ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යෙරෙමියා 4
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා 4:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 30:2; යෙසා 31:6; යෙරෙ 3:22; හොෂෙ 14:1; යෝවෙ 2:12
  • +2ලේක 15:8

යෙරෙමියා 4:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 48:1
  • +ගීතා 99:4
  • +ද්වි 10:20; යෙසා 65:16
  • +යෙසා 45:25; යෙරෙ 9:24; 1කොරි 1:31

යෙරෙමියා 4:3

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 10:12

යෙරෙමියා 4:4

පාදසටහන්

  • *

    මූ.අ., “ඔබේ හදවත් චර්මච්ඡේදනය කරගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:16; 30:6; යෙරෙ 9:26; ක්‍රියා 7:51; රෝම 2:29; කොලො 2:11
  • +ලෙවී 26:28; විලා 4:11

යෙරෙමියා 4:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 5:20; 11:2
  • +යෙරෙ 6:1; එස 33:3; හොෂෙ 8:1; ආමො 3:6
  • +යෙරෙ 8:14; 35:11

යෙරෙමියා 4:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:14; 6:1; 21:7; 25:9

යෙරෙමියා 4:7

හරස් යොමු දැක්වීම්

  • +එස 26:7
  • +2රාජා 24:1; 25:1; යෙරෙ 5:6; 50:17
  • +යෙසා 1:7; 5:9; 6:11; යෙරෙ 2:15; 9:11

යෙරෙමියා 4:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 9:17; 10:4
  • +යෙරෙ 6:26; යෝවෙ 2:12; ආමො 8:10
  • +එස 21:12

යෙරෙමියා 4:9

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:5
  • +යෙසා 29:9; ක්‍රියා 13:41

යෙරෙමියා 4:10

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 5:12; 6:14; 14:13; 23:17; 1තෙස 5:3
  • +එස 14:9; 2තෙස 2:11

යෙරෙමියා 4:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 22:4
  • +එස 17:10; හොෂෙ 13:15

යෙරෙමියා 4:12

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:16

යෙරෙමියා 4:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:28
  • +ද්වි 28:49; විලා 4:19; හොෂෙ 8:1; හබ 1:8

යෙරෙමියා 4:14

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:22
  • +යෙසා 1:16; එස 18:31

යෙරෙමියා 4:15

හරස් යොමු දැක්වීම්

  • +විනි 18:29; 20:1; යෙරෙ 8:16
  • +යොෂු 17:15; 20:7

යෙරෙමියා 4:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:49; යෙසා 39:3

යෙරෙමියා 4:17

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:26; යෙසා 1:20; 30:9; 63:10; එස 2:3; 20:21
  • +2රාජා 25:2; යෙසා 1:8

යෙරෙමියා 4:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 107:17; හිතෝ 1:31; 5:22; යෙසා 50:1; යෙරෙ 2:17

යෙරෙමියා 4:19

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ බඩවැල්වල.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 15:5; 21:3
  • +ගීතා 42:5; යෙසා 16:11
  • +ශෙප 1:16

යෙරෙමියා 4:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 42:7; 137:8
  • +යෙරෙ 6:26; 10:20

යෙරෙමියා 4:21

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 6:1

යෙරෙමියා 4:22

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:6; යෙසා 6:9; යෙරෙ 5:21
  • +හොෂෙ 5:4
  • +හොෂෙ 4:14
  • +මීකා 2:1

යෙරෙමියා 4:23

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 24:19; යෙරෙ 9:10
  • +යෙසා 5:30; 13:10; එස 32:8; යෝවෙ 2:31; මතෙ 24:29

යෙරෙමියා 4:24

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:25; එස 38:20; නාහු 1:5; හබ 3:6

යෙරෙමියා 4:25

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 9:10; හොෂෙ 4:3; ශෙප 1:3

යෙරෙමියා 4:26

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 29:23

යෙරෙමියා 4:27

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:32; යෙරෙ 10:22; 12:11; එස 11:13
  • +2ලේක 36:21; යෙසා 6:11; යෙරෙ 12:11; එස 33:28

යෙරෙමියා 4:28

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 24:4; හොෂෙ 4:3; යෝවෙ 1:10
  • +යෙසා 5:30; 50:3; යෝවෙ 2:2, 30
  • +ගණන් 23:19; 2රාජා 23:26; යෙසා 43:13; 46:10; එස 24:14

යෙරෙමියා 4:29

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:4
  • +යෙසා 2:19; එළි 6:15

යෙරෙමියා 4:30

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 9:30; එස 23:40; එළි 17:4
  • +එස 23:26
  • +යෙරෙ 22:20; විලා 1:2; එළි 17:16

යෙරෙමියා 4:31

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 6:24; 1තෙස 5:3
  • +යෙසා 1:15; විලා 1:17
  • +යෙරෙ 45:3; එස 23:47

වෙනත්

යෙරෙ. 4:1ද්වි 30:2; යෙසා 31:6; යෙරෙ 3:22; හොෂෙ 14:1; යෝවෙ 2:12
යෙරෙ. 4:12ලේක 15:8
යෙරෙ. 4:2යෙසා 48:1
යෙරෙ. 4:2ගීතා 99:4
යෙරෙ. 4:2ද්වි 10:20; යෙසා 65:16
යෙරෙ. 4:2යෙසා 45:25; යෙරෙ 9:24; 1කොරි 1:31
යෙරෙ. 4:3හොෂෙ 10:12
යෙරෙ. 4:4ද්වි 10:16; 30:6; යෙරෙ 9:26; ක්‍රියා 7:51; රෝම 2:29; කොලො 2:11
යෙරෙ. 4:4ලෙවී 26:28; විලා 4:11
යෙරෙ. 4:5යෙරෙ 5:20; 11:2
යෙරෙ. 4:5යෙරෙ 6:1; එස 33:3; හොෂෙ 8:1; ආමො 3:6
යෙරෙ. 4:5යෙරෙ 8:14; 35:11
යෙරෙ. 4:6යෙරෙ 1:14; 6:1; 21:7; 25:9
යෙරෙ. 4:7එස 26:7
යෙරෙ. 4:72රාජා 24:1; 25:1; යෙරෙ 5:6; 50:17
යෙරෙ. 4:7යෙසා 1:7; 5:9; 6:11; යෙරෙ 2:15; 9:11
යෙරෙ. 4:8යෙසා 9:17; 10:4
යෙරෙ. 4:8යෙරෙ 6:26; යෝවෙ 2:12; ආමො 8:10
යෙරෙ. 4:8එස 21:12
යෙරෙ. 4:92රාජා 25:5
යෙරෙ. 4:9යෙසා 29:9; ක්‍රියා 13:41
යෙරෙ. 4:10යෙරෙ 5:12; 6:14; 14:13; 23:17; 1තෙස 5:3
යෙරෙ. 4:10එස 14:9; 2තෙස 2:11
යෙරෙ. 4:11යෙසා 22:4
යෙරෙ. 4:11එස 17:10; හොෂෙ 13:15
යෙරෙ. 4:12යෙරෙ 1:16
යෙරෙ. 4:13යෙසා 5:28
යෙරෙ. 4:13ද්වි 28:49; විලා 4:19; හොෂෙ 8:1; හබ 1:8
යෙරෙ. 4:14හිතෝ 1:22
යෙරෙ. 4:14යෙසා 1:16; එස 18:31
යෙරෙ. 4:15විනි 18:29; 20:1; යෙරෙ 8:16
යෙරෙ. 4:15යොෂු 17:15; 20:7
යෙරෙ. 4:16ද්වි 28:49; යෙසා 39:3
යෙරෙ. 4:17නෙහෙ 9:26; යෙසා 1:20; 30:9; 63:10; එස 2:3; 20:21
යෙරෙ. 4:172රාජා 25:2; යෙසා 1:8
යෙරෙ. 4:18ගීතා 107:17; හිතෝ 1:31; 5:22; යෙසා 50:1; යෙරෙ 2:17
යෙරෙ. 4:19යෙසා 15:5; 21:3
යෙරෙ. 4:19ගීතා 42:5; යෙසා 16:11
යෙරෙ. 4:19ශෙප 1:16
යෙරෙ. 4:20ගීතා 42:7; 137:8
යෙරෙ. 4:20යෙරෙ 6:26; 10:20
යෙරෙ. 4:21යෙරෙ 6:1
යෙරෙ. 4:22ද්වි 32:6; යෙසා 6:9; යෙරෙ 5:21
යෙරෙ. 4:22හොෂෙ 5:4
යෙරෙ. 4:22හොෂෙ 4:14
යෙරෙ. 4:22මීකා 2:1
යෙරෙ. 4:23යෙසා 24:19; යෙරෙ 9:10
යෙරෙ. 4:23යෙසා 5:30; 13:10; එස 32:8; යෝවෙ 2:31; මතෙ 24:29
යෙරෙ. 4:24යෙසා 5:25; එස 38:20; නාහු 1:5; හබ 3:6
යෙරෙ. 4:25යෙරෙ 9:10; හොෂෙ 4:3; ශෙප 1:3
යෙරෙ. 4:26ද්වි 29:23
යෙරෙ. 4:27ලෙවී 26:32; යෙරෙ 10:22; 12:11; එස 11:13
යෙරෙ. 4:272ලේක 36:21; යෙසා 6:11; යෙරෙ 12:11; එස 33:28
යෙරෙ. 4:28යෙසා 24:4; හොෂෙ 4:3; යෝවෙ 1:10
යෙරෙ. 4:28යෙසා 5:30; 50:3; යෝවෙ 2:2, 30
යෙරෙ. 4:28ගණන් 23:19; 2රාජා 23:26; යෙසා 43:13; 46:10; එස 24:14
යෙරෙ. 4:292රාජා 25:4
යෙරෙ. 4:29යෙසා 2:19; එළි 6:15
යෙරෙ. 4:302රාජා 9:30; එස 23:40; එළි 17:4
යෙරෙ. 4:30එස 23:26
යෙරෙ. 4:30යෙරෙ 22:20; විලා 1:2; එළි 17:16
යෙරෙ. 4:31යෙරෙ 6:24; 1තෙස 5:3
යෙරෙ. 4:31යෙසා 1:15; විලා 1:17
යෙරෙ. 4:31යෙරෙ 45:3; එස 23:47
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යෙරෙමියා 4:1-31

යෙරෙමියා

4 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඊශ්‍රායෙල් ජනයෙනි, මා වෙතට හැරී එන්න.+ මා පිළිකුල් කරන දේවල් ඔබ වෙතින් ඉවත් කරන්න. ඔබ එසේ කළොත්+ ඔබ කිසිදාක අන් දේශයක අසරණ වන්නේ නැත. 2 ‘යෙහෝවා දෙවි ජීවමාන, සත්‍යවාදී,+ යුක්තිගරුක, ධර්මිෂ්ඨ+ දෙවි කෙනෙක්’ බව ඔබ දිවුරා පිළිගන්න.+ එවිට අන් සියලු ජාතීහුද දෙවි දෙන ආශීර්වාද ලබාගනු ඇත. දෙවිගෙන් ලැබෙන ඒ ආශීර්වාද ගැන ඔවුහු ආඩම්බරයෙන් කතා කරනු ඇත.”+

3 යෙහෝවා දෙවි යූදාහි වැසියන්ටත් යෙරුසලමේ වැසියන්ටත් මෙසේ පවසන්නේය. “කටු ගස් අතරේ බීජ නොවපුරා පස හොඳට සකස් කළ බිමෙහි බීජ වපුරන්න.+ 4 යූදාහි වැසියෙනි, යෙරුසලමේ ජනයෙනි, යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඔබේ සිත් පවිත්‍ර කරගන්න.*+ ඔබ එසේ නොකළොත් ඔබේ දුෂ්ට ක්‍රියා නිසා මාගේ උදහස කිසිවෙකුට නිවිය නොහැකි ගින්නක් මෙන් ඇවිළෙනු ඇත.”+

5 මේ ගැන යූදා දේශයේ වැසියන්ට ප්‍රකාශ කරන්න. යෙරුසලමේ වෙසෙන්නන්ටත් දන්වන්න.+ දේශය පුරා හොරණෑ පිඹිමින්+ මේ පණිවිඩය ප්‍රකාශ කරන්න. ශබ්ද නඟා මෙසේ පවසන්න. “ඔබ සියලුදෙනාම ආරක්ෂාව තර කර ඇති නුවරවලට එකතු වෙන්න.+ 6 සියොන් දෙසට මඟ පෙන්වන පිණිස සංඥාවක් තබන්න. සුරක්ෂිතව සිටීමට ස්ථානයක් සූදානම් කරගන්න. මේ මඟ පෙන්වීම් නොසලකා නොහරින්න.” මන්ද දෙවි මෙසේ පවසන්නේය. “මම උතුරු දෙසින්+ විපතක්ද මහත් විනාශයක්ද ගෙනෙන්නෙමි. 7 ජාතීන් වනසා දමන තැනැත්තා,+ වනයෙන් නික්ම එන රෞද්‍ර සිංහයෙකු මෙන් පැමිණෙන්නේය.+ ඔබේ දේශය විනාශ කර දමන පිණිස ඔහු නික්ම එන්නේය. ඒ විනාශය දැක සියලුදෙනා මවිතයට පත් වන්නෝය. කිසිවෙකු ඉතුරු නොවන සේ ඔබේ නුවරවල් සියල්ල ඔහු නටබුන් කරන්නේය.”+ 8 අපට විරුද්ධව ඇවුළුණු යෙහෝවා දෙවිගේ උදහස පහව නොගිය නිසා+ ජනයෙනි, ගෝණි රෙදි ඇඳගන්න.+ පපුවට ගසාගනිමින් කෑ මොර ගසන්න.+

9 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඒ දවසේදී රජද+ පාලකයෝද අධෛර්යයට පත් වන්නෝය. පූජකයෝ භයෙන් වෙවුලන්නෝය. ඒ විනාශය දැක අනාගතවක්තෘවරුද පුදුමයට පත් වන්නෝය.”+

10 එවිට මම මෙසේ කීවෙමි. “විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවියනි, කඩුව නිසා ඔබේ සෙනඟගේ ජීවිතය තිබෙන්නේ අනතුරේ! නමුත් යූදා හා යෙරුසලමෙහි වැසියන් සිතන්නේ තම දේශයට සමාදානය ලැබෙයි කියාය.+ දෙවියනි, ඔවුන්ට එසේ නොමඟ යෑමට ඔබ ඉඩ දුන්නේ මන්ද?”+

11 ඒ කාලයේදී යූදා හා යෙරුසලමේ වැසියන්ට මෙසේ කියනු ලැබේ. “මාගේ සෙනඟ වෙතට+ පාළුකරය හරහා වියළි සුළඟක් හමා එන්නේය.+ ධාන්‍ය පොළන්නවත් ඒවා පවිත්‍ර කරන්නවත් බැරි තරම් වේගයෙන් ඒ සුළඟ හමා එන්නේය. 12 ඒ වේගවත් සුළඟ හමා එන්නේ මාගේ අණ පරිදිය. ඔබට විරුද්ධව ක්‍රියාත්මක කිරීමට යන මාගේ විනිශ්චයන් දැන් මම ප්‍රකාශ කරන්නෙමි.+ 13 බලන්න ඔබට සිදු වන දේ! සතුරු හමුදා වැහි වලාවක් මෙන් ඔබව වසාගන්නෝය. ඔවුන්ගේ යුධ රථ, කුණාටුවක් මෙන් ඔබ වෙතට වේගයෙන් පැමිණෙන්නේය.+ ඔවුන්ගේ අශ්වයන් රාජාලීන්ටත් වඩා වේගවත්ය.+ ‘අනේ අපට අත් වූ විනාශයක මහත’ කියා ඔබ පවසනු ඇත. 14 යෙරුසලමේ වැසියනි, තව කොපමණ කාලයක් ඔබ දුෂ්ට සිතුවිලි ඇතුව ජීවත් වෙනවාද?+ මේ විපතෙන් ගැලවීමට නම් ඔබ තුළ තිබෙන දුෂ්ට සිතුවිලි සම්පූර්ණයෙන්ම සෝදා ඉවත් කරගන්න.+ 15 විපතක් ගැන ප්‍රකාශ කරන හඬක් දාන් නුවරේ සිටද+ එෆ්‍රායිම් කඳුකරයේ සිටද+ නික්මෙයි. 16 ජනයෙනි, ඒ විපත ගැන ජාතීන්ට පවසන්න. ඒ ගැන යෙරුසලමේ සිටින අයටත් ප්‍රකාශ කරන්න.”

“ඈත එපිට දේශයකින් සතුරු හමුදා පැමිණ+ යූදාහි නගරවලට විරුද්ධව යුධ ඝෝෂා නඟනු ඇත. 17 යෙරුසලමේ වැසියන් මට විරුද්ධව කැරලිගැසූ නිසා+ කෙතක් මුර කරන රැකවලුන් මෙන් සතුරු හමුදා සෑම පැත්තකින්ම ඇයව වටලන්නෝය”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. 18 “ඔබ ක්‍රියා කරන ආකාරය ගැන ඔබට ගණන් දීමට සිදු වෙයි.+ එය ඔබට අමිහිරි අද්දැකීමක් වන බව නිසැකය. කැරලිකාරකම ඔබේ සිත තුළ පැළපදියම් වී ඇති නිසා ඔබට ඒ විපත අත් වන්නේය.”

19 අනේ, මට* දැනෙන මේ වේදනාව කොතරම්ද! මගේ හදවත වේදනාවෙන් පිරී ඇත.+ මගේ සිත බොහෝ සෙයින් කැලඹී ඇත.+ මට දසත ඇසෙන්නේ යුද්ධය ගැන අනතුරු අඟවන හොරණෑ හඬ පමණි.+ ඒ නිසා මට මේ විපත ගැන ප්‍රකාශ නොකර සිටිය නොහැක. 20 හැම පැත්තෙන්ම ආරංචි වන්නේ සිදු වන විනාශය ගැනය. මුළු දේශයම විනාශ වී ගොසිනි.+ මගේ කූඩාරම එක මොහොතින් කැඩී වැටුණේය.+ එහි තිර ඉරී ගියේය. 21 යුද්ධය ගැන අනතුරු අඟවන සංඥාව මට තව කොපමණ කාලයක් දකින්න සිදු වෙයිද? හොරණෑවේ හඬ මට තව කොපමණ කාලයක් අසාගෙන සිටින්න සිදු වෙයිද?+ 22 මගේ සෙනඟ ක්‍රියා කරන්නේ අඥාන ලෙසයි.+ ඔවුහු මා කියන දේ කිසි ගණනකටවත් ගන්නේ නැත.+ ඔවුන්ගේ ක්‍රියාවල බරපතළකම ඔවුන්ට වැටහෙන්නේ නැත.+ දුෂ්ට දේ කිරීමට නම් ඔවුහු අතිදක්ෂයෝය. නමුත් යහපත කිරීමට ඔවුහු අපොහොසත් වෙති.+

23 මා දේශය දෙස බැලූ විට එය හිස්ව, පාළුවට ගොස් තිබිණ.+ අහසින් කිසිම එළියක් නික්මුණේ නැත.+ 24 කඳු දෙස බලන්න! ඒවා සෙලවෙන්නේය. හෙල්ද දෙදරුම් කන්නේය.+ 25 දේශයේ එක මිනිසෙක්වත් අහසේ එක පක්ෂියෙක්වත් සිටියේ නැත.+ 26 පලතුරු වතු දෙස බලන්න! ඒවා පාළුවට ගොසිනි. දේශයේ සෑම නගරයක්ම සුන්බුන් වී ඇත.+ මේ සියල්ල සිදු වුණේ යෙහෝවා දෙවිගේ උදහස අපට විරුද්ධව ඇවුළුණු නිසාය.

27 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මා මේ දේශය සම්පූර්ණයෙන්ම විනාශ කරන නිසා+ එය මුළුමනින්ම පාළු වී යනු ඇත.+ 28 ඒ නිසා මුළු දේශයම වැලපෙයි.+ අහසද අඳුරු වෙයි.+ ඒ විනාශය ගැන ප්‍රකාශ කළෙත් එය ඉටු කිරීමට තීරණය කළෙත් මමයි. මම ඒ ගැන කනගාටු නොවෙමි. මගේ තීරණය කිසිසේත් වෙනස් නොකරන්නෙමි.+ 29 අසරුවන්ගේද දුනුවායන්ගේද ශබ්දය ඇසී මුළු නගරයේම වැසියෝ පලා යන්නෝය.+ ඔවුන්ට කැලෑවලත් පර්වතවලත් සැඟවී සිටීමට සිදු වෙයි.+ කිසිම නගරයක මිනිස් පුලුටක්වත් දකින්න නොලැබෙයි.”

30 ඔබ රත් පැහැති වස්ත්‍ර ඇඳගෙන, රන් ආභරණ පැළඳගෙන, ඇස්වලට කලු අඳුන් ආලේප කරගෙන+ කලක් අලංකාරව වැජඹුණත් ඒ දේවලින් දැන් කිසිදු පලක් නැත.+ ඔබ දැන් පාළුවට ගොසින්ය. ඔබේ ආලවන්තයෝ ඔබව ප්‍රතික්ෂේප කර, ඔබව නැති නාස්ති කර දමන්න මං සොයති.+ 31 රෝගාතුරව කෙඳිරිගාන ස්ත්‍රියකගේ හඬක් මට ඇසේ. ඒ හඬ තම කුලුඳුල් දරුවාව බිහි කරන ස්ත්‍රියක වේදනාවෙන් නඟන හඬට සමානය.+ ඒ හඬ සියොන් දියණිය තම පණකෙන්ද රැකගන්න අමාරුවෙන් හුස්ම ගන්නා හඬයි. ඇය තම දෑත් දිගු කරමින්,+ “අනේ මට සිදු වුණ දේ බලන්න! මාව මරා දමන්න සොයන අයගෙන් මට කිසි ගැලවීමක් නැහැ”+ කියා කියන්නීය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න