ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • නික්මයාම 19
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම 19:1

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවේ එම දවසේදීම යන අදහසත් ගැබ්ව තිබේ.

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 8:9
  • +ලෙවී 7:38

නික්මයාම 19:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:1
  • +ගණන් 33:15
  • +නික් 3:12

නික්මයාම 19:3

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:13; ක්‍රියා 7:38

නික්මයාම 19:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:34
  • +ද්වි 32:11; යෙසා 63:9

නික්මයාම 19:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:4; හිතෝ 19:16; 1යොහ 5:3
  • +1රාජා 8:21; ගීතා 25:10; ගලා 4:24
  • +1රාජා 8:53; ගීතා 135:4
  • +ද්වි 10:14; 1කොරි 10:26

නික්මයාම 19:6

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 11:44; ද්වි 7:6; යෙසා 61:6; 1පේතෘ 2:9; එළි 5:10

නික්මයාම 19:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:16
  • +නික් 24:3

නික්මයාම 19:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:7; ද්වි 26:17; යොෂු 24:24
  • +ගණන් 12:8

නික්මයාම 19:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:12, 36; ක්‍රියා 7:38
  • +ලූක් 10:16
  • +ද්වි 4:11; 1රාජා 8:12; ගීතා 97:2; හෙබ්‍රෙ 12:18

නික්මයාම 19:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 8:21

නික්මයාම 19:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:5; ද්වි 33:2; ගීතා 18:9

නික්මයාම 19:12

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 10:2; 2සාමු 6:7

නික්මයාම 19:13

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 12:20
  • +නික් 20:18; යොෂු 6:4

නික්මයාම 19:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:10; යොෂු 7:13; 1සාමු 16:5

නික්මයාම 19:15

පාදසටහන්

  • *

    එනම්, ලිංගික සම්බන්ධකම්.

හරස් යොමු දැක්වීම්

  • +ආමො 4:12
  • +1සාමු 21:4; 1කොරි 7:5

නික්මයාම 19:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:11; 1රාජා 8:12; ගීතා 97:2
  • +ගීතා 77:18
  • +හෙබ්‍රෙ 12:19
  • +හෙබ්‍රෙ 12:21

නික්මයාම 19:17

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:10; 5:5

නික්මයාම 19:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:17; 2ලේක 7:3
  • +උත් 19:28; ගීතා 144:5
  • +ද්වි 4:11; 5:22; ගීතා 68:8; 104:32
  • +1රාජා 19:11; ගීතා 68:8

නික්මයාම 19:19

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:13; ගීතා 81:7

නික්මයාම 19:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:12

නික්මයාම 19:21

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 6:19

නික්මයාම 19:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:41
  • +ලෙවී 10:2; 1ලේක 13:10; ක්‍රියා 5:5

නික්මයාම 19:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:12

නික්මයාම 19:24

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:35

නික්මයාම 19:25

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:27

වෙනත්

නික්. 19:1එස්ත 8:9
නික්. 19:1ලෙවී 7:38
නික්. 19:2නික් 17:1
නික්. 19:2ගණන් 33:15
නික්. 19:2නික් 3:12
නික්. 19:3නෙහෙ 9:13; ක්‍රියා 7:38
නික්. 19:4ද්වි 4:34
නික්. 19:4ද්වි 32:11; යෙසා 63:9
නික්. 19:5ගීතා 119:4; හිතෝ 19:16; 1යොහ 5:3
නික්. 19:51රාජා 8:21; ගීතා 25:10; ගලා 4:24
නික්. 19:51රාජා 8:53; ගීතා 135:4
නික්. 19:5ද්වි 10:14; 1කොරි 10:26
නික්. 19:6ලෙවී 11:44; ද්වි 7:6; යෙසා 61:6; 1පේතෘ 2:9; එළි 5:10
නික්. 19:7නික් 3:16
නික්. 19:7නික් 24:3
නික්. 19:8නික් 24:7; ද්වි 26:17; යොෂු 24:24
නික්. 19:8ගණන් 12:8
නික්. 19:9ද්වි 4:12, 36; ක්‍රියා 7:38
නික්. 19:9ලූක් 10:16
නික්. 19:9ද්වි 4:11; 1රාජා 8:12; ගීතා 97:2; හෙබ්‍රෙ 12:18
නික්. 19:10ගණන් 8:21
නික්. 19:11නික් 34:5; ද්වි 33:2; ගීතා 18:9
නික්. 19:12ලෙවී 10:2; 2සාමු 6:7
නික්. 19:13හෙබ්‍රෙ 12:20
නික්. 19:13නික් 20:18; යොෂු 6:4
නික්. 19:14නික් 19:10; යොෂු 7:13; 1සාමු 16:5
නික්. 19:15ආමො 4:12
නික්. 19:151සාමු 21:4; 1කොරි 7:5
නික්. 19:16ද්වි 4:11; 1රාජා 8:12; ගීතා 97:2
නික්. 19:16ගීතා 77:18
නික්. 19:16හෙබ්‍රෙ 12:19
නික්. 19:16හෙබ්‍රෙ 12:21
නික්. 19:17ද්වි 4:10; 5:5
නික්. 19:18නික් 24:17; 2ලේක 7:3
නික්. 19:18උත් 19:28; ගීතා 144:5
නික්. 19:18ද්වි 4:11; 5:22; ගීතා 68:8; 104:32
නික්. 19:181රාජා 19:11; ගීතා 68:8
නික්. 19:19නෙහෙ 9:13; ගීතා 81:7
නික්. 19:20නික් 24:12
නික්. 19:211සාමු 6:19
නික්. 19:22නික් 28:41
නික්. 19:22ලෙවී 10:2; 1ලේක 13:10; ක්‍රියා 5:5
නික්. 19:23නික් 19:12
නික්. 19:24ගණන් 16:35
නික්. 19:25ක්‍රියා 20:27
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
නික්මයාම 19:1-25

නික්මයාම

19 ඊශ්‍රායෙල් ජනයා ඊජිප්තු දේශයෙන් පිටත් වීමෙන් අනතුරුව තුන්වන මාසයේදී*+ සීනයි නම් පාළුකරයට+ ආවෝය. 2 ඊශ්‍රායෙල් සෙනඟ රෙෆිඩිම්හි+ සිට සීනයි පාළුකරය+ දක්වා ගමන් කර එහි තිබූ කන්ද ඉදිරියේ කඳවුරු බැඳගත්තෝය.+

3 මෝසෙස් සැබෑ දෙවි ඉදිරියට යන පිණිස කන්දට නැග්ගේය. යෙහෝවා දෙවි එම ස්ථානයේ+ සිට මෝසෙස්ට මෙසේ කීවේය. “ඔබ යාකොබ්ගේ ගෙයි වැසියන් වන ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න. 4 ‘මා ඊජිප්තුවරුන්ට විරුද්ධව කළ සියල්ල ඔබ දුටුවහුය.+ රාජාලීන් තම පැටවුන්ව පියාපත් පිට ගෙන යන්නාක් මෙන් මම ඔබව උසුලාගෙන මා වෙතට ගෙනාවෙමි.+ 5 එහෙයින් ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී+ මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම්+ සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+ මන්ද මේ පොළොවේ අයිතිකරු මමය.+ 6 ඔබ මට පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක් හා ශුද්ධ ජාතියක් වන්නේය.’+ ඔබ මේ සියල්ල ඊශ්‍රායෙල් සෙනඟට කියන්න.”

7 පසුව මෝසෙස් ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන්ව+ තමා වෙතට කැඳවා යෙහෝවා දෙවි පැවසූ සියල්ල ඔවුන්ට දැන්වූවේය.+ 8 එය අසා මුළු සෙනඟ එක හඬින් මෙසේ කීවෝය. “යෙහෝවා දෙවි පැවසූ සියල්ල කිරීමට අප සතුටුයි.”+ මෝසෙස්ද විගස යෙහෝවා දෙවි වෙතට ගොස් සෙනඟගේ කැමැත්ත ඔහුට දැන්වූවේය.+ 9 එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “මා ඔබ සමඟ කතා කරන විට එය සෙනඟට ඇසෙන පිණිසත්+ සෙනඟ සැමදාටම ඔබව විශ්වාස කරන පිණිසත්+ මම ගන වලාකුළකින්+ ඔබ වෙතට පැමිණෙන්නෙමි.” ඉන්පසු මෝසෙස් සෙනඟ පැවසූ දේ යෙහෝවා දෙවිට දැන්වූවේය.

10 යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය. “දැන් සෙනඟ ළඟට යන්න. සෙනඟව ශුද්ධ තත්වයකට ගෙන එන පිණිස ඔවුන්ව අදත් හෙටත් ඒ සඳහා සූදානම් කරන්න. ඔවුන් තම තමන්ගේ වස්ත්‍ර සෝදාගෙන+ 11 තුන්වන දවස සඳහා සූදානම්ව සිටිය යුතුයි. මන්ද තුන්වන දවසේදී යෙහෝවා දෙවි වන මම මුළු සෙනඟ ඉදිරියේ සීනයි කන්ද මතට බැස එන්නෙමි.+ 12 ඔබ කන්ද වටේට සීමා තබමින් සෙනඟට මෙසේ කියන්න. ‘ඔබ කන්දට නොනඟින ලෙස වගබලා ගන්න. එහි පාමුල නොඇල්ලීමටත් වගබලා ගන්න. යමෙකු කන්දට පය තැබුවොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ 13 මනුෂ්‍යයෙකු හෝ සතෙකු හෝ කන්දට පය තැබුවොත් ඒ මනුෂ්‍යයාව හෝ සතාව ගල් ගසා මරා දැමිය යුතුයි.+ එසේ නැතහොත් ආයුධයකින් ඇන මරා දැමිය යුතුයි. ඒ මනුෂ්‍යයාව හෝ සතාව කිසිවෙකු නොඇල්ලිය යුතුයි.’ හොරණෑවේ හඬ+ ඇසෙන විට කන්ද පාමුලට පැමිණීමට සෙනඟට හැකිය.”

14 ඉන්පසු මෝසෙස් කන්දෙන් බැස සෙනඟ ළඟට ගියේය. ඔහු සෙනඟව ශුද්ධ තත්වයකට ගෙන එන පිණිස ඔවුන්ව සූදානම් කළේය. සෙනඟද තම තමන්ගේ වස්ත්‍ර සෝදාගත්තෝය.+ 15 “සූදානමින් සිටින්න.+ මේ දවස් තුන ඇතුළත කිසි පුරුෂයෙකු තම භාර්යාව සමඟ සම්බන්ධකම්* නොපැවැත්විය යුතුයි”+ කියා මෝසෙස් සෙනඟට කීවේය.

16 තුන්වෙනි දවසේ උදෑසන ගන වලාකුළක්+ කන්ද මුදුනේ පෙනෙන්නට තිබිණ. ඒ අවස්ථාවේදී ගිගුරුම් හඬ මැද විදුලි කෙටුවේය.+ මහා හයියෙන් හොරණෑවක් පිඹින ශබ්දයද+ ඇසුණේය. එවිට කඳවුරේ සිටි සියලුදෙනා භයෙන් වෙවුලුවෝය.+ 17 මෝසෙස් කඳවුරේ සිටි සියලුදෙනාවම සැබෑ දෙවි ඉදිරියට ගෙන ගියේය. ඔවුහු කන්ද පාමුල සිටගත්තෝය.+ 18 යෙහෝවා දෙවි ගින්න මැදින්+ සීනයි කන්ද මතට බැස ඇවිත් සිටි නිසා පෝරණුවකින් දුම් නඟින්නාක් මෙන්+ කන්දෙන් දුම් නඟින්න පටන්ගත්තේය. මුළු කන්දම දුමෙන් වැසී ගියේය.+ කන්ද දෙදරන්න පටන්ගත්තේය.+ 19 හොරණෑ ශබ්දය ක්‍රමක්‍රමයෙන් වැඩි වූ විට මෝසෙස් සැබෑ දෙවිට කතා කළේය. දෙවිද සියල්ලන්ට ඇසෙන සේ ඔහුට පිළිතුරු දුන්නේය.+

20 යෙහෝවා දෙවි සීනයි කන්ද මුදුනට බැස ආවේය. ඉන්පසු යෙහෝවා දෙවි කන්ද මුදුනට එන ලෙස මෝසෙස්ට කීවේය. මෝසෙස් කන්ද මුදුනට ගිය විට+ 21 යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “දැන් කන්දෙන් බැස යන්න. යෙහෝවා දෙවිව බැලීමට කන්ද වටේ තිබෙන සීමා බිඳගෙන නොඑන ලෙස සෙනඟට අනතුරු අඟවන්න. ඔවුන් එසේ කළොත් බොහෝදෙනෙකුට මැරෙන්න සිදු වෙයි.+ 22 නිතරම යෙහෝවා දෙවි ඉදිරියට එන පූජකයන්ටත් ශුද්ධ තත්වයක සිටින්න කියා පවසන්න.+ නැත්නම් යෙහෝවා දෙවි වන මම ඔවුන්ට පහර දෙන්නෙමි.”+ 23 එවිට මෝසෙස් යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “‘කන්ද වටේට සීමා දමා එය පරිශුද්ධ භූමියක් ලෙස වෙන් කර තබන්න’ කියා ඔබ අපට පැවසූ නිසා සෙනඟට කිසිසේත් කඳු මුදුනට ඒමට නොහැකියි.”+ 24 එහෙත් යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “දැන් කන්දෙන් බැස ගොස් ආරොන් සමඟ නැවත මෙම ස්ථානයට එන්න. නමුත් පූජකයන්ටවත් සෙනඟටවත් සීමා මායිම් බිඳගෙන යෙහෝවා දෙවි වන මා ඉදිරියට ඒමට ඉඩ නොදෙන්න. ඔවුන් එසේ කළොත් මම ඔවුන්ට පහර දෙන්නෙමි.”+ 25 දෙවි කී සියල්ල මෝසෙස් කන්දෙන් බැස ඇවිත් සෙනඟට කීවේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න