ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ලෙවී කතාව 1
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ලෙවී කතාව 1:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:34; ගණන් 12:5

ලෙවී කතාව 1:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 22:18

ලෙවී කතාව 1:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 12:6; ගණන් 15:3
  • +නික් 12:5; ලෙවී 22:20; ද්වි 15:21; මලා 1:14; හෙබ්‍රෙ 9:14; 1පේතෘ 1:19
  • +2කොරි 9:7

ලෙවී කතාව 1:4

පාදසටහන්

  • *

    මූ.අ., “පාපවලට වැස්මක්.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 56:7
  • +ගණන් 15:25; රෝම 3:25; 1යොහ 2:2

ලෙවී කතාව 1:5

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 10:11
  • +හෙබ්‍රෙ 9:13; 1පේතෘ 1:2

ලෙවී කතාව 1:6

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:8

ලෙවී කතාව 1:7

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:12
  • +උත් 22:9; නෙහෙ 13:31

ලෙවී කතාව 1:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:17; ලෙවී 9:13; 1රාජා 18:23

ලෙවී කතාව 1:9

පාදසටහන්

  • *

    මෙය විශේෂයෙන්ම යොමු දක්වන්නේ පාදයේ පහත කොටසටය.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 8:21; 9:14
  • +උත් 8:21; නික් 29:18; ගණන් 15:3; එෆී 5:2; ෆිලි 4:18

ලෙවී කතාව 1:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:4
  • +ලෙවී 22:20; මලා 1:14; 1පේතෘ 1:19
  • +ලෙවී 22:19

ලෙවී කතාව 1:11

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 9:12; 2ලේක 29:22

ලෙවී කතාව 1:12

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 9:13; 1රාජා 18:23

ලෙවී කතාව 1:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:17; ලෙවී 9:14
  • +නික් 29:18, 41; ලෙවී 1:9

ලෙවී කතාව 1:14

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 2:24
  • +ලෙවී 5:7; 12:8

ලෙවී කතාව 1:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 5:8

ලෙවී කතාව 1:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 27:3; ලෙවී 4:12; 6:10

ලෙවී කතාව 1:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:10
  • +ලෙවී 6:21; ගණන් 28:8
  • +උත් 8:20; නික් 29:18

වෙනත්

ලෙවී. 1:1නික් 40:34; ගණන් 12:5
ලෙවී. 1:2ලෙවී 22:18
ලෙවී. 1:3ලෙවී 12:6; ගණන් 15:3
ලෙවී. 1:3නික් 12:5; ලෙවී 22:20; ද්වි 15:21; මලා 1:14; හෙබ්‍රෙ 9:14; 1පේතෘ 1:19
ලෙවී. 1:32කොරි 9:7
ලෙවී. 1:4යෙසා 56:7
ලෙවී. 1:4ගණන් 15:25; රෝම 3:25; 1යොහ 2:2
ලෙවී. 1:5හෙබ්‍රෙ 10:11
ලෙවී. 1:5හෙබ්‍රෙ 9:13; 1පේතෘ 1:2
ලෙවී. 1:6ලෙවී 7:8
ලෙවී. 1:7ලෙවී 6:12
ලෙවී. 1:7උත් 22:9; නෙහෙ 13:31
ලෙවී. 1:8නික් 29:17; ලෙවී 9:13; 1රාජා 18:23
ලෙවී. 1:9ලෙවී 8:21; 9:14
ලෙවී. 1:9උත් 8:21; නික් 29:18; ගණන් 15:3; එෆී 5:2; ෆිලි 4:18
ලෙවී. 1:10උත් 4:4
ලෙවී. 1:10ලෙවී 22:20; මලා 1:14; 1පේතෘ 1:19
ලෙවී. 1:10ලෙවී 22:19
ලෙවී. 1:11ලෙවී 9:12; 2ලේක 29:22
ලෙවී. 1:12ලෙවී 9:13; 1රාජා 18:23
ලෙවී. 1:13නික් 29:17; ලෙවී 9:14
ලෙවී. 1:13නික් 29:18, 41; ලෙවී 1:9
ලෙවී. 1:14ලූක් 2:24
ලෙවී. 1:14ලෙවී 5:7; 12:8
ලෙවී. 1:15ලෙවී 5:8
ලෙවී. 1:16නික් 27:3; ලෙවී 4:12; 6:10
ලෙවී. 1:17උත් 15:10
ලෙවී. 1:17ලෙවී 6:21; ගණන් 28:8
ලෙවී. 1:17උත් 8:20; නික් 29:18
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ලෙවී කතාව 1:1-17

ලෙවී කතාව

1 යෙහෝවා දෙවි සම්මුඛ වීමේ කූඩාරමේ+ සිට මෝසෙස්ව අමතා මෙසේ කීවේය. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න.+ ‘ඔබ අතරේ සිටින යම් කෙනෙකු යෙහෝවා දෙවි වන මට පූජාවක් ඔප්පු කරන පිණිස සතෙකුව ගෙනෙනවා නම් ඔහු එම සතාව එළු බැටළු රැළෙන් හෝ ගව රැළෙන් හෝ තෝරාගත යුතුයි.

3 “‘ඔහු ගව රැළෙන් දවන පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු ගෙනා යුත්තේ නිකැළැල් පිරිමි සතෙකුවයි.+ ඔහු සිය කැමැත්තෙන්ම සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයේදී යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඌව ඔප්පු කළ යුතුයි.+ 4 දවන පූජාව ලෙස ඔප්පු කරන එම සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. එවිට ඔහු ඔප්පු කළ එම පූජාව සතුටින් පිළිගනු ලබයි.+ එමගින් ඔහුගේ පාපවලට සමාව* ලැබෙයි.+

5 “‘ඉන්පසු යෙහෝවා දෙවි වන මා ඉදිරියේ වස්සාව මැරිය යුතුයි. පූජකයන්+ ලෙස කටයුතු කරන ආරොන්ගේ පුත්‍රයන් එම ලේ රැගෙන සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයේ තිබෙන පූජාසනයේ සෑම පැත්තටම ඉසිය යුතුයි.+ 6 ඉන්පසු දවන පූජාවට ඔප්පු කළ සතාගේ හම ඉවත් කර ඌව කැබලිවලට කැපිය යුතුයි.+ 7 පූජකයන් වන ආරොන්ගේ පුත්‍රයන් පූජාසනය මත ගිනි දල්වා+ ඊට උඩින් දර ඇතිරිය යුතුයි.+ 8 පූජාසනයේ ඇවිළෙන ගින්නට උඩින් ඇතිරූ දර මත සතාගේ හිස සහ තෙල් කොටස් ඇතුළුව ඉතුරු කැබලි+ පිළිවෙළින් තැබිය යුතුයි. 9 උගේ බඩවැල්+ හා පාද* වතුරෙන් සේදිය යුතුයි. පූජකයා ඒ සියල්ල යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස පූජාසනය මත දැවිය යුතුයි. එය දවන පූජාවකි.+

10 “‘යමෙකු බැටළු පැටවෙකු හෝ එළුවෙකු හෝ දවන පූජාවක් ලෙස ඔප්පු කරනවා නම්+ ඔහු ගෙනා යුත්තේ නිකැළැල්+ පිරිමි සතෙකුවයි.+ 11 එම සතාව පූජාසනයේ උතුරු පැත්තට ගෙන ගොස් යෙහෝවා දෙවි වන මා ඉදිරියේ මැරිය යුතුයි. පූජකයන් වන ආරොන්ගේ පුත්‍රයන් උගේ ලේ පූජාසනයේ සෑම පැත්තටම ඉසිය යුතුයි.+ 12 ඌව කැබලිවලට කපා පූජකයා උගේ හිස සහ තෙල් කොටස් ඇතුළුව ඉතුරු කැබලි පූජාසනයේ ඇවිළෙන ගින්නට උඩින් ඇතිරූ දර මත පිළිවෙළින් තැබිය යුතුයි.+ 13 උගේ බඩවැල් හා පාද වතුරෙන් සේදිය යුතුයි.+ පූජකයා ඒ සියල්ල යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස පූජාසනය මත දැවිය යුතුයි. එය දවන පූජාවකි.+

14 “‘යමෙකු යෙහෝවා දෙවි වන මට දවන පූජාවක් ලෙස පක්ෂියෙකු ඔප්පු කරනවා නම් ඔහු කොබෙයියෙකු+ හෝ පරෙවි පැටවෙකු+ හෝ ගෙනා යුතුයි. 15 පූජකයා ඌව පූජාසනයට ගෙනැවිත් උගේ බෙල්ල කඩා+ පූජාසනය මත දැවිය යුතුයි. නමුත් උගේ ලේ පූජාසනයේ පැත්තකින් සම්පූර්ණයෙන්ම ගලා යන්න සැලැස්විය යුතුයි. 16 ඔහු උගේ පිහාටුද ගොදුරු බොක්කද ඉවත් කර ඒවා පූජාසනයේ නැඟෙනහිර පැත්තේ තිබෙන තෙල් මිශ්‍ර අළු දමන ස්ථානයට විසි කළ යුතුයි.+ 17 ඉන්පසු ඌව උගේ තටු ළඟින් පැළිය යුතුයි. නමුත් උගේ තටු ඇඟෙන් සම්පූර්ණයෙන් වෙන් නොකළ යුතුයි.+ පූජකයා ඌව පූජාසනයේ ඇවිළෙන ගින්නට උඩින් ඇතිරූ දර මත තබා දැවිය යුතුයි. එය යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක්+ ගෙනෙන පිණිස ඔප්පු කරන දවන පූජාවකි.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න