාවලිය 96:3

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:1; 66:19; මතෙ 28:19; 1පේතෘ 2:9; එළි 14:6
  • +ගීතා 72:18

ගීතාවලිය 96:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 145:3; යෙරෙ 32:18; තීත 2:13
  • +ද්වි 10:17; නෙහෙ 1:5; ගීතා 76:7; 95:3

ගීතාවලිය 96:5

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:26; ගීතා 97:7; යෙසා 37:19; 44:10; යෙරෙ 10:11; 1කොරි 8:4
  • +උත් 1:1; ගීතා 115:15; යෙසා 42:5

ගීතාවලිය 96:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:10; ගීතා 104:1; යෙසා 6:1; එස 1:27
  • +1ලේක 16:27; එළි 4:3

ගීතාවලිය 96:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 29:1
  • +1ලේක 29:11

ගීතාවලිය 96:8

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:58; නෙහෙ 9:5; ගීතා 72:19
  • +යෙසා 60:6

ගීතාවලිය 96:9

පාදසටහන්

  • *

    මූ.අ., “භයෙන් වෙවුලමින්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 29:2
  • +1ලේක 16:30; ගීතා 114:7

ගීතාවලිය 96:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 93:1; 97:1; එළි 11:15; 19:6
  • +ගීතා 93:1
  • +ගීතා 67:4; 98:9; 1පේතෘ 2:23

ගීතාවලිය 96:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:34
  • +ගීතා 98:7

ගීතාවලිය 96:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 65:13
  • +1ලේක 16:33; ගීතා 148:9; යෙසා 55:12; එස 34:27; 36:30

ගීතාවලිය 96:13

හරස් යොමු දැක්වීම්

  • +මලා 3:1; යූද් 14
  • +උත් 18:25; ගීතා 98:9; ක්‍රියා 17:31; 2පේතෘ 3:7
  • +ගීතා 9:8
  • +ද්වි 32:4; රෝම 3:3

වෙනත්

ගීතා. 96:11ලේක 16:23; ගීතා 33:3; 40:3; 98:1; 149:1; යෙසා 42:10
ගීතා. 96:1ගීතා 66:4
ගීතා. 96:21ලේක 29:20; නෙහෙ 9:5; ගීතා 72:19; එෆී 1:3
ගීතා. 96:2ගීතා 40:10; 71:15; යෙසා 52:7; ක්‍රියා 13:26
ගීතා. 96:3යෙසා 60:1; 66:19; මතෙ 28:19; 1පේතෘ 2:9; එළි 14:6
ගීතා. 96:3ගීතා 72:18
ගීතා. 96:4ගීතා 145:3; යෙරෙ 32:18; තීත 2:13
ගීතා. 96:4ද්වි 10:17; නෙහෙ 1:5; ගීතා 76:7; 95:3
ගීතා. 96:51ලේක 16:26; ගීතා 97:7; යෙසා 37:19; 44:10; යෙරෙ 10:11; 1කොරි 8:4
ගීතා. 96:5උත් 1:1; ගීතා 115:15; යෙසා 42:5
ගීතා. 96:6නික් 24:10; ගීතා 104:1; යෙසා 6:1; එස 1:27
ගීතා. 96:61ලේක 16:27; එළි 4:3
ගීතා. 96:7ගීතා 29:1
ගීතා. 96:71ලේක 29:11
ගීතා. 96:8ද්වි 28:58; නෙහෙ 9:5; ගීතා 72:19
ගීතා. 96:8යෙසා 60:6
ගීතා. 96:9ගීතා 29:2
ගීතා. 96:91ලේක 16:30; ගීතා 114:7
ගීතා. 96:10ගීතා 93:1; 97:1; එළි 11:15; 19:6
ගීතා. 96:10ගීතා 93:1
ගීතා. 96:10ගීතා 67:4; 98:9; 1පේතෘ 2:23
ගීතා. 96:11ගීතා 69:34
ගීතා. 96:11ගීතා 98:7
ගීතා. 96:12ගීතා 65:13
ගීතා. 96:121ලේක 16:33; ගීතා 148:9; යෙසා 55:12; එස 34:27; 36:30
ගීතා. 96:13මලා 3:1; යූද් 14
ගීතා. 96:13උත් 18:25; ගීතා 98:9; ක්‍රියා 17:31; 2පේතෘ 3:7
ගීතා. 96:13ගීතා 9:8
ගීතා. 96:13ද්වි 32:4; රෝම 3:3
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගීතාවලිය 96:1-13

ගීතාවලිය

96 යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගයන්න.+

පොළොවේ සියලු ජනයෙනි, යෙහෝවා දෙවිට ගී ගයන්න.+

 2 යෙහෝවා දෙවිට ගී ගයන්න. ඔහුගේ නාමයට ප්‍රශංසා කරන්න.+

ඔහු ලබා දෙන ගැලවීම පිළිබඳ ශුභාරංචිය සෑම දිනකම කතා කරන්න.+

 3 ඔහුගේ තේජස ගැන ජාතීන් අතරේද+

ඔහු කළ පුදුමාකාර ක්‍රියා ගැන සියලු ජනයා අතරේද ප්‍රකාශ කරන්න.+

 4 මන්ද යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨය.+ ඔහු බොහෝ සෙයින් ප්‍රශංසාව ලැබීමට වටින්නේය.

අන් සියලු දෙවිවරුන්ට වඩා ඔහු කෙරෙහි ගරුබියක් ඇති වන්නේය.+

 5 මිනිසුන් නමස්කාර කරන අන් සියලු දෙවිවරුන්ට කිසිවක් කළ නොහැකිය.+

නමුත් යෙහෝවා දෙවි මුළු අහස්තලයම නිර්මාණය කළේය.+

 6 ගෞරවයත් තේජශ්‍රීයත් ඔහු ඉදිරියෙහිය.+

ශක්තියත් අලංකාරයත් ඔහුගේ ශුද්ධස්ථානයෙහි ඇත.+

 7 පොළොවේ සියලු ගෝත්‍රයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

යෙහෝවා දෙවිගේ තේජස හා බලය ගැන පසසන්න.+

 8 යෙහෝවා දෙවිගේ නාමයට දිය යුතු ගෞරවය දෙන්න.+

සතුටු සිතින් යමක් රැගෙන ඔහුගේ ගෘහයේ මළුවට පැමිණෙන්න.+

 9 ශුද්ධ වස්ත්‍රවලින් සැරසී යෙහෝවා දෙවි ඉදිරියේ වැඳ වැටෙන්න.+

පොළොවේ සියලු ජනයෙනි, ඔහු කෙරෙහි ගරුබිය ඇතුව* සිටින්න.+

10 “යෙහෝවා දෙවි රජ වී ඇත.+

පොළොවද නොසෙල්වෙන ලෙස ස්ථිරව පිහිටුවා ඇත.+

ඔහු ජනයා වෙනුවෙන් යුක්තිය ඉටු කරනු ඇත”+ කියා ජාතීන් අතරේ ප්‍රකාශ කරන්න.

11 ස්වර්ගය ප්‍රීති වේවා! පොළොව ප්‍රීති ඝෝෂා නඟාවා!+

මුහුදත් එහි ඇති සියල්ලත් ඝෝෂා නඟත්වා!+

12 කෙත්වතුත් එහි ඇති සියල්ලත් සතුටු වේවා!+

වනයේ සියලු ගස්ද යෙහෝවා දෙවි ඉදිරියේ ප්‍රීති ඝෝෂා නඟාවා!+

13 මන්ද ඔහු පැමිණියේය.+

එසේය, ඔහු පොළොව විනිශ්චය කිරීම සඳහා පැමිණියේය.+

ඔහු ධර්මිෂ්ඨකමින් ලෝකයද+

අවංකකමින් ජනයාවද විනිශ්චය කරන්නේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න