ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • නික්මයාම 30
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම 30:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:5; ගීතා 141:2

නික්මයාම 30:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 27:2; 37:25; ලෙවී 4:7

නික්මයාම 30:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 37:26

නික්මයාම 30:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 37:27

නික්මයාම 30:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 37:28

නික්මයාම 30:6

පාදසටහන්

  • *

    මූ.අ., “ගිවිසුම් පෙට්ටියේ පියන.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:22
  • +නික් 26:33; හෙබ්‍රෙ 9:3

නික්මයාම 30:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:34; 2ලේක 13:11; එළි 8:4
  • +ලෙවී 16:13; ගණන් 16:40; 1සාමු 2:28; 1ලේක 23:13; ලූක් 1:9
  • +නික් 27:20; 1සාමු 3:3

නික්මයාම 30:8

පාදසටහන්

  • *

    නික් 12:6හි පාදසටහන බලන්න.

නික්මයාම 30:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 10:1; 2ලේක 26:18; එස 8:11

නික්මයාම 30:10

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 16:18; 23:27; හෙබ්‍රෙ 9:7
  • +ලෙවී 16:5, 6, 19

නික්මයාම 30:12

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් බසින්, කොෆ.

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:25; ගණන් 1:2
  • +ගණන් 31:50
  • +2සාමු 24:10, 15; 1ලේක 21:12

නික්මයාම 30:13

පාදසටහන්

  • *

    ගේරා එකක් යනු ග්‍රෑම් 0.57කි.

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 24:9; නෙහෙ 10:32; මතෙ 17:24
  • +ලෙවී 27:25

නික්මයාම 30:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:26; ගණන් 1:3; 26:2

නික්මයාම 30:15

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 34:19; හිතෝ 22:2; එෆී 6:9
  • +ගණන් 31:50

නික්මයාම 30:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:25

නික්මයාම 30:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:8; ලෙවී 8:11; 1රාජා 7:38
  • +නික් 40:7

නික්මයාම 30:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:31; එෆී 5:26; හෙබ්‍රෙ 10:22

නික්මයාම 30:20

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 13:11

නික්මයාම 30:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:31
  • +නික් 28:43; 2ලේක 4:6

නික්මයාම 30:23

හරස් යොමු දැක්වීම්

  • +සල 4:14; යෙරෙ 6:20
  • +ගීතා 45:8; සල 1:13; 3:6
  • +හිතෝ 7:17; එළි 18:13
  • +එස 27:19

නික්මයාම 30:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 45:8
  • +ගණන් 3:47
  • +නික් 29:40; ලෙවී 19:36; ගණන් 15:5

නික්මයාම 30:25

හරස් යොමු දැක්වීම්

  • +නික් 37:29
  • +ගණන් 35:25; ගීතා 89:20; 133:2; හෙබ්‍රෙ 1:9

නික්මයාම 30:26

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:9; ගණන් 7:1

නික්මයාම 30:29

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 8:10
  • +නික් 29:37; ලෙවී 6:18

නික්මයාම 30:30

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:3; 2කොරි 1:21
  • +ලෙවී 8:12; ක්‍රියා 10:38
  • +නික් 40:15; එළි 5:10

නික්මයාම 30:31

හරස් යොමු දැක්වීම්

  • +නික් 37:29; 1රාජා 1:39; ගීතා 89:20

නික්මයාම 30:33

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:38

නික්මයාම 30:34

පාදසටහන්

  • *

    මේ නමින් හඳුන්වන ද්‍රව්‍යය කුමක්ද කියා ස්ථිර වශයෙන් කිව නොහැක.

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:6; 37:29
  • +ලෙවී 5:11; නෙහෙ 13:5; සල 3:6; මතෙ 2:11

නික්මයාම 30:35

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 141:2; එළි 5:8
  • +ලෙවී 2:13

නික්මයාම 30:36

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:42; ලෙවී 16:2
  • +නික් 16:34

නික්මයාම 30:37

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:32
  • +නික් 29:37

නික්මයාම 30:38

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 24:16; ගණන් 15:35

වෙනත්

නික්. 30:1නික් 40:5; ගීතා 141:2
නික්. 30:2නික් 27:2; 37:25; ලෙවී 4:7
නික්. 30:3නික් 37:26
නික්. 30:4නික් 37:27
නික්. 30:5නික් 37:28
නික්. 30:6නික් 25:22
නික්. 30:6නික් 26:33; හෙබ්‍රෙ 9:3
නික්. 30:7නික් 30:34; 2ලේක 13:11; එළි 8:4
නික්. 30:7ලෙවී 16:13; ගණන් 16:40; 1සාමු 2:28; 1ලේක 23:13; ලූක් 1:9
නික්. 30:7නික් 27:20; 1සාමු 3:3
නික්. 30:9ලෙවී 10:1; 2ලේක 26:18; එස 8:11
නික්. 30:10ලෙවී 16:18; 23:27; හෙබ්‍රෙ 9:7
නික්. 30:10ලෙවී 16:5, 6, 19
නික්. 30:12නික් 38:25; ගණන් 1:2
නික්. 30:12ගණන් 31:50
නික්. 30:122සාමු 24:10, 15; 1ලේක 21:12
නික්. 30:132ලේක 24:9; නෙහෙ 10:32; මතෙ 17:24
නික්. 30:13ලෙවී 27:25
නික්. 30:14නික් 38:26; ගණන් 1:3; 26:2
නික්. 30:15යෝබ් 34:19; හිතෝ 22:2; එෆී 6:9
නික්. 30:15ගණන් 31:50
නික්. 30:16නික් 38:25
නික්. 30:18නික් 38:8; ලෙවී 8:11; 1රාජා 7:38
නික්. 30:18නික් 40:7
නික්. 30:19නික් 40:31; එෆී 5:26; හෙබ්‍රෙ 10:22
නික්. 30:202ලේක 13:11
නික්. 30:21නික් 40:31
නික්. 30:21නික් 28:43; 2ලේක 4:6
නික්. 30:23සල 4:14; යෙරෙ 6:20
නික්. 30:23ගීතා 45:8; සල 1:13; 3:6
නික්. 30:23හිතෝ 7:17; එළි 18:13
නික්. 30:23එස 27:19
නික්. 30:24ගීතා 45:8
නික්. 30:24ගණන් 3:47
නික්. 30:24නික් 29:40; ලෙවී 19:36; ගණන් 15:5
නික්. 30:25නික් 37:29
නික්. 30:25ගණන් 35:25; ගීතා 89:20; 133:2; හෙබ්‍රෙ 1:9
නික්. 30:26නික් 40:9; ගණන් 7:1
නික්. 30:29ලෙවී 8:10
නික්. 30:29නික් 29:37; ලෙවී 6:18
නික්. 30:30ගණන් 3:3; 2කොරි 1:21
නික්. 30:30ලෙවී 8:12; ක්‍රියා 10:38
නික්. 30:30නික් 40:15; එළි 5:10
නික්. 30:31නික් 37:29; 1රාජා 1:39; ගීතා 89:20
නික්. 30:33නික් 30:38
නික්. 30:34නික් 25:6; 37:29
නික්. 30:34ලෙවී 5:11; නෙහෙ 13:5; සල 3:6; මතෙ 2:11
නික්. 30:35ගීතා 141:2; එළි 5:8
නික්. 30:35ලෙවී 2:13
නික්. 30:36නික් 29:42; ලෙවී 16:2
නික්. 30:36නික් 16:34
නික්. 30:37නික් 30:32
නික්. 30:37නික් 29:37
නික්. 30:38ලෙවී 24:16; ගණන් 15:35
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
නික්මයාම 30:1-38

නික්මයාම

30 “සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කරන පිණිස ඔබ ෂිටිම් ලීවලින් පූජාසනයක් සාදන්න. 2 පූජාසනය පෙට්ටියක හැඩයට සාදන්න. එහි දිග රියනක්ද පළල රියනක්ද උස රියන් දෙකක්ද විය යුතුයි. එහි කොන්වල අං තිබිය යුතුයි.+ 3 පූජාසනය පවිත්‍ර රනින් ආලේප කරන්න. එහි උඩ පැත්තටද හතර පැත්තටද එහි අංවලටද රන් ආලේප කරන්න. පූජාසනය වටේට රන් පටියක් අල්ලන්න.+ 4 පූජාසනය පොලුවලින් උසුලාගෙන යෑමට හැකි වන පිණිස එහි දෙපැත්තෙන් රන් වළලු දෙක බැගින් සවි කරන්න. එම වළලු පූජාසනය වටේට තිබෙන පටියට යටින් සවි කරන්න.+ 5 එම වළලු තුළට යවන පොලු දෙක ඔබ සෑදිය යුත්තේ ෂිටිම් ලීවලිනි. එම පොලු දෙකද රනින් ආලේප කරන්න.+ 6 මා පෙනී සිටින ස්ථානය වන ගිවිසුම් පෙට්ටිය*+ ළඟ තිබෙන තිරයට එහා පැත්තෙන් ඔබ එම පූජාසනය තැබිය යුතුයි.+ එය ගිවිසුම් පෙට්ටියට සමාන්තරව තැබිය යුතුයි.

7 “ආරොන් එම පූජාසනය මත සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කළ යුතුයි.+ ඔහු සෑම උදෑසනකම පහන් සූදානම් කිරීමට යන විට+ එම පූජාසනය මත සුවඳ ද්‍රව්‍ය ඔප්පු කළ යුතුයි. 8 ආරොන් සවස් වරුවේ* පහන් දැල්වීමට යන විටද ඒ මත සුවඳ ද්‍රව්‍ය ඔප්පු කළ යුතුයි. ඔබේ සියලු පරම්පරාවලදී නිරතුරුවම යෙහෝවා දෙවි වන මා ඉදිරියේ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කළ යුතුයි. 9 ඔබ නීතියේ සඳහන්ව නැති ආකාරයට ඒ මත සුවඳ ද්‍රව්‍ය ඔප්පු නොකළ යුතුයි.+ ඒ මත දවන පූජාවක්වත් ධාන්‍ය පූජාවක්වත් පාන පූජාවක්වත් ඔප්පු නොකළ යුතුයි. 10 ආරොන් එම පූජාසනය පවිත්‍ර තත්වයකට ගෙනෙන පිණිස අවුරුද්දකට වරක් එහි අං මත+ පාප පූජාවට ඔප්පු කළ සතාගේ ලේ+ ස්වල්පයක් තැවරිය යුතුයි. ඔහු අවුරුද්දකට වරක් දෙවිට අයැද පූජාසනය පවිත්‍ර තත්වයකට ගෙනා යුතුයි. ඔබේ සියලු පරම්පරාවලදී එසේ කළ යුතුයි. මන්ද පූජාසනය යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඉතා ශුද්ධය.”

11 යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය. 12 “ඊශ්‍රායෙල් ජනයාගේ ජන ලේඛනයක් සෑදීම සඳහා සංගණනයක්+ කරන සෑම අවස්ථාවකදීම සියලුදෙනාම තම තමාගේ ජීවිතය මුදවාගැනීමට මුදලක්* යෙහෝවා දෙවි වන මට ගෙවිය යුතුයි.+ තමන් පිටට වසංගතයක් නොපැමිණෙන පිණිස ඔවුන් එසේ කළ යුතුයි.+ 13 සංගණනයට ඇතුළත් වන සියලුදෙනා ෂෙකෙල් භාගයක් ගෙවිය යුතුයි. එය යෙහෝවා දෙවිට දෙන සම්මාදමකි.+ ඔවුන් එම මුදල ගෙවිය යුත්තේ ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට සමාන ෂෙකෙල්වලින්ය.+ ෂෙකෙලයක බර ගේරා මිමි* විස්සකි. 14 සංගණනයට ඇතුළත් වන අවුරුදු විස්සක් හෝ ඊට වැඩි සියලුදෙනාම යෙහෝවා දෙවිට එම සම්මාදම දිය යුතුයි.+ 15 ධනවත් අය ෂෙකෙල් භාගයකට වඩා වැඩියෙන්වත් දුප්පත් අය ඊට වඩා අඩුවෙන්වත් නොදිය යුතුයි.+ සෙනඟගේ ජීවිත මුදවාගන්නා පිණිස එම සම්මාදම එකතු කර යෙහෝවා දෙවිට දිය යුතුයි.+ 16 ඊශ්‍රායෙල් සෙනඟගේ ජීවිත මුදවාගැනීම සඳහා ඔවුන්ගෙන් එකතු කරගත් රිදී කාසි සම්මුඛ වීමේ කූඩාරමේ වැඩකටයුතු සඳහා දිය යුතුයි.+ යෙහෝවා දෙවි වන මට ඊශ්‍රායෙල් සෙනඟව සිහි වන පිණිසත් ඔවුන්ගේ ජීවිත මුදවාගන්නා පිණිසත් එසේ කරන්න.”

17 යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. 18 “පවිත්‍ර වීම සඳහා වතුර භාජනයක්ද එම භාජනය තැබීමට ආධාරකයක්ද තඹවලින් සාදන්න.+ එය සම්මුඛ වීමේ කූඩාරම හා පූජාසනය අතරේ තබා එයට වතුර පුරවන්න.+ 19 ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ඔවුන්ගේ අත් පා එයින් සෝදාගත යුතුයි.+ 20 ඔවුන් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වීමට පෙර එයින් සෝදාගත යුතුයි. එසේ නොකළොත් ඔවුන්ගේ ජීවිත ඔවුන්ට අහිමි වනු ඇත. යෙහෝවා දෙවිට ගින්නෙන් දවා පූජා ඔප්පු කිරීම සඳහා පූජාසනය ළඟට යෑමට පෙරත් එයින් සෝදාගත යුතුයි.+ 21 එසේ කිරීමෙන් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය රැකගැනීමට හැකි වන්නේය.+ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ද ඔවුන්ගෙන් පැවතෙන්නන්ද එය බොහෝ කාලයක් පුරා පැවැත්විය යුතු නියෝගයකි.”+

22 යෙහෝවා දෙවි මෝසෙස් සමඟ තවදුරටත් කතා කරමින් මෙසේ කීවේය. 23 “ඔබ ඉස්තරම්ම වර්ගයේ සුවඳ ද්‍රව්‍ය+ එකතු කරගත යුතුයි. සුවඳ ලාටු+ ෂෙකෙල් පන්සියයක්ද සුවඳවත් කුරුඳු+ ෂෙකෙල් දෙසිය පනහක්ද සුවඳ දඬු+ ෂෙකෙල් දෙසිය පනහක්ද 24 පැඟිරි කුරුඳු+ ෂෙකෙල් පන්සියයක්ද එකතු කරගන්න. ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුව+ ඒවායේ බර මැනිය යුතුයි. ඔලීව තෙල් හින මිනුමක්ද+ එකතු කරගන්න. 25 ඒ සියලු ද්‍රව්‍යයන් යොදා අභිෂේක කිරීම සඳහා ශුද්ධ තෛලයක් සාදාගන්න. එය දක්ෂ තෙල් සාදන්නෙකු විසින් සෑදිය යුතු අනර්ඝ තෛලයකි.+ එම ශුද්ධ තෛලය අභිෂේක කිරීම සඳහා භාවිත කරන්න.+

26 “ඔබ සම්මුඛ වීමේ කූඩාරම+ සහ ගිවිසුම් පෙට්ටිය එම තෛලයෙන් කැප කළ යුතුයි. 27 සම්මුඛ වීමේ කූඩාරමේ තිබෙන මේසය සහ එහි සියලු භාණ්ඩද පහන් රුක සහ එහි සියලු මෙවලම්ද සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනයද 28 දවන පූජා ඔප්පු කරන පූජාසනය සහ එහි සියලු භාණ්ඩද වතුර භාජනය සහ එහි ආධාරකයද එම තෛලයෙන් කැප කරන්න. 29 ඔබ ඒ සියල්ල පරිශුද්ධ දේවල් ලෙස වෙන් කර තැබිය යුතුයි.+ ඒවාට අත තබන සියලුදෙනා ශුද්ධව සිටිය යුතුයි.+ 30 ඔබ ආරොන්ව සහ ඔහුගේ පුත්‍රයන්ව+ අභිෂේක කර,+ මා ඉදිරියේ පූජකයන් ලෙස සේවය කරන පිණිස ඔවුන්ව කැප කරන්න.+

31 “ඔබ ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ පවසන්න. ‘අභිෂේක කිරීම සඳහා ඔබේ සියලු පරම්පරාවලදී එම ශුද්ධ තෛලය පමණක් භාවිත කළ යුතුයි.+ 32 එය කිසි මිනිසෙකුගේ ශරීරයේ ආලේප නොකළ යුතුයි. මේ තෛලයට සමානව වෙන කිසි තෛලයක් සාදා නොගන්න. මන්ද එය ශුද්ධ තෛලයකි. ඔබ එය ශුද්ධ දෙයක් ලෙස සැමදා සැලකිය යුතුයි. 33 යමෙකු ඊට සමාන තෛලයක් සාදා පූජක පවුලට අයිති නොවන කෙනෙකු මත එය ආලේප කළොත් ඔහුව මරා දැමිය යුතුයි.’”+

34 යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. “ඔබ නාතාප්ද සුවඳැති+ ඔනිකා* හා කෙල්බෙනාද පිරිසිදු කට්ටකුමංජල්ද+ එකම ප්‍රමාණවලින් එකතු කරගන්න. 35 සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පිණිස මේ සියල්ල යොදා සුගන්ධවත් ද්‍රව්‍යයක්+ සාදාගන්න. එයට ලුණුද+ එකතු කරන්න. එය ශුද්ධ ද්‍රව්‍යයකි. එය දක්ෂ ලෙස තෙල් සාදන්නෙකු විසින් සෑදිය යුතුයි. 36 එම සුගන්ධවත් ද්‍රව්‍ය කොටා සිහින් කුඩක් සාදා, එයින් ටිකක් සම්මුඛ වීමේ කූඩාරමෙහි මා ඔබට පෙනී සිටින ස්ථානය+ වන ගිවිසුම් පෙට්ටිය+ ඉදිරියේ තබන්න. ඔබ සියලුදෙනා එය ඉතා ශුද්ධ ද්‍රව්‍යයක් ලෙස සැලකිය යුතුයි. 37 පෞද්ගලික භාවිතය සඳහා ඔබ එම ද්‍රව්‍ය සාදා නොගත යුතුයි.+ එය යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ශුද්ධ දෙයක්+ බව ඔබ සැමදා මතකයේ තබාගත යුතුයි. 38 යමෙකු එම සුගන්ධවත් ද්‍රව්‍යයේ සුවඳ භුක්ති විඳීමට එය සාදාගත්තොත් ඔහුව මරා දැමිය යුතුයි.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න