ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • දේශනාකාරයා 7
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දේශනාකාරයා 7:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:7; 22:1; යෙසා 56:5; එස 36:23; මතෙ 6:9; ලූක් 10:20
  • +දේශ 7:8; 2කොරි 5:1; එළි 2:10

දේශනාකාරයා 7:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:13; යෙසා 5:12; මතෙ 5:4; යාකො 4:9; 1පේතෘ 4:3

දේශනාකාරයා 7:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:71; ලූක් 6:21
  • +රෝම 5:3; 2කොරි 4:17; 7:10; හෙබ්‍රෙ 12:11

දේශනාකාරයා 7:4

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:1; දානි 9:3
  • +1සාමු 25:36; හිතෝ 21:17; දානි 5:1; හොෂෙ 7:5; මාක් 6:21

දේශනාකාරයා 7:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:12
  • +ගීතා 141:5; හිතෝ 15:31; එළි 3:19

දේශනාකාරයා 7:6

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:2

දේශනාකාරයා 7:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:34
  • +ද්වි 16:19; හිතෝ 15:27
  • +නික් 23:8; 1සාමු 8:3; හිතෝ 17:23

දේශනාකාරයා 7:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 50:20; ගීතා 126:6; දේශ 7:1; යොහ 12:24; යාකො 5:11
  • +ගීතා 138:6; හිතෝ 13:10; ගලා 6:3; යාකො 5:10; 1පේතෘ 5:5

දේශනාකාරයා 7:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:17; 16:32; 29:11; යාකො 1:19
  • +උත් 4:5; එස්ත 5:9; හිතෝ 14:29

දේශනාකාරයා 7:10

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:13
  • +ලූක් 9:62; ෆිලි 3:13

දේශනාකාරයා 7:11

පාදසටහන්

  • *

    මූ.අ., “හිරු දකින අයට.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 3:7

දේශනාකාරයා 7:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:15; ලූක් 16:9
  • +හිතෝ 2:11; 4:6
  • +හිතෝ 3:18; 8:35; 9:11

දේශනාකාරයා 7:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 107:43
  • +යෝබ් 9:12; යෙසා 14:27; 46:10

දේශනාකාරයා 7:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 30:11; ගලා 5:22; යාකො 5:13
  • +ද්වි 8:3; යෝබ් 2:10; යෙසා 45:7; රෝම 11:22
  • +හිතෝ 27:1; දේශ 9:11; යාකො 4:14

දේශනාකාරයා 7:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 39:5; දේශ 4:4
  • +උත් 4:8; 1සාමු 22:18; මතෙ 23:34; යොහ 16:2; 1පේතෘ 4:12; 5:10
  • +යෝබ් 21:7; ගීතා 73:12; යෙරෙ 12:1

දේශනාකාරයා 7:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 65:5; මතෙ 6:1; 12:2; 23:23; ලූක් 18:9; රෝම 10:3; 14:10; කොලො 2:23
  • +හිතෝ 3:7; යොහ 12:5; රෝම 12:3; 1කොරි 3:18
  • +2සාමු 6:7; හිතෝ 16:18

දේශනාකාරයා 7:17

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 7:21; එස 8:17; 16:20; 2තිමෝ 4:14; යාකො 1:21; 2පේතෘ 2:14
  • +ගීතා 14:1; 75:4; හිතෝ 14:9
  • +1සාමු 25:38; ගීතා 55:23; හිතෝ 10:27

දේශනාකාරයා 7:18

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 11:19; 12:1; ෆිලි 4:5
  • +ලූක් 16:9

දේශනාකාරයා 7:19

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 20:16; හිතෝ 21:22; 24:5; දේශ 9:16

දේශනාකාරයා 7:20

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 6:36; ගීතා 51:5; 130:3; 143:2; හිතෝ 20:9; රෝම 3:23; යාකො 3:2; 1යොහ 1:8

දේශනාකාරයා 7:21

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:9
  • +2සාමු 16:10

දේශනාකාරයා 7:22

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 9:54; යාකො 3:2, 9

දේශනාකාරයා 7:23

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 29:29; යෝබ් 28:12; ගීතා 119:114

දේශනාකාරයා 7:24

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 11:7; ගීතා 36:6; 139:6; යෙසා 55:9; රෝම 11:33

දේශනාකාරයා 7:25

හරස් යොමු දැක්වීම්

  • +දේශ 1:13; 2:3
  • +ගීතා 51:6; හිතෝ 2:4; දේශ 1:17
  • +යෝබ් 38:3; 42:2
  • +ද්වි 32:6; හිතෝ 11:29; දේශ 2:12; 9:3

දේශනාකාරයා 7:26

හරස් යොමු දැක්වීම්

  • +විනි 16:21; හිතෝ 7:22
  • +1සාමු 15:32; ගීතා 55:4
  • +හිතෝ 5:14; 7:23, 26; 22:14

දේශනාකාරයා 7:27

හරස් යොමු දැක්වීම්

  • +දේශ 1:1, 12
  • +දේශ 7:25

දේශනාකාරයා 7:28

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 7:2; යෝබ් 33:23; ගීතා 12:1; ෆිලි 2:20; 2පේතෘ 2:8
  • +හිතෝ 18:22; 31:10

දේශනාකාරයා 7:29

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:26, 31; ද්වි 32:4
  • +උත් 3:6; 6:12; 11:4; ද්වි 32:5; යෙරෙ 2:13; මාක් 7:9; යාකො 1:14

වෙනත්

දේශ. 7:1හිතෝ 10:7; 22:1; යෙසා 56:5; එස 36:23; මතෙ 6:9; ලූක් 10:20
දේශ. 7:1දේශ 7:8; 2කොරි 5:1; එළි 2:10
දේශ. 7:2හිතෝ 14:13; යෙසා 5:12; මතෙ 5:4; යාකො 4:9; 1පේතෘ 4:3
දේශ. 7:3ගීතා 119:71; ලූක් 6:21
දේශ. 7:3රෝම 5:3; 2කොරි 4:17; 7:10; හෙබ්‍රෙ 12:11
දේශ. 7:4නෙහෙ 9:1; දානි 9:3
දේශ. 7:41සාමු 25:36; හිතෝ 21:17; දානි 5:1; හොෂෙ 7:5; මාක් 6:21
දේශ. 7:5ගීතා 69:12
දේශ. 7:5ගීතා 141:5; හිතෝ 15:31; එළි 3:19
දේශ. 7:6දේශ 2:2
දේශ. 7:7ද්වි 28:34
දේශ. 7:7ද්වි 16:19; හිතෝ 15:27
දේශ. 7:7නික් 23:8; 1සාමු 8:3; හිතෝ 17:23
දේශ. 7:8උත් 50:20; ගීතා 126:6; දේශ 7:1; යොහ 12:24; යාකො 5:11
දේශ. 7:8ගීතා 138:6; හිතෝ 13:10; ගලා 6:3; යාකො 5:10; 1පේතෘ 5:5
දේශ. 7:9හිතෝ 14:17; 16:32; 29:11; යාකො 1:19
දේශ. 7:9උත් 4:5; එස්ත 5:9; හිතෝ 14:29
දේශ. 7:10විනි 6:13
දේශ. 7:10ලූක් 9:62; ෆිලි 3:13
දේශ. 7:111රාජා 3:7
දේශ. 7:12හිතෝ 10:15; ලූක් 16:9
දේශ. 7:12හිතෝ 2:11; 4:6
දේශ. 7:12හිතෝ 3:18; 8:35; 9:11
දේශ. 7:13ගීතා 107:43
දේශ. 7:13යෝබ් 9:12; යෙසා 14:27; 46:10
දේශ. 7:14ගීතා 30:11; ගලා 5:22; යාකො 5:13
දේශ. 7:14ද්වි 8:3; යෝබ් 2:10; යෙසා 45:7; රෝම 11:22
දේශ. 7:14හිතෝ 27:1; දේශ 9:11; යාකො 4:14
දේශ. 7:15ගීතා 39:5; දේශ 4:4
දේශ. 7:15උත් 4:8; 1සාමු 22:18; මතෙ 23:34; යොහ 16:2; 1පේතෘ 4:12; 5:10
දේශ. 7:15යෝබ් 21:7; ගීතා 73:12; යෙරෙ 12:1
දේශ. 7:16යෙසා 65:5; මතෙ 6:1; 12:2; 23:23; ලූක් 18:9; රෝම 10:3; 14:10; කොලො 2:23
දේශ. 7:16හිතෝ 3:7; යොහ 12:5; රෝම 12:3; 1කොරි 3:18
දේශ. 7:162සාමු 6:7; හිතෝ 16:18
දේශ. 7:17යොෂු 7:21; එස 8:17; 16:20; 2තිමෝ 4:14; යාකො 1:21; 2පේතෘ 2:14
දේශ. 7:17ගීතා 14:1; 75:4; හිතෝ 14:9
දේශ. 7:171සාමු 25:38; ගීතා 55:23; හිතෝ 10:27
දේශ. 7:18මතෙ 11:19; 12:1; ෆිලි 4:5
දේශ. 7:18ලූක් 16:9
දේශ. 7:192සාමු 20:16; හිතෝ 21:22; 24:5; දේශ 9:16
දේශ. 7:202ලේක 6:36; ගීතා 51:5; 130:3; 143:2; හිතෝ 20:9; රෝම 3:23; යාකො 3:2; 1යොහ 1:8
දේශ. 7:211සාමු 24:9
දේශ. 7:212සාමු 16:10
දේශ. 7:22ලූක් 9:54; යාකො 3:2, 9
දේශ. 7:23ද්වි 29:29; යෝබ් 28:12; ගීතා 119:114
දේශ. 7:24යෝබ් 11:7; ගීතා 36:6; 139:6; යෙසා 55:9; රෝම 11:33
දේශ. 7:25දේශ 1:13; 2:3
දේශ. 7:25ගීතා 51:6; හිතෝ 2:4; දේශ 1:17
දේශ. 7:25යෝබ් 38:3; 42:2
දේශ. 7:25ද්වි 32:6; හිතෝ 11:29; දේශ 2:12; 9:3
දේශ. 7:26විනි 16:21; හිතෝ 7:22
දේශ. 7:261සාමු 15:32; ගීතා 55:4
දේශ. 7:26හිතෝ 5:14; 7:23, 26; 22:14
දේශ. 7:27දේශ 1:1, 12
දේශ. 7:27දේශ 7:25
දේශ. 7:28නෙහෙ 7:2; යෝබ් 33:23; ගීතා 12:1; ෆිලි 2:20; 2පේතෘ 2:8
දේශ. 7:28හිතෝ 18:22; 31:10
දේශ. 7:29උත් 1:26, 31; ද්වි 32:4
දේශ. 7:29උත් 3:6; 6:12; 11:4; ද්වි 32:5; යෙරෙ 2:13; මාක් 7:9; යාකො 1:14
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
දේශනාකාරයා 7:1-29

දේශනාකාරයා

7 හොඳ නමක් අනර්ඝ තෙල්වලට වඩා වටින්නේය.+ උපන් දවසට වඩා මිය යන දවස හොඳය.+ 2 උත්සව ගෙදරට යෑමට වඩා මරණ ගෙදරට යෑම හොඳය.+ මන්ද අවසානයේදී සෑම මිනිසෙකුම මිය යන බව ජීවත්ව සිටින අය හොඳින් සිතට ගත යුතුය. 3 සිනාසීමට වඩා දුකින් සිටීම හොඳය.+ මන්ද දුකක් දැනෙන විට සිත ශක්තිමත් වෙයි.+ 4 ප්‍රඥාවන්තයා මරණ ගෙදරට ගිය පසු ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කරයි.+ එහෙත් මෝඩයා නිතරම සිතන්නේ විනෝද වීම ගැනයි.+

5 මෝඩයෙකුගේ ගීතයකට ඇහුම්කන් දෙනවාට වඩා+ ප්‍රඥාවන්තයෙකුගේ තරවටුවට ඇහුම්කන් දීම හොඳය.+ 6 මන්ද මෝඩයාගේ සිනහව ලිපේ දැවෙමින් තිබෙන කටු දර පුපුරන ශබ්දය මෙනි.+ එයද ඉතා නිෂ්ඵල දෙයකි. 7 දුක් කරදරවලින් මිරිකී සිටින ප්‍රඥාවන්තයෙකු පවා මෝඩයෙකු සේ හැසිරීමට ඉඩ තිබේ.+ අල්ලසකින්+ කෙනෙකුගේ සිත දූෂ්‍ය විය හැක.+

8 පටන්ගැන්මට වඩා අවසානය හොඳය.+ උඩඟු ලෙස හැසිරෙන කෙනෙකුට වඩා ඉවසිලිවන්ත කෙනෙකු හොඳය.+ 9 අමනාප වීමට ඉක්මන් නොවන්න.+ මන්ද සිත තුළ අමනාපයක් ඇති කරගන්නේ මෝඩයන්ය.+

10 “අතීතයේ මම මීට වඩා සතුටින් සිටියෙමි”+ යයි නොකියන්න. මන්ද එලෙස කල්පනා කිරීම ප්‍රඥාවන්ත දෙයක් නොවේ.+

11 ප්‍රඥාවන්තයෙකුට උරුමයක් ලැබීම ආශීර්වාදයකි. ජීවත්ව සිටින අන් අයටද* එයින් ප්‍රයෝජන අත් වෙයි.+ 12 මුදල ආරක්ෂාවක්+ වන්නා සේම ප්‍රඥාවද ආරක්ෂාවකි.+ නමුත් දැනුම සමඟ ප්‍රඥාව අත් කරගැනීම මුදලට වඩා වටින්නේය. මන්ද ප්‍රඥාව නිසා කෙනෙකුගේ ජීවිතය රැකෙයි.+

13 සැබෑ දෙවිගේ ක්‍රියා දෙස බලන්න.+ ඔහු ඇද කළ දෙයක් කෙළින් කළ හැක්කේ කාටද?+ 14 කරදර නැති දවසක සතුටින් සිටින්න.+ එහෙත් කරදර ඇති වූ විට, සතුට මෙන්ම දුක් කරදර ඇති වීමට ඉඩහැර තිබෙන්නේ සැබෑ දෙවි බව සිතට ගන්න.+ ඔහු එසේ කරන්නේ අනාගතය ගැන මිනිසාට නිශ්චිතව දැනගැනීමට නොහැකි වන පිණිසය.+

15 මාගේ මේ නිෂ්ඵල ජීවිතයේදී මම තවත් දෙයක් දුටුවෙමි.+ ධර්මිෂ්ඨ ලෙස හැසිරෙන යහපත් මිනිසා විනාශ වී යන+ නමුත් නපුරු දේ කරන දුෂ්ටයා බොහෝ කල් ජීවත් වන්නේය.+

16 පමණට වඩා ධර්මිෂ්ඨ වීමට+ හෝ පමණට වඩා ප්‍රඥාවන්ත වීමට හෝ වෑයම් නොකරන්න.+ ඔබ එසේ කර ඔබටම හානි කරගන්නේ මන්ද?+ 17 පමණට වඩා සැහැල්ලුවට සිතා දුෂ්ටයෙකු ලෙසවත්+ මෝඩයෙකු ලෙසවත් නොහැසිරෙන්න.+ ඔබ එලෙස හැසිර අකලට මිය යන්නේ මන්ද?+ 18 ඉහත කී මුල් අවවාදය සිතට ගන්න. දෙවන අවවාදයත් සිතට ගන්න.+ මන්ද දෙවිට ගරුබිය දක්වන අය මේ කාරණා සම්බන්ධයෙන් අන්තයට යන්නේ නැත.+

19 නුවරක සිටින බලවතුන් දසදෙනෙකුට වඩා මිනිසෙකු සතු ප්‍රඥාව බලවත්ය.+ 20 කිසි පාපයක් නොකර සැමවිටම යහපත්කම් කරන ධර්මිෂ්ඨයෙකු මෙලොවෙහි සොයාගත නොහැක.+

21 මිනිසුන් කියන සෑම දෙයක්ම සිතට නොගන්න.+ ඔබ එසේ කළොත් ඔබේ සේවකයා ඔබ ගැන නපුරු දේ කියන බවත් ඔබට අසන්න ලැබේවි.+ 22 මන්ද ඔබම අන් අය ගැන නපුරු දේ කී වතාවක් කියා ඇද්දැයි ඔබ හොඳින් දන්නෙහිය.+

23 මම මේ සියල්ල මා සතු ප්‍රඥාවෙන් සෝදිසි කර බැලුවෙමි. “මම ප්‍රඥාවන්තයෙකු වන්නෙමි” යයි සිතුවත් මට එය අත් කරගැනීමට නොහැකි විය.+ 24 මුල පටන් සිදු වූ සෑම දෙයක්ම තේරුම්ගත නොහැකිය. මන්ද ඒ කාරණා ඉතා ගැඹුරුය. ඒ සියලු කාරණා අවබෝධ කරගත හැකි කෙනෙකු සිටීද?+ 25 මමත් මේ කාරණා සම්බන්ධයෙන් තේරුම්ගැනීමට උත්සාහ කළෙමි.+ මම ප්‍රඥාව ගැනත්+ යම් දේවල් සිදු වීමට හේතුව ගැනත් සොයා බැලුවෙමි.+ මෝඩකමට හේතුව දුෂ්ටකම බවත් සිහිකල්පනාව නොමැතිව හැසිරීමට හේතුව අඥානකම බවත් මම තේරුම්ගත්තෙමි.+ 26 මම මේ කාරණයත් වටහාගත්තෙමි. ගොදුරක් හසු කරගැනීමට එළන දැලක් හා සමාන වූ ස්ත්‍රියක මම දුටිමි. ඇගේ සිත මාදැලක් මෙනි. ඇගේ දෑත් විලංගු මෙනි.+ ඇයට හසු වීම මිය යෑමටත් වඩා වේදනාකාරී අද්දැකීමකි.+ යමෙකු ඇගෙන් ගැලවුණොත් ඔහුට සැබෑ දෙවිගේ අනුමැතිය ලැබෙයි. එහෙත් ඇයට හසු වන අය පාපයට වැටෙනු ඇත.+

27 උපදේශකයා මෙසේද කීවේය.+ “මම සෑම කාරණයක්ම හොඳින් සොයා බලා යමක් තේරුම්ගත්තෙමි.+ 28 මට එක් දෙයක් සොයාගැනීමට නොහැකි විය. පුරුෂයන් දහසක් අතරින් එක් ධර්මිෂ්ඨ පුරුෂයෙකු සොයාගත්+ නමුත් ස්ත්‍රීන් අතරින් එක් ධර්මිෂ්ඨ ස්ත්‍රියකවත් මට සොයාගැනීමට නොහැකි විය.+ 29 සැබෑ දෙවි මිනිසාව කිසි දෝෂයක් නැතුව සෑදූ+ නමුත් මිනිසා විවිධාකාර සැලසුම් යොදා වෙනත් මඟක ගමන් කිරීමට තෝරාගෙන ඇත.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න