ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • හිතෝපදේශ 26
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ 26:1

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 3:1; හිතෝ 30:22; දේශ 10:7
  • +1සාමු 12:17

හිතෝපදේශ 26:2

හරස් යොමු දැක්වීම්

  • +ගලා 6:7

හිතෝපදේශ 26:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 32:9; නාහු 3:2
  • +යාකො 3:3
  • +හිතෝ 10:13; 17:10; 27:22; 1කොරි 4:21; 2කොරි 10:6

හිතෝපදේශ 26:4

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 3:9

හිතෝපදේශ 26:5

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 21:24; යොහ 9:27

හිතෝපදේශ 26:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:31

හිතෝපදේශ 26:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:7

හිතෝපදේශ 26:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:10; 26:1

හිතෝපදේශ 26:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 23:35

හිතෝපදේශ 26:10

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:32

හිතෝපදේශ 26:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 8:15; මතෙ 12:45; 2පේතෘ 2:22

හිතෝපදේශ 26:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:15; රෝම 12:16; 1කොරි 3:18; 8:2
  • +හිතෝ 29:20

හිතෝපදේශ 26:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:13

හිතෝපදේශ 26:14

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:9; 19:15; 24:33

හිතෝපදේශ 26:15

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:24

හිතෝපදේශ 26:16

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:15

හිතෝපදේශ 26:17

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 12:14; 1තෙස 4:11; 1පේතෘ 4:15

හිතෝපදේශ 26:18

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:16

හිතෝපදේශ 26:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:23; 15:21

හිතෝපදේශ 26:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:28; 22:10; යාකො 3:6

හිතෝපදේශ 26:21

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:30; 17:14

හිතෝපදේශ 26:22

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:8

හිතෝපදේශ 26:23

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 20:9; මතෙ 12:34; ලූක් 22:47

හිතෝපදේශ 26:24

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 13:22; හිතෝ 10:18

හිතෝපදේශ 26:25

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 13:26; ගීතා 12:2; 28:3
  • +යෙරෙ 12:6
  • +හිතෝ 6:16

හිතෝපදේශ 26:26

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 4:5; 1තිමෝ 5:24

හිතෝපදේශ 26:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 7:15; 57:6; හිතෝ 28:10
  • +එස්ත 7:10; ගීතා 9:15; දේශ 10:8

හිතෝපදේශ 26:28

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:32
  • +හිතෝ 7:21; 29:5

වෙනත්

හිතෝ. 26:1එස්ත 3:1; හිතෝ 30:22; දේශ 10:7
හිතෝ. 26:11සාමු 12:17
හිතෝ. 26:2ගලා 6:7
හිතෝ. 26:3ගීතා 32:9; නාහු 3:2
හිතෝ. 26:3යාකො 3:3
හිතෝ. 26:3හිතෝ 10:13; 17:10; 27:22; 1කොරි 4:21; 2කොරි 10:6
හිතෝ. 26:41පේතෘ 3:9
හිතෝ. 26:5මතෙ 21:24; යොහ 9:27
හිතෝ. 26:6ගණන් 13:31
හිතෝ. 26:7හිතෝ 17:7
හිතෝ. 26:8හිතෝ 19:10; 26:1
හිතෝ. 26:9හිතෝ 23:35
හිතෝ. 26:10හිතෝ 1:32
හිතෝ. 26:11නික් 8:15; මතෙ 12:45; 2පේතෘ 2:22
හිතෝ. 26:12හිතෝ 12:15; රෝම 12:16; 1කොරි 3:18; 8:2
හිතෝ. 26:12හිතෝ 29:20
හිතෝ. 26:13හිතෝ 22:13
හිතෝ. 26:14හිතෝ 6:9; 19:15; 24:33
හිතෝ. 26:15හිතෝ 19:24
හිතෝ. 26:16හිතෝ 12:15
හිතෝ. 26:17ලූක් 12:14; 1තෙස 4:11; 1පේතෘ 4:15
හිතෝ. 26:18එෆී 6:16
හිතෝ. 26:19හිතෝ 10:23; 15:21
හිතෝ. 26:20හිතෝ 16:28; 22:10; යාකො 3:6
හිතෝ. 26:21හිතෝ 3:30; 17:14
හිතෝ. 26:22හිතෝ 18:8
හිතෝ. 26:232සාමු 20:9; මතෙ 12:34; ලූක් 22:47
හිතෝ. 26:242සාමු 13:22; හිතෝ 10:18
හිතෝ. 26:252සාමු 13:26; ගීතා 12:2; 28:3
හිතෝ. 26:25යෙරෙ 12:6
හිතෝ. 26:25හිතෝ 6:16
හිතෝ. 26:261කොරි 4:5; 1තිමෝ 5:24
හිතෝ. 26:27ගීතා 7:15; 57:6; හිතෝ 28:10
හිතෝ. 26:27එස්ත 7:10; ගීතා 9:15; දේශ 10:8
හිතෝ. 26:28උත් 37:32
හිතෝ. 26:28හිතෝ 7:21; 29:5
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 26:1-28

හිතෝපදේශ

26 මෝඩයෙකුව ගෞරවයට පත් කිරීම කොහෙත්ම නුසුදුසුය.+ එය ගිම්හානයේදී හිම වැටෙන්නාක් මෙන්ද අස්වැන්න නෙළන කාලයේදී වැසි වසින්නාක් මෙන්ද වන්නේය.+

2 කුරුල්ලෙකු ඉගිලී යන්නෙත් වැහිළිහිණියෙකු පියඹා යන්නෙත් යම් හේතුවක් ඇතුවය. එසේම, හේතුවක් නොමැතිව යමෙකු පිටට ශාපයක් නොපැමිණෙන්නේය.+

3 අශ්වයන් සඳහා කසයක්ද+ බූරුවන් සඳහා නාස් ලණුවක්ද+ තිබෙන්නා සේම මෝඩයන්ව හික්මවීමට වේවැල තිබේ.+

4 මෝඩයෙකු සමඟ කතා කරන විට ඔහුගේ කතා විලාසය අනුගමනය නොකරන්න. එසේ කළොත් ඔබත් ඔහුගේම තත්වයට පත් වනු ඇත.+

5 මෝඩයෙකු තමා ප්‍රඥාවන්තයෙකුයයි නොසිතන පිණිස ඔහුගේ මෝඩකම ඉස්මතු වන ලෙසින් ඔහුට පිළිතුරු දෙන්න.+

6 මෝඩයෙකුගේ අතට කාරණා භාර දෙන කෙනා තම දෙපා කපාගන්න කෙනෙකු මෙන්ද තමාටම හානියක් කරගන්න කෙනෙකු මෙන්ද වන්නේය.+

7 කොරගසන කෙනෙකුට පුළුවන්ද වතුර අදින්න? එසේනම්, මෝඩයෙකුටත් පුළුවන් වෙයි හිතෝපදේශ කියන්න.+

8 මෝඩයෙකුට ගෞරවය පිරිනැමීම+ ගල් ගොඩක ගලක් වළලා දමන්නාක් මෙනි.

9 මෝඩයෙකු විසින් පවසන හිතෝපදේශයක් බේබද්දෙකුගේ අතේ තිබෙන කටු අත්තක් මෙනි.+

10 මඟ යන එන අයව හෝ මෝඩයෙකුව හෝ කුලියට ගන්න කෙනෙකු හැම තැනටම ඊතල විදින දුනුවායෙකු මෙනි.+

11 මෝඩයෙකු එකම මෝඩකම නැවත නැවත කිරීම බල්ලෙකු උගේ වමනය ලෙව කන්නාක් මෙනි.+

12 තමා ප්‍රඥාවන්තයෙකුයයි සිතන මිනිසෙකුව ඔබ දන්නෙහිද?+ ඔහුට වඩා මෝඩයෙකු යහමඟට හැරෙයි කියා බලාපොරොත්තු තැබිය හැක.+

13 “පාරේ සිංහ පැටවෙක් සිටියි. මංසන්ධියේ සිංහයෙක් සිටී” යයි අලසයා කියයි.+

14 දොරක් නිතරම ඇරෙනවා වැහෙනවා හා සමානව අලසයාද තම යහන මත ඒ මේ අත පෙරළෙයි.+

15 අලසයා කෑම බඳුනට තම අත දැමුවද එය කට ළඟට ගැනීම පවා ඔහුට වෙහෙසකරයි.+

16 අලසයා සිතන්නේ නැණවත්ව පිළිතුරු දෙන සත්දෙනෙකුටත් වඩා තමා ප්‍රඥාවන්තයි කියාය.+

17 මඟ දිගේ යන විට අනුන්ගේ අඬදබරවලට මැදිහත් වී කෝප වන අයෙකු+ බල්ලෙකුගේ කන් දෙක අල්ලාගන්නෙකු මෙනි.

18 යමෙකු මාරාන්තික ගිනිමය ඊතල+ විදින වියරු වැටුණු කෙනෙකු මෙන් හැසිර 19 තම මිතුරාව රවටන්නේය. ඉන්පසු, “මම එය විහිළුවට කළෙමි”+ යයි ඔහු කියන්නේය.

20 දර නැති විට ගින්න නිවී යන්නා සේම නින්දා කරන්නෙකු නැති විට විවාදයද නතර වෙයි.+

21 නිතරම රණ්ඩුවට ඇදී යන මිනිසෙක් ගින්නට දමන දර මෙන්ද ලිපට දමන අඟුරු මෙන්ද වන්නේය.+

22 කේලාම් කියන්නාගේ වචන කෑදරකමින් ගිල දමන රසවත් කෑමක් මෙනි. එය ගිලගත් පසු ඇඟට හොඳින් උරාගනී.+

23 පණ වුණත් දෙන බවට බොරු මවාපෑමක් කරන කෙනා රිදී ආලේප කළ මැටි භාජනයක් මෙනි.+

24 යමෙක් තමා කතා කරන ආකාරයෙන් සිතේ ඇති වෛරය සඟවාගනී. ඔහුට සැබවින්ම හැඟෙන විදිහ ඔහු හෙළි නොකරයි.+ 25 ඔහු මිහිරි බස් පැවසුවත්+ ඔහුව විශ්වාස නොකරන්න.+ මන්ද ඔහුගේ සිතේ ද්වේෂසහගත සිතුවිලි සතක් තිබේ.+ 26 යමෙක් කපටිකමින් තම සිතේ වෛරය සඟවාගෙන සිටියත් ඔහුගේ දුෂ්ටකම සියල්ලන් ඉදිරියේ හෙළි වනු ඇත.+

27 අනුන්ට වළ කපන්නා තමන් කැපූ වළේම වැටෙයි.+ යමෙකු ගලක් පෙරළුවොත් ඒ ගල නැවත ඔහු දෙසටම පෙරළී එයි.+

28 යමෙකු බොරු කියා අනුන්ව රිදවන්නේ ඔහුගේ සිතෙහි තිබෙන වෛරය නිසාය.+ චාටු බස් දොඩන්නා හානි පමුණුවයි.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න