ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • දේශනාකාරයා 6
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දේශනාකාරයා 6:2

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 2:11
  • +ගීතා 17:14; ලූක් 12:19
  • +2සාමු 19:35
  • +හොෂෙ 7:9

දේශනාකාරයා 6:3

පාදසටහන්

  • *

    හෝ, “ඔහු තවමත් මිනී වළට ගොස් නැත්නම්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 73:4
  • +2රාජා 10:1; 2ලේක 11:21
  • +ලූක් 12:21
  • +2රාජා 9:35
  • +යෝබ් 3:16; දේශ 4:3

දේශනාකාරයා 6:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 109:13

දේශනාකාරයා 6:5

පාදසටහන්

  • *

    මූ.අ., “විවේකයක් ලැබී ඇත.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 3:11; ගීතා 58:8
  • +යෝබ් 3:13; 14:1

දේශනාකාරයා 6:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 17:6
  • +යෝබ් 30:23; දේශ 3:20; එස 18:4; රෝම 5:12

දේශනාකාරයා 6:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:19; හිතෝ 16:26

දේශනාකාරයා 6:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 49:10; දේශ 2:15

දේශනාකාරයා 6:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:4; යාකො 4:2
  • +දේශ 4:4

දේශනාකාරයා 6:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:7; ගීතා 49:10
  • +යෝබ් 9:2, 32; යෙසා 45:9; රෝම 9:20

දේශනාකාරයා 6:11

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:11; 4:4

දේශනාකාරයා 6:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 4:6
  • +1ලේක 29:15; යෝබ් 8:9; 14:2; ගීතා 102:11; 144:4
  • +යෝබ් 14:21; හිතෝ 27:1; දේශ 8:7; යාකො 4:14

වෙනත්

දේශ. 6:22ලේක 2:11
දේශ. 6:2ගීතා 17:14; ලූක් 12:19
දේශ. 6:22සාමු 19:35
දේශ. 6:2හොෂෙ 7:9
දේශ. 6:3ගීතා 73:4
දේශ. 6:32රාජා 10:1; 2ලේක 11:21
දේශ. 6:3ලූක් 12:21
දේශ. 6:32රාජා 9:35
දේශ. 6:3යෝබ් 3:16; දේශ 4:3
දේශ. 6:4ගීතා 109:13
දේශ. 6:5යෝබ් 3:11; ගීතා 58:8
දේශ. 6:5යෝබ් 3:13; 14:1
දේශ. 6:6යෙරෙ 17:6
දේශ. 6:6යෝබ් 30:23; දේශ 3:20; එස 18:4; රෝම 5:12
දේශ. 6:7උත් 3:19; හිතෝ 16:26
දේශ. 6:8ගීතා 49:10; දේශ 2:15
දේශ. 6:9ගණන් 11:4; යාකො 4:2
දේශ. 6:9දේශ 4:4
දේශ. 6:10උත් 2:7; ගීතා 49:10
දේශ. 6:10යෝබ් 9:2, 32; යෙසා 45:9; රෝම 9:20
දේශ. 6:11දේශ 2:11; 4:4
දේශ. 6:12ගීතා 4:6
දේශ. 6:121ලේක 29:15; යෝබ් 8:9; 14:2; ගීතා 102:11; 144:4
දේශ. 6:12යෝබ් 14:21; හිතෝ 27:1; දේශ 8:7; යාකො 4:14
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
දේශනාකාරයා 6:1-12

දේශනාකාරයා

6 ඉර යට සිදු වන තවත් විපතක් මම දුටිමි. එය මිනිසා අතරේ නිතර නිතර දක්නට ලැබෙන දෙයකි. 2 සැබෑ දෙවි මිනිසෙකුට වස්තුවද දේපළද ගෞරවයද+ තමා ආශා කරන සියල්ලද ලබාගැනීමට ඉඩ සලසා තිබුණත්+ ඒ කිසිවක් භුක්ති විඳීමට තරම් සැබෑ දෙවිගෙන් ආශීර්වාද ඔහුට ලැබී නැත.+ ඔහු හරියට දරුණු රෝගයක් ඇති කෙනෙකු මෙනි. ඔහු සතු දේ භුක්ති විඳින්නේ වෙනත් මිනිසෙකි.+ මෙයද මහා නිෂ්ඵලකමකි. 3 මිනිසෙකු බොහෝ කල් ජීවත් වී+ දරුදැරියන් සියදෙනෙකුව හදා වඩා ගත්තද,+ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට නොහැකිව+ ඔහු මැරෙන මොහොත එන තුරු බලා සිටින්නේ නම්*+ එයින් පලක් තිබේද? මෙලොව එළිය දැකීමට නොලැබුණු බිලිඳෙකු ඔහුට වඩා ආශීර්වාද ලද්දෙකි.+ 4 මන්ද ඔහු මව්කුසෙන් පිටතට ආවත් කිසිවක් නොදැක, කිසිවක් නොදැන අඳුරේම නික්ම යයි. කිසිවෙකු ඔහුව හඳුනන්නේද නැත.+ 5 ඔහු හිරු එළිය දැක නැත. ඒ ගැන දන්නේවත් නැත.+ එහෙත් ජීවිතයේ කරදරවලින් ඔහුට සහනයක් ලැබී ඇත.*+ මහලු තැනැත්තාට නම් සහනයක් නැත. 6 මන්ද ඔහු අවුරුදු දෙදහසක් ජීවත් වුවත් ඔහු ජීවිතය භුක්ති විඳින්නේ නැත.+ සියලුදෙනාම යන්නේ එකම තැනට නොවේද?+

7 මිනිසා වෙහෙස මහන්සි වී සෑම දෙයක්ම කරන්නේ තමාගේම කුස පුරවාගැනීමටය.+ එහෙත් ඔවුහු කිසිදා සෑහීමට පත් වන්නේ නැත. 8 මෝඩයාට වඩා ප්‍රඥාවන්තයාට ඇති වාසිය කුමක්ද?+ පීඩාවට පත්වූවන් අන් අය ඉදිරියේ හොඳ හැසිරීමක් පැවැත්වූවත් එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? 9 ඉටු කරගත නොහැකි ආශාවන් පසුපස හඹා යනවාට වඩා තමා සතු දෙයින් සෑහීමට පත් වීම හොඳය.+ මන්ද එයත් සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් වූ නිෂ්ඵල වෑයමකි.+

10 දැන් පවතින සෑම දෙයකටම මුල සිටම නමක් දී ඇත. තවද මිනිසාගේ ස්වභාවය කුමක්ද කියා හෙළි වී ඇත.+ තමාට වඩා බලවත් තැනැත්තෙකු ඉදිරියේ තමා නිදොස් බව ඔප්පු කර පෙන්වීමට මිනිසාට නොහැක.+

11 නිෂ්ඵල වූ වෑයම් බොහොමයක් ඇත.+ ඒ කිසිවකින් මිනිසාට ප්‍රයෝජනයක් ඇද්ද? 12 මිනිසෙකුට තම ජීවිත කාලය තුළ කළ හැකි හොඳම දෙය කුමක්ද කියා කිව හැක්කේ කාටද?+ සෙවණැල්ලක් වැනි වූ ඔහුගේ නිෂ්ඵල ජීවිතය අවසන් වෙයි.+ ඉන්පසුව ඉර යට කුමක් සිදු වේද කියා පැවසිය හැක්කේ කාටද?+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න