ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙරෙමියා 9
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා 9:1

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 22:4; යෙරෙ 13:17; විලා 2:11
  • +යෙරෙ 6:26

යෙරෙමියා 9:2

පාදසටහන්

  • *

    මූ.අ., “පරදාර සේවනයේ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:7
  • +යෙරෙ 5:7; 23:10; හොෂෙ 7:4
  • +යෙරෙ 12:1; හොෂෙ 5:7; 6:7; මලා 2:11

යෙරෙමියා 9:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 64:3; යෙසා 59:3; රෝම 3:13
  • +යෙරෙ 4:22; රෝම 1:28

යෙරෙමියා 9:4

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 12:6; මීකා 7:2
  • +මීකා 7:5
  • +උත් 27:36
  • +ලෙවී 19:16; 2සාමු 19:27; ගීතා 15:3; හිතෝ 20:19; යෙරෙ 6:28; එස 22:9

යෙරෙමියා 9:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:7; යෝබ් 11:3
  • +ගීතා 50:19; මීකා 6:12
  • +එස 24:12

යෙරෙමියා 9:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 18:18
  • +හිතෝ 1:24; හොෂෙ 4:6; රෝම 1:28; 1කොරි 15:34

යෙරෙමියා 9:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 66:10; යෙසා 1:25; 48:10; මලා 3:3
  • +2ලේක 36:15

යෙරෙමියා 9:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 12:2; 120:3
  • +2සාමු 3:27; 20:10; ගීතා 28:3

යෙරෙමියා 9:9

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 5:9

යෙරෙමියා 9:10

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 7:29
  • +යෙරෙ 12:4; 23:10
  • +එස 14:15
  • +යෙරෙ 4:25; හොෂෙ 4:3; ශෙප 1:3

යෙරෙමියා 9:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 79:1; යෙසා 25:2; යෙරෙ 26:18
  • +යෙසා 13:22; යෙරෙ 10:22
  • +යෙරෙ 4:27; 25:11; 32:43

යෙරෙමියා 9:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 42:23; හොෂෙ 14:9
  • +ද්වි 29:24

යෙරෙමියා 9:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:30

යෙරෙමියා 9:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 3:17; 7:24
  • +යෙරෙ 44:17
  • +විනි 3:7; 1සාමු 12:10; හොෂෙ 11:2

යෙරෙමියා 9:15

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 23:15; විලා 3:15
  • +යෙරෙ 8:14; විලා 3:19

යෙරෙමියා 9:16

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:33; ද්වි 28:64; නෙහෙ 1:8; ගීතා 106:27; සෙක 7:14
  • +යෙරෙ 29:17; එස 5:2

යෙරෙමියා 9:17

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 35:25
  • +දේශ 12:5; ආමො 5:16

යෙරෙමියා 9:18

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 6:26; 14:17

යෙරෙමියා 9:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:29; යෙරෙ 4:13
  • +ලෙවී 18:28; 20:22; විලා 4:15; මීකා 2:10
  • +යෙරෙ 4:31; එස 7:16; මීකා 1:8

යෙරෙමියා 9:20

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 7:2; යෙසා 29:2; මීකා 2:4
  • +2සාමු 1:17; යෙරෙ 7:29

යෙරෙමියා 9:21

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:17; යෙරෙ 6:11

යෙරෙමියා 9:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 83:10; යෙසා 5:25; යෙරෙ 8:2; 16:4

යෙරෙමියා 9:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 49:10; හිතෝ 3:5; දේශ 9:11; යෙසා 5:21
  • +ද්වි 8:17; ගීතා 33:16; දානි 4:30; 1කොරි 3:21
  • +ද්වි 8:14; ගීතා 49:6; හිතෝ 11:4; 18:11; ලූක් 12:15; 1තිමෝ 6:17

යෙරෙමියා 9:24

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 91:14; යොහ 17:3; 1කොරි 1:31
  • +2කොරි 10:17
  • +ගීතා 99:4; හොෂෙ 6:6; මීකා 6:8; 7:18
  • +නික් 34:6; නෙහෙ 1:5; 9:17; ගීතා 51:1; 89:14

යෙරෙමියා 9:25

හරස් යොමු දැක්වීම්

  • +ආමො 3:2; ක්‍රියා 7:51; රෝම 2:25

යෙරෙමියා 9:26

පාදසටහන්

  • *

    මූ.අ., “සිත් චර්මච්ඡේදනය කර නොගත්.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 19:1; එස 29:2
  • +යෙසා 1:1
  • +යෙරෙ 27:3; එස 32:29; ඔබ 1
  • +යෙසා 15:1; යෙරෙ 48:1
  • +යෙරෙ 49:1; එස 25:2
  • +යෙරෙ 25:23; 49:32
  • +ලෙවී 26:41; ද්වි 30:6; යෙරෙ 4:4; රෝම 2:29

වෙනත්

යෙරෙ. 9:1යෙසා 22:4; යෙරෙ 13:17; විලා 2:11
යෙරෙ. 9:1යෙරෙ 6:26
යෙරෙ. 9:2ගීතා 55:7
යෙරෙ. 9:2යෙරෙ 5:7; 23:10; හොෂෙ 7:4
යෙරෙ. 9:2යෙරෙ 12:1; හොෂෙ 5:7; 6:7; මලා 2:11
යෙරෙ. 9:3ගීතා 64:3; යෙසා 59:3; රෝම 3:13
යෙරෙ. 9:3යෙරෙ 4:22; රෝම 1:28
යෙරෙ. 9:4යෙරෙ 12:6; මීකා 7:2
යෙරෙ. 9:4මීකා 7:5
යෙරෙ. 9:4උත් 27:36
යෙරෙ. 9:4ලෙවී 19:16; 2සාමු 19:27; ගීතා 15:3; හිතෝ 20:19; යෙරෙ 6:28; එස 22:9
යෙරෙ. 9:5උත් 31:7; යෝබ් 11:3
යෙරෙ. 9:5ගීතා 50:19; මීකා 6:12
යෙරෙ. 9:5එස 24:12
යෙරෙ. 9:6යෙරෙ 18:18
යෙරෙ. 9:6හිතෝ 1:24; හොෂෙ 4:6; රෝම 1:28; 1කොරි 15:34
යෙරෙ. 9:7ගීතා 66:10; යෙසා 1:25; 48:10; මලා 3:3
යෙරෙ. 9:72ලේක 36:15
යෙරෙ. 9:8ගීතා 12:2; 120:3
යෙරෙ. 9:82සාමු 3:27; 20:10; ගීතා 28:3
යෙරෙ. 9:9යෙරෙ 5:9
යෙරෙ. 9:10යෙරෙ 7:29
යෙරෙ. 9:10යෙරෙ 12:4; 23:10
යෙරෙ. 9:10එස 14:15
යෙරෙ. 9:10යෙරෙ 4:25; හොෂෙ 4:3; ශෙප 1:3
යෙරෙ. 9:11ගීතා 79:1; යෙසා 25:2; යෙරෙ 26:18
යෙරෙ. 9:11යෙසා 13:22; යෙරෙ 10:22
යෙරෙ. 9:11යෙරෙ 4:27; 25:11; 32:43
යෙරෙ. 9:12යෙසා 42:23; හොෂෙ 14:9
යෙරෙ. 9:12ද්වි 29:24
යෙරෙ. 9:13ගීතා 89:30
යෙරෙ. 9:14යෙරෙ 3:17; 7:24
යෙරෙ. 9:14යෙරෙ 44:17
යෙරෙ. 9:14විනි 3:7; 1සාමු 12:10; හොෂෙ 11:2
යෙරෙ. 9:15යෙරෙ 23:15; විලා 3:15
යෙරෙ. 9:15යෙරෙ 8:14; විලා 3:19
යෙරෙ. 9:16ලෙවී 26:33; ද්වි 28:64; නෙහෙ 1:8; ගීතා 106:27; සෙක 7:14
යෙරෙ. 9:16යෙරෙ 29:17; එස 5:2
යෙරෙ. 9:172ලේක 35:25
යෙරෙ. 9:17දේශ 12:5; ආමො 5:16
යෙරෙ. 9:18යෙරෙ 6:26; 14:17
යෙරෙ. 9:19ද්වි 28:29; යෙරෙ 4:13
යෙරෙ. 9:19ලෙවී 18:28; 20:22; විලා 4:15; මීකා 2:10
යෙරෙ. 9:19යෙරෙ 4:31; එස 7:16; මීකා 1:8
යෙරෙ. 9:201සාමු 7:2; යෙසා 29:2; මීකා 2:4
යෙරෙ. 9:202සාමු 1:17; යෙරෙ 7:29
යෙරෙ. 9:212ලේක 36:17; යෙරෙ 6:11
යෙරෙ. 9:22ගීතා 83:10; යෙසා 5:25; යෙරෙ 8:2; 16:4
යෙරෙ. 9:23ගීතා 49:10; හිතෝ 3:5; දේශ 9:11; යෙසා 5:21
යෙරෙ. 9:23ද්වි 8:17; ගීතා 33:16; දානි 4:30; 1කොරි 3:21
යෙරෙ. 9:23ද්වි 8:14; ගීතා 49:6; හිතෝ 11:4; 18:11; ලූක් 12:15; 1තිමෝ 6:17
යෙරෙ. 9:24ගීතා 91:14; යොහ 17:3; 1කොරි 1:31
යෙරෙ. 9:242කොරි 10:17
යෙරෙ. 9:24ගීතා 99:4; හොෂෙ 6:6; මීකා 6:8; 7:18
යෙරෙ. 9:24නික් 34:6; නෙහෙ 1:5; 9:17; ගීතා 51:1; 89:14
යෙරෙ. 9:25ආමො 3:2; ක්‍රියා 7:51; රෝම 2:25
යෙරෙ. 9:26යෙසා 19:1; එස 29:2
යෙරෙ. 9:26යෙසා 1:1
යෙරෙ. 9:26යෙරෙ 27:3; එස 32:29; ඔබ 1
යෙරෙ. 9:26යෙසා 15:1; යෙරෙ 48:1
යෙරෙ. 9:26යෙරෙ 49:1; එස 25:2
යෙරෙ. 9:26යෙරෙ 25:23; 49:32
යෙරෙ. 9:26ලෙවී 26:41; ද්වි 30:6; යෙරෙ 4:4; රෝම 2:29
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙරෙමියා 9:1-26

යෙරෙමියා

9 මගේ ඇස් දෙක කඳුළු උල්පතක් වී නම්+ මගේ හිස දිය පොකුණක් වී නම් මැරුම් කෑ මාගේ සෙනඟ වෙනුවෙන් දිවා රෑ දෙකේ මට හඬා වැලපීමට තිබිණ.+

2 අනේ, මට පාළුකරයේ නවාතැනක් තිබුණා නම්!+ අනාචාරයේ* යෙදෙන,+ ද්‍රෝහිකම් කරන+ මගේ සෙනඟව අත්හැර මට එතැනට දිව යෑමට තිබිණ. 3 බොරු කීමට ඔවුහු තම දිව දුන්නක් මෙන් නවාගනිති.+ ඔවුහු විශ්වාසවන්ත අය ලෙස දේශයේ හොඳ නමක් දිනාගෙන නැත.

යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඔවුහු නපුරුකමේ අඩියටම බැස සිටිති. ඔවුහු මා ගැනවත් කිසිදු තැකීමක් කළේ නැත.”+

4 “ඔබේ මිතුරාගෙන් පරෙස්සම් වෙන්න.+ ඔබේ සහෝදරයාවවත් විශ්වාස නොකරන්න.+ ඔබේම සහෝදරයෝ පවා ඔබට හිමි දේ ලබාගැනීමට ඔබව මුළා කරති.+ ඔබේ මිතුරෝ ඔබට අපහාස කරමින් සෑම තැනම ඇවිදිති.+ 5 ඔවුහු එකිනෙකා තම තමාගේ මිතුරාව රවටති.+ ඔවුන්ගේ කටින් එක සත්‍ය වචනයක්වත් පිට නොවෙයි. ඔවුන්ගේ දිව පුරුදු වී තිබෙන්නේ බොරු කීමටමය.+ ඔවුන් හෙම්බත් වන තුරුම කරන්නේ නපුරු දේවල්මය.+

6 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඔබ ජීවත් වන්නේ වංචාකරුවන් අතරෙයි.+ ඔවුන්ගේ කපටිකම නිසා මාව දැන හඳුනා ගැනීමට ඔවුහු කැමති නැත.”+

7 එබැවින් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. “මම ඔවුන්ව ලෝහ මෙන් උණු කර ඔවුන්ගේ තත්වය පරීක්ෂා කර බලන්නෙමි.+ එසේ නොකර මාගේ සෙනඟට මා වෙන මොනවා කරන්නද?+ 8 ඔවුන්ගේ දිව් මාරාන්තික ඊතල මෙනි.+ ඔවුන් කතා කරන්නේ වංචනික දේවල්මය. ඔවුහු තම මිත්‍රයා සමඟ සමාදානයෙන් කතා කළත් රහසින් ඔහුට උගුල් අටවති.”+

9 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඔවුන් කරන මේ අපරාධවලට ඔවුන් අනිවාර්යයෙන්ම මට ගණන් දිය යුතුයි. එයින් මා ඔවුන්ව නිදහස් කරන්නේ කෙසේද? මෙලෙස හැසිරෙන ජාතියකට මා දඬුවම් නොකර සිටින්නේ කෙසේද?+ 10 මම කඳු ගැන හඬා වැලපෙන්නෙමි.+ පාළුකරයක් බවට පත් වන තණබිම් ගැනත් විලාප ගීයක් ගයන්නෙමි. දේශය ගින්නෙන් දැවී පාළුවට යන බැවින්+ කිසි මනුෂ්‍යයෙකු ඒ හරහා යන්නේවත් එළුවන්ගේ හෝ බැටළුවන්ගේ හඬක් ඒ දෙසින් ඇසෙන්නේවත් නැත.+ කුරුල්ලෝද වනසත්වයෝද දේශය අත්හැර පලා යන්නෝය.+ 11 මම යෙරුසලම නටබුන් ගොඩක් බවටද+ හිවලුන් ලගින තැනක් බවටද+ පත් කරන්නෙමි. මම යූදාහි නගර සියල්ල කිසි මිනිසෙකු වාසය නොකරන පාළු තැනක් බවට පත් කරන්නෙමි.+

12 “මේ දේවල් තේරුම්ගැනීමට තරම් ප්‍රඥාවක් තිබෙන කෙනෙක් සිටීද? අන් අයට පවසන පිණිස යෙහෝවා දෙවි මේ දේවල් ප්‍රකාශ කළේ කාටද?+ මේ දේශය විනාශ විය යුත්තේ ඇයි? කිසිවෙකු ගමන් නොකරන, පාළුකරයක් මෙන් මේ දේශය ගින්නෙන් දැවී පාළුවට යා යුත්තේ ඇයි?”+

13 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “මා ඔවුන්ට දුන් නීතිය ඔවුහු පිළිපැද්දේ නැත. මාගේ හඬට ඇහුම්කන් දී මා පෙන්වූ මාර්ගයේ ගමන් කරනවා වෙනුවට+ 14 තම තමන් කැමති මාර්ගයේ ගමන් කරමින් ඔවුහු මුරණ්ඩු ලෙස ක්‍රියා කළෝය.+ ඔවුන්ගේ මුතුන්මිත්තන් ඉගැන්වූ ලෙස+ ඔවුහු බාල් දෙවිවරුන්ට නමස්කාර කළෝය.+ 15 එබැවින් ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා වන මම මෙසේ පවසමි. ‘මම මේ සෙනඟට තිත්ත දේ කන්න දෙමි.+ බීමට විෂ මිශ්‍ර වතුර දෙමි.+ 16 ඔවුන්වත් ඔවුන්ගේ මුතුන්මිත්තන්වත් නොදැන සිටි ජාතීන් අතරට මම ඔවුන්ව විසුරුවාහරින්නෙමි.+ ඔවුන් සම්පූර්ණයෙන්ම විනාශ වී යන තුරු ඔවුන්ට කඩුවෙන් පහර කෑමට මම ඉඩහරින්නෙමි.’+

17 “මේ දේවල් තේරුම්ගෙන, විලාප ගී ගයන ස්ත්‍රීන්වද+ කුලියට හඬන අයවද+ කැඳවන ලෙස ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි අපට අණ කළේය. 18 අප වෙනුවෙන් විලාප නැඟීමට ඔවුන්ට ඉක්මනින් එන්න කියන්න. අපේ ඇස්වලින් කඳුළු ගංගා ගලා ඒවා!+ 19 “අපි විනාශ වී ගිය හැටි බලන්න!+ අප මොන තරම් ලැජ්ජාවට පත් වුණාද! උන්හිටි තැන් අපට අහිමි වී ඇත. අපේ දේශයෙන් අපට යන්න සිදු වී ඇත”+ කියා විලාප නඟන හඬක් සියොන් නුවරින් නික්මුණේය.+ 20 ස්ත්‍රියෙනි, යෙහෝවා දෙවිගේ වදන්වලට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔබේ දූවරුන්ට විලාප ගීයක් උගන්වන්න.+ සෑම ස්ත්‍රියක්ම ඇගේ මිතුරියට දුක්මුසු කවියක් කියා දෙන්න.+ 21 මරණය අපේ කවුළුවලින් එබිකම් කරයි. වීථිවල සිටින ළමුන්වද මංසන්ධිවල සිටින තරුණයන්වද විනාශ කර දමන පිණිස එය අපේ බලකොටු තුළට ඇවිත් සිටියි.”+

22 “මේ ගැන දන්වන්න. ‘යෙහෝවා දෙවි වන මා පවසන්නේ මෙයයි. “මිනිසුන්ගේ මළ කඳන් භූමිය මතුපිට කසළ මෙන්ද අස්වැන්න නෙළාගන්නා බිම දිගේ අතුරා තබන ධාන්‍ය මිටි මෙන්ද විසුරුවා තිබෙනවා දක්නට ලැබෙයි. ඒවා එකතු කිරීමට කිසිවෙක් නොසිටිනු ඇත.”’”+

23 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ප්‍රඥාවන්තයා තම ප්‍රඥාව ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකිය යුතුයි.+ බලවන්තයාද තමාගේ බලවත්කම ගැන පුරසාරම් දෙඩීම නතර කළ යුතුයි.+ ධනවතාත් තමාගේ ධන සම්පත් ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකී සිටිය යුතුයි.”+

24 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කෙනෙක් මහත් සතුටකින් කතා කළ යුත්තේ තමා කොතරම් හොඳින් යෙහෝවා දෙවි වන මාව දැන හඳුනා ගෙන සිටිනවාද යන්න+ ගැනයි. මා ගැන තමාට තිබෙන ගැඹුරු අවබෝධය ගැනත්+ ඔහුට කතා කළ හැක. පොළොවේ ජීවත් වන වැසියන්ට ප්‍රේමය* පෙන්වීමෙන්ද යුක්තිය ඉටු කිරීමෙන් හා ධර්මිෂ්ඨකම පැවැත්වීමෙන්ද මා ඉමහත් සතුටක් ලබන+ දෙවි කෙනෙක් බව ඔහු දැන සිටීම ගැනත්+ ඔහුට ආඩම්බරයෙන් කතා කළ හැක.”

25 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “චර්මච්ඡේදනය වූ නමුත් අචර්මච්ඡේදිතයන් ලෙස හැසිරෙන අයව මම විනිශ්චය කරන කාලය ළඟදීම පැමිණෙන බව දැනගන්න.+ 26 ඊජිප්තුවේ වැසියන්ව,+ යූදා වැසියන්ව,+ ඒදොම් වැසියන්ව,+ මෝවබ් වැසියන්ව+ හා අම්මොන්වරුන්ව+ මම විනිශ්චය කරමි. පාළුකරයේ වෙසෙන, කම්මුල් දෙපස පිහිටි කෙස් කපා ඇති අයවත්+ මම විනිශ්චය කරමි. මා මෙසේ විනිශ්චය කරන්නේ චර්මච්ඡේදනය නොවූ සියලු ජාතීන්ව සහ තම සිත් පවිත්‍ර කර නොගත්*+ මුළු ඊශ්‍රායෙල් සෙනඟවය.”

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න