ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙරෙමියා 10
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා 10:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 18:3; 20:23; ද්වි 12:30
  • +යෙසා 47:13

යෙරෙමියා 10:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 18:30
  • +යෙසා 40:20
  • +යෙසා 44:14; 45:20; හබ 2:18

යෙරෙමියා 10:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 115:4; 135:15; යෙසා 40:19; හොෂෙ 13:2
  • +යෙසා 41:7; 46:7

යෙරෙමියා 10:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 115:5; 135:16; යෙසා 46:7; හබ 2:19; 1කොරි 12:2
  • +ගීතා 115:7; යෙසා 46:1, 7
  • +යෙසා 41:23; 44:9; 45:20; 1කොරි 8:4

යෙරෙමියා 10:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:11; 2සාමු 7:22; ගීතා 86:8
  • +නෙහෙ 4:14; 9:32; ගීතා 48:1; 145:3; යෙරෙ 32:18

යෙරෙමියා 10:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:28; 93:1; එළි 11:17
  • +යෝබ් 37:24; ලූක් 12:5; එළි 15:4
  • +ගීතා 89:6; දානි 4:35

යෙරෙමියා 10:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 115:8; යෙසා 41:29; යෙරෙ 51:17; හබ 2:18; සෙක 10:2; රෝම 1:22
  • +යෙසා 44:19

යෙරෙමියා 10:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 10:22; 2ලේක 9:21
  • +දානි 10:5
  • +ගීතා 115:4

යෙරෙමියා 10:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:5
  • +යොෂු 3:10; දානි 6:26; යොහ 6:57; 2කොරි 6:16; 1තෙස 1:9
  • +ගීතා 10:16; දානි 4:3; හබ 1:12; එළි 15:3
  • +නාහු 1:5
  • +ගීතා 76:7; 90:11; යෝවෙ 2:11

යෙරෙමියා 10:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 96:5
  • +යෙසා 2:18; යෙරෙ 51:18; ශෙප 2:11; සෙක 13:2

යෙරෙමියා 10:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:1; යෝබ් 38:4; ගීතා 89:11; යෙසා 40:28; යෙරෙ 51:15; ක්‍රියා 14:15; එළි 4:11
  • +ගීතා 24:2; 93:1; හිතෝ 3:19; යෙසා 45:18
  • +යෝබ් 9:8; ගීතා 104:2; 136:5; යෙසා 40:22; 42:5; 45:12; සෙක 12:1

යෙරෙමියා 10:13

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 37:2; 38:34, 36; ගීතා 18:13; 68:33
  • +යෝබ් 36:27; ගීතා 135:7
  • +යෝබ් 38:25; යෙසා 45:8; යෙරෙ 51:16; සෙක 10:1
  • +උත් 8:1; නික් 14:21; ගණන් 11:31; ගීතා 107:25; 147:18; යෝනා 1:4

යෙරෙමියා 10:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 92:6
  • +ගීතා 97:7; යෙසා 42:17; 44:11
  • +ගීතා 135:17; යෙරෙ 51:17
  • +හබ 2:18; 1කොරි 8:4

යෙරෙමියා 10:15

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 41:29
  • +යෙරෙ 51:18

යෙරෙමියා 10:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:5; 73:26; 119:57; 142:5
  • +යෙසා 45:7
  • +ද්වි 32:9; ගීතා 74:2; 135:4
  • +යෙසා 47:4; යෙරෙ 51:19

යෙරෙමියා 10:17

හරස් යොමු දැක්වීම්

  • +මීකා 2:10
  • +එස 12:3

යෙරෙමියා 10:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:63; 1සාමු 25:29; යෙරෙ 16:13
  • +යෙරෙ 23:20; එස 6:10

යෙරෙමියා 10:19

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 4:19; 8:21; විලා 2:11
  • +මීකා 7:9

යෙරෙමියා 10:20

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 4:20; විලා 2:4
  • +යෙරෙ 31:15

යෙරෙමියා 10:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 94:8; යෙරෙ 5:31; 12:10
  • +යෙරෙ 2:8; 8:9
  • +යෙරෙ 23:1; එස 34:5

යෙරෙමියා 10:22

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:15; 4:6; 6:22; හබ 1:6
  • +යෙරෙ 9:11

යෙරෙමියා 10:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 17:5; 37:23; හිතෝ 16:3; 20:24; යෙරෙ 17:9

යෙරෙමියා 10:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 6:1; යෙරෙ 30:11
  • +ගීතා 38:1
  • +යෙසා 40:23

යෙරෙමියා 10:25

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 18:21; 1තෙස 4:5; 2තෙස 1:8; එළි 16:1
  • +ගීතා 9:17; 79:6; යෙසා 34:2
  • +ශෙප 1:6
  • +ගීතා 79:7; යෙරෙ 51:34
  • +යෙසා 10:22
  • +යෙරෙ 8:16; විලා 2:22

වෙනත්

යෙරෙ. 10:2ලෙවී 18:3; 20:23; ද්වි 12:30
යෙරෙ. 10:2යෙසා 47:13
යෙරෙ. 10:3ලෙවී 18:30
යෙරෙ. 10:3යෙසා 40:20
යෙරෙ. 10:3යෙසා 44:14; 45:20; හබ 2:18
යෙරෙ. 10:4ගීතා 115:4; 135:15; යෙසා 40:19; හොෂෙ 13:2
යෙරෙ. 10:4යෙසා 41:7; 46:7
යෙරෙ. 10:5ගීතා 115:5; 135:16; යෙසා 46:7; හබ 2:19; 1කොරි 12:2
යෙරෙ. 10:5ගීතා 115:7; යෙසා 46:1, 7
යෙරෙ. 10:5යෙසා 41:23; 44:9; 45:20; 1කොරි 8:4
යෙරෙ. 10:6නික් 15:11; 2සාමු 7:22; ගීතා 86:8
යෙරෙ. 10:6නෙහෙ 4:14; 9:32; ගීතා 48:1; 145:3; යෙරෙ 32:18
යෙරෙ. 10:7ගීතා 22:28; 93:1; එළි 11:17
යෙරෙ. 10:7යෝබ් 37:24; ලූක් 12:5; එළි 15:4
යෙරෙ. 10:7ගීතා 89:6; දානි 4:35
යෙරෙ. 10:8ගීතා 115:8; යෙසා 41:29; යෙරෙ 51:17; හබ 2:18; සෙක 10:2; රෝම 1:22
යෙරෙ. 10:8යෙසා 44:19
යෙරෙ. 10:91රාජා 10:22; 2ලේක 9:21
යෙරෙ. 10:9දානි 10:5
යෙරෙ. 10:9ගීතා 115:4
යෙරෙ. 10:10ගීතා 31:5
යෙරෙ. 10:10යොෂු 3:10; දානි 6:26; යොහ 6:57; 2කොරි 6:16; 1තෙස 1:9
යෙරෙ. 10:10ගීතා 10:16; දානි 4:3; හබ 1:12; එළි 15:3
යෙරෙ. 10:10නාහු 1:5
යෙරෙ. 10:10ගීතා 76:7; 90:11; යෝවෙ 2:11
යෙරෙ. 10:11ගීතා 96:5
යෙරෙ. 10:11යෙසා 2:18; යෙරෙ 51:18; ශෙප 2:11; සෙක 13:2
යෙරෙ. 10:12උත් 1:1; යෝබ් 38:4; ගීතා 89:11; යෙසා 40:28; යෙරෙ 51:15; ක්‍රියා 14:15; එළි 4:11
යෙරෙ. 10:12ගීතා 24:2; 93:1; හිතෝ 3:19; යෙසා 45:18
යෙරෙ. 10:12යෝබ් 9:8; ගීතා 104:2; 136:5; යෙසා 40:22; 42:5; 45:12; සෙක 12:1
යෙරෙ. 10:13යෝබ් 37:2; 38:34, 36; ගීතා 18:13; 68:33
යෙරෙ. 10:13යෝබ් 36:27; ගීතා 135:7
යෙරෙ. 10:13යෝබ් 38:25; යෙසා 45:8; යෙරෙ 51:16; සෙක 10:1
යෙරෙ. 10:13උත් 8:1; නික් 14:21; ගණන් 11:31; ගීතා 107:25; 147:18; යෝනා 1:4
යෙරෙ. 10:14ගීතා 92:6
යෙරෙ. 10:14ගීතා 97:7; යෙසා 42:17; 44:11
යෙරෙ. 10:14ගීතා 135:17; යෙරෙ 51:17
යෙරෙ. 10:14හබ 2:18; 1කොරි 8:4
යෙරෙ. 10:15යෙසා 41:29
යෙරෙ. 10:15යෙරෙ 51:18
යෙරෙ. 10:16ගීතා 16:5; 73:26; 119:57; 142:5
යෙරෙ. 10:16යෙසා 45:7
යෙරෙ. 10:16ද්වි 32:9; ගීතා 74:2; 135:4
යෙරෙ. 10:16යෙසා 47:4; යෙරෙ 51:19
යෙරෙ. 10:17මීකා 2:10
යෙරෙ. 10:17එස 12:3
යෙරෙ. 10:18ද්වි 28:63; 1සාමු 25:29; යෙරෙ 16:13
යෙරෙ. 10:18යෙරෙ 23:20; එස 6:10
යෙරෙ. 10:19යෙරෙ 4:19; 8:21; විලා 2:11
යෙරෙ. 10:19මීකා 7:9
යෙරෙ. 10:20යෙරෙ 4:20; විලා 2:4
යෙරෙ. 10:20යෙරෙ 31:15
යෙරෙ. 10:21ගීතා 94:8; යෙරෙ 5:31; 12:10
යෙරෙ. 10:21යෙරෙ 2:8; 8:9
යෙරෙ. 10:21යෙරෙ 23:1; එස 34:5
යෙරෙ. 10:22යෙරෙ 1:15; 4:6; 6:22; හබ 1:6
යෙරෙ. 10:22යෙරෙ 9:11
යෙරෙ. 10:23ගීතා 17:5; 37:23; හිතෝ 16:3; 20:24; යෙරෙ 17:9
යෙරෙ. 10:24ගීතා 6:1; යෙරෙ 30:11
යෙරෙ. 10:24ගීතා 38:1
යෙරෙ. 10:24යෙසා 40:23
යෙරෙ. 10:25යෝබ් 18:21; 1තෙස 4:5; 2තෙස 1:8; එළි 16:1
යෙරෙ. 10:25ගීතා 9:17; 79:6; යෙසා 34:2
යෙරෙ. 10:25ශෙප 1:6
යෙරෙ. 10:25ගීතා 79:7; යෙරෙ 51:34
යෙරෙ. 10:25යෙසා 10:22
යෙරෙ. 10:25යෙරෙ 8:16; විලා 2:22
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙරෙමියා 10:1-25

යෙරෙමියා

10 ඊශ්‍රායෙල් ජනයෙනි, යෙහෝවා දෙවි ඔබට විරුද්ධව පවසන මේ දේට සවන් දෙන්න. 2 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “වෙනත් ජාතීන් ක්‍රියා කරන ආකාරය ඔබ අනුගමනය නොකරන්න.+ අහසේ ලකුණු දැක ඔවුන් කැලඹුණත්+ ඔබ ඒවා දැක නොකැලඹෙන්න. 3 ජාතීන්ගේ සිරිත් විරිත්වල+ කිසිම හරයක් නැත. කැටයම්කරුවෙක් වනාන්තරයෙන් ගසක් කපාගෙන+ එයින් රූප නෙළයි.+ 4 ඒ රූපවලට රන් හා රිදී ආලේප කර ඒවා අලංකාර කරයි.+ ඉන්පසු මිටියෙන් ඇණ ගසා ඒවා නොසෙල්වෙන සේ සවි කරයි.+ 5 ඒ රූප, පිපිඤ්ඤා වත්තක සිටුවා තිබෙන කතා කිරීමට බැරි පඹයන් මෙනි.+ ඒවාට ඇවිදීමට නොහැකි නිසා ඒවා උසුලාගෙන යා යුතුයි.+ ඒවාට භය නොවන්න. මන්ද ඔබට අනතුරක් කිරීමට ඒවාට නොහැක. ඔබට යහපතක් කිරීමටවත් ඒවාට හැකියාවක් නැත.”+

6 යෙහෝවා දෙවියනි, ඔබට සමාන කිසිවෙක් නැත.+ බලවත්ම දෙවි ඔබය. ඔබේ නාමය ඉතා ශ්‍රේෂ්ඨය.+ 7 සියලු ජාතීන්ගේ රජ්ජුරුවනි,+ ඔබට ගරුබිය නොදක්වන්නේ කවුද?+ සෑම කෙනෙකුම ඔබට ගරුබිය දැක්වීම සුදුසුය. මන්ද ජාතීන් අතරේ ප්‍රඥාවන්තයන් සිටියත් රජවරුන් සිටියත් ඒ කිසිවෙකු කිසි ලෙසකින් ඔබට සම කළ නොහැක.+ 8 ඔවුහු සියලුදෙනා අඥානයෝය. මෝඩයෝය.+ ඔවුන්ගේ ලී රූප නිසා ඔවුහු නිෂ්ඵල දේ කිරීමට පෙලඹෙන්නෝය.+ 9 තර්ෂිෂ්හි සිට ගෙනා රිදී තහඩුවලින්ද+ උෆාස්හි සිට ගෙනා රන්වලින්ද+ ලෝහකරුවෝ සහ කැටයම්කරුවෝ ඒ රූප සාදති. ඉන්පසු ඒවාට නිල් පැහැති නූල් හා රත්නිල් පැහැගැන්වූ ලොම්වලින් සාදාගත් ඇඳුම් පළඳවති. මෙසේ දක්ෂ ශිල්පීහු ඒ රූප සාදති.+

10 නමුත් එකම සැබෑ දෙවි යෙහෝවාය.+ ජීවමාන දෙවිත් ඔහුය.+ සදාකාලයෙන් සදාකාලයටම රජුද ඔහුය.+ ඔහු උදහස් වූ විට මුළු පොළොවම දෙදරුම් කන්නේය.+ ඔහු තම උදහස වගුරුවන විට කිසි ජාතියකට එය දරාගැනීමට නොහැකි වන්නේය.+ 11 සෙනඟෙනි, ඒ ජාතීන්ට මෙසේ පවසන්න. “අහසත් පොළොවත් නොසෑදූ දෙවිවරු+ මේ පොළොවෙන් තුරන් වී යනු ඇත.+ එසේය, අහස්තලය යටින් ඔවුහු සම්පූර්ණයෙන්ම තුරන් වී යනු ඇත.” 12 දෙවි තම බලයෙන් මේ පොළොව සෑදුවේය.+ තම ප්‍රඥාවෙන් එය ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ ඔහු තම නුවණින් අහස්තලය ඇතිරිල්ලක් මෙන් දිගහැරියේය.+ 13 ඔහුගේ හඬට අහසේ ජලය ගිගුරුම් දෙයි.+ ඔහු පොළොවේ සතර දිගින් ජලය වාෂ්ප වී ඉහළට නැඟීමට සැලැස්වූවේය.+ වැසි වස්සවන පිණිස ඔහු අහසේ කවුළු සෑදුවේය.+ ඔහු තම ගබඩාවෙන් සුළං පිටතට ගෙනෙන්නේය.+

14 නමුත් මේවා තේරුම්ගැනීමට බැරි තරමටම මනුෂ්‍යයන් අඥාන ලෙස කටයුතු කර තිබේ.+ තමන් සෑදූ රූප නිසා ලෝහකරුවන් සියලුදෙනාම ලැජ්ජාවට පත් වන බව නියතයි.+ ඔවුන් සාදාගෙන තිබෙන රූපවලට කිසිම ජීවයක් නැත.+ ඒ සියල්ල පුහු දේවල්ය.+ 15 ඒවා නිෂ්ඵලය. ඒවා නිසා අත් වන්නේ නින්දාව පමණි.+ නියමිත කාලය පැමිණි විට ඒවා සියල්ල විනාශ කරනු ලැබේ.+

16 නමුත් යාකොබ්ගේ දෙවි+ ඒ රූපවලට වඩා බොහෝ සෙයින් වෙනස්ය. සෑම දෙයක්ම සෑදුවේ ඔහුය.+ ඔහුගේ උරුමයේ වටිනාම කොටස ඊශ්‍රායෙල් සෙනඟය.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යන නාමයෙන් ඔහුව හඳුන්වයි.+

17 විපත්තියකට හසු වී සිටින තැනැත්තිය,+ ඔබේ බඩු මල්ල රැගෙන සූදානම් වන්න.+ 18 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “මම දේශයේ වැසියන්ව පන්නා දමන්නෙමි.+ ඔවුන් තේරුම්ගන්නා පිණිස මම ඔවුන් පිටට විපත්ති ගෙනෙන්නෙමි.”+

19 මට සිදු වූ විපතක මහත!+ මගේ තුවාලය සුව කිරීමට බැරි තරම් දරුණුය. මම මෙසේ කියාගත්තෙමි. “මෙය මගේ පීඩාවයි. මෙය දරාගැනීමට සිදු වන්නේ මටමයි.+ 20 මගේ කූඩාරම නැති නාස්ති කර ඇත. එහි ලණු සියල්ල දෙකට කඩා දමා ඇත.+ මගේ කූඩාරම දිගහැර එහි රෙදි අතුරන්නවත් කිසිවෙක් නැත. මගේ පුත්‍රයන්ට මාව අත්හැර යෑමට සිදු විය. මට නැවත ඔවුන්ව දකින්න ලැබෙන්නේ නැත.+ 21 එඬේරුන් කටයුතු කළේ අඥාන ලෙසය.+ ඔවුහු යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුවේ නැත.+ මනා අවබෝධයකින් ක්‍රියා කිරීමට ඔවුන්ට නොහැකි වුණේ ඒ නිසාය. ඔවුන්ගේ මුළු රැළ සෑම තැනකටම විසුරුවාහැර ඇත.”+

22 මේ පුවතට කන් දෙන්න. මහත් ඝෝෂාවක් උතුරු දෙසින් නික්මෙයි.+ එයින් යූදාහි නගරවල් හිවලුන් ලගින පාළු ප්‍රදේශයක් බවට පත් වෙයි.+

23 යෙහෝවා දෙවියනි, මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කිරීමට අයිතියක් නැති බව මම හොඳින් දනිමි. තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක්ද නැත.+ 24 යෙහෝවා දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව මාව නිවැරදි කරන්න.+ නමුත් ඔබේ උදහසින්+ මාව විනාශ කර නොදමන්න.+ 25 ඔබව නොසලකාහැරිය+ ජාතීන් පිටටත්+ ඔබේ නාමය කියා කන්නලව් නොකළ ගෝත්‍ර පිටටත්+ ඔබේ උදහස වගුරුවන්න. ඔවුහු යාකොබ්ගේ පෙළපත සම්පූර්ණයෙන්ම නැති නාස්ති කළෝය.+ ඔහුව විනාශ කර දැමුවෝය.+ ඔහුගේ වාසස්ථානය පාළු කර දැමුවෝය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න