ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙසායා 22
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙසායා 22:1

පාදසටහන්

  • *

    මෙහි බොහෝවිට කතා කරන්නේ යෙරුසලම ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:1; 13:1; 22:5; යෙරෙ 6:6
  • +යෙසා 15:3; යෙරෙ 48:38

යෙසායා 22:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 32:13; ආමො 6:6
  • +යෙසා 3:1; යෙරෙ 14:18; 38:2; විලා 4:9

යෙසායා 22:3

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:10
  • +2රාජා 25:4; යෙරෙ 39:4; 52:7
  • +යෙරෙ 52:24

යෙසායා 22:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 33:7; යෙරෙ 4:19; 6:26; 9:1; මීකා 1:8
  • +යෙරෙ 8:18; 31:15

යෙසායා 22:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 30:5; ආමො 5:18; මීකා 7:4
  • +යෙසා 5:5; 10:6
  • +2රාජා 25:10; නෙහෙ 1:3; විලා 2:2
  • +හොෂෙ 10:8; ලූක් 23:30; එළි 6:16

යෙසායා 22:6

පාදසටහන්

  • *

    මූ.අ., “පලිහේ වැස්ම ඉවත් කළෝය.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:22; යෙසා 21:2
  • +2රාජා 16:9; ආමො 1:5

යෙසායා 22:8

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:2
  • +නෙහෙ 3:19

යෙසායා 22:9

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:10; යෙරෙ 52:7
  • +2රාජා 20:20; 2ලේක 32:30; නෙහෙ 3:15; යොහ 9:7

යෙසායා 22:10

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 1:3

යෙසායා 22:11

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 18:17; යෙසා 7:3; 36:2

යෙසායා 22:12

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:24
  • +නෙහෙ 8:9; යෙසා 15:3; යෝවෙ 2:17
  • +යෝබ් 1:20; ආමො 8:10; මීකා 1:16

යෙසායා 22:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:12; 56:12; ආමො 6:4; ලූක් 17:27
  • +යෙසා 21:5; 1කොරි 15:32; යාකො 5:5

යෙසායා 22:14

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:9; ආමො 3:7
  • +ලෙවී 26:31
  • +යෙසා 1:11; යෙරෙ 15:1; එස 24:13; හෙබ්‍රෙ 10:26

යෙසායා 22:15

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:5
  • +2රාජා 18:37; 19:2; යෙසා 36:3; 37:2

යෙසායා 22:19

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 40:11; ගීතා 75:7; ලූක් 1:52

යෙසායා 22:20

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 18:26
  • +මතෙ 24:45; 1කොරි 4:2
  • +2රාජා 18:18, 37; යෙසා 36:3

යෙසායා 22:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:42; 1සාමු 18:4; එස්ත 8:15
  • +උත් 45:8

යෙසායා 22:22

පාදසටහන්

  • *

    මූ.අ., “ඔහුගේ කර පිට තබන්නේය.”

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 9:27; එළි 3:7
  • +මතෙ 18:18

යෙසායා 22:23

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 9:8
  • +උත් 45:9; 1සාමු 2:8; ලූක් 22:30; එළි 3:21

යෙසායා 22:25

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 22:15
  • +යෙසා 22:17
  • +යෙසා 46:11; යෙරෙ 4:28

වෙනත්

යෙසා. 22:1යෙසා 1:1; 13:1; 22:5; යෙරෙ 6:6
යෙසා. 22:1යෙසා 15:3; යෙරෙ 48:38
යෙසා. 22:2යෙසා 32:13; ආමො 6:6
යෙසා. 22:2යෙසා 3:1; යෙරෙ 14:18; 38:2; විලා 4:9
යෙසා. 22:3යෙසා 1:10
යෙසා. 22:32රාජා 25:4; යෙරෙ 39:4; 52:7
යෙසා. 22:3යෙරෙ 52:24
යෙසා. 22:4යෙසා 33:7; යෙරෙ 4:19; 6:26; 9:1; මීකා 1:8
යෙසා. 22:4යෙරෙ 8:18; 31:15
යෙසා. 22:5යෙරෙ 30:5; ආමො 5:18; මීකා 7:4
යෙසා. 22:5යෙසා 5:5; 10:6
යෙසා. 22:52රාජා 25:10; නෙහෙ 1:3; විලා 2:2
යෙසා. 22:5හොෂෙ 10:8; ලූක් 23:30; එළි 6:16
යෙසා. 22:6උත් 10:22; යෙසා 21:2
යෙසා. 22:62රාජා 16:9; ආමො 1:5
යෙසා. 22:81රාජා 7:2
යෙසා. 22:8නෙහෙ 3:19
යෙසා. 22:92රාජා 25:10; යෙරෙ 52:7
යෙසා. 22:92රාජා 20:20; 2ලේක 32:30; නෙහෙ 3:15; යොහ 9:7
යෙසා. 22:10නෙහෙ 1:3
යෙසා. 22:112රාජා 18:17; යෙසා 7:3; 36:2
යෙසා. 22:12ක්‍රියා 4:24
යෙසා. 22:12නෙහෙ 8:9; යෙසා 15:3; යෝවෙ 2:17
යෙසා. 22:12යෝබ් 1:20; ආමො 8:10; මීකා 1:16
යෙසා. 22:13යෙසා 5:12; 56:12; ආමො 6:4; ලූක් 17:27
යෙසා. 22:13යෙසා 21:5; 1කොරි 15:32; යාකො 5:5
යෙසා. 22:14යෙසා 5:9; ආමො 3:7
යෙසා. 22:14ලෙවී 26:31
යෙසා. 22:14යෙසා 1:11; යෙරෙ 15:1; එස 24:13; හෙබ්‍රෙ 10:26
යෙසා. 22:152රාජා 10:5
යෙසා. 22:152රාජා 18:37; 19:2; යෙසා 36:3; 37:2
යෙසා. 22:19යෝබ් 40:11; ගීතා 75:7; ලූක් 1:52
යෙසා. 22:202රාජා 18:26
යෙසා. 22:20මතෙ 24:45; 1කොරි 4:2
යෙසා. 22:202රාජා 18:18, 37; යෙසා 36:3
යෙසා. 22:21උත් 41:42; 1සාමු 18:4; එස්ත 8:15
යෙසා. 22:21උත් 45:8
යෙසා. 22:221ලේක 9:27; එළි 3:7
යෙසා. 22:22මතෙ 18:18
යෙසා. 22:23එස්රා 9:8
යෙසා. 22:23උත් 45:9; 1සාමු 2:8; ලූක් 22:30; එළි 3:21
යෙසා. 22:25යෙසා 22:15
යෙසා. 22:25යෙසා 22:17
යෙසා. 22:25යෙසා 46:11; යෙරෙ 4:28
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙසායා 22:1-25

යෙසායා

22 බොහෝ එළිදරව් කිරීම් කරනු ලැබූ නිම්නයට* විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ ඔබට කුමක් සිදු වී ඇද්ද? ඔබේ සියලු වැසියන් තම නිවෙස්වල පියස්සට වී සිටින්නේ මන්ද?+ 2 ඔබේ නගරය කැලඹී ඝෝෂාවෙන් පිරී තිබේ. ප්‍රීති ඝෝෂාද ඇසෙයි.+ ඔබේ වැසියන් මිය ගොස් ඇත්තේ කඩුවෙන්වත් යුද්ධයෙන්වත් නොවෙයි.+ 3 ඔබේ කෲර පාලකයෝ+ සියලුදෙනාම පලා ගොස් ඇත.+ ඊතලයක්වත් නොවිදි ඔවුන්ව අල්ලාගෙන තිබේ. දුර ඈත පලාත්වලට පලා ගිය අයවත් සිරකරුවන් ලෙස රැගෙන ගොස් ඇත.+

4 ඒ නිසා මම මෙසේ කීවෙමි. “මම හඬා වැලපෙද්දී මා දිහා බලන්න එපා. මට අඬන්න ඉඩ දෙන්න.+ මගේ ජනයා විනාශ වෙද්දී මාව සනසන්න වෑයම් කරන්න එපා.+ 5 මන්ද ස්වර්ගයේ සේනාවල අධිපතිද විශ්වයේ පාලකයාණන්ද වන යෙහෝවා දෙවි බොහෝ එළිදරව් කිරීම් කරනු ලැබූ නිම්නය මත වියවුලක්+ ඇති කිරීමටද එය පාගා දමා+ විනාශ කිරීමටද දවසක් නියම කර තිබේ. සතුරා ඇවිත් එහි පවුරු බිඳ දමන්නේය.+ කඳුවල විලාප හඬ දෝංකාර දෙයි.+ 6 ඒලාම්+ දේශයේ වැසියෝ ඊකොපුව පුරවාගෙන යුද්ධ කරන පිණිස අශ්ව රථවල නැඟ එන්නෝය. කිර්හි+ වැසියෝද තම පලිස් සූදානම් කරගන්නෝය.* 7 ඔබේ සරුසාර තැනිතලා පවා යුධ රථවලින් පිරී තිබෙයි. සතුරාගේ අශ්වයෝ නුවර දොරටුව අසල සැරසී සිටින්නෝය. 8 ඒ දවසේදී, යූදා දේශයට රැකවරණය ලබා දුන් වියන ඉවත් කරනු ලබයි. ඒ නිසා ලෙබනොන් වනාන්තරය ලෙස හඳුන්වන ගෘහයේ+ ආයුධ ගබඩා+ වෙතට ඔබ දුවන්නහුය. 9 දාවිත්ගේ නුවරේ පවුර සෑම තැනම කැඩී බිඳී ගොස් ඇති ආකාරය දැක,+ ඔබ පහළ පොකුණේ වතුර රැස් කරගනු ඇත.+ 10 පවුර+ නැවත ගොඩනැඟීම සඳහා යෙරුසලමේ කුමන නිවෙස් කඩා දැමිය හැකිදැයි ඔබ සොයා බලන්නහුය. 11 පරණ පොකුණේ+ ජලය රැස් කරගන්න ඔබ පවුරු දෙක අතරේ තටාකයක් සාදාගනු ඇත. නමුත් බොහෝ කලකට පෙර එය සෑදූ උදාර තැනැත්තාණන්ගෙන් ඔබ උපකාර පතන්නේ නැත.

12 “ඒ දවසේදී ස්වර්ගයේ සේනාවල අධිපතිද විශ්වයේ පාලකයාණන්ද+ වන යෙහෝවා දෙවි ඔබට හඬා වැලපෙන්න කියාද+ හිස මුඩු කරගන්න කියාද ගෝණි රෙදි ඇඳගන්න කියාද නියම කරන්නේය.+ 13 එහෙත් ඔබ එය ගණනකට නොගෙන ගොනුන්වද බැටළුවන්වද මරා මස් කමින්, වයින් බොමින්,+ ‘අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු’ කියමින් ප්‍රීති වන්නහුය.”+

14 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මට මේ දේ හෙළි කළේය.+ “‘ඔබ සියල්ලෝ මැරෙන තුරු+ ඔබේ වරදට සමාව ලැබෙන්නේ නැත.’+ එසේ පැවසුවේ ස්වර්ගයේ සේනාවල අධිපතිද විශ්වයේ පාලකයාණන්ද වන යෙහෝවා දෙවිය.”

15 ස්වර්ගයේ සේනාවල අධිපතිද විශ්වයේ පාලකයාණන්ද වන යෙහෝවා දෙවි මෙසේද පැවසුවේය. “මාලිගාව භාරව සිටින සේවකයා+ වන ෂෙබ්නා+ වෙතට ගොස් කතා කරන්න. 16 මන්ද ඔහු උස් ස්ථානයක එනම්, පර්වතයක් මුදුනේ තමාටම කියා සොහොන් ගෙයක් ගොඩනඟමින් සිටියි. ඒ නිසා ඔහුට මෙසේ කියන්න. ‘ඔබටම කියා මෙහි සොහොන් ගෙයක් තනන්න ඔබට තිබෙන අයිතිය කුමක්ද? ඔබටම කියා කිසි දෙයක් මෙහි තිබේද? ඔබගේම කියා කිසි කෙනෙක් මෙහි සිටිනවාද? 17 බලවත් තැනැත්ත, වැඩි කල් යන්න පෙර යෙහෝවා දෙවි ඔබව පොළොවට හෙළන්නේය. 18 බෝලයක් විසි කර දමන්නාක් මෙන් දෙවි ඔබව තම අතෙහි ගුළි කර ඈත දේශයකට පන්නා දමන්නේය. එහිදී ඔබ මිය යනු ඇත. ඔබේ ස්වාමියාගේ නිවසට නින්දාවක් ගෙනෙන ඔබේ අලංකාර අශ්ව රථ පමණක් එහි ඉතුරු වනු ඇත. 19 දෙවි ඔබේ තනතුරෙන්ද ඔබේ වගකීම්වලින්ද ඔබව ඉවත් කර දමයි.+

20 “‘දෙවි හිල්කියාගේ+ පුත්‍රයා වූ තම සේවක+ එලියාකීම්ව+ තෝරාගනු ඇත. 21 දෙවි ඔබේ නිලවස්ත්‍රයද බඳපටියද ඔහුට පළඳවා+ ඔබට තිබුණු අධිකාරියද ඔහුට දෙන්නේය. ඔහු යෙරුසලමේ වැසියන්ටත් යූදා සෙනඟටත් පියෙකු මෙන් වන්නේය.+ 22 දාවිත්ගේ නිවසෙහි යතුර+ දෙවි ඔහුට භාර දෙන්නේය.* ඔහු යමක් ඇරියොත් කිසිවෙකුට එය වැසිය නොහැක. ඔහු යමක් වැසුවොත් කිසිවෙකුට එය ඇරිය නොහැක.+ 23 ඇණයක් සෙලවිය නොහැකි තැනක සවි කරන්නාක් මෙන්+ දෙවි ඔහුට කිසිදා අහිමි නොවන ස්ථිර ස්ථානයක් ලබා දෙන්නේය. ඔහු තම පියාගේ නිවස අලංකාර කරන සිංහාසනයක් මෙන් වනු ඇත.+ 24 ඔහුගේ පියාගේ නිවසේ මුළු ගෞරවය ඔහු මත රඳා පවතියි. ඔහුගේ පියාගෙන් පැවතෙන අයද රිකිල්ලක් සේ සිටින සියල්ලන්ද එනම්, එම නිවසෙහි ලොකු කුඩා සියලු භාජනද ඔහු මත රඳා පවතිනු ඇත.’

25 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘ස්ථිර ලෙස සවි කර තිබූ ඇණය+ ගලවා ඉවත් කරනු ලබයි.+ ඒ සමඟම ඒ මත එල්ලා තිබෙන සියල්ලද ගැලවී වැටෙයි. යෙහෝවා දෙවි වන මා යමක් පැවසුවොත් එය ස්ථිර වශයෙන්ම සිදු වෙයි.’”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න