ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • සෙකරියා 1
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා 1:පෙර

පාදසටහන්

  • *

    තේරුම, “යෙහෝවා දෙවි සිහි කර ඇත.”

සෙකරියා 1:1

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 4:24; හග් 1:1; 2:10
  • +එස්රා 5:1; සෙක 1:7
  • +නෙහෙ 12:4

සෙකරියා 1:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 29:27; 2රාජා 22:17; යෙරෙ 44:6; සෙක 8:14

සෙකරියා 1:3

පාදසටහන්

  • *

    මෙම පොත තුළ 53 වතාවක් යෙහෝවා දෙවිව මෙලෙස හඳුන්වා ඇත.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:5; එස 33:11; මලා 3:7
  • +යෙසා 55:7; යෙරෙ 12:15; හොෂෙ 14:4; මීකා 7:19

සෙකරියා 1:4

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 29:6; එස්රා 9:7; නෙහෙ 9:16; ගීතා 106:6
  • +යෙසා 1:16; යෙරෙ 3:12; හොෂෙ 14:1
  • +2ලේක 36:16
  • +යෙරෙ 11:8; 44:16; සෙක 7:11

සෙකරියා 1:5

හරස් යොමු දැක්වීම්

  • +දේශ 9:5; 12:7
  • +හෙබ්‍රෙ 11:37

සෙකරියා 1:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 26:15; සෙක 7:7
  • +2ලේක 36:17; දානි 9:12
  • +ගණන් 33:56; ද්වි 28:20, 45; යෙසා 3:8; යෙරෙ 23:20; එස 20:43; හොෂෙ 9:15

සෙකරියා 1:7

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 4:24
  • +නෙහෙ 12:4
  • +එස්රා 5:1

සෙකරියා 1:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:31; එළි 6:4
  • +ගීතා 45:3
  • +යෙසා 41:19; 55:13
  • +සෙක 6:2, 6

සෙකරියා 1:9

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:16; සෙක 4:4
  • +දානි 8:16; සෙක 4:5

සෙකරියා 1:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 91:11; 103:21; හෙබ්‍රෙ 1:14

සෙකරියා 1:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:20
  • +සෙක 1:15

සෙකරියා 1:12

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:21; යෙරෙ 25:12; දානි 9:2; සෙක 7:5
  • +ගීතා 74:10; 102:13; යෙසා 64:9

සෙකරියා 1:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 40:1; යෙරෙ 29:10; 30:10; ශෙප 3:15

සෙකරියා 1:14

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 11:8; යෝවෙ 2:18; නාහු 1:2; සෙක 8:2

සෙකරියා 1:15

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 54:8; හෙබ්‍රෙ 12:7
  • +ගීතා 69:26; 137:7; යෙසා 47:6; යෙරෙ 51:35
  • +යෙරෙ 48:11; සෙක 1:11

සෙකරියා 1:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 12:1; යෙරෙ 33:14; සෙක 8:3
  • +එස්රා 6:14; යෙසා 44:28; හග් 1:14
  • +යෙරෙ 31:39; එස 40:3; සෙක 2:1

සෙකරියා 1:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:35
  • +යෙසා 51:3
  • +ගීතා 132:13; සෙක 3:2

සෙකරියා 1:18

හරස් යොමු දැක්වීම්

  • +සෙක 1:21

සෙකරියා 1:19

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:12; 25:11
  • +2රාජා 15:29; 17:6; 18:11; යෙරෙ 50:17
  • +2ලේක 36:20

සෙකරියා 1:21

හරස් යොමු දැක්වීම්

  • +දානි 8:9
  • +ගීතා 75:4; 110:5; ලූක් 21:24

වෙනත්

සෙක. 1:1එස්රා 4:24; හග් 1:1; 2:10
සෙක. 1:1එස්රා 5:1; සෙක 1:7
සෙක. 1:1නෙහෙ 12:4
සෙක. 1:2ද්වි 29:27; 2රාජා 22:17; යෙරෙ 44:6; සෙක 8:14
සෙක. 1:3යෙරෙ 25:5; එස 33:11; මලා 3:7
සෙක. 1:3යෙසා 55:7; යෙරෙ 12:15; හොෂෙ 14:4; මීකා 7:19
සෙක. 1:42ලේක 29:6; එස්රා 9:7; නෙහෙ 9:16; ගීතා 106:6
සෙක. 1:4යෙසා 1:16; යෙරෙ 3:12; හොෂෙ 14:1
සෙක. 1:42ලේක 36:16
සෙක. 1:4යෙරෙ 11:8; 44:16; සෙක 7:11
සෙක. 1:5දේශ 9:5; 12:7
සෙක. 1:5හෙබ්‍රෙ 11:37
සෙක. 1:6යෙරෙ 26:15; සෙක 7:7
සෙක. 1:62ලේක 36:17; දානි 9:12
සෙක. 1:6ගණන් 33:56; ද්වි 28:20, 45; යෙසා 3:8; යෙරෙ 23:20; එස 20:43; හොෂෙ 9:15
සෙක. 1:7එස්රා 4:24
සෙක. 1:7නෙහෙ 12:4
සෙක. 1:7එස්රා 5:1
සෙක. 1:8හිතෝ 21:31; එළි 6:4
සෙක. 1:8ගීතා 45:3
සෙක. 1:8යෙසා 41:19; 55:13
සෙක. 1:8සෙක 6:2, 6
සෙක. 1:9දානි 7:16; සෙක 4:4
සෙක. 1:9දානි 8:16; සෙක 4:5
සෙක. 1:10ගීතා 91:11; 103:21; හෙබ්‍රෙ 1:14
සෙක. 1:11ගීතා 103:20
සෙක. 1:11සෙක 1:15
සෙක. 1:122ලේක 36:21; යෙරෙ 25:12; දානි 9:2; සෙක 7:5
සෙක. 1:12ගීතා 74:10; 102:13; යෙසා 64:9
සෙක. 1:13යෙසා 40:1; යෙරෙ 29:10; 30:10; ශෙප 3:15
සෙක. 1:14හොෂෙ 11:8; යෝවෙ 2:18; නාහු 1:2; සෙක 8:2
සෙක. 1:15යෙසා 54:8; හෙබ්‍රෙ 12:7
සෙක. 1:15ගීතා 69:26; 137:7; යෙසා 47:6; යෙරෙ 51:35
සෙක. 1:15යෙරෙ 48:11; සෙක 1:11
සෙක. 1:16යෙසා 12:1; යෙරෙ 33:14; සෙක 8:3
සෙක. 1:16එස්රා 6:14; යෙසා 44:28; හග් 1:14
සෙක. 1:16යෙරෙ 31:39; එස 40:3; සෙක 2:1
සෙක. 1:17ගීතා 69:35
සෙක. 1:17යෙසා 51:3
සෙක. 1:17ගීතා 132:13; සෙක 3:2
සෙක. 1:18සෙක 1:21
සෙක. 1:192රාජා 24:12; 25:11
සෙක. 1:192රාජා 15:29; 17:6; 18:11; යෙරෙ 50:17
සෙක. 1:192ලේක 36:20
සෙක. 1:21දානි 8:9
සෙක. 1:21ගීතා 75:4; 110:5; ලූක් 21:24
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
සෙකරියා 1:1-21

සෙකරියා

1 දාරියුස් රජකම් කළ දෙවන අවුරුද්දේ+ අටවන මාසයේ යෙහෝවා දෙවි අනාගතවක්තෘ සෙකරියාට පණිවිඩයක් දුන්නේය.+ සෙකරියා බෙරෙකියාගේ පුත්‍රයාය. බෙරෙකියා ඉද්දෝගේ+ පුත්‍රයාය. දෙවි සෙකරියාට දුන් පණිවිඩය මෙයයි. 2 “යෙහෝවා දෙවි වන මම ඔබේ පියවරුන් සමඟ බොහෝ සේ උදහස් වුණෙමි.+

3 “ස්වර්ගයේ සේනාවල අධිපති ලෙස හඳුන්වන යෙහෝවා දෙවි වන මා පවසන මේ දේ ජනතාවට දන්වන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන මා යෙහෝවා දෙවිය.* මා වෙතට හැරී එන්න.+ එවිට මමද ඔබ වෙතට හැරී එන්නෙමි.’+ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.”

4 “‘ඔබ ඔබේ පියවරුන් මෙන් ක්‍රියා නොකරන්න.+ “ඔබ කරන නරක දේවල් අත්හැර ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එන්න”+ කියා අනාගතවක්තෘවරු ඔබේ පියවරුන්ට පැවසුවෝය.’”+

“‘නමුත් අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් මා කියූ දේට ඔවුහු ඇහුම්කන් දුන්නේ නැත. යෙහෝවා දෙවි වන මා කී දේ ගණනකටවත් ගත්තේ නැත.+

5 “‘ඔබේ පියවරු අද ජීවතුන් අතර නැත.+ ඔබේ පියවරුන්ගේ කාලයේ ජීවත් වූ අනාගතවක්තෘවරුද මිය ගොස් ඇත.+ 6 නමුත් මාගේ සේවකයන් වූ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ සෑම දෙයක්ම එලෙසම ඉටු වූයේ නැද්ද?+ මා තීන්දු කළ දේද එලෙසම සිදු වූයේ නැද්ද?+ ඔබේ පියවරු ඒ සියල්ල ඔවුන්ගේ ඇස් දෙකෙන්ම දුටුවෝය.’ ඒ නිසා ඔවුන්ට මෙසේ පිළිගැනීමට සිදු විය. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තමා කියූ ලෙසම අපට ප්‍රතිඵල දුන්නේය.’”+

7 දාරියුස් රජකම් කළ දෙවන අවුරුද්දේ+ එකළොස්වන මාසයේ එනම්, ෂෙබට් මාසයේ විසිහතරවන දින, යෙහෝවා දෙවි ඉද්දෝගේ+ පුත්‍රයා වූ බෙරෙකියාගේ පුත් අනාගතවක්තෘ සෙකරියාට+ මෙම දර්ශනය පෙන්වූවේය. 8 “මම රාත්‍රියේ රතු පැහැති අශ්වයෙකු පිට නැඟ සිටින+ මිනිසෙකුව දුටුවෙමි.+ ඔහු නිම්නයේ තිබුණු මරඳ ගස්+ අතරෙහි නැවතී සිටියේය. ඔහු පිටුපසින් තවත් අශ්වයන් සිටිනවා මම දුටුවෙමි. උන් රතු, දුඹුරු සහ සුදු පැහැති අශ්වයෝය.”+

9 එය දුටු මම, “මගේ ස්වාමීනි, මේ අසරුවන් කවුද”+ කියා ඇසුවෙමි.

“මේ අසරුවන් කවුද කියා මම ඔබට කියන්නම්” කියා මා සමඟ කතා කළ දේවදූතයා මට කීවේය.+

10 එවිට මරඳ ගස් අතරේ නැවතී සිටි මිනිසා මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මේ අසරුවන්ව එවා තිබෙන්නේ පොළොවේ අස්සක් මුල්ලක් නෑර ගමන් කර එය සෝදිසි කර බැලීමටයි.”+ 11 ඉන්පසු මරඳ ගස් අතරේ සිටගෙන සිටි යෙහෝවා දෙවිගේ දූතයාට ඒ අසරුවෝ මෙසේ කීවෝය. “අපි අස්සක් මුල්ලක් නෑර මුළු පොළොව පුරාම ගමන් කළෙමු.+ එහි සෑම තැනක්ම සන්සුන්ව සාමකාමීව තිබේ.”+

12 එවිට යෙහෝවා දෙවිගේ දූතයා මෙසේ කීවේය. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි, ඔබ අවුරුදු හැත්තෑවක් පුරා යෙරුසලමත් යූදා දේශයේ සියලු නගරත් හෙළාදුටුවෙහිය.+ ඔබ තව කොපමණ කල් එහි වැසියන්ට දයාව නොපෙන්වා සිටින්නෙහිද?”+

13 යෙහෝවා දෙවි, සැනසිල්ලක් ගෙන දෙන අයුරින් ඒ දේවදූතයාට කාරුණිකව පිළිතුරු දුන්නේය.+ 14 මා සමඟ කතා කරමින් සිටි ඒ දේවදූතයා තවදුරටත් මට මෙසේ කීවේය. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පැවසූ මේ පණිවිඩය සියලුදෙනාටම ඇසෙන්න කියන්න. ‘මාගේ සෙනඟට සිදු කළ දේ දැක මගේ උදහස බොහෝ සෙයින් ඇවිළුණේය. මම යෙරුසලම හා සියොන් වෙනුවෙන් නැඟී සිටින්නෙමි.+ 15 මාගේ සෙනඟ සමඟ මා උදහස් වූ බව ඇත්තයි. නමුත් මගේ උදහසට සීමාවක් තිබිණ.+ නමුත් ජාතීහු සීමාව ඉක්මවා ඔවුන්ට පීඩා කර ඔවුන්ව අන්ත අසරණ තත්වයකට පත් කළෝය.+ කිසි කරදරයක් නැතුව සුරක්ෂිතව සිටින ඒ ජාතීන් සමඟ මම බොහෝ සෙයින් උදහස්ව සිටින්නෙමි.’”+

16 “එබැවින් යෙහෝවා දෙවි මෙසේ කියන්නේය. ‘“මම යෙරුසලමට යළි දයාව පෙන්වන්නෙමි.+ මාගේ ගෘහය නැවතත් යෙරුසලමෙහි ගොඩනඟන්නෙමි.+ යෙරුසලම යළි ගොඩනඟන පිණිස එය ලණුවකින් මනිනු ලබන්නේය.”+ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.’

17 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පැවසූ මෙම පණිවිඩයත් සියලුදෙනාටම ඇසෙන සේ කියන්න. ‘මාගේ නගරවලට මම නොඅඩුව ආශීර්වාද කරන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම සියොන්ට අනුකම්පා කර+ නැවතත් යෙරුසලම තෝරාගන්නෙමි.’”+

18 මම නැවත දර්ශනයක් මාර්ගයෙන් අං සතරක් දුටුවෙමි.+ 19 “මා දකින මේ දේවල තේරුම කුමක්ද” කියා මා සමඟ කතා කරමින් සිටි දේවදූතයාගෙන් මම ඇසුවෙමි. “යූදා දේශයත්+ ඊශ්‍රායෙල් දේශයත්+ යෙරුසලමත්+ පාළු කළ බලවතුන්ව මේ අංවලින් නියෝජනය වන්නේය.”

20 ඉන්පසු යෙහෝවා දෙවි මට කම්මල්කරුවන් සතරදෙනෙකුව පෙන්වූවේය. 21 එවිට මම, “මේ අය මෙතැනට ඇවිත් සිටින්නේ ඇයි” කියා ඇසුවෙමි.

ඔහු මෙසේ කීවේය. “ඔබ දුටු අංවලින්+ නියෝජනය වන්නේ යූදා දේශයේ එක් වැසියෙකුටවත් හිස ඔසවන්න බැරි වන තරමට ඔවුන්ට පහර දුන් බලවතුන්වයි. දැන් ඔබ දකින මේ කම්මල්කරුවන් ඇවිත් සිටින්නේ යූදා දේශයට විරුද්ධව නැඟී සිටින ඒ බලවතුන්ව විනාශ කර දමන්නයි.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න