ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • සලමොන්ගේ ගීතිකාව 3
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සලමොන්ගේ ගීතිකාව 3:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:20; සල 1:7

සලමොන්ගේ ගීතිකාව 3:2

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 9:30
  • +නෙහෙ 8:16; විලා 4:18

සලමොන්ගේ ගීතිකාව 3:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 130:6; සල 5:7

සලමොන්ගේ ගීතිකාව 3:4

පාදසටහන්

  • *

    හෝ, “ඇතුල් කාමරයට.”

සලමොන්ගේ ගීතිකාව 3:5

හරස් යොමු දැක්වීම්

  • +සල 8:4
  • +සල 2:7
  • +1රාජා 22:16

සලමොන්ගේ ගීතිකාව 3:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 2:2
  • +නික් 30:23, 34

සලමොන්ගේ ගීතිකාව 3:7

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:22

සලමොන්ගේ ගීතිකාව 3:8

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 4:22; දේශ 5:12

සලමොන්ගේ ගීතිකාව 3:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 5:9

සලමොන්ගේ ගීතිකාව 3:11

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:24; හිතෝ 4:3
  • +හිතෝ 4:9
  • +යෙසා 62:5

වෙනත්

සල. 3:11සාමු 18:20; සල 1:7
සල. 3:22ලේක 9:30
සල. 3:2නෙහෙ 8:16; විලා 4:18
සල. 3:3ගීතා 130:6; සල 5:7
සල. 3:5සල 8:4
සල. 3:5සල 2:7
සල. 3:51රාජා 22:16
සල. 3:6යෙරෙ 2:2
සල. 3:6නික් 30:23, 34
සල. 3:71රාජා 9:22
සල. 3:8නෙහෙ 4:22; දේශ 5:12
සල. 3:91රාජා 5:9
සල. 3:112සාමු 12:24; හිතෝ 4:3
සල. 3:11හිතෝ 4:9
සල. 3:11යෙසා 62:5
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
සලමොන්ගේ ගීතිකාව 3:1-11

සලමොන්ගේ ගීතිකාව

3 “රාත්‍රියේ මගේ යහනේදී, මා හද දිනාගත් තරුණයාව මම සෙව්වෙමි.+ නමුත් මට ඔහුව සම්බ නොවීය. 2 මා දැන් නැඟිට නගරයට ගොස්+ වීථි දිගේත් මංසන්ධිවලත්+ මගේ පෙම්වතාව සොයන්නෙමි. මා ඔහුව සොයා ගියත් මට ඔහුව සම්බ නොවීය. 3 ‘මගේ පෙම්වතාව ඔබ දුටුවාද’ කියා නගරයේ සක්මන් කරමින් සිටි මුරකරුවන්ගෙන්+ මම විමසුවෙමි. 4 එසේ විමසා මම ඔවුන්ගෙන් සමුගෙන යනවාත් සමඟම මට මගේ පෙම්වතාව හමු විය. මම ඔහුව වැලඳගත්තෙමි. ඔහුගේ දෑත අල්ලාගෙන මාව බිහි කළ තැනැත්තියගේ නිවසට* මම ඔහුව ගෙන ගියෙමි. 5 යෙරුසලමේ ළඳුනේ, මා තුළ ආදර හැඟීම් අවදි කිරීමට වෑයම් නොකරන්න.+ ඔබ එසේ නොකරන බවට මුවදෙනුන්ගේ නාමයෙන්+ දිවුරා මට පොරොන්දු වන්න.”+

6 “පාළුකරයේ සිට පැමිණෙන මේ දේ කුමක්ද? එය ඈතට දිස් වන්නේ දුම් කණු මෙනි. ඒවායින් සුවඳ ලාටු, කට්ටකුමංජල්+ සහ අනර්ඝ සුවඳ ද්‍රව්‍යවල සුවඳ නික්මෙන්නේය.”+

7 “ඒ සලමොන් රජුගේ දෝලාවයි! ඊශ්‍රායෙල්හි එඩිතර සෙබළු+ හැටදෙනෙක් එය පිරිවරාගෙන සිටිති. 8 ඔවුහු සියල්ලෝම කඩුවෙන් සටන් කිරීමට දක්ෂයෝය. රාත්‍රියේදී උවදුරුවලට මුහුණ දීමට සිදු වන නිසා ඔවුහු තම තමන්ගේ ඉණේ කඩුවක් ගසාගෙන සිටිති.”+

9 “ඒ, ලෙබනොන්හි ලීවලින්+ නිමවා තිබෙන සලමොන් රජුගේ දෝලාවයි! 10 එහි කණු රිදීය. ආධාරක කොටස් රන්ය. එහි ආසනය රත්නිල් පැහැගැන්වූ ලොම්වලින් නිමවා තිබුණි. එහි ඇතුළත අලංකාරවත් කළේ යෙරුසලමේ ළඳුන් විසින්ය.”

11 “සියොන්හි ළඳුනේ, එන්න. සිය මව්+ සෑදූ කිරුළ+ දරා සිටින සලමොන් රජුව ඇවිත් බලන්න. ප්‍රීතිය උතුරා ගිය ඔහුගේ මංගල දිනයේදී+ එය ඔහුට පළඳවන ලදි.”

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න