ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • හිතෝපදේශ 3
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ 3:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:23; හොෂෙ 4:6
  • +ද්වි 4:6; ගීතා 119:34

හිතෝපදේශ 3:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 21:4; හිතෝ 10:27
  • +යෙසා 54:13

හිතෝපදේශ 3:3

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:20; හොෂෙ 12:6
  • +ද්වි 6:8
  • +2කොරි 3:3; හෙබ්‍රෙ 10:16

හිතෝපදේශ 3:4

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 2:52; 2කොරි 8:21

හිතෝපදේශ 3:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:26; යෙරෙ 9:23; 10:23; 1කොරි 3:18
  • +ගීතා 62:8; යෙසා 26:4; යෙරෙ 17:7

හිතෝපදේශ 3:6

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:2, 4; 1ලේක 28:9; නෙහෙ 1:11; ෆිලි 4:6; කොලො 3:17
  • +යොෂු 1:7; ගීතා 25:9; යාකො 1:5

හිතෝපදේශ 3:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:12; යෙසා 5:21; රෝම 12:16
  • +නෙහෙ 5:15; හිතෝ 14:27; 16:6

හිතෝපදේශ 3:8

පාදසටහන්

  • *

    මූ.අ., “නාභියට.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:3
  • +මතෙ 11:29

හිතෝපදේශ 3:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 31:50; ද්වි 16:16; ලූක් 16:9; 1තිමෝ 6:18
  • +නික් 23:19; ද්වි 26:2

හිතෝපදේශ 3:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:8; 2ලේක 31:10; මලා 3:10
  • +යෝවෙ 2:24

හිතෝපදේශ 3:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:32; හෙබ්‍රෙ 12:5
  • +ගීතා 94:12

හිතෝපදේශ 3:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:5; හිතෝ 23:15; හෙබ්‍රෙ 12:7, 9
  • +1කොරි 11:32; හෙබ්‍රෙ 12:6; එළි 3:19

හිතෝපදේශ 3:13

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:12
  • +හිතෝ 2:3; 10:23

හිතෝපදේශ 3:14

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 28:15; හිතෝ 8:10; 16:16

හිතෝපදේශ 3:15

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 28:18; හිතෝ 8:11

හිතෝපදේශ 3:16

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 4:8
  • +2කොරි 6:10

හිතෝපදේශ 3:17

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 1:79; ෆිලි 4:9

හිතෝපදේශ 3:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:30
  • +ෆිලි 2:16
  • +ගීතා 1:1; හිතෝ 2:10

හිතෝපදේශ 3:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 104:24; යෙරෙ 10:12; 1කොරි 8:6
  • +හිතෝ 8:27; යෙරෙ 51:15

හිතෝපදේශ 3:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:9; ගීතා 104:9; 136:6; 2පේතෘ 3:5
  • +ලෙවී 26:4; යෝබ් 36:27; 38:37; යෙරෙ 10:13

හිතෝපදේශ 3:21

පාදසටහන්

  • *

    මූ.අ., “ස්ථානෝචිත ප්‍රඥාව.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:8; එෆී 1:18
  • +හිතෝ 1:4; 5:2

හිතෝපදේශ 3:22

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:9
  • +හිතෝ 4:22

හිතෝපදේශ 3:23

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:9
  • +ගීතා 91:12; 121:3; හිතෝ 4:12; යෙසා 26:7

හිතෝපදේශ 3:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:5; 4:8; හිතෝ 6:22
  • +ගීතා 127:2; දේශ 5:12; යෙරෙ 31:26

හිතෝපදේශ 3:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:1; දානි 3:17; ලූක් 1:74; යොහ 14:1; ෆිලි 1:14
  • +ගීතා 73:19; මතෙ 24:21; 1තෙස 5:2

හිතෝපදේශ 3:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 91:9; හිතෝ 10:29; 14:26; 28:1
  • +1සාමු 2:9; ගීතා 91:14

හිතෝපදේශ 3:27

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:7; ගලා 6:6; තීත 3:1; යාකො 2:16; 5:4
  • +නෙහෙ 5:8; හිතෝ 28:27

හිතෝපදේශ 3:28

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:13; ද්වි 24:13

හිතෝපදේශ 3:29

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:20; 55:20
  • +හිතෝ 6:18

හිතෝපදේශ 3:30

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:18; 1පේතෘ 3:11
  • +හිතෝ 18:6; 20:3; 25:8

හිතෝපදේශ 3:31

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:1; හිතෝ 23:17; 24:1, 19
  • +හිතෝ 1:15

හිතෝපදේශ 3:32

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:12; 14:2; මීකා 3:11
  • +හිතෝ 6:16, 17; 11:20; ලූක් 16:15
  • +ගීතා 15:2; 24:4; 25:14

හිතෝපදේශ 3:33

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:15; යොෂු 7:24; එස්ත 9:25; සෙක 5:4; රෝම 2:5; කොලො 3:6
  • +ද්වි 28:2; යෝබ් 42:12; ගීතා 37:25

හිතෝපදේශ 3:34

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 2:23; හිතෝ 1:22
  • +ගීතා 138:6; හිතෝ 19:29
  • +ගීතා 37:11; 149:4; යෙසා 57:15; යාකො 4:6

හිතෝපදේශ 3:35

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:8
  • +එස්ත 6:12; ගීතා 132:18; හිතෝ 26:3

වෙනත්

හිතෝ. 3:1ද්වි 4:23; හොෂෙ 4:6
හිතෝ. 3:1ද්වි 4:6; ගීතා 119:34
හිතෝ. 3:2ගීතා 21:4; හිතෝ 10:27
හිතෝ. 3:2යෙසා 54:13
හිතෝ. 3:32සාමු 15:20; හොෂෙ 12:6
හිතෝ. 3:3ද්වි 6:8
හිතෝ. 3:32කොරි 3:3; හෙබ්‍රෙ 10:16
හිතෝ. 3:4ලූක් 2:52; 2කොරි 8:21
හිතෝ. 3:5හිතෝ 28:26; යෙරෙ 9:23; 10:23; 1කොරි 3:18
හිතෝ. 3:5ගීතා 62:8; යෙසා 26:4; යෙරෙ 17:7
හිතෝ. 3:61සාමු 23:2, 4; 1ලේක 28:9; නෙහෙ 1:11; ෆිලි 4:6; කොලො 3:17
හිතෝ. 3:6යොෂු 1:7; ගීතා 25:9; යාකො 1:5
හිතෝ. 3:7හිතෝ 26:12; යෙසා 5:21; රෝම 12:16
හිතෝ. 3:7නෙහෙ 5:15; හිතෝ 14:27; 16:6
හිතෝ. 3:8ගීතා 103:3
හිතෝ. 3:8මතෙ 11:29
හිතෝ. 3:9ගණන් 31:50; ද්වි 16:16; ලූක් 16:9; 1තිමෝ 6:18
හිතෝ. 3:9නික් 23:19; ද්වි 26:2
හිතෝ. 3:10ද්වි 28:8; 2ලේක 31:10; මලා 3:10
හිතෝ. 3:10යෝවෙ 2:24
හිතෝ. 3:11හිතෝ 15:32; හෙබ්‍රෙ 12:5
හිතෝ. 3:11ගීතා 94:12
හිතෝ. 3:12ද්වි 8:5; හිතෝ 23:15; හෙබ්‍රෙ 12:7, 9
හිතෝ. 3:121කොරි 11:32; හෙබ්‍රෙ 12:6; එළි 3:19
හිතෝ. 3:13දේශ 7:12
හිතෝ. 3:13හිතෝ 2:3; 10:23
හිතෝ. 3:14යෝබ් 28:15; හිතෝ 8:10; 16:16
හිතෝ. 3:15යෝබ් 28:18; හිතෝ 8:11
හිතෝ. 3:161තිමෝ 4:8
හිතෝ. 3:162කොරි 6:10
හිතෝ. 3:17ලූක් 1:79; ෆිලි 4:9
හිතෝ. 3:18හිතෝ 11:30
හිතෝ. 3:18ෆිලි 2:16
හිතෝ. 3:18ගීතා 1:1; හිතෝ 2:10
හිතෝ. 3:19ගීතා 104:24; යෙරෙ 10:12; 1කොරි 8:6
හිතෝ. 3:19හිතෝ 8:27; යෙරෙ 51:15
හිතෝ. 3:20උත් 1:9; ගීතා 104:9; 136:6; 2පේතෘ 3:5
හිතෝ. 3:20ලෙවී 26:4; යෝබ් 36:27; 38:37; යෙරෙ 10:13
හිතෝ. 3:21ද්වි 6:8; එෆී 1:18
හිතෝ. 3:21හිතෝ 1:4; 5:2
හිතෝ. 3:22හිතෝ 1:9
හිතෝ. 3:22හිතෝ 4:22
හිතෝ. 3:23හිතෝ 10:9
හිතෝ. 3:23ගීතා 91:12; 121:3; හිතෝ 4:12; යෙසා 26:7
හිතෝ. 3:24ගීතා 3:5; 4:8; හිතෝ 6:22
හිතෝ. 3:24ගීතා 127:2; දේශ 5:12; යෙරෙ 31:26
හිතෝ. 3:25ගීතා 27:1; දානි 3:17; ලූක් 1:74; යොහ 14:1; ෆිලි 1:14
හිතෝ. 3:25ගීතා 73:19; මතෙ 24:21; 1තෙස 5:2
හිතෝ. 3:26ගීතා 91:9; හිතෝ 10:29; 14:26; 28:1
හිතෝ. 3:261සාමු 2:9; ගීතා 91:14
හිතෝ. 3:27රෝම 13:7; ගලා 6:6; තීත 3:1; යාකො 2:16; 5:4
හිතෝ. 3:27නෙහෙ 5:8; හිතෝ 28:27
හිතෝ. 3:28ලෙවී 19:13; ද්වි 24:13
හිතෝ. 3:29ගීතා 35:20; 55:20
හිතෝ. 3:29හිතෝ 6:18
හිතෝ. 3:30රෝම 12:18; 1පේතෘ 3:11
හිතෝ. 3:30හිතෝ 18:6; 20:3; 25:8
හිතෝ. 3:31ගීතා 37:1; හිතෝ 23:17; 24:1, 19
හිතෝ. 3:31හිතෝ 1:15
හිතෝ. 3:32හිතෝ 6:12; 14:2; මීකා 3:11
හිතෝ. 3:32හිතෝ 6:16, 17; 11:20; ලූක් 16:15
හිතෝ. 3:32ගීතා 15:2; 24:4; 25:14
හිතෝ. 3:33ද්වි 28:15; යොෂු 7:24; එස්ත 9:25; සෙක 5:4; රෝම 2:5; කොලො 3:6
හිතෝ. 3:33ද්වි 28:2; යෝබ් 42:12; ගීතා 37:25
හිතෝ. 3:342රාජා 2:23; හිතෝ 1:22
හිතෝ. 3:34ගීතා 138:6; හිතෝ 19:29
හිතෝ. 3:34ගීතා 37:11; 149:4; යෙසා 57:15; යාකො 4:6
හිතෝ. 3:35හිතෝ 12:8
හිතෝ. 3:35එස්ත 6:12; ගීතා 132:18; හිතෝ 26:3
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 3:1-35

හිතෝපදේශ

3 මාගේ පුත්‍රය, මාගේ ඔවදන් අමතක නොකරන්න.+ මාගේ ආඥා මුළු හදවතින්ම පිළිපදින්න.+ 2 එවිට ඔබ බොහෝ කල්+ සමාදානයෙන් ජීවත් වනු ඇත.+ 3 ප්‍රේමයද* විශ්වාසවන්තකමද ඔබෙන් ඈත් නොවේවා!+ ඒවා ඔබේ ගෙල වටා බැඳගන්න.+ ඔබේ සිත නමැති පුවරුවේ ලියාගන්න.+ 4 එසේ කළොත් ඔබේ වටහාගැනීමේ හැකියාව දියුණු කරගෙන දෙවි සහ මිනිසුන් ඉදිරියේ හොඳ නමක් දිනාගැනීමට ඔබට හැකි වනු ඇත.+ 5 ඔබේම නුවණෙහි රඳා නොසිට+ මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න.+ 6 ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න.+ එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.+

7 ඔබ ප්‍රඥාවන්තයෙකුයයි නොසිතන්න.+ යෙහෝවා දෙවිට ගරුබිය දක්වා දුෂ්ටකමෙන් ඉවත්ව සිටින්න.+ 8 එවිට ඔබේ ගතට* සුවයක්ද+ ඔබේ ඇටවලට ප්‍රාණවත්බවක්ද+ ලැබෙනු ඇත.

9 ඔබ සතු වටිනා දේවල්ද+ ඔබේ අස්වැන්නේ මුල්ම පලදාවද+ යෙහෝවා දෙවිට ලබා දී ඔහුව ගෞරවයට පත් කරන්න. 10 එවිට ඔබේ ගබඩා පිරී ඉතිරී යනු ඇත.+ වයින් සාදන ඔබේ යන්ත්‍රද අලුත් වයින්වලින් ඉතිරී යනු ඇත.+

11 මාගේ පුත්‍රය, යෙහෝවා දෙවි දෙන හික්මවීම ප්‍රතික්ෂේප නොකරන්න.+ ඔහු දෙන අවවාදවලට ද්වේෂ නොකරන්න.+ 12 මන්ද පියෙකු තම ආදරණීය පුතුට අවවාද කරන්නාක් මෙන්+ යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන තැනැත්තාට අවවාද කරයි.+

13 ප්‍රඥාව සොයාගෙන+ වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න+ තැනැත්තා සන්තෝෂවත්ය. 14 මන්ද ප්‍රඥාවෙන් ලැබෙන ප්‍රයෝජන රන් රිදීවලටත් වඩා අගනේය.+ 15 එය කොරල්වලටත්+ ඔබ ආශා කරන අන් සියලු දේවලටත් වඩා වටින්නේය. ඊට සම කළ හැකි දෙයක් නොමැත. 16 එහි දකුණතේ දීර්ඝායුෂද+ එහි වමතේ වස්තුවද ගෞරවයද+ තිබෙන්නේය. 17 ප්‍රඥාවේ මාවත් ප්‍රසන්නය. එහි ගමන් කරන සැමට සමාදානය අත් වනු ඇත.+ 18 ප්‍රඥාව ජීවන වෘක්ෂයකි.+ එය අත් කරගෙන තදින් අල්ලාගෙන සිටියොත්+ එයින් ජීවනයද සන්තෝෂයද ලැබෙනු ඇත.+

19 යෙහෝවා දෙවි ප්‍රඥාවෙන් පොළොවේ අත්තිවාරම් දැමුවේය.+ ඔහු මනා අවබෝධයකින් යුතුව අහස ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ 20 ඔහු තම දැනුම යොදා මහා ජල කඳන් බෙදුවේය.+ වලාකුළුවලින් වැහි බිඳු වැටෙන්න සැලැස්වූවේය.+ 21 මාගේ පුත්‍රය, මේ දේවල් දෙසම ඔබේ නෙත් යොමා සිටින්න.+ ප්‍රඥාවද* ඔබේ සිතීමේ හැකියාවද රැකගන්න.+ 22 ඒවා ඔබේ ගෙල පළඳනා අලංකාර මාලයක්+ මෙන් වන්නේය. එමගින් ඔබට ජීවනයද අත් වන්නේය.+ 23 ඔබ කිසි අනතුරකට භය නොවී සුරක්ෂිතව ගමන් කරනු ඇත.+ ඔබේ පාද කිසිවක පැටලෙන්නේද නැත.+ 24 ඔබ විවේකයෙන් සිටින කල කිසි බියක් නොදැනෙනු ඇත.+ ඔබට සුව නින්දක්ද ලැබෙනු ඇත.+ 25 හදිස්සියෙන් පැමිණෙන විපතකටවත්+ දුෂ්ටයන් පිටට පැමිණෙන කුණාටුවකටවත් බිය වීමට ඔබට අවශ්‍ය වන්නේ නැත.+ 26 මන්ද ඔබ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා ඇත.+ ඔහුද ඔබේ දෙපා කිසි උගුලකට හසු වීමට ඉඩ නොදෙනු ඇත.+

27 අගහිඟකම් තිබෙන අයට+ යහපතක් කිරීමට ඔබට හැකියාව තිබියදී+ එසේ කිරීමට පසුබට නොවන්න. 28 දීමට යමක් ඔබ ළඟ තිබියදීත්, “ගිහින් හෙට එන්න. මම හෙට ඔබට යමක් දෙන්නම්” කියා ඔබේ අසල්වැසියාට නොකියන්න.+ 29 ඔබව විශ්වාස කර ඔබ සමඟ සුහද ඇසුරක් පවත්වන+ ඔබේ අසල්වැසියාට විරුද්ධව නපුරක් කිරීමට කුමන්ත්‍රණය නොකරන්න.+ 30 යමෙක් ඔබට නපුරක් කර නැත්නම්+ නිකරුණේ ඔහු සමඟ ආරවුලක් ඇති කර නොගන්න.+

31 දාමරිකයන්ට ඊර්ෂ්‍යා නොකරන්න.+ ඔවුන්ගේ මාර්ගවල ගමන් නොකරන්න.+ 32 මන්ද වංක තැනැත්තා+ යෙහෝවා දෙවිට පිළිකුලක්ය.+ නමුත් අවංක අයට ඔහු ළංව සිටින්නේය.+ 33 යෙහෝවා දෙවි දුෂ්ටයාගේ නිවස පිටට දඬුවම් පමුණුවන්නේය.+ නමුත් ධර්මිෂ්ඨ අයගේ වාසස්ථානවලට ඔහු ආශීර්වාද කරන්නේය.+ 34 සමච්චල් කරන්නන්ට+ ඔහු සරදම් කරන්නේය.+ නමුත් නිහතමානී අයට ඔහු කරුණාව දක්වන්නේය.+ 35 ප්‍රඥාවන්තයන්ට ගෞරවය ලැබෙනු ඇත.+ නමුත් මෝඩයන් උසස් කොට සලකන්නේ අගෞරවයට පත් කරවන දේවල්මය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න