ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ලෙවී කතාව 2
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ලෙවී කතාව 2:1

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:14; 9:17; ගණන් 15:4
  • +නික් 29:2; ගණන් 7:13

ලෙවී කතාව 2:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:15; ගණන් 5:26

ලෙවී කතාව 2:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:9
  • +ලෙවී 10:12; ගණන් 18:9

ලෙවී කතාව 2:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:23; ලෙවී 8:26
  • +ගණන් 6:19; 1කොරි 5:7
  • +නික් 29:2; ලෙවී 7:10; ගණන් 6:15

ලෙවී කතාව 2:5

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:21; 7:9; 1ලේක 23:29

ලෙවී කතාව 2:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 28:9

ලෙවී කතාව 2:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 2:2; 5:12
  • +නික් 29:41; ගණන් 28:8

ලෙවී කතාව 2:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 18:9; හෙබ්‍රෙ 13:10

ලෙවී කතාව 2:11

පාදසටහන්

  • *

    මෙහි කතා කරන්නේ පලතුරුවලින් ලබාගත් යුෂ ගැන මිසක මීපැණි ගැන නොවේ.

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:19; ලෙවී 6:17; මතෙ 16:12; 1කොරි 5:7; ගලා 5:9

ලෙවී කතාව 2:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:19; ගණන් 15:20; 2ලේක 31:5; හිතෝ 3:9; 1කොරි 15:20; එළි 14:4

ලෙවී කතාව 2:13

හරස් යොමු දැක්වීම්

  • +එස 43:24
  • +ගණන් 18:19; 2ලේක 13:5

ලෙවී කතාව 2:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:16; 34:22; ගණන් 28:26

ලෙවී කතාව 2:15

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 17:26; 41:5

ලෙවී කතාව 2:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:25; ලෙවී 5:12

වෙනත්

ලෙවී. 2:1ලෙවී 6:14; 9:17; ගණන් 15:4
ලෙවී. 2:1නික් 29:2; ගණන් 7:13
ලෙවී. 2:2ලෙවී 6:15; ගණන් 5:26
ලෙවී. 2:3ලෙවී 7:9
ලෙවී. 2:3ලෙවී 10:12; ගණන් 18:9
ලෙවී. 2:4නික් 29:23; ලෙවී 8:26
ලෙවී. 2:4ගණන් 6:19; 1කොරි 5:7
ලෙවී. 2:4නික් 29:2; ලෙවී 7:10; ගණන් 6:15
ලෙවී. 2:5ලෙවී 6:21; 7:9; 1ලේක 23:29
ලෙවී. 2:6ගණන් 28:9
ලෙවී. 2:9ලෙවී 2:2; 5:12
ලෙවී. 2:9නික් 29:41; ගණන් 28:8
ලෙවී. 2:10ගණන් 18:9; හෙබ්‍රෙ 13:10
ලෙවී. 2:11නික් 12:19; ලෙවී 6:17; මතෙ 16:12; 1කොරි 5:7; ගලා 5:9
ලෙවී. 2:12නික් 23:19; ගණන් 15:20; 2ලේක 31:5; හිතෝ 3:9; 1කොරි 15:20; එළි 14:4
ලෙවී. 2:13එස 43:24
ලෙවී. 2:13ගණන් 18:19; 2ලේක 13:5
ලෙවී. 2:14නික් 23:16; 34:22; ගණන් 28:26
ලෙවී. 2:15යෙරෙ 17:26; 41:5
ලෙවී. 2:16නික් 29:25; ලෙවී 5:12
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ලෙවී කතාව 2:1-16

ලෙවී කතාව

2 “‘යමෙකු යෙහෝවා දෙවි වන මට ධාන්‍ය පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු පූජාව සඳහා සිහින් පිටි+ ගෙනා යුතුයි. ඔහු පිටි මත තෙල් වත් කර ඊට උඩින් කට්ටකුමංජල්ද දැමිය යුතුයි. 2 ඔහු එය පූජකයන් වන ආරොන්ගේ පුත්‍රයන් වෙතට ගෙනා යුතුයි. පූජකයාද ගෙනා පූජාවෙන් අහුරක් ගත යුතුයි. සිහින් පිටිද තෙල් ස්වල්පයක්ද කට්ටකුමංජල් සියල්ලද ඇතුළත් එම අහුර දෙවිට සිහිගැන්වීමක්+ වශයෙන් ඔහු පූජාසනය මත දැවිය යුතුයි. එය යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ගින්නෙන් ඔප්පු කරන ලද පූජාවකි. 3 ධාන්‍ය පූජාවෙන් ඉතුරු වන කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිතිය.+ යෙහෝවා දෙවි වන මට ඔප්පු කරන පූජාවලින් ඉතුරු වන එම කොටස ඉතා ශුද්ධය.+

4 “‘ඔබ උදුනේ පුලුස්සන ලද යමක් ධාන්‍ය පූජාවක් වශයෙන් ඔප්පු කරනවා නම් සිහින් පිටි හා තෙල් මිශ්‍ර කර සාදාගත් මුද්දක හැඩැති+ මුහුන් නොදැමූ රොටි හෝ තෙල් තැවරූ මුහුන් නොදැමූ+ සිහින් රොටි හෝ ගෙනා යුතුයි.+

5 “‘ඔබ කබලේ පුලුස්සන+ ලද යමක් ධාන්‍ය පූජාවක් වශයෙන් ඔප්පු කරනවා නම් සිහින් පිටි හා තෙල් මිශ්‍ර කර සාදාගත් මුහුන් නොදැමූ රොටි ගෙනා යුතුයි. 6 ඔබ එය කැබලිවලට කඩා ඒ මත තෙල් වත් කළ යුතුයි.+ එය ධාන්‍ය පූජාවක් වන්නේය.

7 “‘ඔබ තාච්චියේ බදින ලද යමක් ධාන්‍ය පූජාවක් වශයෙන් ඔප්පු කරනවා නම් එය සිහින් පිටිවලින් හා තෙල්වලින් සාදාගන්න. 8 ඔබ එලෙස පිළියෙල කරගත් ධාන්‍ය පූජාව යෙහෝවා දෙවි වන මා වෙතට ගෙනෙන්න. එය පූජකයාට භාර දෙන්න. පූජකයාද එය පූජාසනය වෙතට ගෙන යා යුතුයි. 9 පූජකයා ධාන්‍ය පූජාවෙන් කොටසක් ගෙන දෙවිට සිහිගැන්වීමක්+ වශයෙන් එය පූජාසනය මත දැවිය යුතුයි. එය යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන ගින්නෙන් ඔප්පු කරන ලද පූජාවකි.+ 10 ධාන්‍ය පූජාවෙන් ඉතුරු වන කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිතිය. යෙහෝවා දෙවි වන මට ඔප්පු කළ ඒ පූජාවෙන් ඉතුරු වන කොටස ඉතා ශුද්ධය.+

11 “‘ඔබ යෙහෝවා දෙවි වන මට ගෙනෙන කිසිම ධාන්‍ය පූජාවක් මුහුන් දමා නොසෑදිය යුතුයි.+ ඔබ යෙහෝවා දෙවි වන මට පූජාසනය මත දැවීම සඳහා මුහුන් හෝ පැණි* හෝ නොගෙනා යුතුයි.

12 “‘ඔබ යෙහෝවා දෙවි වන මා වෙතට එවැනි දෙයක් ගෙනාවොත් එය ප්‍රථම ඵල+ පූජාවක් වශයෙන් ඔප්පු කරන්න. නමුත් ප්‍රසන්න සුවඳක් ගෙනෙන පූජාවක් වශයෙන් ඒවා පූජාසනය මත නොදැවිය යුතුයි.

13 “‘ඔබ ඔප්පු කරන සෑම ධාන්‍ය පූජාවකටම ලුණු මිශ්‍ර කළ යුතුයි.+ ඔබේ දෙවි වන මා ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම ඔබට සිහි කරවන ලුණු,+ ඔබේ ධාන්‍ය පූජාවලට දැමීමට අමතක නොකරන්න. ඔබ ඔප්පු කරන සෑම පූජාවක් සමඟම ලුණුද ඔප්පු කරන්න.

14 “‘ඔබ යෙහෝවා දෙවි වන මට ප්‍රථම පලවලින් ධාන්‍ය පූජාවක් ඔප්පු කරනවා නම් නැවුම් කරල්වලින් ධාන්‍ය ගෙන ඒවා බැද පොඩි කර ගෙනා යුතුයි.+ 15 ඔබ ඒ මත තෙල් වත් කර ඊට උඩින් කට්ටකුමංජල්ද දමන්න. එය ධාන්‍ය පූජාවක් වන්නේය.+ 16 පූජකයා පොඩි කරන ලද ධාන්‍යවලින් හා තෙල්වලින් ටිකක්ද කට්ටකුමංජල් සියල්ලද ගෙන දෙවිට සිහිගැන්වීමක්+ වශයෙන් පූජාසනය මත දැවිය යුතුයි. එය යෙහෝවා දෙවි වන මට ගින්නෙන් ඔප්පු කරන ලද පූජාවකි.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න