ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙසායා 15
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙසායා 15:1

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 9:25; එස 25:11
  • +ගණන් 21:28; ද්වි 2:9
  • +2රාජා 3:25; යෙරෙ 48:31

යෙසායා 15:2

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:17; යෙරෙ 48:18
  • +යෙරෙ 48:1
  • +ගණන් 21:30; යොෂු 13:16
  • +ද්වි 14:1; යෙසා 3:24; යෙරෙ 48:37

යෙසායා 15:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:31; 2රාජා 6:30; යෙසා 24:11; මතෙ 11:21
  • +යෙරෙ 19:13
  • +යෙරෙ 48:38

යෙසායා 15:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:37; යෙසා 16:9
  • +විනි 11:20

යෙසායා 15:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 48:31
  • +උත් 13:10; 19:22
  • +යෙරෙ 48:34
  • +යෙරෙ 48:5
  • +යෙරෙ 48:3

යෙසායා 15:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 48:34
  • +යෙසා 16:9; හබ 3:17

යෙසායා 15:8

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 48:20

යෙසායා 15:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:22; 2රාජා 17:25; යෙරෙ 15:3; ආමො 5:19

වෙනත්

යෙසා. 15:1යෙරෙ 9:25; එස 25:11
යෙසා. 15:1ගණන් 21:28; ද්වි 2:9
යෙසා. 15:12රාජා 3:25; යෙරෙ 48:31
යෙසා. 15:2යොෂු 13:17; යෙරෙ 48:18
යෙසා. 15:2යෙරෙ 48:1
යෙසා. 15:2ගණන් 21:30; යොෂු 13:16
යෙසා. 15:2ද්වි 14:1; යෙසා 3:24; යෙරෙ 48:37
යෙසා. 15:32සාමු 3:31; 2රාජා 6:30; යෙසා 24:11; මතෙ 11:21
යෙසා. 15:3යෙරෙ 19:13
යෙසා. 15:3යෙරෙ 48:38
යෙසා. 15:4ගණන් 32:37; යෙසා 16:9
යෙසා. 15:4විනි 11:20
යෙසා. 15:5යෙරෙ 48:31
යෙසා. 15:5උත් 13:10; 19:22
යෙසා. 15:5යෙරෙ 48:34
යෙසා. 15:5යෙරෙ 48:5
යෙසා. 15:5යෙරෙ 48:3
යෙසා. 15:6යෙරෙ 48:34
යෙසා. 15:6යෙසා 16:9; හබ 3:17
යෙසා. 15:8යෙරෙ 48:20
යෙසා. 15:9ලෙවී 26:22; 2රාජා 17:25; යෙරෙ 15:3; ආමො 5:19
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙසායා 15:1-9

යෙසායා

15 මෝවබ් දේශයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ මෝවබ් දේශයේ ආර්+ නගරයද කිර්+ නගරයද එක රැයකින් විනාශ කර දමනු ඇත. 2 එහි වැසියෝ දේශයේ දේවස්ථානය වෙතටත් දීබොන්+ නගරය අසල පිහිටි දේවස්ථාන වෙතටත් ගොස් වැලපෙති. නෙබෝ+ හා මේදෙබා+ නගර ගැනද මෝවබ්වරු වැලපෙති. එහි සියලු වැසියෝ හිස මුඩු කරගෙන රැවුල් කපාගෙන සිටිති.+ 3 ඔවුහු ගෝණි රෙදි ඇඳගෙන+ වීථිවල සැරිසරති. ජනයා පියස්ස මතත්+ මංසන්ධිවලත් හිඳගෙන බොහෝ සෙයින් හඬා වැලපෙති.+ 4 හෙෂ්බොන් සහ එලෙයාලෙ+ නගරවල වැසියන් වැලපෙන හඬ යහෂ්+ නගරය දක්වාම ඇසෙයි. මෝවබ් දේශයේ සෙබළු පවා කෑගසති. මුළු මහත් සෙනඟම බියෙන් වෙවුලති.

5 මෝවබ්වරුන් ගැන මගේ සිතත් කම්පා වෙයි.+ නගරයේ වැසියෝ ෂොවර්+ සහ එග්ලත්-ෂෙලීෂියා+ දක්වාම පලා යති. ජනයා හඬහඬා ලූහිත්+ වෙතට නැඟ යති. ඔවුහු තමන්ට සිදු වූ විපත ගැන හෝරනායිම්ට+ යන මඟ දිගේ විලාප නඟති. 6 මන්ද නිම්රිම්+ ඔයේ ජලය මුළුමනින්ම සිඳී ගොස් ඇත. තණ ගස් වියළී ගොස් ඇති අතර සියල්ල කාන්තාරයක් මෙන් වී ඇත.+ 7 ඔවුහු තමුන්ගේ දේපළවලින් ගෙන යා හැකි දේ රැගෙන විලෝ ගස් වැවී ඇති ඔය හරහා පලා යති. 8 මුළු මෝවබ්+ දේශය පුරාම එනම්, එග්ලයිම් සිට බෙයර්-එලීම් දක්වාම ඇසෙන්නේ මොරගැසීමේ හඬ පමණි. 9 මන්ද දීමොන් අසල ඇති දිය පහරවල් ලෙයින් පිරී ඇත. එපමණක්ද නොව, මෝවබ් දේශයෙන් පලා යන අයවත් දේශයේ ඉතුරුව සිටින සෙනඟවත් ගොදුරු කරගන්න මම දීමොන් නගරයට සිංහයන්ව එවන්නෙමි.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න