ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙසායා 58
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙසායා 58:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:9
  • +යෙසා 1:2; 31:6; 59:13

යෙසායා 58:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:34
  • +හිතෝ 15:8; යෙසා 29:13; එස 33:32; මතෙ 15:8
  • +යෙසා 1:15; යෙරෙ 42:2, 20

යෙසායා 58:3

පාදසටහන්

  • *

    ලෙවී 16:29හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +සෙක 7:5; මලා 3:14
  • +ලෙවී 16:29; ගීතා 35:13
  • +හිතෝ 15:29; මීකා 3:4
  • +නෙහෙ 5:7; යෙරෙ 34:9

යෙසායා 58:4

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 18:12
  • +1රාජා 21:9

යෙසායා 58:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 21:10; යෝවෙ 1:13
  • +2ලේක 20:3; නෙහෙ 9:1; එස්ත 4:3
  • +හිතෝ 15:8

යෙසායා 58:6

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 5:10
  • +යෙරෙ 34:8; එස 18:8
  • +නෙහෙ 5:8; හිතෝ 28:27
  • +හිතෝ 14:21

යෙසායා 58:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 41:1; 112:9; හිතෝ 22:9; දේශ 11:1; එස 18:7; මතෙ 25:35
  • +හිතෝ 19:17; රෝම 12:13; හෙබ්‍රෙ 13:2
  • +2ලේක 28:15; එස 18:7; මතෙ 25:36; යාකො 2:15; 1යොහ 3:17
  • +2සාමු 5:1; නෙහෙ 5:5

යෙසායා 58:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:6; 112:4; හිතෝ 4:18
  • +යෙසා 57:18
  • +ගීතා 85:13; ක්‍රියා 10:35
  • +නික් 14:19; යෙසා 52:12

යෙසායා 58:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:15; 116:1; යෙරෙ 29:12
  • +යෙසා 58:6
  • +හිතෝ 6:13; යෙසා 57:4
  • +ගීතා 12:2; යෙසා 32:6; 59:3

යෙසායා 58:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:7; ගීතා 41:1; හිතෝ 28:27
  • +ගීතා 37:6; යෙසා 58:8

යෙසායා 58:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 48:14; යෙසා 49:10
  • +ගීතා 25:9; 73:24
  • +ගීතා 33:19; 37:19; යෙසා 33:16; හොෂෙ 13:5
  • +හිතෝ 3:8
  • +යෙසා 61:11; යෙරෙ 31:12

යෙසායා 58:12

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 2:5; යෙරෙ 31:38; ආමො 9:14
  • +යෙසා 61:4
  • +නෙහෙ 6:1; ආමො 9:11

යෙසායා 58:13

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 13:15; යෙසා 56:2; යෙරෙ 17:21
  • +ද්වි 5:12

යෙසායා 58:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 36:7; 37:4; හබ 3:18
  • +ද්වි 32:13; යෙසා 33:16; හබ 3:19
  • +ගීතා 105:11; 135:12; යෙරෙ 3:18
  • +යෙසා 40:5

වෙනත්

යෙසා. 58:1ගීතා 40:9
යෙසා. 58:1යෙසා 1:2; 31:6; 59:13
යෙසා. 58:2ගීතා 78:34
යෙසා. 58:2හිතෝ 15:8; යෙසා 29:13; එස 33:32; මතෙ 15:8
යෙසා. 58:2යෙසා 1:15; යෙරෙ 42:2, 20
යෙසා. 58:3සෙක 7:5; මලා 3:14
යෙසා. 58:3ලෙවී 16:29; ගීතා 35:13
යෙසා. 58:3හිතෝ 15:29; මීකා 3:4
යෙසා. 58:3නෙහෙ 5:7; යෙරෙ 34:9
යෙසා. 58:4යෙරෙ 18:12
යෙසා. 58:41රාජා 21:9
යෙසා. 58:52සාමු 21:10; යෝවෙ 1:13
යෙසා. 58:52ලේක 20:3; නෙහෙ 9:1; එස්ත 4:3
යෙසා. 58:5හිතෝ 15:8
යෙසා. 58:6නෙහෙ 5:10
යෙසා. 58:6යෙරෙ 34:8; එස 18:8
යෙසා. 58:6නෙහෙ 5:8; හිතෝ 28:27
යෙසා. 58:6හිතෝ 14:21
යෙසා. 58:7ගීතා 41:1; 112:9; හිතෝ 22:9; දේශ 11:1; එස 18:7; මතෙ 25:35
යෙසා. 58:7හිතෝ 19:17; රෝම 12:13; හෙබ්‍රෙ 13:2
යෙසා. 58:72ලේක 28:15; එස 18:7; මතෙ 25:36; යාකො 2:15; 1යොහ 3:17
යෙසා. 58:72සාමු 5:1; නෙහෙ 5:5
යෙසා. 58:8ගීතා 37:6; 112:4; හිතෝ 4:18
යෙසා. 58:8යෙසා 57:18
යෙසා. 58:8ගීතා 85:13; ක්‍රියා 10:35
යෙසා. 58:8නික් 14:19; යෙසා 52:12
යෙසා. 58:9ගීතා 34:15; 116:1; යෙරෙ 29:12
යෙසා. 58:9යෙසා 58:6
යෙසා. 58:9හිතෝ 6:13; යෙසා 57:4
යෙසා. 58:9ගීතා 12:2; යෙසා 32:6; 59:3
යෙසා. 58:10ද්වි 15:7; ගීතා 41:1; හිතෝ 28:27
යෙසා. 58:10ගීතා 37:6; යෙසා 58:8
යෙසා. 58:11ගීතා 48:14; යෙසා 49:10
යෙසා. 58:11ගීතා 25:9; 73:24
යෙසා. 58:11ගීතා 33:19; 37:19; යෙසා 33:16; හොෂෙ 13:5
යෙසා. 58:11හිතෝ 3:8
යෙසා. 58:11යෙසා 61:11; යෙරෙ 31:12
යෙසා. 58:12නෙහෙ 2:5; යෙරෙ 31:38; ආමො 9:14
යෙසා. 58:12යෙසා 61:4
යෙසා. 58:12නෙහෙ 6:1; ආමො 9:11
යෙසා. 58:13නෙහෙ 13:15; යෙසා 56:2; යෙරෙ 17:21
යෙසා. 58:13ද්වි 5:12
යෙසා. 58:14ගීතා 36:7; 37:4; හබ 3:18
යෙසා. 58:14ද්වි 32:13; යෙසා 33:16; හබ 3:19
යෙසා. 58:14ගීතා 105:11; 135:12; යෙරෙ 3:18
යෙසා. 58:14යෙසා 40:5
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙසායා 58:1-14

යෙසායා

58 “මාගේ සෙනඟ වන යාකොබ්ගේ පුත්‍රයන්ට ඔවුන්ගේ වැරදි පෙන්වා දෙන්න. කිසිවක් නොසඟවා+ ඔවුන්ගේ වැරදි හඬ නඟා ප්‍රකාශ කරන්න.+ හොරණෑවක් මෙන් ඔබ කෑගසන්න. 2 එහෙත් ඔවුහු මාගේ නීතිරීති අත් නොහැරිය, ධර්මිෂ්ඨ ලෙස හැසිරෙන ජාතියක් මෙන් දිනපතාම මාගෙන් මඟ පෙන්වීම් පතන්නෝය.+ ඔවුහු මාගේ මාර්ග දැනගන්න කැමති බව මවාපාමින් ඔවුන්ට ධර්මිෂ්ඨ තීන්දු ලබා දෙන මෙන් මාගෙන් ඉල්ලති.+ ඔවුන් පෙන්වන්නේ මට ළං වීමට ඔවුන් මහත් ආශාවකින් සිටින බවයි.+

3 “‘අප නිරාහාරව සිටියත් ඔබ අප දෙස නොබැලුවේ මන්ද?+ අප අපේ පව් ගැන දුක් වුණත්*+ ඔබ එය අගය නොකළේ මන්ද’+ කියා ඔබ අසන්නහුය.

“එහෙත් ඔබ නිරාහාරව සිටියදීත් ක්‍රියා කරන්නේ ඔබේම කැමැත්තට අනුවයි. ඔබ බලහත්කාරයෙන් ඔබේ සේවකයන්ගෙන් වැඩ ගන්නහුය.+ 4 ඔබ නිරාහාරව සිටින්නේ හොඳ චේතනා ඇතුව නොවෙයි.+ එහි අවසානයේදී ඔබ එකිනෙකා සමඟ අඬදබර කරමින් දරුණු ලෙස ගහගන්නහුය.+ මේ ආකාරයට නිරාහාරව සිටියොත් මා ඔබේ හඬට සවන් දෙයි කියා ඔබ සිතුවාද? 5 නිරාහාරව සිටීමෙන් මා බලාපොරොත්තු වන්නේ එයද? ගෝණි රෙදි හා අළු මත හිඳගෙන+ පන් ගසක් මෙන් ඔළුව නවාගෙන දුක්මුසුව සිටින්න+ කියාද මා ඔබෙන් ඉල්ලා සිටින්නේ? මේ වගේ නිරාහාරව සිටීම යෙහෝවා දෙවි වන මා පිළිගනියි කියා ඔබ සිතනවාද?+

6 “ඔබ අසාධාරණ ලෙස බැඳ තැබූ අයගේ විලංගු අහක් කර දමා+ ඔවුන් පිට පැටවූ බරෙන් ඔවුන්ව නිදහස් කරන්න.+ පීඩාවට පත් වූ අසරණයන්ව නිදහස් කර+ සියලු වියගස් කඩා දමන්න.+ ඔබ ඒ ආකාරයට නිරාහාරව සිටීම නොවෙයිද මා ඔබෙන් බලාපොරොත්තු වන්නේ? 7 බඩගින්නේ සිටින අය සමඟ ඔබේ කෑම බෙදාගන්න.+ පීඩිත වූ අසරණ අයට ඔබේ නිවසේ රැකවරණය දෙන්න.+ නිර්වස්ත්‍රව සිටින කෙනෙකු දුටුවොත් ඔහුට අඳින්න වස්ත්‍රයක් දෙන්න.+ ඔබේම පවුලේ අයගේ අවශ්‍යතා නොසලකා නොහරින්න.+ ඔබ එලෙස ක්‍රියා කළොත් මා ඔබ ගැන සතුටු වන්නේ නැද්ද?

8 “ඔබ එලෙස කටයුතු කරන්නේ නම් හිරු උදා වන්නාක් මෙන් ඔබේ ජීවිතය ආලෝකවත් වී+ ඔබ ඉක්මනින්ම සුවය ලබනු ඇත.+ ඔබේ ධර්මිෂ්ඨකම ඔබට ඉදිරියෙන් ගමන් කරයි.+ යෙහෝවා දෙවි වන මම තේජස විහිදුවමින් ඔබ පිටුපසින් ගමන් කර ඔබට රැකවරණය ලබා දෙන්නෙමි.+ 9 ඔබ අයැදින විට යෙහෝවා දෙවි වන මම පිළිතුරු දෙන්නෙමි. ඔබ පිහිට පතන විට+ මම ඔබ ළඟ සිටින්නෙමි.

“ඔබ අන් අය මත දැමූ වියගහ අහක් කර,+ තවදුරටත් ඔවුන්ට විරුද්ධව ඇඟිල්ල දික් කරමින්+ දුෂ්ට දේ කතා නොකරන්න.+ 10 ඔබව තෘප්තියට පත් කරන දෙයින් කුසගින්නෙන් පෙළෙන අයව පෝෂණය කර+ අගහිඟකම් ඇති අයගේ අවශ්‍යතා ගැන බලන්න. ඔබ එසේ කරනවා නම් අඳුරු ස්ථානයක පවා ඔබේ ආලෝකය දීප්තිමත්ව බැබළෙයි. එය දහවල් ආලෝකය මෙන් බැබළී අන්ධකාරය පහ කර දමයි.+ 11 යෙහෝවා දෙවි වන මම නිරතුරුවම+ ඔබට මඟ පෙන්වමි.+ වියළි දේශයක සිටින ඔබව මම තෘප්තියට පත් කර+ ඔබේ ඇටවලට සවියක් ලබා දෙමි.+ ඔබ වතුර ඇති උයනක් මෙන්ද+ කිසිදා සිඳී නොයන දිය උල්පතක් මෙන්ද වනු ඇත. 12 ජනයා ඔබේ කීම අසා කාලාන්තරයක් පුරා පාළුවට ගොස් තිබුණු ඔබේ ස්ථාන යළි ගොඩනඟනු ඇත.+ ඔබ පරම්පරා ගණනාවක් පුරා පැවති අත්තිවාරම් නැවත ඉදි කරන්නහුය.+ ‘බිඳී ගිය පවුරු අලුත්වැඩියා කරන,+ වාසස්ථාන යළි පිහිටුවන පිණිස මංමාවත් ගොඩනඟන්නාවූ තැනැත්තා’ ලෙස ඔබව හඳුන්වනු ලබයි.

13 “මා වෙනුවෙන් වෙන් කළ ශුද්ධ දවසක් වන සබතේදී ඔබ කැමති දේවල් කිරීමෙන් වළකින්න.+ යෙහෝවා දෙවි වන මට ගෞරවයක් ලැබෙන ආකාරයෙන් සබත පැවැත්වීමෙන් සතුටක් ලබන්න.+ ඔබේ කැමැත්තට අනුව කටයුතු කිරීමෙන් හා වැදගැම්මකට නැති දේ කතා කිරීමෙන් වැළකී සබත් දවසට නිසි ගෞරවය ලබා දෙන්න. 14 එසේ කළොත් යෙහෝවා දෙවි වන මට සේවය කිරීමෙන් ලැබෙන සතුට ඔබ අද්දකිනු ඇත.+ මම ඔබව පොළොවේ උස් තැන්වලට ගෙන යන්නෙමි.+ ඒ වගේම, ඔබේ පිය වූ යාකොබ්ගේ උරුමය භුක්ති විඳින්න සලස්වමි.+ යෙහෝවා දෙවි වන මම එය පැවසුවෙමි. එබැවින් එය එසේම සිදු වන්නේය.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න