ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • හිතෝපදේශ 21
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ 21:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:4; එස්රා 7:27; ගීතා 106:46
  • +නෙහෙ 2:8; යෙසා 44:28; එළි 17:17

හිතෝපදේශ 21:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 36:2; හිතෝ 16:2; 30:12
  • +1සාමු 16:7; හිතෝ 24:12; යෙරෙ 17:10

හිතෝපදේශ 21:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:22; ගීතා 50:14; හොෂෙ 6:6; මීකා 6:7; මතෙ 12:7; මාක් 12:33

හිතෝපදේශ 21:4

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:28; ගීතා 10:4; 18:27; 101:5; හිතෝ 6:17; 14:3; යෙසා 2:11; ලූක් 18:14; 1පේතෘ 5:5
  • +උත් 6:5; රෝම 6:12

හිතෝපදේශ 21:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:4; 1තෙස 4:11
  • +හිතෝ 14:29

හිතෝපදේශ 21:6

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:2; 20:21
  • +හිතෝ 1:19; රෝම 6:23

හිතෝපදේශ 21:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 7:16; එස 18:24
  • +යෙසා 1:23; එස 18:18; මීකා 3:11

හිතෝපදේශ 21:8

හරස් යොමු දැක්වීම්

  • +දේශ 8:13; 9:3; එෆී 2:2
  • +ගීතා 37:37; හිතෝ 16:17; දානි 12:10; 1පේතෘ 1:22

හිතෝපදේශ 21:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:1; 19:13; 27:15
  • +හිතෝ 25:24

හිතෝපදේශ 21:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:5; ගීතා 36:4; 1කොරි 10:6; ගලා 6:7; යාකො 4:5; 1යොහ 2:16
  • +1සාමු 25:8; යාකො 2:13

හිතෝපදේශ 21:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:25
  • +හිතෝ 9:9; දේශ 7:25

හිතෝපදේශ 21:12

පාදසටහන්

  • *

    මෙහි සඳහන් කරන්නේ, යෙහෝවා දෙවි ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:20; යෝබ් 21:28; ගීතා 37:10; 91:8; 101:8
  • +උත් 19:29; ගීතා 37:20; හිතෝ 13:6; 14:32; 2පේතෘ 2:4; 3:6

හිතෝපදේශ 21:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:9; හිතෝ 19:17; 28:27; යාකො 5:4
  • +ගීතා 18:41; හිතෝ 1:28; විලා 3:44

හිතෝපදේශ 21:14

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:16
  • +හිතෝ 17:23

හිතෝපදේශ 21:15

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 29:13; ගීතා 106:3
  • +හිතෝ 10:29; ලූක් 13:27; එළි 22:15

හිතෝපදේශ 21:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 125:5; හෙබ්‍රෙ 6:4; 2පේතෘ 2:21
  • +හිතෝ 2:19; 9:18; යාකො 1:15

හිතෝපදේශ 21:17

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:4; ලූක් 15:13; 2තිමෝ 3:4
  • +හිතෝ 23:21

හිතෝපදේශ 21:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:8; යෙසා 43:4
  • +එස්ත 7:10; හිතෝ 13:22

හිතෝපදේශ 21:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:1; 27:15

හිතෝපදේශ 21:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 112:3; හිතෝ 15:6; දේශ 5:19
  • +ලූක් 15:14

හිතෝපදේශ 21:21

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:9; මතෙ 5:6; හෙබ්‍රෙ 12:14
  • +හිතෝ 22:4; රෝම 2:7

හිතෝපදේශ 21:22

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:19; 9:16; 2කොරි 10:4

හිතෝපදේශ 21:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 141:3; හිතෝ 10:19; 12:13; 13:3; දේශ 10:20

හිතෝපදේශ 21:24

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:44; එස්ත 6:4; හිතෝ 16:18; යාකො 4:16

හිතෝපදේශ 21:25

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:6; 13:4; 19:24

හිතෝපදේශ 21:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:26; 112:9; ලූක් 6:30; 2කොරි 8:9

හිතෝපදේශ 21:27

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:22; හිතෝ 15:8; යෙසා 1:11; යෙරෙ 6:20
  • +ලෙවී 18:17; ද්වි 23:18; විනි 20:6; 1සාමු 13:12

හිතෝපදේශ 21:28

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:1; ද්වි 19:18; හිතෝ 6:19; 19:5
  • +හිතෝ 12:19; මතෙ 7:24

හිතෝපදේශ 21:29

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:14; 29:1; යෙරෙ 3:3
  • +හිතෝ 11:5; 1තෙස 3:11

හිතෝපදේශ 21:30

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 23:8; හිතෝ 19:21; ක්‍රියා 5:39; රෝම 8:31

හිතෝපදේශ 21:31

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 20:7; යෙසා 31:1; යෙරෙ 46:4; එළි 19:11
  • +2ලේක 20:17; ගීතා 3:8; 33:17; 68:20; එළි 7:10

වෙනත්

හිතෝ. 21:1නික් 14:4; එස්රා 7:27; ගීතා 106:46
හිතෝ. 21:1නෙහෙ 2:8; යෙසා 44:28; එළි 17:17
හිතෝ. 21:2ගීතා 36:2; හිතෝ 16:2; 30:12
හිතෝ. 21:21සාමු 16:7; හිතෝ 24:12; යෙරෙ 17:10
හිතෝ. 21:31සාමු 15:22; ගීතා 50:14; හොෂෙ 6:6; මීකා 6:7; මතෙ 12:7; මාක් 12:33
හිතෝ. 21:42සාමු 22:28; ගීතා 10:4; 18:27; 101:5; හිතෝ 6:17; 14:3; යෙසා 2:11; ලූක් 18:14; 1පේතෘ 5:5
හිතෝ. 21:4උත් 6:5; රෝම 6:12
හිතෝ. 21:5හිතෝ 13:4; 1තෙස 4:11
හිතෝ. 21:5හිතෝ 14:29
හිතෝ. 21:6හිතෝ 10:2; 20:21
හිතෝ. 21:6හිතෝ 1:19; රෝම 6:23
හිතෝ. 21:7ගීතා 7:16; එස 18:24
හිතෝ. 21:7යෙසා 1:23; එස 18:18; මීකා 3:11
හිතෝ. 21:8දේශ 8:13; 9:3; එෆී 2:2
හිතෝ. 21:8ගීතා 37:37; හිතෝ 16:17; දානි 12:10; 1පේතෘ 1:22
හිතෝ. 21:9හිතෝ 17:1; 19:13; 27:15
හිතෝ. 21:9හිතෝ 25:24
හිතෝ. 21:10උත් 6:5; ගීතා 36:4; 1කොරි 10:6; ගලා 6:7; යාකො 4:5; 1යොහ 2:16
හිතෝ. 21:101සාමු 25:8; යාකො 2:13
හිතෝ. 21:11හිතෝ 19:25
හිතෝ. 21:11හිතෝ 9:9; දේශ 7:25
හිතෝ. 21:12ද්වි 16:20; යෝබ් 21:28; ගීතා 37:10; 91:8; 101:8
හිතෝ. 21:12උත් 19:29; ගීතා 37:20; හිතෝ 13:6; 14:32; 2පේතෘ 2:4; 3:6
හිතෝ. 21:13ද්වි 15:9; හිතෝ 19:17; 28:27; යාකො 5:4
හිතෝ. 21:13ගීතා 18:41; හිතෝ 1:28; විලා 3:44
හිතෝ. 21:14හිතෝ 18:16
හිතෝ. 21:14හිතෝ 17:23
හිතෝ. 21:15යෝබ් 29:13; ගීතා 106:3
හිතෝ. 21:15හිතෝ 10:29; ලූක් 13:27; එළි 22:15
හිතෝ. 21:16ගීතා 125:5; හෙබ්‍රෙ 6:4; 2පේතෘ 2:21
හිතෝ. 21:16හිතෝ 2:19; 9:18; යාකො 1:15
හිතෝ. 21:17දේශ 7:4; ලූක් 15:13; 2තිමෝ 3:4
හිතෝ. 21:17හිතෝ 23:21
හිතෝ. 21:18හිතෝ 11:8; යෙසා 43:4
හිතෝ. 21:18එස්ත 7:10; හිතෝ 13:22
හිතෝ. 21:19හිතෝ 17:1; 27:15
හිතෝ. 21:20ගීතා 112:3; හිතෝ 15:6; දේශ 5:19
හිතෝ. 21:20ලූක් 15:14
හිතෝ. 21:21හිතෝ 15:9; මතෙ 5:6; හෙබ්‍රෙ 12:14
හිතෝ. 21:21හිතෝ 22:4; රෝම 2:7
හිතෝ. 21:22දේශ 7:19; 9:16; 2කොරි 10:4
හිතෝ. 21:23ගීතා 141:3; හිතෝ 10:19; 12:13; 13:3; දේශ 10:20
හිතෝ. 21:24ගණන් 14:44; එස්ත 6:4; හිතෝ 16:18; යාකො 4:16
හිතෝ. 21:25හිතෝ 6:6; 13:4; 19:24
හිතෝ. 21:26ගීතා 37:26; 112:9; ලූක් 6:30; 2කොරි 8:9
හිතෝ. 21:271සාමු 15:22; හිතෝ 15:8; යෙසා 1:11; යෙරෙ 6:20
හිතෝ. 21:27ලෙවී 18:17; ද්වි 23:18; විනි 20:6; 1සාමු 13:12
හිතෝ. 21:28නික් 23:1; ද්වි 19:18; හිතෝ 6:19; 19:5
හිතෝ. 21:28හිතෝ 12:19; මතෙ 7:24
හිතෝ. 21:29හිතෝ 28:14; 29:1; යෙරෙ 3:3
හිතෝ. 21:29හිතෝ 11:5; 1තෙස 3:11
හිතෝ. 21:30ගණන් 23:8; හිතෝ 19:21; ක්‍රියා 5:39; රෝම 8:31
හිතෝ. 21:31ගීතා 20:7; යෙසා 31:1; යෙරෙ 46:4; එළි 19:11
හිතෝ. 21:312ලේක 20:17; ගීතා 3:8; 33:17; 68:20; එළි 7:10
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 21:1-31

හිතෝපදේශ

21 රජෙකුගේ සිත යෙහෝවා දෙවිගේ අතේ තිබෙන දිය පහරක් මෙනි.+ ඔහු කැමති කැමති අතට එය හරවන්නේය.+

2 මිනිසෙකුට තමාගේ සියලු ක්‍රියා හරියයි පෙනේ.+ නමුත් යෙහෝවා දෙවි මිනිසාගේ සිතුම් පැතුම් සෝදිසි කර බලයි.+

3 පූජාවට වඩා යෙහෝවා දෙවිට වටින්නේ ධර්මිෂ්ඨකම හා යුක්තියයි.+

4 උඩඟු ඇස් හා අහංකාර සිතක්+ තිබීම පාපයකි. ඒවා දුෂ්ටයන්ට පහනක් මෙනි.+

5 උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි.+ එහෙත් දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි.+

6 බොරු ගොතමින් වංචා කරමින් රැස් කරගත් වස්තුව සුසුමක් මෙන් විගස අතුරුදහන් වී යයි.+ එසේ වස්තු රැස් කරගන්නා මරණයට අත වනයි.+

7 දුෂ්ටයෝ යුක්තිය එපා කරන්නෝය.+ අනුන්ට කරන අපරාධ ඔවුන්ටම සිදු වී ඔවුන් විනාශ වී යයි.+

8 දෙවිව නාඳුනන කෙනෙකුගේ ක්‍රියා වංකය.+ නමුත් නිර්දෝෂ තැනැත්තාගේ ක්‍රියා අවංකය.+

9 අඬදබර කරන බිරිඳක සමඟ එක ගෙයි වාසය කරනවාට වඩා+ වහල උඩ වාසය කිරීම හොඳය.+

10 දුෂ්ටයා නපුරු දේ කිරීමට බොහෝ සෙයින් ආශා කරයි.+ ඔහු තමාව ඇසුරු කරන අයට කිසි අනුකම්පාවක් නොපෙන්වයි.+

11 සමච්චල් කරන්නාට දඬුවම් කරන්න. අද්දැකීම් අඩු තැනැත්තා එය දැක ප්‍රඥාවන්ත වෙයි.+ ප්‍රඥාවන්ත තැනැත්තෙකුට කාරණා හොඳින් අවබෝධ කර දෙන්න. එවිට ඔහු දැනුම් තේරුම් ඇතුව ක්‍රියා කරයි.+

12 ධර්මිෂ්ඨ තැනැත්තාණන්* දුෂ්ටයාගේ නිවස ගැන සෝදිසියෙන් සිටියි.+ ඔහු දුෂ්ටයන්ව පාගා දමා විනාශයට පමුණුවයි.+

13 අසරණයා පිහිට පතන විට යමෙකු කන් වසාගෙන සිටින්නේ නම්+ ඔහු කරන කන්නලව්වලටත් පිළිතුරු නොලැබෙන්නේය.+

14 රහසින් දෙන තෑග්ගක් නිසා කෝපය පහ වී යයි.+ අල්ලසකින්+ උදහස පවා නිවා දැමිය හැක.

15 යුක්තිය ඉටු කිරීම ධර්මිෂ්ඨයාට ප්‍රීතියකි.+ එහෙත් නපුරු දේ කරන අයට අත් වන්නේ භයානක විනාශයකි.+

16 සිහිබුද්ධිය අත්හරින්නා+ මිනී වළට යන්නේය.+

17 විනෝදකාමී ජීවිතයකට ඇලුම් වන්නා දුගීකමට පත් වෙයි.+ වයින්වලටත් තෙල්වලටත් අධික ආශාවක් ඇති කරගන්නා කිසිදා පොහොසත් නොවෙයි.+

18 ධර්මිෂ්ඨයාව බේරාගැනීමට දුෂ්ටයාව භාර දෙනු ලැබේ.+ ප්‍රතිපත්තිගරුක අයගේ ජීවිත ගලවාගැනීමට ද්‍රෝහිකම් කරන අයව දෙනු ලැබේ.+

19 අඬදබර කරන බිරිඳක සමඟ ජීවත් වීමට වඩා කාන්තාරයක තනිව විසීම හොඳය.+

20 ප්‍රඥාවන්තයාගේ නිවසේ අගනා වස්තුවලින්ද තෙල්වලින්ද අඩුවක් නැත.+ නමුත් අඥානයා ඒවා නැති නාස්ති කර දමයි.+

21 ධර්මිෂ්ඨකමටත් කරුණාවටත්* ප්‍රිය කරන තැනැත්තාට+ ජීවනයද යුක්තියද ගෞරවයද ලැබෙයි.+

22 ප්‍රඥාවන්තයෙක් බලවත් නුවරක පවුරට නැඟ එහි වැසියන්ගේ විශ්වාසයට හේතු වූ බලකොටු පවා බිඳ දමයි.+

23 තම වචන කල්පනාකාරීව හසුරුවන තැනැත්තා දුක් කරදරවලින් තම ජීවිතය ආරක්ෂා කරගනියි.+

24 හිස උදුම්මාගෙන විගස කෝපය පිට කරන තැනැත්තාව හඳුන්වන්නේ උද්ධච්ච, පුරසාරම් දොඩන්නෙකු ලෙසය.+

25 අලසයා වැඩ නොකරයි.+ ඒ නිසා ඔහුගේ ආශාවන් ඔහුව මරණයට ළඟා කරයි. 26 දවස පුරාම ඔහුගේ ආශාවන් ඔහු තුළම දැවෙයි. එහෙත් ධර්මිෂ්ඨයා නොමසුරුව දෙන්නේය.+

27 දුෂ්ටයන් ඔප්පු කරන පූජා පිළිකුලකි.+ එසේනම්, නින්දිතව හැසිරීමෙන් අනතුරුව ඔප්පු කරන පූජාවක් ඊට වඩා කොපමණ පිළිකුලක් වේද!+

28 බොරු සාක්ෂිකරුවෙක් විනාශ වී යයි.+ එහෙත් හොඳ අවධානයකින් සවන් දෙන තැනැත්තා සැමදා ජීවත් වෙයි.+

29 දුෂ්ටයා කිසි භයක් නැතුව ක්‍රියා කරයි.+ එහෙත් සාර්ථක වන්නේ ප්‍රතිපත්තිගරුක තැනැත්තාය.+

30 යෙහෝවා දෙවිට විරුද්ධව යොදාගත හැකි ප්‍රඥාවක්වත් උපායක්වත් උපදේශයක්වත් නැත.+

31 යුධ දවස සඳහා අශ්වයාව සූදානම් කර ඇත.+ නමුත් ගැලවීම ලබා දෙන්නේ යෙහෝවා දෙවිය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න