ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙරෙමියා 19
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා 19:1

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 18:2; රෝම 9:21

යෙරෙමියා 19:2

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:8; 2රාජා 23:10; 2ලේක 28:3; යෙරෙ 7:31
  • +හිතෝ 1:20; යෙරෙ 7:2

යෙරෙමියා 19:3

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 17:20
  • +ගීතා 24:10
  • +1සාමු 3:11; 2රාජා 21:12

යෙරෙමියා 19:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:20; 2රාජා 22:17; යෙසා 65:11; යෙරෙ 2:13; 15:6; 17:13; දානි 9:5
  • +ද්වි 13:6; 32:17; යෙරෙ 7:9
  • +2ලේක 33:4
  • +2රාජා 21:16; 24:4; යෙසා 59:7; යෙරෙ 2:34; විලා 4:13; මතෙ 23:35; එළි 16:6

යෙරෙමියා 19:5

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 17:17; 2ලේක 28:3; 33:6; ගීතා 106:38; යෙසා 57:5
  • +ලෙවී 18:21; යෙරෙ 32:35
  • +යෙරෙ 7:31

යෙරෙමියා 19:6

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:10; යෙසා 30:33; යෙරෙ 7:32
  • +යොෂු 15:8

යෙරෙමියා 19:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:30
  • +ලෙවී 26:17; ද්වි 28:25
  • +ද්වි 28:26; ගීතා 79:2; යෙරෙ 7:33; 16:4; 34:20; එළි 19:18

යෙරෙමියා 19:8

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:8; යෙරෙ 18:16; විලා 2:15
  • +2ලේක 7:21; යෙරෙ 25:18

යෙරෙමියා 19:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:29; ද්වි 28:53; යෙසා 9:20; විලා 2:20; 4:10; එස 5:10

යෙරෙමියා 19:11

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:16; ගීතා 2:9; යෙසා 30:14; විලා 4:2; එළි 2:27
  • +යෙසා 30:33; යෙරෙ 19:6
  • +යෙරෙ 7:32

යෙරෙමියා 19:12

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:10

යෙරෙමියා 19:13

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 8:2; 32:29; 44:17; ශෙප 1:5
  • +යෙරෙ 7:18
  • +2රාජා 23:12, 14; ගීතා 79:1; එස 7:21

යෙරෙමියා 19:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 19:6
  • +2ලේක 20:5; 24:20; යෙරෙ 26:2

යෙරෙමියා 19:15

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:17, 29; යෙරෙ 7:26; 17:23; සෙක 7:12; ක්‍රියා 7:51

වෙනත්

යෙරෙ. 19:1යෙරෙ 18:2; රෝම 9:21
යෙරෙ. 19:2යොෂු 15:8; 2රාජා 23:10; 2ලේක 28:3; යෙරෙ 7:31
යෙරෙ. 19:2හිතෝ 1:20; යෙරෙ 7:2
යෙරෙ. 19:3යෙරෙ 17:20
යෙරෙ. 19:3ගීතා 24:10
යෙරෙ. 19:31සාමු 3:11; 2රාජා 21:12
යෙරෙ. 19:4ද්වි 28:20; 2රාජා 22:17; යෙසා 65:11; යෙරෙ 2:13; 15:6; 17:13; දානි 9:5
යෙරෙ. 19:4ද්වි 13:6; 32:17; යෙරෙ 7:9
යෙරෙ. 19:42ලේක 33:4
යෙරෙ. 19:42රාජා 21:16; 24:4; යෙසා 59:7; යෙරෙ 2:34; විලා 4:13; මතෙ 23:35; එළි 16:6
යෙරෙ. 19:52රාජා 17:17; 2ලේක 28:3; 33:6; ගීතා 106:38; යෙසා 57:5
යෙරෙ. 19:5ලෙවී 18:21; යෙරෙ 32:35
යෙරෙ. 19:5යෙරෙ 7:31
යෙරෙ. 19:62රාජා 23:10; යෙසා 30:33; යෙරෙ 7:32
යෙරෙ. 19:6යොෂු 15:8
යෙරෙ. 19:7හිතෝ 21:30
යෙරෙ. 19:7ලෙවී 26:17; ද්වි 28:25
යෙරෙ. 19:7ද්වි 28:26; ගීතා 79:2; යෙරෙ 7:33; 16:4; 34:20; එළි 19:18
යෙරෙ. 19:81රාජා 9:8; යෙරෙ 18:16; විලා 2:15
යෙරෙ. 19:82ලේක 7:21; යෙරෙ 25:18
යෙරෙ. 19:9ලෙවී 26:29; ද්වි 28:53; යෙසා 9:20; විලා 2:20; 4:10; එස 5:10
යෙරෙ. 19:112ලේක 36:16; ගීතා 2:9; යෙසා 30:14; විලා 4:2; එළි 2:27
යෙරෙ. 19:11යෙසා 30:33; යෙරෙ 19:6
යෙරෙ. 19:11යෙරෙ 7:32
යෙරෙ. 19:122රාජා 23:10
යෙරෙ. 19:13යෙරෙ 8:2; 32:29; 44:17; ශෙප 1:5
යෙරෙ. 19:13යෙරෙ 7:18
යෙරෙ. 19:132රාජා 23:12, 14; ගීතා 79:1; එස 7:21
යෙරෙ. 19:14යෙරෙ 19:6
යෙරෙ. 19:142ලේක 20:5; 24:20; යෙරෙ 26:2
යෙරෙ. 19:15නෙහෙ 9:17, 29; යෙරෙ 7:26; 17:23; සෙක 7:12; ක්‍රියා 7:51
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙරෙමියා 19:1-15

යෙරෙමියා

19 යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “කුඹල්කරුවෙකුගෙන් මැටි බඳුනක් ඉල්ලාගන්න.+ ඉන්පසු සෙනඟ අතරේ සිටින වැඩිමහල්ලන්ගෙන් කිහිපදෙනෙකුද ප්‍රධාන පූජකයන් කිහිපදෙනෙකුද සමඟ 2 කුඹල් දොරටුව අසල තිබෙන බෙන්හින්නොම් නිම්නයට යන්න.+ මම ඔබට දැනුම් දෙන පණිවිඩය එහිදී ඔවුන්ට ප්‍රකාශ කරන්න.+ 3 ඔබ ඔවුන්ට මෙසේ පවසන්න. ‘යූදාහි රජවරුනි, යෙරුසලමේ වැසියෙනි, යෙහෝවා දෙවි පැවසූ දේට ඇහුම්කන් දෙන්න.+ ස්වර්ගයේ සේනාවල අධිපතිද+ ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය.

“‘“මම මේ ස්ථානය පිටට විපත්තියක් ගෙනෙන්නෙමි. ඒ ගැන අසන සියලුදෙනා භයෙන් තිගැස්සෙන්නෝය.+ 4 මා එසේ කරන්නේ සෙනඟ මාව අත්හැර ගිය නිසාය.+ එමෙන්ම මේ සෙනඟද ඔවුන්ගේ මුතුන්මිත්තන්ද යූදාහි රජවරුන්ද තමන් කලින් නොදැන සිටි වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කර,+ මේ ස්ථානය මට හඳුනාගත නොහැකි තරම් දූෂිත තත්වයකට පත් කළ නිසාය.+ ඔවුහු මේ ස්ථානය අහිංසකයන්ගේ ලෙයින් පිරෙව්වෝය.+ 5 ඔවුහු තම පුත්‍රයන්ව ගින්නෙන් දවා බාල් දෙවියාට ඔප්පු කරන පිණිස මේ ස්ථානයේ පූජනීය ස්ථාන ගොඩනැඟුවෝය.+ එසේ කරන්න කියා මම ඔවුන්ට අණ කළේ නැත.+ එවැනි දෙයක් කිරීමේ අදහසක්වත් මාගේ සිතට පහළ වූයේ නැත.”’+

6 “‘යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මේ ස්ථානය තෝෆෙත් කියාවත්+ බෙන්හින්නොම් නිම්නය කියාවත්+ හඳුන්වන්නේ නැති කාලයක් ඉදිරියේදී පැමිණෙනු ඇත. ඒ වෙනුවට මෙය, මිනී මරන නිම්නය කියා ඒ කාලයේදී හඳුන්වනු ඇත. 7 මම මේ ස්ථානයේදී යූදා සහ යෙරුසලමේ වැසියන්ගේ සැලසුම් සියල්ල අසාර්ථක කරන්නෙමි.+ මම ඔවුන්ට ඔවුන්ගේ සතුරන් අතින් පහර කෑමට සලස්වන්නෙමි. ඔවුන්ගේ ජීවිත විනාශ කර දැමීමට මඟක් සොයන අයගේ අතට මම ඔවුන්ව හසු කර දෙන්නෙමි.+ ඔවුන්ගේ මළ කඳන් අහසේ පක්ෂීන්ටද පොළොවේ මෘගයන්ටද ආහාරයක් ලෙස දෙන්නෙමි.+ 8 මේ නගරය පිටට මා ගෙනෙන විනාශය දැක අන් අය පුදුමයට පත් වනු ඇත. එය සියල්ලන්ගේ නින්දාවට ලක් වීමටද මම ඉඩහරින්නෙමි.+ එය පසු කර යන සෑම කෙනෙක්ම පුදුමයෙන් එදෙස බලනු ඇත. එයට සිදු වූ විපත දැක ඔවුහු සමච්චල් කරනු ඇත.+ 9 එහි සෙනඟට තමන්ගේම දරුදැරියන්වද තමන් අතරේ සිටින අයවද මරා ඔවුන්ගේ මාංස කෑමට සිදු වනු ඇත. ඔවුන්ට එලෙස ක්‍රියා කිරීමට සිදු වන්නේ ඔවුන්ගේ සතුරන්ද ඔවුන්ගේ ජීවිත විනාශ කර දැමීමට මාන බලන අයද ඔවුන්ව කොටු කරගෙන ඔවුන් පිටට පමුණුවන දරුණු පීඩා නිසාය. ඒ සියල්ල සිදු වීමට මම ඉඩහරින්නෙමි.”’+

10 “ඔබ ගෙන ගිය මැටි බඳුන ඔබ සමඟ ගිය අය ඉදිරිපිටම බිඳ දමන්න. 11 ඉන්පසු ඔබ ඔවුන්ට මෙසේ පවසන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කුඹල්කරු සෑදූ මේ මැටි බඳුන නැවත සකස් කිරීමට නොහැකි වන ලෙස බිඳ දැමූ ආකාරයටම මම මේ නගරයත් එහි සෙනඟවත් විනාශ කර දමමි.+ එවිට තැන්පත් කිරීමට ඉඩ නැති වන තරමටම තෝෆෙත්හි+ මළ කඳන් ගොඩගැසෙනු ඇත.”’+

12 “යෙහෝවා දෙවි වන මම තවදුරටත් මෙසේ පවසමි. ‘මැටි බඳුනට කළ දේම මම මේ නගරයටත් එහි වැසියන්ටත් කරන්නෙමි. මම මේ නගරය තෝෆෙත් මෙන් වීමට සලස්වන්නෙමි.+ 13 යූදාහි රජවරුන්ගේ මාලිගාවල හෝ යෙරුසලමේ වැසියන්ගේ නිවෙස්වල හෝ පිහිටි පැතලි වහල මත සිට සෙනඟ ආකාශ වස්තූන්ට සුවඳ දුම් ඔප්පු කළ නිසාත්+ වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කළ නිසාත්+ ඒ සෑම ස්ථානයක්ම තෝෆෙත් මෙන් අපවිත්‍ර තත්වයකට පත් වනු ඇත.’”+

14 තෝෆෙත් වෙතට+ යෙහෝවා දෙවි විසින් අනාවැකි කීම සඳහා යවනු ලැබූ යෙරෙමියා ඉන්පසු එතැනින් පිටත්ව ඇවිත් යෙහෝවා දෙවිගේ ගෘහයට ගියේය. ඔහු එහි මළුවේ සිටගෙන සෙනඟට මෙසේ පැවසුවේය.+ 15 “ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘සෙනඟ මට අකීකරු වී මුරණ්ඩු ලෙස ක්‍රියා කළ නිසා+ මම කලින් පැවසූ සෑම විපතක්ම මේ නගරය පිටටත් ඒ අවට පිහිටි සියලු කුඩා නගර පිටටත් ගෙනෙන්නෙමි.’”

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න