ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • සලමොන්ගේ ගීතිකාව 1
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සලමොන්ගේ ගීතිකාව 1:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:1; ද්වි 31:19; විනි 5:1; 2සාමු 22:1; ගීතා 18:පෙර; යෙසා 5:1; එළි 15:3
  • +1රාජා 4:32

සලමොන්ගේ ගීතිකාව 1:2

හරස් යොමු දැක්වීම්

  • +සල 8:1
  • +සල 4:10

සලමොන්ගේ ගීතිකාව 1:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:9; දේශ 9:8; සල 5:5; ලූක් 23:56
  • +දේශ 7:1

සලමොන්ගේ ගීතිකාව 1:4

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:1
  • +යොහ 6:44
  • +යොහ 15:13
  • +මතෙ 10:37

සලමොන්ගේ ගීතිකාව 1:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 45:9
  • +ගීතා 120:5; එස 27:21
  • +නික් 36:14

සලමොන්ගේ ගීතිකාව 1:6

හරස් යොමු දැක්වීම්

  • +සල 8:12

සලමොන්ගේ ගීතිකාව 1:7

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:20; යෙසා 5:1
  • +සල 6:3; යොහ 10:11; එළි 7:17

සලමොන්ගේ ගීතිකාව 1:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 45:9; එෆී 5:27

සලමොන්ගේ ගීතිකාව 1:9

හරස් යොමු දැක්වීම්

  • +සල 6:4
  • +1රාජා 10:28

සලමොන්ගේ ගීතිකාව 1:10

හරස් යොමු දැක්වීම්

  • +එස 16:11

සලමොන්ගේ ගීතිකාව 1:11

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 1:24; යෙරෙ 4:30

සලමොන්ගේ ගීතිකාව 1:12

හරස් යොමු දැක්වීම්

  • +සල 4:13
  • +යොහ 12:3

සලමොන්ගේ ගීතිකාව 1:13

හරස් යොමු දැක්වීම්

  • +සල 4:5
  • +නික් 30:23; එස්ත 2:12; ගීතා 45:8; සල 4:6; 5:13; යොහ 19:39

සලමොන්ගේ ගීතිකාව 1:14

පාදසටහන්

  • *

    මූ.අ., “හෙනා.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:62
  • +සල 4:13

සලමොන්ගේ ගීතිකාව 1:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 45:11; සල 4:7
  • +උත් 29:17; සල 4:1; 5:2

සලමොන්ගේ ගීතිකාව 1:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 45:2; සල 5:10; යොහ 1:14; හෙබ්‍රෙ 11:23
  • +යෝබ් 7:13; ගීතා 132:3

සලමොන්ගේ ගීතිකාව 1:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 92:12; යෙසා 9:10

වෙනත්

සල. 1:1නික් 15:1; ද්වි 31:19; විනි 5:1; 2සාමු 22:1; ගීතා 18:පෙර; යෙසා 5:1; එළි 15:3
සල. 1:11රාජා 4:32
සල. 1:2සල 8:1
සල. 1:2සල 4:10
සල. 1:3හිතෝ 27:9; දේශ 9:8; සල 5:5; ලූක් 23:56
සල. 1:3දේශ 7:1
සල. 1:41රාජා 7:1
සල. 1:4යොහ 6:44
සල. 1:4යොහ 15:13
සල. 1:4මතෙ 10:37
සල. 1:5ගීතා 45:9
සල. 1:5ගීතා 120:5; එස 27:21
සල. 1:5නික් 36:14
සල. 1:6සල 8:12
සල. 1:71සාමු 18:20; යෙසා 5:1
සල. 1:7සල 6:3; යොහ 10:11; එළි 7:17
සල. 1:8ගීතා 45:9; එෆී 5:27
සල. 1:9සල 6:4
සල. 1:91රාජා 10:28
සල. 1:10එස 16:11
සල. 1:112සාමු 1:24; යෙරෙ 4:30
සල. 1:12සල 4:13
සල. 1:12යොහ 12:3
සල. 1:13සල 4:5
සල. 1:13නික් 30:23; එස්ත 2:12; ගීතා 45:8; සල 4:6; 5:13; යොහ 19:39
සල. 1:14යොෂු 15:62
සල. 1:14සල 4:13
සල. 1:15ගීතා 45:11; සල 4:7
සල. 1:15උත් 29:17; සල 4:1; 5:2
සල. 1:16ගීතා 45:2; සල 5:10; යොහ 1:14; හෙබ්‍රෙ 11:23
සල. 1:16යෝබ් 7:13; ගීතා 132:3
සල. 1:17ගීතා 92:12; යෙසා 9:10
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
සලමොන්ගේ ගීතිකාව 1:1-17

සලමොන්ගේ ගීතිකාව

1 ගීතිකා අතරින් අලංකාරවත්ම ගීතිකාව මෙයයි.+ මෙය ලියනු ලැබුවේ සලමොන් රජු විසින්ය.+ 2 “ඔබ ඇවිත් මාව සිපගන්න.+ ඔබේ ආදරය වයින්වලටත් වඩා අගනේය.+ 3 ඔබේ ඇඟ ගැල්වූ තෛලය සුගන්ධවත්ය.+ ඔබේ නාමය මට සුවයක් ගෙන දෙයි.+ එය හිස මත වත් කරන තෙල් මෙනි. ළඳුන් ඔබට ආදරය කරන්නේ ඒ නිසාය. 4 රජ මාව ඔහුගේ මන්දිරයට ගෙනැවිත් ඇත.+ අනේ, ඇවිත් මාව මෙතැනින් රැගෙන යන්න.+ අපි පලා යමු. අපි දෙදෙනා එකට ප්‍රීති වෙමු. ඔබට මා කෙරෙහි ඇති ආදරය ගැන කතා කරමු. ඔබේ ආදරය මට වයින්වලටත් වඩා අගනේය.+ ළඳුන් ඔබට ආදරය කිරීම පුදුමයක්ද!+

5 “යෙරුසලමේ ළඳුනේ,+ මම කේදාර්හි කූඩාරම්+ මෙන් කලු වුණත් සලමොන් රජුගේ කූඩාරම+ මෙන් ප්‍රියකරුය. 6 හිරු රශ්මිය වැදී මගේ සම කලු වී ඇති හෙයින් මාව හෙළා නොදකින්න. මගේම සහෝදරයෝ මා සමඟ උරණ වී මිදිවතු බලාගැනීමට මට අණ කළෝය. එහෙයින් මගේ මිදිවත්ත+ බලාගැනීමට මට කාලයක් නොලැබුණේය.

7 “මාගේ ආදරය දිනාගත් පෙම්වත,+ ඔබ බැටළුවන්ව ගෙන යන්නේ කොතැනටද කියා මට කියන්න.+ දහවලේ උන් වැතිර සිටින්නේ කොතැනද කියා මට කියන්න. එවිට සොවින් තැවෙන ළඳක් මෙන් බැටළු රැළවල් අතරේ ඔබව සොයමින් ඒ මේ අත යෑමට මට සිදු වන්නේ නැත.”

8 “තරුණියන් අතරේ රුවැත්තිය,+ ඔහු සිටින තැන ඔබ නොදන්නේ නම් බැටළුවන් ගිය මඟ දිගේ ගොස් එඬේරුන්ගේ කූඩාරම් අසල ඔබේ එළු පැටවුන්ට තණ කවන්න.”

9 “මාගේ සොඳුරිය,+ ඔබ පාරාවෝගේ රථවල බැඳ සිටින අශ්ව ධේනුවක් මෙන් ශෝභමානය.+ 10 කඩා හැළෙන කෙස් කලඹ ඔබේ දෙකොපුල් හැඩ කරයි. ඔබ පැළඳි මුතු මාලය ඔබේ ගෙල සරසවයි.+ 11 හිසේ පැළදීමට රන් පළඳනාවක්ද+ රිදී ආභරණද ඔබට සාදා දෙන්නම්.”

12 “මා රජු සමඟ හිඳගෙන සිටියත් මගේ සුවඳ විලවුන්වල+ සුවඳ විහිදී ගියේ+ මගේ පෙම්වතා වෙතටය. 13 මගේ පෙම්වතා මුළු රාත්‍රියේම මගේ ළයට+ තුරුලු වී සිටිනු ඇත. ඔහු මට සුවඳ ලාටු+ පිරුණු බඳුනක් මෙනි. 14 මගේ පෙම්වතා ඒන්-ගෙදී ප්‍රදේශයේ+ මිදිවතුවල වැවෙන මනරම් පඳුරක්* මෙනි.”+

15 “මාගේ පෙම්වතිය,+ ඔබ මොන තරම් ප්‍රියකරුද! ඔබ කොතරම් රූමත් ළඳක්ද! ඔබේ දෙනුවන් පරෙවියෙකුගේ දෙනෙත් මෙන් කාන්තිමත්ය.”+

16 “මාගේ හද දිනාගත් පෙම්වත, ඔබත් මොන තරම් කඩවසම්ද!+ කොතරම් ප්‍රසන්නද! අපේ යහන+ තණතිල්ලකි. 17 අපේ මැදුරේ වහල දේවදාර ගස්ය.+ එහි පරාල ජුනිපර් ගස්ය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න