ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • හිතෝපදේශ 2
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ 2:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:1; 1පේතෘ 1:25
  • +ද්වි 6:6; යෝබ් 23:12

හිතෝපදේශ 2:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:5
  • +හිතෝ 17:27; එෆී 5:17; හෙබ්‍රෙ 5:14

හිතෝපදේශ 2:3

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 3:11; හිතෝ 9:10; 18:15
  • +ෆිලි 1:9; 2තිමෝ 2:7

හිතෝපදේශ 2:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:10
  • +යෝබ් 28:18

හිතෝපදේශ 2:5

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 28:28; හිතෝ 8:13; යෙරෙ 32:40; එළි 14:7
  • +යෙරෙ 9:24; 2තිමෝ 3:15; 1යොහ 5:20

හිතෝපදේශ 2:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 31:3; 1රාජා 4:29; යාකො 3:17
  • +2තිමෝ 3:16

හිතෝපදේශ 2:7

පාදසටහන්

  • *

    මූ.අ., “ස්ථානෝචිත ප්‍රඥාව.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:21; 8:14; ලූක් 1:17; 16:8
  • +යෝබ් 1:10; ගීතා 41:12; හිතෝ 28:18

හිතෝපදේශ 2:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 8:20
  • +ගීතා 37:28; 97:10

හිතෝපදේශ 2:9

හරස් යොමු දැක්වීම්

  • +දේශ 12:13; මීකා 6:8; ලූක් 10:27

හිතෝපදේශ 2:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:111
  • +ක්‍රියා 17:11; කොලො 3:16

හිතෝපදේශ 2:11

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:12; 9:15; එෆී 5:15
  • +දේශ 10:10; මතෙ 10:16

හිතෝපදේශ 2:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 141:4
  • +හිතෝ 8:13; ක්‍රියා 20:30

හිතෝපදේශ 2:13

හරස් යොමු දැක්වීම්

  • +යොහ 3:19; 12:35; 1යොහ 2:19

හිතෝපදේශ 2:14

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 13:6
  • +ගීතා 50:18; හොෂෙ 7:3; ලූක් 22:5; රෝම 1:32

හිතෝපදේශ 2:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:5; ෆිලි 2:15

හිතෝපදේශ 2:16

පාදසටහන්

  • *

    මූ.අ., “නාඳුනන.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:24; 7:21
  • +උත් 39:12; හිතෝ 7:5; 22:14; 23:27; 1කොරි 6:9, 18

හිතෝපදේශ 2:17

පාදසටහන්

  • *

    මූ.අ., “හිතවත් මිතුරාට.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:24; හිතෝ 5:18; යෙරෙ 3:4
  • +මලා 2:14

හිතෝපදේශ 2:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:5, 23; 9:18; එෆී 5:5

හිතෝපදේශ 2:19

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:26; එළි 22:15

හිතෝපදේශ 2:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:63; 1කොරි 11:1; යාකො 1:27
  • +හිතෝ 13:20

හිතෝපදේශ 2:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 7:9; 37:11
  • +ගීතා 37:29

හිතෝපදේශ 2:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:20; 104:35; හිතෝ 10:7; මතෙ 25:46
  • +ද්වි 28:63; ගීතා 7:8

වෙනත්

හිතෝ. 2:1හිතෝ 4:1; 1පේතෘ 1:25
හිතෝ. 2:1ද්වි 6:6; යෝබ් 23:12
හිතෝ. 2:2හිතෝ 1:5
හිතෝ. 2:2හිතෝ 17:27; එෆී 5:17; හෙබ්‍රෙ 5:14
හිතෝ. 2:31රාජා 3:11; හිතෝ 9:10; 18:15
හිතෝ. 2:3ෆිලි 1:9; 2තිමෝ 2:7
හිතෝ. 2:4ගීතා 19:10
හිතෝ. 2:4යෝබ් 28:18
හිතෝ. 2:5යෝබ් 28:28; හිතෝ 8:13; යෙරෙ 32:40; එළි 14:7
හිතෝ. 2:5යෙරෙ 9:24; 2තිමෝ 3:15; 1යොහ 5:20
හිතෝ. 2:6නික් 31:3; 1රාජා 4:29; යාකො 3:17
හිතෝ. 2:62තිමෝ 3:16
හිතෝ. 2:7හිතෝ 3:21; 8:14; ලූක් 1:17; 16:8
හිතෝ. 2:7යෝබ් 1:10; ගීතා 41:12; හිතෝ 28:18
හිතෝ. 2:8හිතෝ 8:20
හිතෝ. 2:8ගීතා 37:28; 97:10
හිතෝ. 2:9දේශ 12:13; මීකා 6:8; ලූක් 10:27
හිතෝ. 2:10ගීතා 119:111
හිතෝ. 2:10ක්‍රියා 17:11; කොලො 3:16
හිතෝ. 2:11දේශ 7:12; 9:15; එෆී 5:15
හිතෝ. 2:11දේශ 10:10; මතෙ 10:16
හිතෝ. 2:12ගීතා 141:4
හිතෝ. 2:12හිතෝ 8:13; ක්‍රියා 20:30
හිතෝ. 2:13යොහ 3:19; 12:35; 1යොහ 2:19
හිතෝ. 2:14ගීතා 50:18; හොෂෙ 7:3; ලූක් 22:5; රෝම 1:32
හිතෝ. 2:141කොරි 13:6
හිතෝ. 2:15ද්වි 32:5; ෆිලි 2:15
හිතෝ. 2:16හිතෝ 6:24; 7:21
හිතෝ. 2:16උත් 39:12; හිතෝ 7:5; 22:14; 23:27; 1කොරි 6:9, 18
හිතෝ. 2:17උත් 2:24; හිතෝ 5:18; යෙරෙ 3:4
හිතෝ. 2:17මලා 2:14
හිතෝ. 2:18හිතෝ 5:5, 23; 9:18; එෆී 5:5
හිතෝ. 2:19දේශ 7:26; එළි 22:15
හිතෝ. 2:20ගීතා 119:63; 1කොරි 11:1; යාකො 1:27
හිතෝ. 2:20හිතෝ 13:20
හිතෝ. 2:21ගීතා 7:9; 37:11
හිතෝ. 2:21ගීතා 37:29
හිතෝ. 2:22ගීතා 37:20; 104:35; හිතෝ 10:7; මතෙ 25:46
හිතෝ. 2:22ද්වි 28:63; ගීතා 7:8
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 2:1-22

හිතෝපදේශ

2 මාගේ පුත්‍රය, මාගේ වචන පිළිගෙන+ මාගේ ආඥා නිධානයක් මෙන් රැකගන්න.+ 2 ප්‍රඥාවට ඔබේ සවන් යොමු කර+ වටහාගැනීමේ හැකියාව දියුණු කරගැනීමට අදිටන් කරගන්න.+ 3 අවබෝධය ලබා දෙන මෙන් හඬ නඟා අයැදින්න.+ වටහාගැනීමේ හැකියාවද නිරතුරුවම ඉල්ලන්න.+ 4 රිදී සොයන්නාක් මෙන්ද+ සැඟවුණු නිධාන සොයන්නාක් මෙන්ද දිගටම ඒ දේවල් සොයන්න.+ 5 එසේ කරනවා නම් ඔබ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමට ඉගෙනගෙන+ දෙවිව දැන හඳුනා ගනු ඇත.+ 6 මන්ද ප්‍රඥාව යෙහෝවා දෙවිගෙන් ලැබෙන දීමනාවකි.+ දැනුම සහ වටහාගැනීමේ හැකියාව ලැබෙන්නේ ඔහුගෙන්ය.+ 7 ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයට දෙන පිණිස දෙවි තම වස්තු ගබඩාවේ ප්‍රඥාව* සුරැකිව තබාගන්නේය.+ විශ්වාසවන්තව කටයුතු කරන අයට ඔහු පලිහක් මෙන් වන්නේය.+ 8 දෙවි යුක්තියේ මාවත් රක්ෂා කරන්නේය.+ ඔහු තමන්ට පක්ෂපාතව සිටින අයගේ ගමන් මඟ සුරකින්නේය.+ 9 ඔබ එලෙස හැසිරෙන්නේ නම් යහපත් ජීවිතයක් ගත කිරීමට ඇතුළත් වන සියල්ල එනම්, ධර්මිෂ්ඨකම, යුක්තිය සහ අවංකකම ගැන ඔබට හොඳ අවබෝධයක් ලැබෙනු ඇත.+

10 ඔබ ප්‍රඥාව සිතට ගෙන+ දැනුමෙන් ප්‍රීතියක් ලබන්නේ නම්+ 11 සිතීමේ හැකියාව ඔබව සුරකිනු ඇත.+ වටහාගැනීමේ හැකියාවද ඔබට ආරක්ෂාවක් වනු ඇත.+ 12 එවිට සියලු දුෂ්ට මාර්ගවලින්ද+ වංචනික දේ කතා කරන තැනැත්තාගෙන්ද ඔබ ගැලවෙනු ඇත.+ 13 අඳුරු මාවත්වල+ ගමන් කරන පිණිස ධර්මිෂ්ඨ මාවත් අත්හැර යන අයට ඔබ හසු වන්නේද නැත. 14 දුෂ්ටකම් කිරීමෙන් ප්‍රීතියක් ලබන අයගෙන්ද+ පහත් දේවලින් සතුටක් ලබන අයගෙන්ද+ 15 වංක මාවත්වල ගමන් කරන අයගෙන්ද වංචනික ලෙස හැසිරෙන අයගෙන්ද ඔබ ආරක්ෂා වනු ඇත.+ 16 මිහිරි බස් පවසන+ දුරාචාරයේ යෙදෙන* ස්ත්‍රියගෙන්ද ඔබ ආරක්ෂා වන්නහුය.+ 17 තරුණ කාලයේදී විවාහ කරගත් තම පුරුෂයාට* ද්‍රෝහි වෙමින්+ දෙවිට වූ ගිවිසුම කඩ කරන්නාවූ+ ස්ත්‍රියට ඔබ හසු නොවන්නහුය. 18 ඇගේ නිවස බැස යන්නේ මිනී වළටයි. ඇය පියමං කරන්නේ මිය ගිය අය වෙතටයි.+ 19 ඇය සමඟ අනාචාරයේ යෙදෙන කිසිවෙකුට ආපසු හැරී ඒමට නුපුළුවන. ජීවතුන්ගේ මාවත් යළි සොයාගැනීමට ඔවුන්ට නොහැකි වනු ඇත.+

20 ඔබට මේ උපදෙස් දී තිබෙන්නේ යහපතුන්ගේ අඩිපාරේ ඇවිදීමට+ හා ධර්මිෂ්ඨයන්ගේ මාවත්වල ගමන් කිරීමට ඔබට උපකාර කිරීමටයි.+ 21 මන්ද ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අය දිගු කල් ජීවත් වන්නෝය.+ පොළොව මත බේරී ජීවත් වන්නේ නිර්දෝෂ අයයි.+ 22 නමුත් දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය.+ ද්‍රෝහිකම් කරන්නන්වද පොළොවෙන් උදුරා දමනු ලබන්නේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න