ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • හිතෝපදේශ 19
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ 19:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:17; හිතෝ 28:6; මතෙ 12:37
  • +හිතෝ 15:16; 16:8; යාකො 2:5

හිතෝපදේශ 19:2

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 4:6; යොහ 16:3; රෝම 10:2
  • +හිතෝ 1:16; 6:18

හිතෝපදේශ 19:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:13; 1රාජා 20:42; හිතෝ 5:23; ක්‍රියා 13:45
  • +ගණන් 16:30; එළි 16:9

හිතෝපදේශ 19:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:20
  • +යෝබ් 19:13

හිතෝපදේශ 19:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:1; ද්වි 19:19; හිතෝ 25:18
  • +1රාජා 2:9; හිතෝ 21:28

හිතෝපදේශ 19:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 43:11; හිතෝ 16:15
  • +හිතෝ 17:8; 18:16

හිතෝපදේශ 19:7

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 30:10; හිතෝ 14:20; යාකො 2:6
  • +ගීතා 38:11; 88:8; දේශ 9:15; යාකො 2:3
  • +හිතෝ 18:23; යාකො 2:16; 1යොහ 3:17

හිතෝපදේශ 19:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:32
  • +හිතෝ 2:2; 3:21; 11:12; දානි 1:4; මතෙ 24:15

හිතෝපදේශ 19:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:5
  • +එස 13:22; 2පේතෘ 2:3; එළි 21:8

හිතෝපදේශ 19:10

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:36; හිතෝ 30:22
  • +2සාමු 3:24, 39; දේශ 10:7; යෙසා 3:5

හිතෝපදේශ 19:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:29; 15:18; 16:32; යාකො 1:19
  • +උත් 50:21; මතෙ 18:22; එෆී 4:32

හිතෝපදේශ 19:12

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 7:8; හිතෝ 16:14; 20:2; දානි 2:12; මතෙ 25:41
  • +ගීතා 72:6; හොෂෙ 14:5

හිතෝපදේශ 19:13

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:22; හිතෝ 10:1; 17:21
  • +හිතෝ 21:9; 25:24; 27:15

හිතෝපදේශ 19:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 21:16; 2කොරි 12:14
  • +උත් 24:14; 28:2; හිතෝ 18:22; 31:10

හිතෝපදේශ 19:15

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:9; 20:13; 24:33
  • +හිතෝ 10:4; 23:21; 27:7; 2තෙස 3:10

හිතෝපදේශ 19:16

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:17; ලූක් 10:28
  • +හිතෝ 13:13; 15:32

හිතෝපදේශ 19:17

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 25:35; ද්වි 15:7; ගීතා 37:26; 112:5; 2තිමෝ 1:16; හෙබ්‍රෙ 13:16
  • +හිතෝ 11:24; 21:13; 28:27; මතෙ 5:7; 10:41; හෙබ්‍රෙ 6:10; යාකො 2:13

හිතෝපදේශ 19:18

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 3:13; හිතෝ 13:24; 22:6, 15; 23:13; 29:15; හෙබ්‍රෙ 12:7
  • +ද්වි 21:20

හිතෝපදේශ 19:19

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:5; එස්ත 5:9
  • +1සාමු 24:17; 26:21

හිතෝපදේශ 19:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:8; 4:13; 8:10; ශෙප 3:7; හෙබ්‍රෙ 12:7
  • +ද්වි 8:16; 32:29; ගීතා 90:12; හෙබ්‍රෙ 12:11

හිතෝපදේශ 19:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:6; එස්ත 9:25; ගීතා 21:11; හිතෝ 16:9; දේශ 7:29; එළි 17:13
  • +උත් 11:7; 50:20; යොෂු 23:14; හිතෝ 21:30; දානි 4:35; ක්‍රියා 5:39; හෙබ්‍රෙ 6:17

හිතෝපදේශ 19:22

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 29:17; හිතෝ 11:17; මීකා 6:8
  • +මාක් 12:41; 2කොරි 8:2

හිතෝපදේශ 19:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 85:9; හිතෝ 1:7; 14:27; මලා 3:16; ක්‍රියා 9:31
  • +හිතෝ 3:24; දේශ 5:12; මතෙ 5:6
  • +හිතෝ 12:21; 2තිමෝ 4:18

හිතෝපදේශ 19:24

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:9; 15:19
  • +හිතෝ 24:30; 26:14

හිතෝපදේශ 19:25

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 25:2; හිතෝ 21:11; 22:10
  • +හිතෝ 10:13; 15:5
  • +යෝබ් 6:24; හිතෝ 9:9; එළි 3:19

හිතෝපදේශ 19:26

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:9; ද්වි 27:16; හිතෝ 17:25; 20:20; 23:22; 30:11, 17; මීකා 7:6; 2තිමෝ 3:2
  • +නික් 20:12; හිතෝ 10:5; 17:2

හිතෝපදේශ 19:27

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:5; 18:1; ලූක් 8:18

හිතෝපදේශ 19:28

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 21:10; හිතෝ 14:5; මීකා 7:3; ක්‍රියා 6:11
  • +හිතෝ 4:16, 17; හොෂෙ 4:8

හිතෝපදේශ 19:29

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:34; 9:12; ක්‍රියා 13:41; 2පේතෘ 3:3
  • +හිතෝ 10:13; 26:3

වෙනත්

හිතෝ. 19:11සාමු 25:17; හිතෝ 28:6; මතෙ 12:37
හිතෝ. 19:1හිතෝ 15:16; 16:8; යාකො 2:5
හිතෝ. 19:2හොෂෙ 4:6; යොහ 16:3; රෝම 10:2
හිතෝ. 19:2හිතෝ 1:16; 6:18
හිතෝ. 19:31සාමු 13:13; 1රාජා 20:42; හිතෝ 5:23; ක්‍රියා 13:45
හිතෝ. 19:3ගණන් 16:30; එළි 16:9
හිතෝ. 19:4යෝබ් 19:13
හිතෝ. 19:4හිතෝ 14:20
හිතෝ. 19:5නික් 23:1; ද්වි 19:19; හිතෝ 25:18
හිතෝ. 19:51රාජා 2:9; හිතෝ 21:28
හිතෝ. 19:6උත් 43:11; හිතෝ 16:15
හිතෝ. 19:6හිතෝ 17:8; 18:16
හිතෝ. 19:7යෝබ් 30:10; හිතෝ 14:20; යාකො 2:6
හිතෝ. 19:7ගීතා 38:11; 88:8; දේශ 9:15; යාකො 2:3
හිතෝ. 19:7හිතෝ 18:23; යාකො 2:16; 1යොහ 3:17
හිතෝ. 19:8හිතෝ 15:32
හිතෝ. 19:8හිතෝ 2:2; 3:21; 11:12; දානි 1:4; මතෙ 24:15
හිතෝ. 19:9හිතෝ 19:5
හිතෝ. 19:9එස 13:22; 2පේතෘ 2:3; එළි 21:8
හිතෝ. 19:101සාමු 25:36; හිතෝ 30:22
හිතෝ. 19:102සාමු 3:24, 39; දේශ 10:7; යෙසා 3:5
හිතෝ. 19:11හිතෝ 14:29; 15:18; 16:32; යාකො 1:19
හිතෝ. 19:11උත් 50:21; මතෙ 18:22; එෆී 4:32
හිතෝ. 19:12එස්ත 7:8; හිතෝ 16:14; 20:2; දානි 2:12; මතෙ 25:41
හිතෝ. 19:12ගීතා 72:6; හොෂෙ 14:5
හිතෝ. 19:132සාමු 16:22; හිතෝ 10:1; 17:21
හිතෝ. 19:13හිතෝ 21:9; 25:24; 27:15
හිතෝ. 19:14ද්වි 21:16; 2කොරි 12:14
හිතෝ. 19:14උත් 24:14; 28:2; හිතෝ 18:22; 31:10
හිතෝ. 19:15හිතෝ 6:9; 20:13; 24:33
හිතෝ. 19:15හිතෝ 10:4; 23:21; 27:7; 2තෙස 3:10
හිතෝ. 19:16හිතෝ 16:17; ලූක් 10:28
හිතෝ. 19:16හිතෝ 13:13; 15:32
හිතෝ. 19:17ලෙවී 25:35; ද්වි 15:7; ගීතා 37:26; 112:5; 2තිමෝ 1:16; හෙබ්‍රෙ 13:16
හිතෝ. 19:17හිතෝ 11:24; 21:13; 28:27; මතෙ 5:7; 10:41; හෙබ්‍රෙ 6:10; යාකො 2:13
හිතෝ. 19:181සාමු 3:13; හිතෝ 13:24; 22:6, 15; 23:13; 29:15; හෙබ්‍රෙ 12:7
හිතෝ. 19:18ද්වි 21:20
හිතෝ. 19:192සාමු 16:5; එස්ත 5:9
හිතෝ. 19:191සාමු 24:17; 26:21
හිතෝ. 19:20හිතෝ 1:8; 4:13; 8:10; ශෙප 3:7; හෙබ්‍රෙ 12:7
හිතෝ. 19:20ද්වි 8:16; 32:29; ගීතා 90:12; හෙබ්‍රෙ 12:11
හිතෝ. 19:21උත් 11:6; එස්ත 9:25; ගීතා 21:11; හිතෝ 16:9; දේශ 7:29; එළි 17:13
හිතෝ. 19:21උත් 11:7; 50:20; යොෂු 23:14; හිතෝ 21:30; දානි 4:35; ක්‍රියා 5:39; හෙබ්‍රෙ 6:17
හිතෝ. 19:221ලේක 29:17; හිතෝ 11:17; මීකා 6:8
හිතෝ. 19:22මාක් 12:41; 2කොරි 8:2
හිතෝ. 19:23ගීතා 85:9; හිතෝ 1:7; 14:27; මලා 3:16; ක්‍රියා 9:31
හිතෝ. 19:23හිතෝ 3:24; දේශ 5:12; මතෙ 5:6
හිතෝ. 19:23හිතෝ 12:21; 2තිමෝ 4:18
හිතෝ. 19:24හිතෝ 6:9; 15:19
හිතෝ. 19:24හිතෝ 24:30; 26:14
හිතෝ. 19:25ද්වි 25:2; හිතෝ 21:11; 22:10
හිතෝ. 19:25හිතෝ 10:13; 15:5
හිතෝ. 19:25යෝබ් 6:24; හිතෝ 9:9; එළි 3:19
හිතෝ. 19:26ලෙවී 20:9; ද්වි 27:16; හිතෝ 17:25; 20:20; 23:22; 30:11, 17; මීකා 7:6; 2තිමෝ 3:2
හිතෝ. 19:26නික් 20:12; හිතෝ 10:5; 17:2
හිතෝ. 19:27හිතෝ 4:5; 18:1; ලූක් 8:18
හිතෝ. 19:281රාජා 21:10; හිතෝ 14:5; මීකා 7:3; ක්‍රියා 6:11
හිතෝ. 19:28හිතෝ 4:16, 17; හොෂෙ 4:8
හිතෝ. 19:29හිතෝ 3:34; 9:12; ක්‍රියා 13:41; 2පේතෘ 3:3
හිතෝ. 19:29හිතෝ 10:13; 26:3
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 19:1-29

හිතෝපදේශ

19 වංචනික මුඛයක් ඇති තැනැත්තෙකුටත් මෝඩයෙකුටත් වඩා+ දෙවිට විශ්වාසවන්තව සිටින දුප්පතෙකු හොඳය.+

2 යමෙකු දැනුම ලබා නොගන්නේ නම් එය හොඳ දෙයක් නොවේ.+ හදිස්සියෙන් කටයුතු කරන තැනැත්තා පාපයට වැටෙයි.+

3 මිනිසෙකු තමාගේම මෝඩකම නිසා ජීවිතය අවුල් කරගනී.+ නමුත් ඔහු සිතින් දොස් කියන්නේ යෙහෝවා දෙවිටය.+

4 ධනය නිසා මිතුරන් බොහෝ සෙයින් වැඩි වෙයි.+ එහෙත් දුප්පතාගේ මිතුරෝ පවා ඔහුගෙන් ඈත් වෙති.+

5 බොරු සාක්ෂිකරුවෙක් දඬුවමින් නිදහස් නොවන්නේය.+ බොරුකාරයෙකුට කිසි ගැලවීමක් නැත.+

6 උත්තමයෙකුගේ හොඳ හිත දිනාගැනීමට බොහෝදෙනෙක් උත්සාහ කරති.+ තෑගිබෝග දෙන තැනැත්තා සෑම කෙනෙකුගේම මිතුරෙකි.+

7 දුප්පතාගේ සහෝදරයෝ පවා ඔහුව හෙළාදකිති.+ එසේනම්, ඔහුගේ මිත්‍රයන් ඔහුගෙන් ඈත්ව සිටීම පුදුමයක්ද?+ ඔහු උපකාර පැතුවත් කිසිවෙක් ඔහුට පිහිට වන්නේ නැත.+

8 යමෙකු තම සිත පවිත්‍ර කරගන්නේ නම්+ ඔහු තම ජීවිතයට ඇලුම් කරයි. වටහාගැනීමේ හැකියාව රක්ෂා කරගන්නා යහපත් දේ සොයාගනියි.+

9 බොරු සාක්ෂිකරුවෙක් දඬුවමින් නිදහස් නොවන්නේය.+ බොරුකාරයෙකුට අත් වන්නේ විනාශයයි.+

10 සැප පහසු ජීවිතයක් ගත කිරීම මෝඩයෙකුට වටින්නේ නැත.+ එසේනම්, අධිපතියෙකුව පාලනය කිරීම දාසයෙකුට කොහෙත්ම වටිනවාද?+

11 වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි.+ වරද අමතක කර දැමීම ඔහු සතු අලංකාර ගුණාංගයකි.+

12 රජෙකුගේ කෝපය කේශර සිංහයෙකුගේ ගර්ජනාව මෙනි.+ නමුත් ඔහු දක්වන කරුණාව තණබිම මත වැටෙන පිනි බිඳු මෙනි.+

13 මෝඩ පුතෙක් තම පියාට කරදර ගෙන දෙයි.+ බිරිඳකගේ අඬදබර කැඩුණු වහලකින් නොනැවතී වැටෙන වැහි බිඳු මෙනි.+

14 නිවස හා වස්තුව පියෙකුගෙන් ලැබෙන උරුමයකි.+ එහෙත් බුද්ධිමත් බිරිඳක් ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්ය.+

15 යමෙක් අලසකම නිසා බර නින්දකට වැටෙයි.+ කම්මැළි තැනැත්තා බඩගින්නෙන් පෙළෙන්නේය.+

16 ආඥාව පිළිපදින්නා තම ජීවිතය රැකගනී.+ එහෙත් තම හැසිරීම ගැන නොසැලකිලිමත් වන්නාට මරණය අත් වන්නේය.+

17 දුප්පතාට කාරුණිකව සලකන තැනැත්තා යෙහෝවා දෙවිට ණයට දෙයි.+ ඔහු දක්වන සැලකිල්ලට දෙවි හොඳ ප්‍රතිඵල දෙයි.+

18 ඔබේ පුත්‍රයාව යහමඟට ගැනීමට හැකියාව තිබෙන තාක් කල් ඔහුව හික්මවන්න.+ ඔහුට මරණ දඬුවම ලැබෙන තුරු බලා නොසිටින්න.+

19 කෝපාවිෂ්ට තැනැත්තාට දඬුවමක් විඳින්න සිදු වෙයි.+ එක් වරක් ඔහුව දඬුවමින් නිදහස් කළොත් ඔබට නැවත නැවත එසේ කිරීමට සිදු වෙයි.+

20 උපදෙස්වලට සවන් දී හික්මවීම පිළිගන්න.+ එවිට ඔබ අනාගතයේදී ප්‍රඥාවන්ත කෙනෙකු වන්නෙහිය.+

21 මිනිසෙකු බොහෝ දේ සැලසුම් කළත්+ ඉටු වන්නේ යෙහෝවා දෙවිගේ කැමැත්තයි.+

22 ප්‍රේමය* මිනිසෙකු තුළ තිබෙන ඉතා වටිනා ගුණාංගයකි.+ බොරුකාරයෙකු වෙනවාට වඩා දුප්පතෙකු වීම හොඳය.+

23 යෙහෝවා දෙවි කෙරෙහි ඇති ගරුබිය යමෙකුව ජීවනයට මඟ පෙන්වයි.+ එවැනි අයෙකු රාත්‍රිය ගෙවන්නේ සතුටිනි.+ ඔහුට කිසි නපුරක් සිදු නොවෙයි.+

24 අලසයා කෑම බඳුනට තම අත දැමුවද+ එය කට ළඟට ගැනීමට ඔහුට කම්මැළිය.+

25 සමච්චල් කරන්නාට පහර දෙන්න.+ අද්දැකීම් අඩු තැනැත්තා එය දැක බුද්ධිමත් වන්නේය.+ කාරණා හොඳින් තේරුම්ගන්නාට අවවාද කරන්න. එවිට ඔහු දැනුම ලබාගන්නේය.+

26 පියාට කෲර ලෙස සලකන්නාවූ මවව එළවා දමන්නාවූ පුත්‍රයෙකු+ ලැජ්ජාසහගතව හැසිරෙන නින්දිත තැනැත්තෙකි.+

27 මාගේ පුත්‍රය, ඔබ හික්මවීම ප්‍රතික්ෂේප කරන්නේ නම් නැණවත් වදන්වලින් ඔබ ඉවතට හැරෙනු ඇත.+

28 කිසි කමකට නැති සාක්ෂිකරුවෙක් යුක්තිය සුළු කොට තකයි.+ දුෂ්ටයෝ නපුරු දේ කිරීමෙන් ආස්වාදයක් ලබති.+

29 සමච්චල් කරන්නන්ට දඬුවම් කිරීමටද+ මෝඩයන්ට පහර දීමටද නියම කර ඇත.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න