ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • නික්මයාම 20
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම 20:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:22; ක්‍රියා 7:38

නික්මයාම 20:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:3
  • +ගීතා 81:10; හොෂෙ 13:4; රෝම 3:29

නික්මයාම 20:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:7; 2රාජා 17:35; යෙරෙ 25:6

නික්මයාම 20:4

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:1; ද්වි 4:16; 5:8; යෙසා 40:25; ක්‍රියා 17:29; 1කොරි 8:4; එළි 9:20

නික්මයාම 20:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:2; නික් 23:24; 1කොරි 10:20; 1යොහ 5:21
  • +නික් 34:14; ගණන් 25:11; මතෙ 4:10; ලූක් 10:27
  • +ද්වි 5:9; 2සාමු 21:6; 1රාජා 21:29; මතෙ 23:35

නික්මයාම 20:6

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමයක්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:37; 5:10; දේශ 12:13; රෝම 11:28

නික්මයාම 20:7

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:12; හිතෝ 30:9; එස 36:21
  • +ලෙවී 24:16; ද්වි 5:11; යොෂු 9:20

නික්මයාම 20:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:23; 31:13; ද්වි 5:12

නික්මයාම 20:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:12; ද්වි 5:13; ලූක් 13:14

නික්මයාම 20:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:21
  • +නික් 16:29; ද්වි 5:14; නෙහෙ 13:16; යොහ 7:23

නික්මයාම 20:11

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:24; 14:15; එළි 10:6; 14:7
  • +උත් 2:2; හෙබ්‍රෙ 4:4
  • +ද්වි 5:12

නික්මයාම 20:12

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:3; ද්වි 5:16; මතෙ 15:4; එෆී 6:2
  • +නික් 21:15; හිතෝ 1:8; යෙරෙ 35:18

නික්මයාම 20:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:6; ද්වි 5:17; යාකො 2:11; 1යොහ 3:15; එළි 21:8

නික්මයාම 20:14

පාදසටහන්

  • *

    මූ.අ., “පරදාර සේවනයේ නොයෙදෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 39:9; ද්වි 5:18; හිතෝ 6:32; මතෙ 5:27, 28; රෝම 13:9; 1කොරි 6:18; හෙබ්‍රෙ 13:4

නික්මයාම 20:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:11; ද්වි 5:19; මාක් 10:19; 1කොරි 6:10; එෆී 4:28

නික්මයාම 20:16

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:16; ද්වි 5:20; 19:16; ගීතා 15:3

නික්මයාම 20:17

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:28
  • +යොෂු 7:21; මීකා 2:2; ලූක් 12:15; රෝම 7:7

නික්මයාම 20:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:16; හෙබ්‍රෙ 12:18

නික්මයාම 20:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 18:16; ක්‍රියා 7:38; ගලා 3:19

නික්මයාම 20:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 22:1; ද්වි 8:2
  • +යොෂු 24:14; යෝබ් 28:28; හිතෝ 1:7; යෙසා 8:13

නික්මයාම 20:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:5; ගීතා 97:2

නික්මයාම 20:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 33:1; ගණන් 12:8
  • +ද්වි 4:36; නෙහෙ 9:13

නික්මයාම 20:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:4; දානි 5:4; ක්‍රියා 17:29

නික්මයාම 20:24

පාදසටහන්

  • *

    හෝ, “සාම පූජා.” එය ඔප්පු කළ තැනැත්තාත් දෙවිත් අතර සමාදානය තිබූ බව එයින් පෙන්වයි.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 5:17
  • +ලෙවී 6:9; යෝබ් 1:5
  • +ද්වි 12:5; 2ලේක 6:6

නික්මයාම 20:25

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 27:5; යොෂු 8:31

වෙනත්

නික්. 20:1ද්වි 5:22; ක්‍රියා 7:38
නික්. 20:2නික් 13:3
නික්. 20:2ගීතා 81:10; හොෂෙ 13:4; රෝම 3:29
නික්. 20:3ද්වි 5:7; 2රාජා 17:35; යෙරෙ 25:6
නික්. 20:4ලෙවී 26:1; ද්වි 4:16; 5:8; යෙසා 40:25; ක්‍රියා 17:29; 1කොරි 8:4; එළි 9:20
නික්. 20:5උත් 35:2; නික් 23:24; 1කොරි 10:20; 1යොහ 5:21
නික්. 20:5නික් 34:14; ගණන් 25:11; මතෙ 4:10; ලූක් 10:27
නික්. 20:5ද්වි 5:9; 2සාමු 21:6; 1රාජා 21:29; මතෙ 23:35
නික්. 20:6ද්වි 4:37; 5:10; දේශ 12:13; රෝම 11:28
නික්. 20:7ලෙවී 19:12; හිතෝ 30:9; එස 36:21
නික්. 20:7ලෙවී 24:16; ද්වි 5:11; යොෂු 9:20
නික්. 20:8නික් 16:23; 31:13; ද්වි 5:12
නික්. 20:9නික් 23:12; ද්වි 5:13; ලූක් 13:14
නික්. 20:10නික් 34:21
නික්. 20:10නික් 16:29; ද්වි 5:14; නෙහෙ 13:16; යොහ 7:23
නික්. 20:11ක්‍රියා 4:24; 14:15; එළි 10:6; 14:7
නික්. 20:11උත් 2:2; හෙබ්‍රෙ 4:4
නික්. 20:11ද්වි 5:12
නික්. 20:12ලෙවී 19:3; ද්වි 5:16; මතෙ 15:4; එෆී 6:2
නික්. 20:12නික් 21:15; හිතෝ 1:8; යෙරෙ 35:18
නික්. 20:13උත් 9:6; ද්වි 5:17; යාකො 2:11; 1යොහ 3:15; එළි 21:8
නික්. 20:14උත් 39:9; ද්වි 5:18; හිතෝ 6:32; මතෙ 5:27, 28; රෝම 13:9; 1කොරි 6:18; හෙබ්‍රෙ 13:4
නික්. 20:15ලෙවී 19:11; ද්වි 5:19; මාක් 10:19; 1කොරි 6:10; එෆී 4:28
නික්. 20:16ලෙවී 19:16; ද්වි 5:20; 19:16; ගීතා 15:3
නික්. 20:17මතෙ 5:28
නික්. 20:17යොෂු 7:21; මීකා 2:2; ලූක් 12:15; රෝම 7:7
නික්. 20:18නික් 19:16; හෙබ්‍රෙ 12:18
නික්. 20:19ද්වි 18:16; ක්‍රියා 7:38; ගලා 3:19
නික්. 20:20උත් 22:1; ද්වි 8:2
නික්. 20:20යොෂු 24:14; යෝබ් 28:28; හිතෝ 1:7; යෙසා 8:13
නික්. 20:21ද්වි 5:5; ගීතා 97:2
නික්. 20:22නික් 33:1; ගණන් 12:8
නික්. 20:22ද්වි 4:36; නෙහෙ 9:13
නික්. 20:23නික් 32:4; දානි 5:4; ක්‍රියා 17:29
නික්. 20:242රාජා 5:17
නික්. 20:24ලෙවී 6:9; යෝබ් 1:5
නික්. 20:24ද්වි 12:5; 2ලේක 6:6
නික්. 20:25ද්වි 27:5; යොෂු 8:31
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
නික්මයාම 20:1-26

නික්මයාම

20 දෙවි මේ සියලු ආඥා දුන්නේය.+

2 “ඔබ බැළ මෙහෙවරකම් කළ ඊජිප්තු දේශයෙන් ඔබව පිටතට ගෙනා+ ඔබේ දෙවි වන යෙහෝවා මමය.+ 3 මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට ඔබ නමස්කාර නොකළ යුතුය.+

4 “රූප සාදා නොගන්න. අහසේ හෝ පොළොවේ හෝ ජලයේ හෝ තිබෙන කිසිම දෙයක හැඩයකට සමාන රූප සාදා නොගන්න.+ 5 ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට ඔවුන්ගේ තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+ 6 නමුත් මට ප්‍රේම කරන, මගේ ආඥා පවත්වන අයගේ පරම්පරා දහස් ගණනකට මම මහත් ප්‍රේමයක්* පෙන්වන්නෙමි.+

7 “යෙහෝවා යන ඔබේ දෙවිගේ නාමයට අගෞරවයක් ගෙන දෙන ආකාරයෙන් එම නාමය සඳහන් නොකරන්න.+ යෙහෝවා දෙවි වන මම මාගේ නාමයට අපහාස කරන සියලුදෙනාටම අනිවාර්යයෙන්ම දඬුවම් කරන්නෙමි.+

8 “සබත් දවස ශුද්ධ දවසක් බව මතක තබාගන්න.+ 9 ඔබ දවස් හයක් පුරා වෙහෙස මහන්සි වී වැඩ කරන්න.+ 10 නමුත් හත්වෙනි දවසේදී ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් සබතක් පවත්වන්න.+ ඔබත් ඔබේ දූපුතුන්වත් ඔබේ දාසදාසීන්වත් ඔබේ සතුන්වත් ඔබේ නුවරේ ජීවත් වන විදේශිකයන්වත් එදින කිසි වැඩක් නොකළ යුතුයි.+ 11 මන්ද යෙහෝවා දෙවි වන මම අහසද පොළොවද මුහුදද ඒවායේ තිබෙන සියල්ලද දවස් හයකින් සාදා+ හත්වෙනි දවසේදී විවේක ගත්තෙමි.+ යෙහෝවා දෙවි සබත් දවසට ආශීර්වාද කර එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර තැබුවේ ඒ නිසාය.+

12 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දෙන දේශයේ ඔබ බොහෝ කාලයක් ජීවත් වන පිණිස+ ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+

13 “මිනී නොමරන්න.+

14 “අනාචාරයේ නොහැසිරෙන්න.*+

15 “සොරකම් නොකරන්න.+

16 “වෙනත් කෙනෙකුට විරුද්ධව බොරු සාක්ෂි නොදෙන්න.+

17 “වෙනත් කෙනෙකුගේ නිවසට ආශා නොකරන්න. වෙනත් කෙනෙකුගේ භාර්යාවට+ හෝ ඔහුගේ දාසයාට හෝ දාසියට හෝ ගවයාට හෝ බූරුවාට හෝ ඔහුට අයිති වෙන ඕනෑම දෙයකට හෝ ආශා නොකරන්න.”+

18 කන්දෙන් දුම් නඟිනවාත් සමඟම විදුලි කෙටීම් හා ගිගුරුම් හඬ මැද මහා හොරණෑ ශබ්දයක් ඇසුණු විට සෙනඟ භයෙන් වෙවුලුවෝය. එහෙයින් ඔවුහු කන්ද ළඟට නොගියෝය.+ 19 ඔවුහු මෝසෙස්ට මෙසේ කීවෝය. “දෙවි අප සමඟ කෙළින්ම කතා කළොත් අපි මැරෙයි. ඒ නිසා දෙවි කියන දේ ඔබ ඇවිත් අපට කියන්න. අප ඒ අනුව ක්‍රියා කරන්නම්.”+ 20 එවිට මෝසෙස්, “භය වෙන්න එපා. සැබෑ දෙවි ඔබ ඉදිරියට ඇවිත් සිටින්නේ ඔබේ සිත් විමසා බලන්නයි.+ ඒ වගේම ඔහුට විරුද්ධව පව් නොකරන පිණිස ඔබ තුළ දෙවි කෙරෙහි ගරුබියක් ඇති කරන්නයි”+ කියා සෙනඟට කීවේය. 21 එහෙත් ඔවුහු කන්ද ළඟට ආවේ නැත. මෝසෙස් ගන වලාකුළ තිබෙන තැනට ගියේය. සැබෑ දෙවි එහි සිටියේය.+

22 යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය.+ “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා ඔබ සියලුදෙනාට ස්වර්ගයේ සිට කතා කළ බව ඔබ දැන් දුටුවහුය.+ 23 මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට නමස්කාර නොකරන්න. නමස්කාර කරන පිණිස රන්වලින්වත් රිදීවලින්වත් දේවතා රූප සාදා නොගන්න.+ 24 පස්වලින් මට පූජාසනයක්+ ගොඩනඟා ඒ මත දවන පූජා හා හවුල් පූජා* ඔප්පු කරන්න. ඔබේ එළුවන්, බැටළුවන් හා ගවයන් ඒ මත ඔප්පු කරන්න.+ මාගේ නාමය ප්‍රකාශ කරන පිණිස මා තෝරාගන්නා ඕනෑම ස්ථානයකදී මම ඔබ ළඟ සිට ඔබට ආශීර්වාද කරන්නෙමි.+ 25 ඔබ මට ගල්වලින් පූජාසනයක් ගොඩනඟන්නේ නම් කැපූ ගල්වලින් එය නොසාදන්න. මන්ද ඔබ ආයුධයකින් එය කැපුවොත් පූජාසනය අපවිත්‍ර වන්නේය.+ 26 මාගේ පූජාසනය වෙතට ඔබ නැඟ යන විට ඔබේ නග්නභාවය නොපෙනෙන පිණිස පූජාසනයට යෑම සඳහා පඩි සාදා නොගන්න.’

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න