ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • හිතෝපදේශ 4
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ 4:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:7; ගීතා 34:11; හිතෝ 1:8; 19:20; එෆී 6:1
  • +හිතෝ 23:23

හිතෝපදේශ 4:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:13; 32:2; 1තිමෝ 4:6; තීත 1:9
  • +ද්වි 13:4; 1ලේක 28:9

හිතෝපදේශ 4:3

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ මවගේ එකම පුතා.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:24; 1රාජා 1:21
  • +1රාජා 2:2, 12

හිතෝපදේශ 4:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:6
  • +හිතෝ 4:23
  • +ද්වි 4:9
  • +ලෙවී 18:5; යොහ 12:50

හිතෝපදේශ 4:5

හරස් යොමු දැක්වීම්

  • +යාකො 3:17
  • +නෙහෙ 8:8; ගීතා 49:3; හිතෝ 9:10
  • +2ලේක 34:2; ගීතා 44:17; හිතෝ 3:1

හිතෝපදේශ 4:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 9:10; දේශ 7:12; 8:1; කොලො 2:3
  • +හිතෝ 8:14; 15:14; මතෙ 13:23; හෙබ්‍රෙ 5:14

හිතෝපදේශ 4:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 9:9; 22:29; දානි 1:20
  • +නික් 35:31; 1රාජා 4:29; 7:14

හිතෝපදේශ 4:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:9
  • +හිතෝ 16:31; ලූක් 10:42

හිතෝපදේශ 4:10

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 2:13
  • +ද්වි 5:16; හිතෝ 3:2

හිතෝපදේශ 4:11

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 12:24; 1රාජා 4:29
  • +යෝබ් 1:1; ගීතා 23:3; යෙසා 26:7; මලා 2:6

හිතෝපදේශ 4:12

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:37
  • +හිතෝ 3:23; යෙසා 40:31; යොහ 11:9

හිතෝපදේශ 4:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 8:10, 33; 23:23; හෙබ්‍රෙ 12:6
  • +ක්‍රියා 14:22; හෙබ්‍රෙ 2:1; 12:5, 11
  • +ද්වි 32:47; හිතෝ 3:22

හිතෝපදේශ 4:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 1:1; 1කොරි 15:33
  • +හිතෝ 1:15; 3:32

හිතෝපදේශ 4:15

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:8; ආමො 5:15; 2කොරි 6:14; එෆී 5:11; 1තෙස 5:22
  • +යෙසා 33:15

හිතෝපදේශ 4:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 36:4; යෙසා 57:20
  • +2පේතෘ 2:14; යූද් 12; එළි 2:14

හිතෝපදේශ 4:17

හරස් යොමු දැක්වීම්

  • +මීකා 2:1; 6:12; මතෙ 23:28; එළි 17:6

හිතෝපදේශ 4:18

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 23:4; ගීතා 97:11; 119:105; දානි 12:4; මතෙ 5:14; 1කොරි 13:12; 2කොරි 4:6; 2පේතෘ 1:19

හිතෝපදේශ 4:19

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 59:9; යොහ 12:35
  • +යෝබ් 12:25; යෙසා 8:14; මතෙ 15:14

හිතෝපදේශ 4:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:1; හෙබ්‍රෙ 2:1
  • +ගීතා 78:1; යෙසා 55:3

හිතෝපදේශ 4:21

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:21
  • +ගීතා 40:8; හිතෝ 2:1

හිතෝපදේශ 4:22

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:4; 1තිමෝ 4:8
  • +ද්වි 7:15; ගීතා 103:3; හිතෝ 14:30; ක්‍රියා 15:29

හිතෝපදේශ 4:23

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:9; යෙරෙ 17:9; මාක් 7:21; රෝම 8:6; එෆී 6:14; ෆිලි 4:8; කොලො 3:8
  • +මතෙ 12:35

හිතෝපදේශ 4:24

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 8:8; 1පේතෘ 2:1
  • +එස 18:31; එෆී 4:22; යාකො 1:21

හිතෝපදේශ 4:25

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 31:1; හිතෝ 23:5
  • +මතෙ 6:22

හිතෝපදේශ 4:26

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:15; හෙබ්‍රෙ 12:1
  • +ගීතා 40:2; 2තෙස 3:3; 1පේතෘ 5:10

හිතෝපදේශ 4:27

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:32; යොෂු 1:7
  • +යෙසා 1:16; රෝම 12:9

වෙනත්

හිතෝ. 4:1ද්වි 6:7; ගීතා 34:11; හිතෝ 1:8; 19:20; එෆී 6:1
හිතෝ. 4:1හිතෝ 23:23
හිතෝ. 4:2ද්වි 31:13; 32:2; 1තිමෝ 4:6; තීත 1:9
හිතෝ. 4:2ද්වි 13:4; 1ලේක 28:9
හිතෝ. 4:32සාමු 12:24; 1රාජා 1:21
හිතෝ. 4:31රාජා 2:2, 12
හිතෝ. 4:4හිතෝ 22:6
හිතෝ. 4:4හිතෝ 4:23
හිතෝ. 4:4ද්වි 4:9
හිතෝ. 4:4ලෙවී 18:5; යොහ 12:50
හිතෝ. 4:5යාකො 3:17
හිතෝ. 4:5නෙහෙ 8:8; ගීතා 49:3; හිතෝ 9:10
හිතෝ. 4:52ලේක 34:2; ගීතා 44:17; හිතෝ 3:1
හිතෝ. 4:7හිතෝ 9:10; දේශ 7:12; 8:1; කොලො 2:3
හිතෝ. 4:7හිතෝ 8:14; 15:14; මතෙ 13:23; හෙබ්‍රෙ 5:14
හිතෝ. 4:8හිතෝ 9:9; 22:29; දානි 1:20
හිතෝ. 4:8නික් 35:31; 1රාජා 4:29; 7:14
හිතෝ. 4:9හිතෝ 1:9
හිතෝ. 4:9හිතෝ 16:31; ලූක් 10:42
හිතෝ. 4:101තෙස 2:13
හිතෝ. 4:10ද්වි 5:16; හිතෝ 3:2
හිතෝ. 4:111සාමු 12:24; 1රාජා 4:29
හිතෝ. 4:11යෝබ් 1:1; ගීතා 23:3; යෙසා 26:7; මලා 2:6
හිතෝ. 4:122සාමු 22:37
හිතෝ. 4:12හිතෝ 3:23; යෙසා 40:31; යොහ 11:9
හිතෝ. 4:13හිතෝ 8:10, 33; 23:23; හෙබ්‍රෙ 12:6
හිතෝ. 4:13ක්‍රියා 14:22; හෙබ්‍රෙ 2:1; 12:5, 11
හිතෝ. 4:13ද්වි 32:47; හිතෝ 3:22
හිතෝ. 4:14ගීතා 1:1; 1කොරි 15:33
හිතෝ. 4:14හිතෝ 1:15; 3:32
හිතෝ. 4:15හිතෝ 5:8; ආමො 5:15; 2කොරි 6:14; එෆී 5:11; 1තෙස 5:22
හිතෝ. 4:15යෙසා 33:15
හිතෝ. 4:16ගීතා 36:4; යෙසා 57:20
හිතෝ. 4:162පේතෘ 2:14; යූද් 12; එළි 2:14
හිතෝ. 4:17මීකා 2:1; 6:12; මතෙ 23:28; එළි 17:6
හිතෝ. 4:182සාමු 23:4; ගීතා 97:11; 119:105; දානි 12:4; මතෙ 5:14; 1කොරි 13:12; 2කොරි 4:6; 2පේතෘ 1:19
හිතෝ. 4:19යෙසා 59:9; යොහ 12:35
හිතෝ. 4:19යෝබ් 12:25; යෙසා 8:14; මතෙ 15:14
හිතෝ. 4:20හිතෝ 5:1; හෙබ්‍රෙ 2:1
හිතෝ. 4:20ගීතා 78:1; යෙසා 55:3
හිතෝ. 4:21හිතෝ 3:21
හිතෝ. 4:21ගීතා 40:8; හිතෝ 2:1
හිතෝ. 4:22හිතෝ 4:4; 1තිමෝ 4:8
හිතෝ. 4:22ද්වි 7:15; ගීතා 103:3; හිතෝ 14:30; ක්‍රියා 15:29
හිතෝ. 4:23ද්වි 4:9; යෙරෙ 17:9; මාක් 7:21; රෝම 8:6; එෆී 6:14; ෆිලි 4:8; කොලො 3:8
හිතෝ. 4:23මතෙ 12:35
හිතෝ. 4:24හිතෝ 8:8; 1පේතෘ 2:1
හිතෝ. 4:24එස 18:31; එෆී 4:22; යාකො 1:21
හිතෝ. 4:25යෝබ් 31:1; හිතෝ 23:5
හිතෝ. 4:25මතෙ 6:22
හිතෝ. 4:26එෆී 5:15; හෙබ්‍රෙ 12:1
හිතෝ. 4:26ගීතා 40:2; 2තෙස 3:3; 1පේතෘ 5:10
හිතෝ. 4:27ද්වි 12:32; යොෂු 1:7
හිතෝ. 4:27යෙසා 1:16; රෝම 12:9
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 4:1-27

හිතෝපදේශ

4 මාගේ පුත්‍රයෙනි, ඔබේ පියාගෙන් ලැබෙන උපදෙස් සහ හික්මවීම් පිළිගෙන+ ඔබේ තේරුම්ගැනීමේ හැකියාව දියුණු කරගන්න.+ 2 මන්ද මා ඔබට දෙන්නේ හොඳ උපදෙස්ය.+ මාගේ නීතිවලට පිටු නොපාන්න.+ 3 මම මාගේ මවගෙන් බොහෝ ආදරය ලද* සුරතල් පුතෙක් වුණෙමි.+ මාගේ පියාට කීකරු පුතෙක් වුණෙමි.+ 4 ඔහු මට මෙසේ උපදෙස් දුන්නේය.+ “මාගේ වචන ඔබේ සිතේ+ සුරැකිව තබාගන්න.+ මාගේ ආඥා පවත්වා බොහෝ කල් ජීවත් වන්න.+ 5 ප්‍රඥාව ලබාගෙන+ තේරුම්ගැනීමේ හැකියාවද+ දියුණු කරගන්න. මාගේ කියමන් අමතක නොකරන්න. මා ඔබට කියා දුන් මාර්ගයෙන් ඉවත්ව නොයන්න.+ 6 ප්‍රඥාව අත් නොහරින්න. එවිට එය ඔබව ආරක්ෂා කරනු ඇත. ප්‍රඥාවට ඇලුම් වන්න. එයින් ඔබ රැකෙනු ඇත. 7 වැදගත්ම දේ නම් ප්‍රඥාවය.+ එබැවින් ප්‍රඥාව ලබාගැනීමට උත්සාහ කරන්න. තේරුම්ගැනීමේ හැකියාවද අත් කරගැනීමට අමතක නොකරන්න.+ මන්ද ඔබ අත් කරගන්නා අන් සෑම දෙයකටම වඩා වටින්නේ එයයි. 8 ප්‍රඥාව ඉතා උසස් කොට සලකන්න. එවිට එය ඔබව උසස් කරනු ඇත.+ ඔබ ඉතා ආශාවෙන් එය වැලඳගත්තොත් ඔබ ගෞරවයට පත් වනු ඇත.+ 9 එය ඔබේ හිසට මනහර කිරුළක්ද+ අලංකාර ඔටුන්නක්ද වන්නේය.”+

10 මාගේ පුත්‍රය, මාගේ වදන්වලට සවන් දී ඒවා පිළිගන්න.+ එවිට ඔබට දීර්ඝායුෂ ලැබෙන්නේය.+ 11 මම ඔබට ප්‍රඥාවේ මාවත්වල ගමන් කිරීමට උගන්වා+ ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන්නේ කෙසේද කියා උපදෙස් දෙන්නෙමි.+ 12 එවිට ඇවිදින කල ඔබේ ගමන අවහිර වන්නේවත්+ දුවන කල ඔබේ පය පැටලෙන්නේවත් නැත.+ 13 එබැවින් ඔබට ලැබෙන උපදෙස් හා හික්මවීම් හදවතින්ම පිළිගෙන+ කිසිදා ඒවා අත් නොහරින්න.+ ඒවා ඉතා උසස් කොට සලකන්න. මන්ද එමගින් ඔබට ජීවනය අත් වෙයි.+

14 දුෂ්ටයන්ගේ මාර්ගවලට ඇතුල් නොවන්න.+ දැන දැනම නපුරු අයගේ මාවත් වෙතට පියමං නොකරන්න.+ 15 ඒ ළඟින්වත් නොයා+ අහකට හැරී යන්න.+ 16 මන්ද නපුරක් නොකළොත් දුෂ්ටයන්ට නින්ද නොයන්නේය.+ යමෙකුට හිරිහැරයක් කරන තුරු ඔවුහු නිදා නොගන්නෝය.+ 17 ඔවුන් කෑම කන්නෙත් වයින් බොන්නෙත් දුෂ්ටකම් හා දරුණු අපරාධ සිදු කරමින් උපයාගන්නා මුදල්වලිනි.+ 18 නමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත්, අලුයම සිට මධ්‍යාහ්නය දක්වා ක්‍රමක්‍රමයෙන් වැඩි වන දීප්තිමත් ආලෝකය මෙනි.+ 19 දුෂ්ටයන්ගේ මාර්ග ඝනාන්ධකාරයෙන් වැසී තිබෙන්නේය.+ ඔවුහු තම පය පැටලෙන්නේ කුමකද කියාවත් නොදනිති.+

20 මාගේ පුත්‍රය, මාගේ වචන පිළිගන්න.+ මාගේ වදන්වලට සවන් යොමු කරන්න.+ 21 ඒවා ඔබේ දෙනෙතින් ඈත් නොවේවා!+ ඒවා ඔබේ සිතෙහි සුරැකිව තබාගන්න.+ 22 මන්ද මාගේ වචන පිළිගන්නා අය බොහෝ කල් ජීවත් වන්නෝය.+ ඒවා ඔවුන්ගේ මුළු ශරීරයටම සුවයක් ලබා දෙන්නේය.+ 23 සියලු දේටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න.+ මන්ද ජීවනය නික්මෙන්නේ එයින්ය.+ 24 රැවටිලිකාර කතාවලින් වළකින්න.+ වංක තොල් ඔබෙන් අහක් කරගන්න.+ 25 ඔබේ දෙනෙත් ඔබේ ගමන් මඟ දෙසම යොමු කර තබන්න.+ වටපිට නොබලා ඔබේ දීප්තිමත් දෙනෙත්වලින් ඉදිරියම බලා සිටින්න.+ 26 ඔබ යන මාවත සකසාගන්න.+ ඔබේ සියලු මාර්ග ස්ථිරව පිහිටුවාගන්න.+ 27 දකුණටවත් වමටවත් නොහැරෙන්න.+ ඔබේ පය නපුරෙන් ඉවත් කරගන්න.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න