ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • හිතෝපදේශ 25
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ 25:1

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:32; හිතෝ 1:1; 10:1; දේශ 12:9
  • +2ලේක 29:1; මතෙ 1:10

හිතෝපදේශ 25:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 29:29; රෝම 11:33
  • +එස්රා 5:17; 6:1; යෝබ් 29:16

හිතෝපදේශ 25:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:11; යෙසා 55:9
  • +ගීතා 107:24
  • +රෝම 11:33

හිතෝපදේශ 25:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:3; මලා 3:3

හිතෝපදේශ 25:5

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:46; එස්ත 7:10; හිතෝ 20:8
  • +හිතෝ 16:12; 20:28; 29:14; යෙසා 16:5

හිතෝපදේශ 25:6

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:2
  • +ගීතා 131:1

හිතෝපදේශ 25:7

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 14:9; 18:14; 1පේතෘ 5:5
  • +ලූක් 14:10

හිතෝපදේශ 25:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:17; මතෙ 5:25

හිතෝපදේශ 25:9

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 18:15
  • +හිතෝ 11:13; 20:19

හිතෝපදේශ 25:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:23; 24:26; දේශ 12:10; යෙසා 50:4

හිතෝපදේශ 25:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 141:5; හිතෝ 1:9; 9:8

හිතෝපදේශ 25:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:1
  • +හිතෝ 13:17; ෆිලි 2:25

හිතෝපදේශ 25:14

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:37; යාකො 5:12

හිතෝපදේශ 25:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:4; හිතෝ 15:1

හිතෝපදේශ 25:16

හරස් යොමු දැක්වීම්

  • +විනි 14:8; හිතෝ 24:13
  • +හිතෝ 25:27

හිතෝපදේශ 25:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:16; ගීතා 52:2; 57:4; 120:3; 140:3; යෙරෙ 9:3; යාකො 3:6

හිතෝපදේශ 25:19

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:31

හිතෝපදේශ 25:20

පාදසටහන්

  • *

    සෝඩියම් බයිකාබනේට්වලින් සාදාගත් පිරිසිදු කරන ද්‍රව්‍යයකි.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 137:3; දේශ 3:4

හිතෝපදේශ 25:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:5; 2රාජා 6:22; හිතෝ 24:17; මතෙ 5:44

හිතෝපදේශ 25:22

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:11; 25:34; රෝම 12:20
  • +1සාමු 24:12

හිතෝපදේශ 25:23

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 37:9
  • +ගීතා 101:5

හිතෝපදේශ 25:24

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:13; 21:19; 27:15

හිතෝපදේශ 25:25

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:30; යෙසා 52:7; ලූක් 2:10
  • +රූත් 2:9; 2සාමු 23:15; මතෙ 10:42

හිතෝපදේශ 25:26

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 22:17; 2ලේක 24:22; ක්‍රියා 7:52

හිතෝපදේශ 25:27

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 25:16
  • +හිතෝ 27:2; යොහ 5:44; ෆිලි 2:3

හිතෝපදේශ 25:28

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 20:33; හිතෝ 16:32; 22:24; 29:11

වෙනත්

හිතෝ. 25:11රාජා 4:32; හිතෝ 1:1; 10:1; දේශ 12:9
හිතෝ. 25:12ලේක 29:1; මතෙ 1:10
හිතෝ. 25:2ද්වි 29:29; රෝම 11:33
හිතෝ. 25:2එස්රා 5:17; 6:1; යෝබ් 29:16
හිතෝ. 25:3ගීතා 103:11; යෙසා 55:9
හිතෝ. 25:3ගීතා 107:24
හිතෝ. 25:3රෝම 11:33
හිතෝ. 25:4හිතෝ 17:3; මලා 3:3
හිතෝ. 25:51රාජා 2:46; එස්ත 7:10; හිතෝ 20:8
හිතෝ. 25:5හිතෝ 16:12; 20:28; 29:14; යෙසා 16:5
හිතෝ. 25:6හිතෝ 27:2
හිතෝ. 25:6ගීතා 131:1
හිතෝ. 25:7ලූක් 14:9; 18:14; 1පේතෘ 5:5
හිතෝ. 25:7ලූක් 14:10
හිතෝ. 25:8හිතෝ 18:17; මතෙ 5:25
හිතෝ. 25:9මතෙ 18:15
හිතෝ. 25:9හිතෝ 11:13; 20:19
හිතෝ. 25:11හිතෝ 15:23; 24:26; දේශ 12:10; යෙසා 50:4
හිතෝ. 25:12ගීතා 141:5; හිතෝ 1:9; 9:8
හිතෝ. 25:13හිතෝ 26:1
හිතෝ. 25:13හිතෝ 13:17; ෆිලි 2:25
හිතෝ. 25:14මතෙ 5:37; යාකො 5:12
හිතෝ. 25:15උත් 32:4; හිතෝ 15:1
හිතෝ. 25:16විනි 14:8; හිතෝ 24:13
හිතෝ. 25:16හිතෝ 25:27
හිතෝ. 25:18නික් 20:16; ගීතා 52:2; 57:4; 120:3; 140:3; යෙරෙ 9:3; යාකො 3:6
හිතෝ. 25:192සාමු 15:31
හිතෝ. 25:20ගීතා 137:3; දේශ 3:4
හිතෝ. 25:21නික් 23:5; 2රාජා 6:22; හිතෝ 24:17; මතෙ 5:44
හිතෝ. 25:221සාමු 24:11; 25:34; රෝම 12:20
හිතෝ. 25:221සාමු 24:12
හිතෝ. 25:23යෝබ් 37:9
හිතෝ. 25:23ගීතා 101:5
හිතෝ. 25:24හිතෝ 19:13; 21:19; 27:15
හිතෝ. 25:25හිතෝ 15:30; යෙසා 52:7; ලූක් 2:10
හිතෝ. 25:25රූත් 2:9; 2සාමු 23:15; මතෙ 10:42
හිතෝ. 25:261සාමු 22:17; 2ලේක 24:22; ක්‍රියා 7:52
හිතෝ. 25:27හිතෝ 25:16
හිතෝ. 25:27හිතෝ 27:2; යොහ 5:44; ෆිලි 2:3
හිතෝ. 25:281සාමු 20:33; හිතෝ 16:32; 22:24; 29:11
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 25:1-28

හිතෝපදේශ

25 මෙම උපදේශයන්ද රචනා කරන ලද්දේ සලමොන් රජු විසිනි.+ යූදාහි රජු වූ හෙසකියාගේ+ සේවකයන් විසින් මේවා පිටපත් කරන ලදි.

2 දෙවි ගෞරවයට පත් වන්නේ යම් කාරණා රහසිගතව තබාගැනීම නිසාය.+ එහෙත් රජවරුන් ගෞරවයට පත් වන්නේ කාරණා හොඳින් සෝදිසි කර බැලීම නිසාය.+

3 අහසේ උසද+ පොළොවේ ගැඹුරද+ සොයාගත නොහැකි සේම රජවරුන්ගේ සිතෙහි තිබෙන දේද සොයාගත නොහැකිය.+

4 රිදීවලින් බොර ඉවත් කරන්න. එවිට එය මුළුමනින්ම පවිත්‍ර වනු ඇත.+

5 රජු ඉදිරියෙන් දුෂ්ටයාව පන්නා දමන්න.+ එවිට ධර්මිෂ්ඨකම නිසා ඔහුගේ සිංහාසනය ස්ථිර වෙයි.+

6 රජු ඉදිරියේ තමාවම උසස් කර නොගන්න.+ උත්තමයන් අතරට නොයන්න.+ 7 මන්ද ඔබ හඳුනන උත්තමයෙකු ඉදිරියේ ඔබව පහත් කරනු ලබනවාට වඩා,+ “මෙතැනට එන්න”+ කියා ඔහුම ඔබට ආරාධනා කිරීම හොඳය.

8 ඔබ හඳුනන කෙනෙකුට විරුද්ධව නඩුවක් දමන්න ඉක්මන් නොවන්න. මන්ද අන්තිමේදී ඔහු ඔබව ලැජ්ජාවට පත් කළහොත් ඔබ කුමක් කරන්නෙහිද?+ 9 යමෙකු සමඟ ප්‍රශ්නයක් ඇති වූ විට එය ඔහු සමඟ පමණක් කතා කර විසඳගන්න.+ අන් අයගේ රහස් හෙළි නොකරන්න.+ 10 ඔබ එසේ කළොත් ඊට ඇහුම්කන් දෙන තැනැත්තා ඔබව ලැජ්ජාවට පත් කරනු ඇත. තවද ඔබ හෙළි කළ දෙයින් සිදු වූ හානිය මකා දැමීමට නොහැක.

11 නිසි කලට කියන වදන් කැටයම් කළ රිදී බඳුන්වල තැබූ රන් ඇපල් මෙනි.+

12 ප්‍රඥාවන්තයා දෙන අවවාදවලට සවන් දෙන කෙනෙකුට එම අවවාද රන් කරාබුවක් මෙන්ද අනර්ඝ රන් ආභරණයක් මෙන්ද වන්නේය.+

13 විශ්වාසවන්ත පණිවිඩකරුවෙකු අස්වැන්න නෙළන කාලයේදී සිසිලස ගෙනෙන හිම+ මෙනි. මන්ද ඔහු තම ස්වාමීන්ව ප්‍රාණවත් කරයි.+

14 තෑග්ගක් දෙන බවට බොරුවට පුරසාරම් දොඩන තැනැත්තා+ වැසි නොගෙනෙන වලාකුළු හා සුළං මෙනි.

15 ඉවසීමෙන් හමුදාපතියෙකුගේ සිත පවා දිනාගත හැක. මෘදු වූ වදන්වලින් ඇටකටු පවා බිඳිය හැක.+

16 ඔබට මීපැණි ලැබුණේ නම්+ සුදුසු ප්‍රමාණයට වඩා නොකන්න. මන්ද ප්‍රමාණය ඉක්මවා කෑවොත් ඔබට එය වමාරන්න සිදු වෙයි.+

17 ඔබේ අසල්වැසියාගේ ගෙට නිතර නිතර නොයන්න. ඔබ එසේ ගියොත් ඔහුට ඔබව එපා වී ඔබට වෛර කරන්න පටන්ගනී.

18 හඳුනන කෙනෙකුට විරුද්ධව බොරු සාක්ෂි දෙන මිනිසෙකු මුගුරක්ද කඩුවක්ද තියුණු ඊයක්ද මෙනි.+

19 විපත්ති දවසේදී ද්‍රෝහිව කටයුතු කරන්නා කෙරෙහි විශ්වාසය තැබීම නිෂ්ඵලය.+ එය කැඩුණු දතක්ද කොර වූ පාදයක්ද මෙනි.

20 ශීත දවසක යමෙකු වස්ත්‍රය ඉවතලීම ලුණු දියට* විනාකිරි දමන්නාක් මෙන්ද දුකින් සිටින කෙනෙකුට ගී ගයන්නාක් මෙන්ද වෙයි.+

21 ඔබට වෛර කරන කෙනා බඩගින්නේ සිටී නම් ඔහුට කන්න දෙන්න. ඔහු පිපාසයෙන් සිටිනවා නම් ඔහුට වතුර ටිකක් බොන්න දෙන්න.+ 22 එසේ කිරීමෙන් ඔබ ඔහුගේ හිස පිට ගිනි අඟුරු ගොඩගසනවා ඇත.+ තවද යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරන්නේය.+

23 උතුරු දිගින් හමන සුළඟ තද වර්ෂාව ගෙන දෙයි.+ රහසක් හෙළි කරන්නාව හෙළාදකිනු ඇත.+

24 අඬදබර කරන බිරිඳක සමඟ එක ගෙයි වාසය කරනවාට වඩා වහල උඩ වාසය කිරීම හොඳය.+

25 දුර පළාතකින් ලැබෙන හොඳ පුවතක්+ විඩාවට පත් වූ කෙනෙකුට ලැබෙන සිසිල් පැන් පොදක් මෙනි.+

26 දුෂ්ටයා ඉදිරියේ ස්ථිරව නොසිටින ධර්මිෂ්ඨයෙකු බොර දිය නඟන උල්පතක් හා අපිරිසිදු ළිඳක් මෙනි.+

27 අධික ලෙස මීපැණි කෑම සුදුසු නැත.+ මිනිසෙකු තමාටම ගෞරවය සොයාගන්නේ නම් ඔහුට හිමි වන්නේ සැබෑ ගෞරවයක්යයි පැවසිය හැකිද?+

28 මිනිසෙකු තමාවම පාලනය කර නොගන්නේ නම්+ ඔහු පවුර කඩා බිඳ දැමූ නුවරක් මෙනි.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න