ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • සලමොන්ගේ ගීතිකාව 2
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සලමොන්ගේ ගීතිකාව 2:1

පාදසටහන්

  • *

    මූ.අ., “වෙරළාසන්න තැනිතලාවක්.”

  • *

    මූ.අ., “කුංකුම (සැෆ්රන්) මලකි.”

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 27:29
  • +යෙසා 35:1
  • +සල 2:16

සලමොන්ගේ ගීතිකාව 2:2

හරස් යොමු දැක්වීම්

  • +සල 1:15; ෆිලි 2:15; 1පේතෘ 2:12

සලමොන්ගේ ගීතිකාව 2:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 45:2; සල 5:9
  • +සල 8:5

සලමොන්ගේ ගීතිකාව 2:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 25:6
  • +උත් 29:18, 20
  • +සල 6:4

සලමොන්ගේ ගීතිකාව 2:5

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 30:12; 2සාමු 6:19
  • +1සාමු 18:20; සල 5:8

සලමොන්ගේ ගීතිකාව 2:6

හරස් යොමු දැක්වීම්

  • +සල 8:3

සලමොන්ගේ ගීතිකාව 2:7

හරස් යොමු දැක්වීම්

  • +සල 8:4
  • +2සාමු 2:18; 1ලේක 12:8; හිතෝ 5:19; සල 3:5
  • +ද්වි 6:13

සලමොන්ගේ ගීතිකාව 2:8

හරස් යොමු දැක්වීම්

  • +එළි 22:20
  • +සල 5:2; යොහ 10:27; එළි 3:20

සලමොන්ගේ ගීතිකාව 2:9

හරස් යොමු දැක්වීම්

  • +සල 2:17; 8:14
  • +විනි 5:28

සලමොන්ගේ ගීතිකාව 2:10

හරස් යොමු දැක්වීම්

  • +සල 4:7
  • +ගීතා 45:10; යොහ 14:3

සලමොන්ගේ ගීතිකාව 2:11

හරස් යොමු දැක්වීම්

  • +සෙක 10:1

සලමොන්ගේ ගීතිකාව 2:12

හරස් යොමු දැක්වීම්

  • +සල 6:11; යෙසා 55:10
  • +යෙසා 18:5; යොහ 15:2
  • +යෙරෙ 8:7

සලමොන්ගේ ගීතිකාව 2:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 28:4; නාහු 3:12
  • +මීකා 4:4
  • +සල 1:15

සලමොන්ගේ ගීතිකාව 2:14

හරස් යොමු දැක්වීම්

  • +සල 5:2; යෙරෙ 48:28; මතෙ 10:16
  • +ගීතා 45:11
  • +සල 1:5; 6:10

සලමොන්ගේ ගීතිකාව 2:15

හරස් යොමු දැක්වීම්

  • +විනි 15:4; විලා 5:18
  • +සල 7:12

සලමොන්ගේ ගීතිකාව 2:16

හරස් යොමු දැක්වීම්

  • +සල 6:3; 7:10
  • +සල 2:1
  • +සල 1:7

සලමොන්ගේ ගීතිකාව 2:17

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 2:18; සල 2:9; 8:14

වෙනත්

සල. 2:11ලේක 27:29
සල. 2:1යෙසා 35:1
සල. 2:1සල 2:16
සල. 2:2සල 1:15; ෆිලි 2:15; 1පේතෘ 2:12
සල. 2:3ගීතා 45:2; සල 5:9
සල. 2:3සල 8:5
සල. 2:4යෙසා 25:6
සල. 2:4උත් 29:18, 20
සල. 2:4සල 6:4
සල. 2:51සාමු 30:12; 2සාමු 6:19
සල. 2:51සාමු 18:20; සල 5:8
සල. 2:6සල 8:3
සල. 2:7සල 8:4
සල. 2:72සාමු 2:18; 1ලේක 12:8; හිතෝ 5:19; සල 3:5
සල. 2:7ද්වි 6:13
සල. 2:8එළි 22:20
සල. 2:8සල 5:2; යොහ 10:27; එළි 3:20
සල. 2:9සල 2:17; 8:14
සල. 2:9විනි 5:28
සල. 2:10සල 4:7
සල. 2:10ගීතා 45:10; යොහ 14:3
සල. 2:11සෙක 10:1
සල. 2:12සල 6:11; යෙසා 55:10
සල. 2:12යෙසා 18:5; යොහ 15:2
සල. 2:12යෙරෙ 8:7
සල. 2:13යෙසා 28:4; නාහු 3:12
සල. 2:13මීකා 4:4
සල. 2:13සල 1:15
සල. 2:14සල 5:2; යෙරෙ 48:28; මතෙ 10:16
සල. 2:14ගීතා 45:11
සල. 2:14සල 1:5; 6:10
සල. 2:15විනි 15:4; විලා 5:18
සල. 2:15සල 7:12
සල. 2:16සල 6:3; 7:10
සල. 2:16සල 2:1
සල. 2:16සල 1:7
සල. 2:172සාමු 2:18; සල 2:9; 8:14
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
සලමොන්ගේ ගීතිකාව 2:1-17

සලමොන්ගේ ගීතිකාව

2 “මම ෂාරොන්හි*+ වැවෙන මලකි.*+ තැනිතලාවේ වැවෙන ලිලී මලකි.”+

2 “මගේ පෙම්වතිය යුවතියන් අතරේ සිටින විට ඇය කටු ගස් අතරේ පිපී ලෙළ දෙන ලස්සන ලිලී මලක් වැනිය.”+

3 “මගේ පෙම්වතා තරුණයන් අතරේ සිටින විට ඔහු වනයේ ගස් අතුරින් කැපීපෙනෙන+ ඇපල් ගසක් වැනිය.+ ඒ තුරු සෙවණේ පහස ලබන්න මම බොහෝ සෙයින් ආශා වෙමි. එහි පල මගේ මුවට මිහිරක් ගෙන දෙයි. 4 ඔහු මාව භෝජන සංග්‍රහයකට කැඳවාගෙන ගියේය.+ ඔහුට මා කෙරෙහි ඇති ආදරය+ එහිදී සියල්ලන්ට දිස් විය.+ 5 වියළි මිදිවලින් මාව ප්‍රාණවත් කරන්න.+ ඇපල්වලින් මාව ශක්තිමත් කරන්න. මන්ද ආදරය නිසා මගේ සවිය හීන වී ගොස් ඇත.+ 6 ඔහුගේ වමතෙහි මම මගේ හිස හොවාගනිමි. ඔහු තම දකුණතින් මාව වැලඳගනු ඇත.+ 7 යෙරුසලමේ ළඳුනේ, මා තුළ ආදර හැඟීම් අවදි කිරීමට වෑයම් නොකරන්න.+ ඔබ එසේ නොකරන බවට මුවදෙනුන්ගේ නාමයෙන්+ දිවුරා මට පොරොන්දු වන්න.+

8 “කඳු හෙල් අතරින් වේගයෙන් පියමනිමින් පැමිණෙන+ මගේ පෙම්වතාගේ කටහඬ මට ඇසෙන්නේය.+ 9 මගේ පෙම්වතා නාඹර මුවෙකු මෙනි.+ ඔහු අපේ නිවසේ බිත්තිය අසලට වී කවුළුවෙන් එබිකම් කරන්නේය. කවුළුවේ පොලු අතරෙන් දෑස් අයා බලා සිටින්නේය.+ 10 මගේ පෙම්වතා මට කතා කර මෙසේ කියන්නේය. ‘මාගේ පෙම්වතිය, මාගේ රුවැත්තිය,+ මා සමඟ එන්න.+ 11 ශීත කාලය අවසන් වී ඇත. වැසි සමය+ දැන් නිමා වී ඇත. 12 දැන් උදා වී ඇත්තේ මල් පීදෙන වසන්තයයි.+ මිදිවැලේ දලු ලියලන කාලයයි.+ කොබෙයියන්ගේ සුමිහිරි නාදය+ දසතින් ඇසෙන්නේය. 13 මුල් වාරයේ හටගන්නා+ පලවලින් බර වී තිබෙන අත්තික්කා ගස්+ මොන තරම් අලංකාරද! ඒවායේ පල දැන් හොඳින් ඉදී ඇත. මිදිවැලේ මල් පිපී සුවඳ දසත විහිදුවන්නේය. මාගේ පෙම්වතිය,+ මාගේ රුවැත්තිය, මා සමඟ එන්න. 14 ගිරි ශිඛරවල, කඳු විවරවල, ලැගුම් ගෙන සිටින මාගේ පරෙවිදෙන,+ පිටතට එන්න. ඔබේ ලස්සන බලන්නත්+ ඔබේ සුමිහිරි හඬ අසන්නත් මට ඉඩ දෙන්න. මන්ද ඔබ ඉතා ශෝභමානය.’”+

15 “ඉක්මනින් ගොස් අපේ මිදිවත්ත විනාශ කිරීමට පැමිණි හිවලුන්ව+ අල්ලාගන්න. මන්ද අපේ මිදිවැල්වල මල් පීදී ඇත.”+

16 “මගේ පෙම්වතාගේ හිමිකාරිය මමයි. මගේ හිමිකාරයා ඔහුයි.+ ඔහු ලිලී මල් පිපුණු තණබිමක+ තම බැටළුවන්ට තණ කවන්නේය.+ 17 මාගේ පෙම්වත, මද සුළඟ හමා අවසන් වීමට මත්තෙන්, සෙවණැලි පහව යෑමට මත්තෙන් මා වෙතට හැරී එන්න. අප දෙදෙනා අතරේ පිහිටි කඳුවල වෙසෙන තරුණ මුවෙකු මෙන්ද+ මුව පැටවෙකු මෙන්ද මා වෙතට දිව එන්න.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න