ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙසායා 57
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙසායා 57:1

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 19:10; ගීතා 12:1
  • +2ලේක 36:16; යෙසා 42:25; මලා 2:2
  • +මීකා 7:2
  • +1රාජා 14:13; 2රාජා 22:20

යෙසායා 57:2

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 22:19; 23:25
  • +2ලේක 16:14; යෙසා 14:18; එස 32:25
  • +යෝබ් 3:13
  • +ලූක් 2:29

යෙසායා 57:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 28:7
  • +හොෂෙ 1:2; එළි 2:20
  • +යෙසා 45:20

යෙසායා 57:4

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 13:27; හොෂෙ 4:14
  • +ගීතා 22:7
  • +යෙසා 1:4; 30:9

යෙසායා 57:5

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:29
  • +ද්වි 12:2; 1රාජා 14:23; 2රාජා 16:4
  • +2රාජා 16:3; යෙරෙ 7:31

යෙසායා 57:6

පාදසටහන්

  • *

    එනම්, සියොන් හෙවත් යෙරුසලම.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 3:9
  • +හබ 2:19
  • +යෙරෙ 7:18; 19:13; 44:17
  • +යෙසා 66:4; එස 20:39

යෙසායා 57:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 2:20; එස 16:16; 23:17
  • +එස 20:28

යෙසායා 57:8

හරස් යොමු දැක්වීම්

  • +එස 8:10; 23:14
  • +එස 16:25; 23:18
  • +එස 16:33

යෙසායා 57:9

පාදසටහන්

  • *

    මෙය වෙනත් දේශයක රජෙකුට හෝ බොරු දෙවියෙකුට දී තිබුණු නමක් හෝ පදවියක් විය හැකියි.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 7:17
  • +ගීතා 55:15; හිතෝ 7:27

යෙසායා 57:10

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 9:5; හබ 2:13
  • +යෙරෙ 5:3
  • +යෙරෙ 44:17

යෙසායා 57:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:9; 59:3; හොෂෙ 11:12
  • +විනි 6:10
  • +යෙරෙ 9:3
  • +යෙසා 42:25; 57:1
  • +යෙසා 1:3; යෙරෙ 2:32
  • +ගීතා 50:21

යෙසායා 57:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 66:3
  • +යෙසා 58:2
  • +හිතෝ 15:29; යෙරෙ 7:4; මීකා 3:4

යෙසායා 57:13

හරස් යොමු දැක්වීම්

  • +විනි 10:14; යෙසා 42:17
  • +යෝබ් 21:18; ගීතා 1:4
  • +ගීතා 37:9; යෙසා 58:9
  • +යෙසා 56:7; 66:20; එස 20:40; යෝවෙ 3:17

යෙසායා 57:14

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 35:8; 40:3; 62:10
  • +යෙසා 26:7; 1කොරි 10:32

යෙසායා 57:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:33; ගීතා 90:2; යෙසා 40:28; 1තිමෝ 1:17
  • +නික් 15:11; ගීතා 99:3; ලූක් 1:49
  • +ගීතා 83:18; 97:9; 138:6; යෙසා 6:1
  • +1රාජා 8:27; ගීතා 115:3
  • +ගීතා 34:18; යෙසා 66:2
  • +ගීතා 147:3; යෙසා 61:1

යෙසායා 57:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:9; මීකා 7:18
  • +යෙසා 42:5
  • +ගණන් 16:22; යෝබ් 34:14; දේශ 12:7

යෙසායා 57:17

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 8:17
  • +යෙරෙ 6:13; 8:10
  • +යෙරෙ 3:14

යෙසායා 57:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 23:2; යෙසා 49:10
  • +යෙරෙ 3:22; 33:6; හොෂෙ 14:4
  • +යෙරෙ 13:17; විලා 1:4
  • +යෙසා 12:1; 61:2

යෙසායා 57:19

පාදසටහන්

  • *

    මූ.අ., “තොල්වල පල.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:11; හොෂෙ 14:2; ලූක් 21:15; රෝම 10:10; හෙබ්‍රෙ 13:15
  • +මලා 4:2
  • +යෙසා 48:18; ලූක් 2:14; ක්‍රියා 10:36; 2කොරි 5:20; එෆී 2:17

යෙසායා 57:21

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:9; යෙසා 3:11

වෙනත්

යෙසා. 57:11රාජා 19:10; ගීතා 12:1
යෙසා. 57:12ලේක 36:16; යෙසා 42:25; මලා 2:2
යෙසා. 57:1මීකා 7:2
යෙසා. 57:11රාජා 14:13; 2රාජා 22:20
යෙසා. 57:22රාජා 22:19; 23:25
යෙසා. 57:22ලේක 16:14; යෙසා 14:18; එස 32:25
යෙසා. 57:2යෝබ් 3:13
යෙසා. 57:2ලූක් 2:29
යෙසා. 57:31සාමු 28:7
යෙසා. 57:3හොෂෙ 1:2; එළි 2:20
යෙසා. 57:3යෙසා 45:20
යෙසා. 57:4යෙරෙ 13:27; හොෂෙ 4:14
යෙසා. 57:4ගීතා 22:7
යෙසා. 57:4යෙසා 1:4; 30:9
යෙසා. 57:5යෙසා 1:29
යෙසා. 57:5ද්වි 12:2; 1රාජා 14:23; 2රාජා 16:4
යෙසා. 57:52රාජා 16:3; යෙරෙ 7:31
යෙසා. 57:6යෙරෙ 3:9
යෙසා. 57:6හබ 2:19
යෙසා. 57:6යෙරෙ 7:18; 19:13; 44:17
යෙසා. 57:6යෙසා 66:4; එස 20:39
යෙසා. 57:7යෙරෙ 2:20; එස 16:16; 23:17
යෙසා. 57:7එස 20:28
යෙසා. 57:8එස 8:10; 23:14
යෙසා. 57:8එස 16:25; 23:18
යෙසා. 57:8එස 16:33
යෙසා. 57:9හිතෝ 7:17
යෙසා. 57:9ගීතා 55:15; හිතෝ 7:27
යෙසා. 57:10යෙරෙ 9:5; හබ 2:13
යෙසා. 57:10යෙරෙ 5:3
යෙසා. 57:10යෙරෙ 44:17
යෙසා. 57:11යෙසා 30:9; 59:3; හොෂෙ 11:12
යෙසා. 57:11විනි 6:10
යෙසා. 57:11යෙරෙ 9:3
යෙසා. 57:11යෙසා 42:25; 57:1
යෙසා. 57:11යෙසා 1:3; යෙරෙ 2:32
යෙසා. 57:11ගීතා 50:21
යෙසා. 57:12යෙසා 66:3
යෙසා. 57:12යෙසා 58:2
යෙසා. 57:12හිතෝ 15:29; යෙරෙ 7:4; මීකා 3:4
යෙසා. 57:13විනි 10:14; යෙසා 42:17
යෙසා. 57:13යෝබ් 21:18; ගීතා 1:4
යෙසා. 57:13ගීතා 37:9; යෙසා 58:9
යෙසා. 57:13යෙසා 56:7; 66:20; එස 20:40; යෝවෙ 3:17
යෙසා. 57:14යෙසා 35:8; 40:3; 62:10
යෙසා. 57:14යෙසා 26:7; 1කොරි 10:32
යෙසා. 57:15උත් 21:33; ගීතා 90:2; යෙසා 40:28; 1තිමෝ 1:17
යෙසා. 57:15නික් 15:11; ගීතා 99:3; ලූක් 1:49
යෙසා. 57:15ගීතා 83:18; 97:9; 138:6; යෙසා 6:1
යෙසා. 57:151රාජා 8:27; ගීතා 115:3
යෙසා. 57:15ගීතා 34:18; යෙසා 66:2
යෙසා. 57:15ගීතා 147:3; යෙසා 61:1
යෙසා. 57:16ගීතා 103:9; මීකා 7:18
යෙසා. 57:16යෙසා 42:5
යෙසා. 57:16ගණන් 16:22; යෝබ් 34:14; දේශ 12:7
යෙසා. 57:17යෙසා 8:17
යෙසා. 57:17යෙරෙ 6:13; 8:10
යෙසා. 57:17යෙරෙ 3:14
යෙසා. 57:18ගීතා 23:2; යෙසා 49:10
යෙසා. 57:18යෙරෙ 3:22; 33:6; හොෂෙ 14:4
යෙසා. 57:18යෙරෙ 13:17; විලා 1:4
යෙසා. 57:18යෙසා 12:1; 61:2
යෙසා. 57:19නික් 4:11; හොෂෙ 14:2; ලූක් 21:15; රෝම 10:10; හෙබ්‍රෙ 13:15
යෙසා. 57:19මලා 4:2
යෙසා. 57:19යෙසා 48:18; ලූක් 2:14; ක්‍රියා 10:36; 2කොරි 5:20; එෆී 2:17
යෙසා. 57:21හිතෝ 13:9; යෙසා 3:11
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙසායා 57:1-21

යෙසායා

57 ධර්මිෂ්ඨයා විනාශ වී ගියත්+ කිසිවෙක් ඒ ගැන තකන්නේ නැත.+ විශ්වාසවන්තව* කටයුතු කරන ජනයා මිය යති.+ මිය යන නිසා ඔවුන් නපුරෙන් ගැලවෙන බව කිසිවෙක් වටහාගන්නේ නැත.+ 2 ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන+ ඔවුන්ට මරණය සැනසීමකි. ඔවුහු මිනී වළෙහි+ සැනසීමෙන්+ සැතපෙන්නෝය.+

3 “මායාකාරියකගේ පුත්‍රයෙනි,+ අනාචාරයේ යෙදෙන වේශ්‍යාවකගේ දරුවෙනි,+ මා ඉදිරියට එන්න.+ 4 ඔබ කවටකම් කරන්නේ කාටද?+ ඔබ දිව දික් කර ඔච්චම් කරන්නේ කාටද?+ ඔබ ඇත්තටම පව්කාරයන්ගේ දරුවෝය. බොරුකාරයන්ගේ පුත්‍රයෝය.+ 5 දැවැන්ත ගස්+ අතරේද සශ්‍රීකව වැඩෙන+ සෑම ගසක් යටද දැවෙන රාගයෙන් මත්ව සිටින්නේ ඔබ නොවෙයිද? නිම්නවලද පර්වත අතරේද ඔබ දරුවන්ව මරා දමන්නහුය.+

6 “ඔබේ* උරුමය වන්නේ නිම්නවල තිබෙන සිනිඳු ගල්ය.+ ඔබ වෙන් කරගත් කොටස වූයේ ඒවාය.+ ඔබ ඒ ගල් මත පාන පූජා+ වත් කරමින් පඬුරු පුදති. මේ දේවලින් මගේ සිත සැනසෙයි කියා ඔබ සිතුවාද?+ 7 ඔබ උස් කන්දක් මතට ඔබේ යහන ගෙන ගොස්+ ඒ ස්ථානයේදීත් පූජා ඔප්පු කළහුය.+ 8 ඔබ සිහිවටනයක් ලෙස දොර පිටුපසත් උළුවහු කණුවලත් සලකුණු දමා තිබේ.+ ඔබ මාව අත්හැර දැමුවහුය. ඔබේ වස්ත්‍ර අහක් කර ඒ ස්ථානවලට නැඟී ගොස් ඔබේ යහන තවත් විශාල කරගත්තහුය.+ ඔබට වාසියක් වේයයි සිතමින් වෙනත් අය සමඟ ගිවිසුම් ගසාගත් ඔබ ඔවුන් සමඟ සැතපුණේ මහත් ආශාවෙනි.+ එහිදී ඔබ පුරුෂ ඉන්ද්‍රිය දුටුවහුය. 9 ඔබ පිරී ඉතිරී යන ලෙස බඳුන්වල සුවඳ තෙල් පුරවාගෙන+ මෙලෙක්* වෙතට යන්නහුය. ඔබ දුර ඈත දේශයන් වෙතට ඔබේ නියෝජිතයන්ව යවමින් මිනී වළට+ යන තරමටම පහත් ලෙස හැසිරුණහුය. 10 ඔබ නොයෙකුත් උපක්‍රම යොදමින් වෙහෙසුණත්,+ ‘මෙයින් පලක් නැත’ යයි කීවේ නැත. මන්ද ඔබේම ශක්තියෙන් ඔබ යළි ප්‍රාණවත් වී තිබේ.+ ඔබ දුර්වල නොවුණේ ඒ නිසාය.+

11 “ඔබ බොරු කියන්න පටන්ගත්තේ+ කාට භය වෙලාද?+ ඔබට මාව සිහි වුණේ නැත.+ ඔබ කිසිවක් සිතට ගත්තේ නැත.+ ඔබ මට ගරුබිය නොපෙන්වූයේ+ මා නිහඬව සිට ඔබේ ක්‍රියා ගැන පියවර නොගත් නිසා+ නොවෙයිද? 12 ඔබ කළ දේවල්ද+ ඔබේ බොරු ධර්මිෂ්ඨකමද+ මම හෙළි කරන්නෙමි. ඒ කිසිම දෙයකින් ඔබට ප්‍රයෝජනයක් නොලැබෙයි.+ 13 ඔබ උපකාර පතා අයැදින විට ඔබ එකතු කරගත් දේවතා රූප ඔබව ගලවාගන්නේ නැත.+ ඒ සියල්ල සුළඟට ගසාගෙන යයි.+ එක හුස්මකට සියල්ල ගසාගෙන යයි. එහෙත් මාගේ රැකවරණය පතන අය+ දේශය උරුම කරගෙන මාගේ ශුද්ධ කන්ද අයිති කරගන්නෝය.+ 14 ඒ කාලයේදී, යමෙක් මෙසේ කියයි. ‘ජනයෙනි, මාර්ගය සකසන්න! එය එළි පෙහෙළි කර+ මගේ සෙනඟ ඉදිරියේ තිබෙන සියලු බාධක ඉවත් කරන්න.’ ”+

15 සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වන්නාවූ,+ ශුද්ධ නාමයක් දරන+ ශ්‍රේෂ්ඨ තැනැත්තාණෝ+ මෙසේ කියයි. “මා ජීවත් වන්නේ ඉතා ශුද්ධ වූ උස් ස්ථානයකයි.+ එහෙත් යටහත්පහත් මනසක් ඇති පීඩිතයන්ට මම ළංව සිටිමි.+ මම පීඩාවට පත් වූ අසරණයන්ගේ සිත් සනසා ඔවුන්ව ශක්තිමත් කරන්නෙමි.+ 16 මම උදහස් වී තරවටු කළත් හැමදාමත් එසේ නොකරන්නෙමි.+ මන්ද මා එසේ කළොත් මා සෑදූ+ මිනිසාගේ ශක්තිය හීන වෙයි.+ ඔවුන්ට එය දරාගත නොහැකි වෙයි.

17 “මම ඔවුන් සමඟ උදහස් වී ඔවුන්ට දඬුවම් කළෙමි. ඔවුන්ගෙන් මාගේ මුහුණ සඟවාගතිමි.+ මන්ද ඔවුහු වැරදි දේ පසුපස හඹා යමින් වංචනික ලෙස ලාභ උපයාගනිති.+ මා ඔවුන්ට තරවටු කළත් ඔවුහු මුරණ්ඩු ලෙස+ තම තමන්ගේ වැරදි ආශා පසුපස හඹා ගියෝය. 18 මම ඔවුන්ගේ හැසිරීම සෝදිසි කර බැලුවෙමි. මම ඔවුන්ට මඟ පෙන්වීම් ලබා දී+ ඔවුන්ව සුව කළෙමි.+ ඉන්පසු මම ඔවුන්ටත් ඔවුන් සමඟ ශෝකයෙන් සිටින සියල්ලන්ටත්+ සැනසිල්ල ලබා දුන්නෙමි.”+

19 “මා ඔවුන් වෙනුවෙන් කරන දේ නිසා ඔවුහු තම මුවින් මට ප්‍රශංසාව පූජාවක් මෙන් ඔප්පු කරති.*+ මම දුර ඈත සිටින තැනැත්තාවද ළඟ සිටින තැනැත්තාවද සුව කර+ ඔවුන්ට නිමක් නැති සමාදානය ලබා දෙමි”+ යයි යෙහෝවා දෙවි පවසන්නේය.

20 “එහෙත් දුෂ්ටයා, කිසිවිටෙක සන්සුන් නොවන කැලඹුණු මුහුද මෙනි. එහි කැලතුණු ජලය කුණු රොඩු මතු කරයි. 21 දුෂ්ටයා කිසිවිටෙක සමාදානය අද්දකින්නේ නැත”+ යයි මාගේ දෙවි කියන්නේය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න