ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙසායා 14
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙසායා 14:1

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:42; ද්වි 4:31; ගීතා 98:3
  • +සෙක 1:17; රෝම 11:7
  • +ද්වි 30:3; යෙසා 66:20; යෙරෙ 24:6; එස 36:24
  • +එස්රා 2:58; නෙහෙ 11:21; එස්ත 8:17; යෙසා 56:6; 60:3; සෙක 8:22, 23

යෙසායා 14:2

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 2:65; යෙසා 60:7; 61:5; සෙක 2:9
  • +එස්ත 8:1; 9:3; 10:3; යෙසා 60:14; දානි 5:29; 6:3

යෙසායා 14:3

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 3:1; 9:8; යෙසා 12:1; 32:18; යෙරෙ 30:10; එස 28:24

යෙසායා 14:4

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 50:23; 51:36

යෙසායා 14:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 125:3

යෙසායා 14:6

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:17; යෙසා 33:1; යෙරෙ 25:12; 50:17; යාකො 2:13
  • +හබ 1:6; සෙක 1:15

යෙසායා 14:7

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 49:13; යෙරෙ 27:11
  • +ගීතා 98:4; 126:2; හිතෝ 11:10; යෙසා 49:13; යෙරෙ 51:48; එළි 18:20

යෙසායා 14:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 55:13; 60:13
  • +යෙරෙ 46:23

යෙසායා 14:9

හරස් යොමු දැක්වීම්

  • +දේශ 9:10
  • +හිතෝ 2:18; දේශ 3:20; යෙසා 26:14; එස 32:21
  • +මතෙ 25:33; එළි 20:12
  • +එස 28:17

යෙසායා 14:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 137:8
  • +ගීතා 82:7

යෙසායා 14:11

හරස් යොමු දැක්වීම්

  • +එළි 18:22
  • +යෝබ් 17:14; 24:20

යෙසායා 14:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 34:4
  • +2ලේක 36:17; යෙරෙ 51:7; එස 29:19; දානි 5:19
  • +එස 28:17

යෙසායා 14:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 47:7; දානි 4:30
  • +ගණන් 24:17
  • +දානි 2:38; 5:23
  • +ගීතා 48:2
  • +යෙසා 2:2; 24:23; යෝවෙ 3:17

යෙසායා 14:14

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 2:4
  • +එස 28:2

යෙසායා 14:15

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 10:15; 14:11
  • +එස 28:8; 32:23

යෙසායා 14:16

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 50:23; 51:25

යෙසායා 14:17

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:21; යෙසා 64:10
  • +2රාජා 24:14; 25:11; යෙසා 43:14

යෙසායා 14:18

හරස් යොමු දැක්වීම්

  • +එස 32:18

යෙසායා 14:19

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 9:35; යෙරෙ 22:19
  • +2රාජා 9:33
  • +එස 32:23

යෙසායා 14:20

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 18:16; ගීතා 21:10; 37:28; 109:13; 137:8

යෙසායා 14:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:5; ලෙවී 26:39
  • +නාහු 1:9

යෙසායා 14:22

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 43:14; යෙරෙ 50:25; 51:56
  • +යෙරෙ 51:62
  • +ගීතා 9:5; 109:13; හිතෝ 10:7

යෙසායා 14:23

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 13:21; යෙරෙ 50:39; 51:25, 62; එළි 18:2

යෙසායා 14:24

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 55:11; හෙබ්‍රෙ 6:13
  • +ගීතා 33:9; හිතෝ 19:21; යෙසා 46:10

යෙසායා 14:25

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:31; 31:8; 37:37; එස 31:3; 32:22
  • +2රාජා 19:35; 2ලේක 32:21; යෙසා 37:36
  • +යෙසා 10:24; නාහු 1:13

යෙසායා 14:27

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:30; යෙසා 23:9; 25:1
  • +යෝබ් 40:8; ගීතා 33:11; හිතෝ 19:21; යෙසා 46:11
  • +2ලේක 20:6; යෝබ් 9:12; යෙසා 43:13

යෙසායා 14:28

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 16:20; 2ලේක 28:27

යෙසායා 14:29

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:3
  • +2ලේක 28:18
  • +ඔබ 12
  • +2ලේක 26:6
  • +2රාජා 18:8
  • +යෙසා 30:6

යෙසායා 14:30

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:23; 65:13
  • +යෙරෙ 47:1; එස 25:16; යෝවෙ 3:4; ආමො 1:6; ශෙප 2:4; සෙක 9:5

යෙසායා 14:31

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:14; 25:9

යෙසායා 14:32

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 20:12
  • +ගීතා 48:1; 87:1; 102:16; 132:13; යෙසා 28:16

වෙනත්

යෙසා. 14:1ලෙවී 26:42; ද්වි 4:31; ගීතා 98:3
යෙසා. 14:1සෙක 1:17; රෝම 11:7
යෙසා. 14:1ද්වි 30:3; යෙසා 66:20; යෙරෙ 24:6; එස 36:24
යෙසා. 14:1එස්රා 2:58; නෙහෙ 11:21; එස්ත 8:17; යෙසා 56:6; 60:3; සෙක 8:22, 23
යෙසා. 14:2එස්රා 2:65; යෙසා 60:7; 61:5; සෙක 2:9
යෙසා. 14:2එස්ත 8:1; 9:3; 10:3; යෙසා 60:14; දානි 5:29; 6:3
යෙසා. 14:3එස්රා 3:1; 9:8; යෙසා 12:1; 32:18; යෙරෙ 30:10; එස 28:24
යෙසා. 14:4යෙරෙ 50:23; 51:36
යෙසා. 14:5ගීතා 125:3
යෙසා. 14:62ලේක 36:17; යෙසා 33:1; යෙරෙ 25:12; 50:17; යාකො 2:13
යෙසා. 14:6හබ 1:6; සෙක 1:15
යෙසා. 14:7යෙසා 49:13; යෙරෙ 27:11
යෙසා. 14:7ගීතා 98:4; 126:2; හිතෝ 11:10; යෙසා 49:13; යෙරෙ 51:48; එළි 18:20
යෙසා. 14:8යෙසා 55:13; 60:13
යෙසා. 14:8යෙරෙ 46:23
යෙසා. 14:9දේශ 9:10
යෙසා. 14:9හිතෝ 2:18; දේශ 3:20; යෙසා 26:14; එස 32:21
යෙසා. 14:9මතෙ 25:33; එළි 20:12
යෙසා. 14:9එස 28:17
යෙසා. 14:10ගීතා 137:8
යෙසා. 14:10ගීතා 82:7
යෙසා. 14:11එළි 18:22
යෙසා. 14:11යෝබ් 17:14; 24:20
යෙසා. 14:12යෙසා 34:4
යෙසා. 14:122ලේක 36:17; යෙරෙ 51:7; එස 29:19; දානි 5:19
යෙසා. 14:12එස 28:17
යෙසා. 14:13යෙසා 47:7; දානි 4:30
යෙසා. 14:13ගණන් 24:17
යෙසා. 14:13දානි 2:38; 5:23
යෙසා. 14:13ගීතා 48:2
යෙසා. 14:13යෙසා 2:2; 24:23; යෝවෙ 3:17
යෙසා. 14:142තෙස 2:4
යෙසා. 14:14එස 28:2
යෙසා. 14:15ලූක් 10:15; 14:11
යෙසා. 14:15එස 28:8; 32:23
යෙසා. 14:16යෙරෙ 50:23; 51:25
යෙසා. 14:172රාජා 25:21; යෙසා 64:10
යෙසා. 14:172රාජා 24:14; 25:11; යෙසා 43:14
යෙසා. 14:18එස 32:18
යෙසා. 14:192රාජා 9:35; යෙරෙ 22:19
යෙසා. 14:192රාජා 9:33
යෙසා. 14:19එස 32:23
යෙසා. 14:20යෝබ් 18:16; ගීතා 21:10; 37:28; 109:13; 137:8
යෙසා. 14:21නික් 20:5; ලෙවී 26:39
යෙසා. 14:21නාහු 1:9
යෙසා. 14:22යෙසා 43:14; යෙරෙ 50:25; 51:56
යෙසා. 14:22යෙරෙ 51:62
යෙසා. 14:22ගීතා 9:5; 109:13; හිතෝ 10:7
යෙසා. 14:23යෙසා 13:21; යෙරෙ 50:39; 51:25, 62; එළි 18:2
යෙසා. 14:24යෙසා 55:11; හෙබ්‍රෙ 6:13
යෙසා. 14:24ගීතා 33:9; හිතෝ 19:21; යෙසා 46:10
යෙසා. 14:25යෙසා 30:31; 31:8; 37:37; එස 31:3; 32:22
යෙසා. 14:252රාජා 19:35; 2ලේක 32:21; යෙසා 37:36
යෙසා. 14:25යෙසා 10:24; නාහු 1:13
යෙසා. 14:27හිතෝ 21:30; යෙසා 23:9; 25:1
යෙසා. 14:27යෝබ් 40:8; ගීතා 33:11; හිතෝ 19:21; යෙසා 46:11
යෙසා. 14:272ලේක 20:6; යෝබ් 9:12; යෙසා 43:13
යෙසා. 14:282රාජා 16:20; 2ලේක 28:27
යෙසා. 14:29යොෂු 13:3
යෙසා. 14:292ලේක 28:18
යෙසා. 14:29ඔබ 12
යෙසා. 14:292ලේක 26:6
යෙසා. 14:292රාජා 18:8
යෙසා. 14:29යෙසා 30:6
යෙසා. 14:30යෙසා 30:23; 65:13
යෙසා. 14:30යෙරෙ 47:1; එස 25:16; යෝවෙ 3:4; ආමො 1:6; ශෙප 2:4; සෙක 9:5
යෙසා. 14:31යෙරෙ 1:14; 25:9
යෙසා. 14:322රාජා 20:12
යෙසා. 14:32ගීතා 48:1; 87:1; 102:16; 132:13; යෙසා 28:16
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙසායා 14:1-32

යෙසායා

14 එහෙත් යෙහෝවා දෙවි යාකොබ්ට දයාව පෙන්වා+ ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් තම සෙනඟ ලෙස තෝරාගනු ඇත.+ ඔවුන්ට තමන්ගේ දේශයේ සුවසේ ජීවත් වීමට ඔහු ඉඩ සලසා දෙයි.+ විදේශිකයෝද යාකොබ්ගේ සෙනඟ වෙතට පැමිණ ඔවුන් සමඟ එකමුතුව වාසය කරති.+ 2 ඊශ්‍රායෙල්වරුන්ව තමන්ගේම දේශය වෙතට ගෙන යන්නේ වෙනත් ජාතීන්ට අයත් ජනයායි. යෙහෝවා දෙවිගේ දේශයට පැමිණි පසු ඊශ්‍රායෙල් ජනයා එම ජාතීන්ව තමන්ගේ සේවක සේවිකාවන් ලෙස අයිති කරගනිති.+ ඔවුහු තමන්ව යටත් කරගෙන සිටි අයවද තමන්ගෙන් වැඩ ගත් අයවද යටත් කරගන්නෝය.+

3 ඔබ වින්ද වේදනාවලින්ද පීඩාවලින්ද වහලුන්ව සිටියදී කළ බර වැඩවලින්ද යෙහෝවා දෙවි ඔබව නිදහස් කරන දවසේදී,+ 4 බැබිලෝනියේ රජුට විරුද්ධව මේ උපහාස වදන් පැවසිය යුතුයි.

“අනුන්ට හිංසා පීඩා කර බලහත්කාරයෙන් වැඩ ගත් රජුට සිදු වූ දේ බලන්න!+ 5 යෙහෝවා දෙවි දුෂ්ටයන්ගේ දණ්ඩද පාලකයන්ගේ සැරයටියද බිඳ දැමුවේය.+ 6 නොනවත්වාම අනුන්ට පහර දෙමින් තම කෝපය පිට කළ තැනැත්තාව ඔහු විනාශ කළේය.+ මහත් උදහසෙන් ජාතීන්ව යටත් කරගෙන, ඉවක් බවක් නොමැතිව ඔවුන්ට පීඩා කළ එම තැනැත්තාව ඔහු පහ කර දැමුවේය.+ 7 මුළු දේශයම දැන් නිස්කලංක වී ඇත.+ සතුරු උවදුරුවලින් නිදහස් වී ඇත. එහි වැසියෝ ප්‍රීතියෙන් ගී ගයන්නෝය.+ 8 ජුනිපර් ගස්+ පවා ඔහුට සිදු වූ දේ දැක ප්‍රීති වෙයි. ලෙබනොන්හි දේවදාර ගස්ද, ‘ඔබ මිය ගිය නිසා දැන් අපිව කපා දමන්න කවුරුත් එන්නේ නැහැ’+ කියා පවසමින් සතුටු වෙයි.

9 “මිනී වළ+ පවා ඔබ එන බව දැක පුදුම වී ඇත! එය ඔබව පිළිගැනීමට මිය ගිය අයව නැඟිටුවන්නේය.+ එළුවන් ලෙස ක්‍රියා කළ කෲර පාලකයෝ+ නැඟිට ඔබව පිළිගැනීමට සූදානමින් සිටිති. ජාතීන්ගේ රජවරුද සිංහාසනවලින් නැඟිට ඔබ එන තුරු බලා සිටිති.+ 10 ඒ සියලුදෙනා ඔබට මෙසේ කියනු ඇත. ‘ඔබත් අපි වගේම කිසිවක් කරකියාගත නොහැකි තත්වයකට පත් වුණාද?+ ඔබත් අපි සිටින ස්ථානයටම ආවාද?+ 11 ඔබේ මුළු මහත් තේජස දැන් මිනී වළට ඇද වැටී ඇත. ඔබේ මියුරු ගී නාදත් පහව ගොස් ඇත.+ ඔබට වැතිරෙන්න සිදු වී ඇත්තේ පණුවන් මතය. ඔබේ පොරෝනය වී ඇත්තේද පණුවන්ය.’+

12 “දීප්තියෙන් බැබළෙන තාරකාවක් හා අලුයමේ පුත්‍රයෙකුව සිටි ඔබ අහසින් කඩා වැටුණු හැටි බලන්න!+ අනේ, ජාතීන්ව බෙලහීන කළ+ ඔබව පොළොවට ඇද දැමූ හැටි!+ 13 ඔබ සිතාගෙන සිටියේ මෙලෙසයි. ‘මම අහසට නඟින්නෙමි.+ දෙවිගේ තාරකාවලටත්+ වඩා ඉහළට නැඟ මගේ සිංහාසනය පිහිටුවන්නෙමි.+ දේශයේ උතුරු කෙළවරට+ ගොස් සෙනඟ රැස් වෙන කන්දේ හිඳගෙන මම පාලනය කරන්නෙමි.+ 14 මම වලාකුළුත් පසු කරගෙන ඉහළටම නැඟ+ මහෝත්තම දෙවිට සමාන වන්නෙමි.’+

15 “නමුත් ඔබව මිනී වළට හෙළා දමනු ඇත.+ ඔබ පොළෝගැබේ පාළුම තැන්වලට යන්නෙහිය.+ 16 ඔබව දකින අය දෑස් ලොකු කරගෙන ඔබ දෙස බලා මෙසේ පවසති. ‘පොළොවත් එහි රාජ්‍යයනුත් සෙලවූ තැනැත්තා මොහු නොවේද?+ 17 සරුසාර පොළොව පාළු කාන්තාරයක් බවට පත් කර එහි නුවරවල් යටත් කරගත්තෙත්+ වහලුන්ව කිසිදා නිදහස් නොකළෙත් මොහු නොවේද?’+ 18 අන් සියලු රජවරුන්ගේ මළ සිරුරු ගෞරවනීය ලෙස තම සොහොන් ගෙවල්වල තැන්පත් කර ඇත.+ 19 නමුත් ඔබව තැන්පත් කිරීමට ස්ථානයක් නැත. ගසකින් කපා ඉවත දමන අනවශ්‍ය අත්තක් මෙන් ඔබේ මළ සිරුරද පැත්තකට විසි කර දමා ඇත.+ ඔබ පයට පෑගී ගිය මළ සිරුරක් මෙන් වන්නෙහිය.+ ඔබ කඩුවෙන් මැරුම් කා, වළකට විසි කර දැමූ, මළ කඳන්වලට යට වී ගිය සෙබළෙකු මෙනි.+ 20 ඔබ ඔබේම දේශය විනාශ කර ඔබේම සෙනඟව මරණයට පත් කළ නිසා රජවරුන් සමඟ ඔබව තැන්පත් කරන්නේ නැත. දුෂ්ටයන්ගෙන් පැවතෙන දරුදැරියන්ගේ නම් යළි කිසිදා සඳහන් නොකරනු ඇත.+

21 “ජනයෙනි, ඔහුගේ පුත්‍රයන්ව මරා දැමීමට සූදානම් වෙන්න. මන්ද ඔවුන්ගේ මුතුන්මිත්තන් කළ වැරදි නිසා ඔවුන්ව මරා දැමිය යුතුයි.+ එසේ නොකළොත් ඔවුහු නැවත නැඟී සිට මුළු පොළොවම යටත් කරගෙන එහි සෑම තැනකම ඔවුන්ගේ නුවරවල් ගොඩනඟා ගනු ඇත.”+

22 “මම ඔවුන්ට විරුද්ධව සටන් කරන්නෙමි”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.

“බැබිලෝනිවරුන්ගෙන් කිසිවෙක් බේරී ජීවත් වන්නේ නැත.+ ඔවුන්ගේ දරු මුනුපුරන්වත් බැබිලෝනිය යන නාමයවත් මම ඉතුරු නොකරන්නෙමි”+ කියාද යෙහෝවා දෙවි පවසන්නේය.

23 “මම ඒ දේශය මුළුමනින්ම අතු ගා දමන්නෙමි. එය ඉත්තෑවුන් ලගින තැනක් බවටද වගුරුබිමක් බවටද පත් කරන්නෙමි.”+ එසේ පවසන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.

24 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ පොරොන්දුව+ මෙයයි. “මා තීරණය කළ දේ අනිවාර්යයෙන්ම ඉටු වනු ඇත. මා අරමුණු කළ දේ එලෙසම සිදු වනු ඇත.+ 25 මම ඇසිරියානු රජුව මගේ දේශයේදීම යටත් කරන්නෙමි.+ මගේ කන්දේ සිට ඔහුව පාගා දමා+ මගේ සෙනඟ මත ඔහු තැබූ වියගහද ඔවුන් මත පැටවූ බරද අහක් කර දමන්නෙමි.”+

26 මුළු පොළොවට විරුද්ධව දෙවි ගත් තීරණය එයයි. සියලු ජාතීන්ට විරුද්ධව දෙවි තම බලය පෙන්වන්නේ එලෙසයි. 27 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි අරමුණු කළ දේ+ නිෂ්ඵල කළ හැක්කේ කාටද?+ ඔහුගේ බලවත් හස්තයට විරුද්ධව නැඟී සිටිය හැක්කේ කාටද?+

28 මේ තීන්දුව ප්‍රකාශ කරන ලද්දේ ආහස් රජු මිය ගිය+ අවුරුද්දේදීය. 29 “පිලිස්තිවරුනි,+ ඔබට පහර දුන් තැනැත්තාගේ සැරයටිය බිඳුණු නිසා+ ප්‍රීති නොවන්න.+ මන්ද ඒ සර්පයා වෙතින්+ විෂ සර්පයෙක් නික්මෙන්නේය.+ ඒ සර්පයා පොළඟෙකු මෙන් පැන පැන පහර දෙනු ඇත.+ 30 නමුත් යටහත්පහත් ජනයාගේ කුලුඳුලන්ද දුප්පතුන්ද හොඳින් කා බී කිසි බියක් සැකක් නැතුව සුව සේ වාසය කරනු ඇත.+ එහෙත් ඔබේ දරුවන්ට සිදු වන්නේ සාගින්නෙන් මැරෙන්නයි. ඔබෙන් ඉතුරු වන සෙනඟ මැරුම් කනු ඇත.+ 31 නුවර දොරටුව අසල සිට විලාප නඟන්න! නගරයේ වැසියෙනි, මොරගසන්න! පිලිස්තිවරුනි, තැති ගන්න! මන්ද උතුරෙන් දුමක් නඟින්නේය. සතුරු හමුදාව එකට එකතු වී ඔබ වෙතට පැමිණෙනු ඇත.”+

32 ජාතීන් ඔබ වෙතට එවන පණිවිඩකරුවන්ට පිළිතුරු දෙන්නේ කෙසේද?+ යෙහෝවා දෙවි සියොන් නුවරේ අත්තිවාරම දමා තිබෙන බවත්+ ඔහුගේ සෙනඟ අතරේ පීඩා විඳින අය රැකවරණය ලබාගන්නා පිණිස එතැනට යන බවත් ඔවුන්ට කියන්න.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න