ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • නික්මයාම 13
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම 13:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:26; ගණන් 3:13; 18:15; ද්වි 15:19; ලූක් 2:23

නික්මයාම 13:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:1; ද්වි 4:34; නෙහෙ 9:10
  • +නික් 12:42; ද්වි 16:3
  • +නික් 12:20; 1කොරි 5:7

නික්මයාම 13:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:15; 34:18; ද්වි 16:1

නික්මයාම 13:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:17; ද්වි 6:3; 8:8
  • +නික් 3:8; 34:11; 1රාජා 9:20
  • +උත් 15:18; නික් 6:8; ක්‍රියා 7:5

නික්මයාම 13:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:15; 34:18; 1කොරි 5:8
  • +නික් 10:9; ලෙවී 23:8; ලූක් 22:1

නික්මයාම 13:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:15
  • +ද්වි 16:3
  • +නික් 12:19

නික්මයාම 13:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:27

නික්මයාම 13:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:14; ද්වි 6:8; 11:18
  • +හිතෝ 23:16
  • +නික් 6:1; 7:4

නික්මයාම 13:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:24; 23:15; ලෙවී 23:6; ද්වි 16:3

නික්මයාම 13:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18; ගීතා 105:42
  • +නෙහෙ 9:24

නික්මයාම 13:12

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:13
  • +ලෙවී 27:26
  • +නික් 22:29; 34:19; ගණන් 8:17; ද්වි 15:19; ලූක් 2:23

නික්මයාම 13:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:20
  • +ගණන් 18:15

නික්මයාම 13:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:26; ද්වි 6:20; ගීතා 145:4
  • +ද්වි 7:8
  • +ද්වි 26:8

නික්මයාම 13:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 5:2
  • +ගීතා 78:51; 135:8
  • +නික් 11:5; 12:29
  • +නික් 13:2, 12; ද්වි 21:17
  • +නික් 6:6

නික්මයාම 13:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:8; 11:18
  • +නික් 6:1; යූද් 5

නික්මයාම 13:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:11; 16:3; ගණන් 14:3; නෙහෙ 9:17; ක්‍රියා 7:39

නික්මයාම 13:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:2; ගණන් 33:5
  • +නික් 12:51

නික්මයාම 13:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 135:4; ලූක් 1:68; 7:16
  • +උත් 50:25; යොෂු 24:32; හෙබ්‍රෙ 11:22

නික්මයාම 13:20

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:6

නික්මයාම 13:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:19; ගණන් 9:15; ද්වි 1:33; නෙහෙ 9:12; ගීතා 99:7
  • +නික් 14:24; ගණන් 14:14; ගීතා 78:14

නික්මයාම 13:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:39; 1කොරි 10:1

වෙනත්

නික්. 13:2ලෙවී 27:26; ගණන් 3:13; 18:15; ද්වි 15:19; ලූක් 2:23
නික්. 13:3නික් 6:1; ද්වි 4:34; නෙහෙ 9:10
නික්. 13:3නික් 12:42; ද්වි 16:3
නික්. 13:3නික් 12:20; 1කොරි 5:7
නික්. 13:4නික් 23:15; 34:18; ද්වි 16:1
නික්. 13:5නික් 3:17; ද්වි 6:3; 8:8
නික්. 13:5නික් 3:8; 34:11; 1රාජා 9:20
නික්. 13:5උත් 15:18; නික් 6:8; ක්‍රියා 7:5
නික්. 13:6නික් 12:15; 34:18; 1කොරි 5:8
නික්. 13:6නික් 10:9; ලෙවී 23:8; ලූක් 22:1
නික්. 13:7නික් 23:15
නික්. 13:7ද්වි 16:3
නික්. 13:7නික් 12:19
නික්. 13:8නික් 12:27
නික්. 13:9නික් 12:14; ද්වි 6:8; 11:18
නික්. 13:9හිතෝ 23:16
නික්. 13:9නික් 6:1; 7:4
නික්. 13:10නික් 12:24; 23:15; ලෙවී 23:6; ද්වි 16:3
නික්. 13:11උත් 15:18; ගීතා 105:42
නික්. 13:11නෙහෙ 9:24
නික්. 13:12ගණන් 3:13
නික්. 13:12ලෙවී 27:26
නික්. 13:12නික් 22:29; 34:19; ගණන් 8:17; ද්වි 15:19; ලූක් 2:23
නික්. 13:13නික් 34:20
නික්. 13:13ගණන් 18:15
නික්. 13:14නික් 12:26; ද්වි 6:20; ගීතා 145:4
නික්. 13:14ද්වි 7:8
නික්. 13:14ද්වි 26:8
නික්. 13:15නික් 5:2
නික්. 13:15ගීතා 78:51; 135:8
නික්. 13:15නික් 11:5; 12:29
නික්. 13:15නික් 13:2, 12; ද්වි 21:17
නික්. 13:15නික් 6:6
නික්. 13:16ද්වි 6:8; 11:18
නික්. 13:16නික් 6:1; යූද් 5
නික්. 13:17නික් 14:11; 16:3; ගණන් 14:3; නෙහෙ 9:17; ක්‍රියා 7:39
නික්. 13:18නික් 14:2; ගණන් 33:5
නික්. 13:18නික් 12:51
නික්. 13:19ගීතා 135:4; ලූක් 1:68; 7:16
නික්. 13:19උත් 50:25; යොෂු 24:32; හෙබ්‍රෙ 11:22
නික්. 13:20ගණන් 33:6
නික්. 13:21නික් 14:19; ගණන් 9:15; ද්වි 1:33; නෙහෙ 9:12; ගීතා 99:7
නික්. 13:21නික් 14:24; ගණන් 14:14; ගීතා 78:14
නික්. 13:22ගීතා 105:39; 1කොරි 10:1
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
නික්මයාම 13:1-22

නික්මයාම

13 යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. 2 “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින සෑම කුලුඳුල් පිරිමි දරුවෙක්වම හා සතෙක්වම මට කැප කරන්න. මන්ද සියලු කුලුඳුලන් මට අයිතිය.”+

3 මෝසෙස් සෙනඟට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි, ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ ඔහුගේ මහත් බලය යොදාගෙනයි.+ එහෙයින් ඔබ වහලුන්ව සිටි ඊජිප්තු දේශයෙන් පිටතට ආ මේ දවස සිහි කළ යුතුයි.+ අද මුහුන් දැමූ කිසිවක් කන්න එපා.+ 4 ඔබ පිටත්ව ආ මේ දවස ආබීබ් මාසයේ දවසක්.+ 5 කිරියෙන් හා පැණියෙන් ඉතිරී යන+ කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ, හිවීයවරුන්ගේ හා යෙබූසිවරුන්ගේ දේශය+ ඔබට දෙන බවට යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන්ට දිවුරා පොරොන්දු වුණා.+ ඔබව ඒ දේශයට ගෙන ගිය පසුත් ඔබ මෙම මාසයේදී මේ උත්සවය පැවැත්විය යුතුයි. 6 ඔබ දවස් හතක් මුහුන් නොදැමූ රොටි අනුභව කළ යුතුයි.+ හත්වන දවසේදී යෙහෝවා දෙවිට ගෞරවය දෙන පිණිස උත්සවයක් පවත්වන්න.+ 7 ඔබ මුහුන් නොදැමූ රොටි දවස් හතක් පුරා කන්න.+ මුහුන් දැමූ කිසිවක් ඔබ ළඟ තබා නොගන්න.+ ඔබ ජීවත් වන ප්‍රදේශයේ කොතැනකවත් පිපුණු පිටි තබා නොගන්න.+ 8 ‘මම ඊජිප්තු දේශයෙන් පිටත්ව එන විට යෙහෝවා දෙවි මා වෙනුවෙන් කළ දේ නිසයි මම මේ දවස සමරන්නේ’ කියා ඔබ ඔබේ දරුවන්ට තේරුම් කර දිය යුතුයි.+ 9 ඔබේ අත්වල හා නළල්වල තිබෙන ලකුණක් මෙන් මෙම සැමරීම ඔබට සිහිවටනයක් වෙයි.+ යෙහෝවා දෙවිගේ නීතිය ගැන නිතරම කතා කිරීමටද එය ඔබට උපකාරවත් වෙයි.+ මන්ද යෙහෝවා දෙවි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ ඔහුගේ මහත් බලය යොදාගෙනයි.+ 10 ඔබට නියෝග කර තිබෙන මේ දේවල් සෑම අවුරුද්දකදීම නියම කරන ලද කාලයේදී ඔබ පැවැත්විය යුතුයි.+

11 “යෙහෝවා දෙවි ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් දිවුරූ ලෙස+ කානානිවරුන්ගේ දේශයට+ ඔහු ඔබව ගෙන යයි. ඒ දේශය ඔහු ඔබට ලබා දුන් පසු 12 සෑම කුලුඳුල් දරුවෙකුම ඔබ යෙහෝවා දෙවිට කැප කළ යුතුයි.+ ඔබට අයිති සෑම කුලුඳුල් සතෙකුවද කැප කළ යුතුයි.+ මන්ද සෑම කුලුඳුල් පිරිමි දරුවෙකු මෙන්ම සෑම කුලුඳුල් පිරිමි සතෙකුම අයිති යෙහෝවා දෙවිටයි.+ 13 නමුත් බූරුවන් අතරින් සෑම කුලුඳුල් පැටියෙකුවම මුදවාගත යුතුයි. ඒ එක් එක් කුලුඳුල් පැටියා වෙනුවට බැටළුවෙකු බැගින් දිය යුතුයි. ඔබ එලෙස උන්ව මුදවා නොගන්නේ නම් උන්ගේ බෙල්ල කඩා දැමිය යුතුයි.+ ඔබ ගෙවීමක් කර ඔබේ සෑම කුලුඳුල් පුත්‍රයෙකුවද මුදවාගත යුතුයි.+

14 “පසු කාලයක ඔබේ දරුවන්, ‘මේ දේවල් කරන්නේ ඇයි’ කියා ඔබෙන් අසන විට ඔබ ඔවුන්ට මෙසේ කියන්න.+ ‘අපි වහලුන් ලෙස+ ජීවත් වූ ඊජිප්තු දේශයෙන් යෙහෝවා දෙවි අපිව පිටතට ගෙන ආවේ ඔහුගේ මහත් බලය යොදාගෙනයි.+ 15 පාරාවෝ සිත මුරණ්ඩු කරගෙන අපිට දේශයෙන් පිටත්ව යන්න අවසර දුන්නේ නැහැ.+ එවිට යෙහෝවා දෙවි ඊජිප්තුවරුන්ගේ සියලු කුලුඳුලන්ව මරා දැමුවා.+ කුලුඳුල් දරුවන්ට වගේම කුලුඳුල් සතුන්ටත් ඔහු පහර දුන්නා.+ එමනිසා සෑම කුලුඳුල් සතෙකුම යෙහෝවා දෙවිට අපි කැප කරනවා.+ නමුත් සෑම කුලුඳුල් පුත්‍රයෙක්වම අපි මුදවාගන්නවා.’+ 16 ඔබේ අත්වල තිබෙන ලකුණක්ද ඔබේ නළල්වල බැඳ තිබෙන පටියක්ද මෙන් මෙම සැමරීම ඔබට සිහිවටනයක් වෙයි.+ මන්ද යෙහෝවා දෙවි තම මහත් බලය යොදාගෙන අපිව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවා.”+

17 පාරාවෝ සෙනඟට යන්න දුන් විට දෙවි ඔවුන්ව පිලිස්තිවරුන්ගේ දේශය මැදින් ගෙන ගියේ නැත. එය කෙටි මාර්ගයක් වුවත් ඔහු ඔවුන්ව ඒ මාර්ගයේ ගෙන ගියේ නැත. මන්ද, “ඊශ්‍රායෙල් සෙනඟට යුද්ධ කරන්න සිදු වුවහොත් ඔවුහු පසුබට වී ආපසු ඊජිප්තුවට හැරී යන්නෝය” කියා දෙවි කීවේය.+ 18 එහෙයින් දෙවි රතු මුහුද අසල තිබෙන පාළුකරය හරහා සෙනඟව ගෙන ගියේය.+ යුද්ධයට යන හමුදාවක් මෙන් ඊශ්‍රායෙල් සෙනඟ ඊජිප්තු දේශයෙන් පිටතට ගියෝය.+ 19 ඒ අවස්ථාවේදී මෝසෙස්, යෝසෙප්ගේ ඇටකටු රැගෙන ගියේය. මන්ද යෝසෙප් ජීවත්ව සිටියදී ඔහු ඊශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මෙසේ දිවුරුම් ගත්තේය. “දෙවි අනිවාර්යයෙන්ම ඔබ දෙස බලා ඔබට කරුණාව දක්වයි.+ ඔබ මේ දේශයෙන් පිටත්ව යන විට මගේ ඇටකටු ඔබ සමඟ ගෙන යන්න.”+ 20 ඊශ්‍රායෙල් සෙනඟ සුක්කොත් සිට පාළුකරයේ කෙළවරේ තිබෙන ඒතාම් දක්වා ගමන් කර එහි කඳවුරු බැඳගත්තෝය.+

21 යෙහෝවා දෙවි ඔවුන්ට මඟ පෙන්වන පිණිස ඔවුන්ට ඉදිරියෙන් ගමන් කළේය. ඔහු දවාලේදී වලා ටැඹක්+ මාර්ගයෙන්ද රාත්‍රියේදී ගිනි ජාලාවක්+ මාර්ගයෙන්ද ඔවුන්ට මඟ පෙන්වූවේය. මෙසේ සෙනඟ දවල් කාලයේදීද රාත්‍රි කාලයේදීද ගමන් කළෝය. 22 දවල් කාලයේදී වලා ටැඹද රාත්‍රි කාලයේදී ගිනි ජාලාවද සෙනඟ ඉදිරියේ තිබිණ. එය කිසිවිටකත් පහව නොගියේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න