ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • හිතෝපදේශ 22
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ 22:1

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:1
  • +හෙබ්‍රෙ 11:26

හිතෝපදේශ 22:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 49:2; හිතෝ 29:13
  • +යෝබ් 31:15; 34:19; ක්‍රියා 17:26

හිතෝපදේශ 22:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 9:20; හිතෝ 27:12
  • +හිතෝ 29:1

හිතෝපදේශ 22:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:9; හිතෝ 18:12; යාකො 4:10

හිතෝපදේශ 22:5

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 23:12, 13; ගීතා 11:6
  • +හිතෝ 1:15; 4:15; 1යොහ 5:18

හිතෝපදේශ 22:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:19; ද්වි 6:7; එෆී 6:4
  • +2තිමෝ 3:15

හිතෝපදේශ 22:7

හරස් යොමු දැක්වීම්

  • +යාකො 2:6
  • +2රාජා 4:1; නෙහෙ 5:4; මතෙ 18:25

හිතෝපදේශ 22:8

පාදසටහන්

  • *

    මූ.අ., “කෝපය නමැති ඔහුගේ වේවැල.”

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 8:7; ගලා 6:7
  • +ගීතා 125:3; යෙසා 9:4

හිතෝපදේශ 22:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:7; ගීතා 41:1; හිතෝ 11:25; ලූක් 6:35; හෙබ්‍රෙ 6:10

හිතෝපදේශ 22:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:10

හිතෝපදේශ 22:11

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:8
  • +ගීතා 45:2; හිතෝ 16:13

හිතෝපදේශ 22:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:9
  • +ක්‍රියා 13:10; 2තෙස 2:8

හිතෝපදේශ 22:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:13
  • +හිතෝ 15:19

හිතෝපදේශ 22:14

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:3; 23:27; දේශ 7:26
  • +එළි 2:20

හිතෝපදේශ 22:15

පාදසටහන්

  • *

    හිතෝ 13:24හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:21
  • +හිතෝ 13:24; 19:18; 23:14; 29:15; හෙබ්‍රෙ 12:10

හිතෝපදේශ 22:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 12:5; හිතෝ 14:31; මීකා 2:2
  • +ලූක් 14:12

හිතෝපදේශ 22:17

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:1; 13:20; යෙසා 55:3; මතෙ 17:5
  • +හිතෝ 15:14; 23:12

හිතෝපදේශ 22:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:103; හිතෝ 2:10; 24:14
  • +හිතෝ 15:7

හිතෝපදේශ 22:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 62:8; හිතෝ 3:5; යෙසා 12:2; 1පේතෘ 1:21

හිතෝපදේශ 22:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 8:6; 2තිමෝ 3:15

හිතෝපදේශ 22:21

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 2:2

හිතෝපදේශ 22:22

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 23:10; එස 22:29
  • +නික් 23:6; යෝබ් 29:12; ආමො 5:12; සෙක 7:10

හිතෝපදේශ 22:23

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:12; ගීතා 12:5; හිතෝ 23:11; යෙරෙ 50:34; මීකා 7:9
  • +යෙසා 33:1

හිතෝපදේශ 22:24

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 6:14

හිතෝපදේශ 22:25

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:20; 1කොරි 5:6

හිතෝපදේශ 22:26

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:1; 17:18; 1කොරි 15:33
  • +හිතෝ 11:15; 17:18

හිතෝපදේශ 22:28

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 19:14; 27:17; යෝබ් 24:2; හොෂෙ 5:10

හිතෝපදේශ 22:29

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:18; 2සාමු 16:23; 1රාජා 7:14; දානි 1:19

වෙනත්

හිතෝ. 22:1දේශ 7:1
හිතෝ. 22:1හෙබ්‍රෙ 11:26
හිතෝ. 22:2ගීතා 49:2; හිතෝ 29:13
හිතෝ. 22:2යෝබ් 31:15; 34:19; ක්‍රියා 17:26
හිතෝ. 22:3නික් 9:20; හිතෝ 27:12
හිතෝ. 22:3හිතෝ 29:1
හිතෝ. 22:4ගීතා 34:9; හිතෝ 18:12; යාකො 4:10
හිතෝ. 22:5යොෂු 23:12, 13; ගීතා 11:6
හිතෝ. 22:5හිතෝ 1:15; 4:15; 1යොහ 5:18
හිතෝ. 22:6උත් 18:19; ද්වි 6:7; එෆී 6:4
හිතෝ. 22:62තිමෝ 3:15
හිතෝ. 22:7යාකො 2:6
හිතෝ. 22:72රාජා 4:1; නෙහෙ 5:4; මතෙ 18:25
හිතෝ. 22:8හොෂෙ 8:7; ගලා 6:7
හිතෝ. 22:8ගීතා 125:3; යෙසා 9:4
හිතෝ. 22:9ද්වි 15:7; ගීතා 41:1; හිතෝ 11:25; ලූක් 6:35; හෙබ්‍රෙ 6:10
හිතෝ. 22:10උත් 21:10
හිතෝ. 22:11මතෙ 5:8
හිතෝ. 22:11ගීතා 45:2; හිතෝ 16:13
හිතෝ. 22:12යෙසා 11:9
හිතෝ. 22:12ක්‍රියා 13:10; 2තෙස 2:8
හිතෝ. 22:13හිතෝ 26:13
හිතෝ. 22:13හිතෝ 15:19
හිතෝ. 22:14හිතෝ 5:3; 23:27; දේශ 7:26
හිතෝ. 22:14එළි 2:20
හිතෝ. 22:15උත් 8:21
හිතෝ. 22:15හිතෝ 13:24; 19:18; 23:14; 29:15; හෙබ්‍රෙ 12:10
හිතෝ. 22:16ගීතා 12:5; හිතෝ 14:31; මීකා 2:2
හිතෝ. 22:16ලූක් 14:12
හිතෝ. 22:17හිතෝ 5:1; 13:20; යෙසා 55:3; මතෙ 17:5
හිතෝ. 22:17හිතෝ 15:14; 23:12
හිතෝ. 22:18ගීතා 119:103; හිතෝ 2:10; 24:14
හිතෝ. 22:18හිතෝ 15:7
හිතෝ. 22:19ගීතා 62:8; හිතෝ 3:5; යෙසා 12:2; 1පේතෘ 1:21
හිතෝ. 22:20හිතෝ 8:6; 2තිමෝ 3:15
හිතෝ. 22:212තිමෝ 2:2
හිතෝ. 22:22හිතෝ 23:10; එස 22:29
හිතෝ. 22:22නික් 23:6; යෝබ් 29:12; ආමො 5:12; සෙක 7:10
හිතෝ. 22:231සාමු 24:12; ගීතා 12:5; හිතෝ 23:11; යෙරෙ 50:34; මීකා 7:9
හිතෝ. 22:23යෙසා 33:1
හිතෝ. 22:242කොරි 6:14
හිතෝ. 22:25හිතෝ 13:20; 1කොරි 5:6
හිතෝ. 22:26හිතෝ 6:1; 17:18; 1කොරි 15:33
හිතෝ. 22:26හිතෝ 11:15; 17:18
හිතෝ. 22:28ද්වි 19:14; 27:17; යෝබ් 24:2; හොෂෙ 5:10
හිතෝ. 22:291සාමු 16:18; 2සාමු 16:23; 1රාජා 7:14; දානි 1:19
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 22:1-29

හිතෝපදේශ

22 වස්තු සම්භාරයක් තිබීමට වඩා වටින්නේ හොඳ නමක් ඇතුව සිටීමයි.+ හොඳ නමක් දිනාගැනීම රන් රිදීවලටත් වඩා වටින්නේය.+

2 ධනවතාද දුප්පතාද එක සමානය.+ මන්ද ඔවුන් දෙදෙනාටම ජීවිතය දුන්නේ යෙහෝවා දෙවිය.+

3 බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති.+ නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.+

4 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව යටහත්පහත්ව සිටීමෙන් වස්තුවද ගෞරවයද ජීවනයද ලැබේ.+

5 වංක තැනැත්තාගේ ගමන් මඟෙහි කටු ගස්ද උගුල්ද ඇත.+ එහෙත් තම ජීවිතය රැකගන්නා ඒවායින් ආරක්ෂා වෙයි.+

6 දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න.+ එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත.+

7 ධනවතා දුප්පතුන්ව පාලනය කරයි.+ ණයගැතියා ණයහිමියාගේ සේවකයෙකි.+

8 අධර්මිෂ්ඨකම වපුරන්නා නරක අස්වැන්නක් නෙළාගනී.+ ඔහුගේ කෲර ආධිපත්‍යය* වැඩි කල් පවතින්නේ නැත.+

9 කරුණාවන්ත තැනැත්තාට ආශීර්වාද කරනු ලැබේ. මන්ද ඔහු තම කෑම පංගුවෙන් දුප්පතාට කන්න දී ඇත.+

10 සමච්චල් කරන්නාව එළවා දමන්න. එවිට රණ්ඩු දබරද පැමිණිලිද නින්දාවද පහව යයි.+

11 සිත පවිත්‍රව තබාගැනීමට කැමැත්තක් දක්වන්නාවූ,+ ප්‍රිය වදන් කතා කරන තැනැත්තා රජුගේ මිතුරෙක් වෙයි.+

12 යෙහෝවා දෙවි දැනුම ඇති අය දෙස බලා ඔවුන්ව ආරක්ෂා කරයි.+ නමුත් ද්‍රෝහිව කටයුතු කරන අයගේ වචන ඔහු නිෂ්ඵල කරයි.+

13 “මංසන්ධියේ සිංහයෙක් සිටියි.+ මම එළියට ගියොත් ඌ මාව මරා දමයි” කියා අලසයා පවසයි.+

14 අනාචාරයේ යෙදෙන ස්ත්‍රියකගේ මුඛය ගැඹුරු වළක් මෙනි.+ යෙහෝවා දෙවිගේ උදහසට ලක් වන තැනැත්තා එම වළට වැටෙයි.+

15 මෝඩකම දරුවෙකුගේ සිතෙහි පැළපදියම් වී ඇත.+ හික්මවීම නමැති වේවැල* මගින් එය දුරු කළ හැකිය.+

16 බොහෝ වස්තු රැස් කරගන්නා පිණිස දුප්පතාට වංචා කරන්නාටද+ පොහොසතාට තෑගි දෙන්නාටද අගහිඟකම් ඇති වෙයි.+

17 ප්‍රඥාවන්තයාගේ වදන් දෙසට ඔබේ කන් යොමු කර+ මා දෙන දැනුම සිතට ගන්න.+ 18 මන්ද ඒ කාරණා ඔබේ සිත තුළම තබාගෙන+ නිතරම ඒ ගැන කතා කරන්නෙහි නම් ඔබ ප්‍රීතියක් ලබන්නෙහිය.+

19 ඔබ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන පිණිස+ මම අද ඔබව දැනුවත් කළෙමි.

20 මම ඔබට උපදෙස් හා දැනමුතුකම් ලියා දුන්නෙමි.+ 21 එසේ කළේ මේ සැබෑ කියමන් කෙරෙහි ඔබේ විශ්වාසය ගොඩනංවන පිණිසය. දැන් නැවත ඔබව එවූ තැනැත්තා වෙතට ගොස් මේ සත්‍යයන් ඔහු සමඟ බෙදාගන්න.+

22 දුප්පතාගේ අසරණකම වාසියට ගෙන ඔහුගෙන් සොරකම් නොකරන්න.+ නුවර දොරටුව අසලදී පීඩිත වූවන්ට හිරිහැර නොකරන්න.+ 23 මන්ද යෙහෝවා දෙවිම ඔවුන් වෙනුවෙන් පෙනී සිට ඔවුන්ට සාධාරණය ඉටු කර දෙන්නේය.+ ඔවුන්ගෙන් සොරකම් කරන අයගේ ජීවිත පැහැරගන්නේය.+

24 ඉක්මනින් කෝප වන තැනැත්තෙකු සමඟ මිත්‍ර නොවන්න.+ හදිසි කෝපයෙන් ක්‍රියා කරන්නෙකු සමඟ ඇසුරු නොකරන්න. 25 ඔහුව ඇසුරු කළොත් ඔබ ඔහුගේ මාර්ගවලට හුරු වී උගුලකට හසු වනු ඇත.+

26 යමෙකුට අතට අත දී ගිවිසුමක් ඇති කරගෙන+ ණයකට ඇප නොවන්න.+ 27 ඇපය ගෙවීමට ඔබට හැකියාවක් නැත්නම් ඔහු ඔබේ නිදන ඇඳ රැගෙන යයි. ඔබ ඒ තත්වයට පත් විය යුත්තේ මන්ද?

28 පුරාණයේදී ඔබේ මුතුන්මිත්තන්ට උරුම වූ ඉඩම්වල මායිම් වෙනස් නොකරන්න.+

29 මිනිසෙක් තමා කරන වැඩය දක්ෂ ලෙස කරන්නෙහි නම් ඔහු රජවරුන් ඉදිරියට යන්නේය.+ ඔහු සාමාන්‍ය අය අතරේ නොසිටිනු ඇත.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න