ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • සෙකරියා 2
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා 2:1

හරස් යොමු දැක්වීම්

  • +සෙක 1:16; එළි 11:1

සෙකරියා 2:2

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 31:39; එස 45:6; එළි 21:15

සෙකරියා 2:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 33:20; 44:26; යෙරෙ 30:18; 31:24; 33:10; එස 36:10; සෙක 8:4; 12:6

සෙකරියා 2:5

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 6:17; ගීතා 46:11; 125:2; යෙසා 26:1
  • +යෙසා 12:6; 60:19; හග් 2:9

සෙකරියා 2:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:64; එස 5:12
  • +යෙසා 11:12, 16; යෙරෙ 1:14

සෙකරියා 2:7

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 52:2; මීකා 4:10
  • +යෙසා 48:20; යෙරෙ 50:8

සෙකරියා 2:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:13; 66:12; සෙක 2:5
  • +2රාජා 24:2; මීකා 4:11
  • +ගීතා 105:14, 15; 2තෙස 1:6
  • +ද්වි 32:10

සෙකරියා 2:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 10:32
  • +යෙසා 14:2
  • +යෙරෙ 28:9

සෙකරියා 2:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 35:10
  • +යෙසා 40:9
  • +ලෙවී 26:12; ගීතා 46:5; යෙසා 12:6

සෙකරියා 2:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:27; යෙසා 2:2; සෙක 8:23; මතෙ 28:19
  • +නික් 12:49; ගීතා 82:8; හග් 2:7
  • +එස 33:33

සෙකරියා 2:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:5; ද්වි 32:9; ගීතා 135:4
  • +සෙක 1:17

සෙකරියා 2:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 46:10; හබ 2:20; ශෙප 1:7
  • +2ලේක 30:27; ගීතා 68:5; යෙසා 57:15
  • +ගීතා 78:65; යෙසා 26:21; ශෙප 3:8

වෙනත්

සෙක. 2:1සෙක 1:16; එළි 11:1
සෙක. 2:2යෙරෙ 31:39; එස 45:6; එළි 21:15
සෙක. 2:4යෙසා 33:20; 44:26; යෙරෙ 30:18; 31:24; 33:10; එස 36:10; සෙක 8:4; 12:6
සෙක. 2:52රාජා 6:17; ගීතා 46:11; 125:2; යෙසා 26:1
සෙක. 2:5යෙසා 12:6; 60:19; හග් 2:9
සෙක. 2:6ද්වි 28:64; එස 5:12
සෙක. 2:6යෙසා 11:12, 16; යෙරෙ 1:14
සෙක. 2:7යෙසා 52:2; මීකා 4:10
සෙක. 2:7යෙසා 48:20; යෙරෙ 50:8
සෙක. 2:8යෙසා 60:13; 66:12; සෙක 2:5
සෙක. 2:82රාජා 24:2; මීකා 4:11
සෙක. 2:8ගීතා 105:14, 15; 2තෙස 1:6
සෙක. 2:8ද්වි 32:10
සෙක. 2:9යෙසා 10:32
සෙක. 2:9යෙසා 14:2
සෙක. 2:9යෙරෙ 28:9
සෙක. 2:10යෙසා 35:10
සෙක. 2:10යෙසා 40:9
සෙක. 2:10ලෙවී 26:12; ගීතා 46:5; යෙසා 12:6
සෙක. 2:11ගීතා 22:27; යෙසා 2:2; සෙක 8:23; මතෙ 28:19
සෙක. 2:11නික් 12:49; ගීතා 82:8; හග් 2:7
සෙක. 2:11එස 33:33
සෙක. 2:12නික් 19:5; ද්වි 32:9; ගීතා 135:4
සෙක. 2:12සෙක 1:17
සෙක. 2:13ගීතා 46:10; හබ 2:20; ශෙප 1:7
සෙක. 2:132ලේක 30:27; ගීතා 68:5; යෙසා 57:15
සෙක. 2:13ගීතා 78:65; යෙසා 26:21; ශෙප 3:8
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
සෙකරියා 2:1-13

සෙකරියා

2 මම නැවතත් දර්ශනයක් මාර්ගයෙන් බිම මැනීමට භාවිත කරන ලණුවක් අතැති මිනිසෙකුව දුටුවෙමි.+ 2 “ඔබ කොහේද යන්නේ” කියා මම ඔහුගෙන් ඇසුවෙමි.

“මම යන්නේ යෙරුසලමේ දිග පළල මනින්නයි”+ කියා ඔහු මට කීවේය.

3 එවිට මා සමඟ කලින් කතා කරමින් සිටි දේවදූතයා මා වෙතින් ඉවත්ව ගියේය. ඒ වේලාවේදී, ඔහුව හමු වීමට තවත් දේවදූතයෙක් පැමිණියේය. 4 ඔහු පළමු දේවදූතයාට මෙසේ කීවේය. “අර තරුණයා වෙතට දුව ගොස් මෙසේ පවසන්න. ‘“යෙරුසලම, අතිමහත් ජන පිරිසක් සහ සතුන් විශාල ප්‍රමාණයක් වාසය කරන පවුරකින් වට කළ නොහැකි විශාල දේශයක් මෙන් වනු ඇත.+ 5 මම ඒ දේශය ගින්නකින් වට කර+ මාගේ තේජසින් පුරවන්නෙමි” කියා යෙහෝවා දෙවි කියන්නේය.”’”+

6 තවදුරටත් යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “පොළොවේ සතර දිශාවට මා විසුරුවාහැරිය ජනයෙනි,+ සවන් දෙන්න!”

යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ප්‍රමාද නොවී දැන් උතුරු දේශයෙන් පිටත්ව එන්න.”+

7 “සියොන් ජනයෙනි,+ සවන් දෙන්න! බැබිලෝනියෙන් පලා එන්න.+ 8 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ගෞරවයට පත් වීමෙන් අනතුරුව,+ ඔබව සූරා කෑ ජාතීන්+ ළඟට මාව යවමින් මෙසේ කීවේය. ‘යමෙක් ඔබට හිරිහැර කළොත්+ මා එය සලකන්නේ මාගේ ඇසේ කලු ඉංගිරියාවට අත ගසන්නාක් මෙනි.+ 9 එබැවින් මම ඒ ජාතීන්ට පහර දෙන්නෙමි.+ ඔවුන් වහල්භාවයේ තබාගත් අයම ඔවුන්ගෙන් කොල්ල කන්නෝය.’+ එවිට ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මාව එවූ බව ඔබ දැනගනු ඇත.+

10 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “සියොන් දියණිය, ප්‍රීතියෙන් පිනා යන්න. ප්‍රීති ඝෝෂා නඟන්න.+ මන්ද මම ඔබ අතරට පැමිණ+ ඔබ සමඟ වාසය කරන්නෙමි.+ 11 ඒ කාලයේදී, බොහෝ ජාතීහු යෙහෝවා දෙවි වන මා වෙතට එක් රැස් වී+ මට අයිති සෙනඟක් බවට පත් වන්නෝය.+ මමද ඔබ සමඟ වාසය කරන්නෙමි.” එවිට මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි බව ඔබ දැනගනු ඇත.+ 12 ඒ කාලයේදී යෙහෝවා දෙවි, ශුද්ධ දේශයෙන් තමන්ගේ උරුමය ලෙස තෝරාගන්නේ යූදා සෙනඟවය.+ ඔහු යෙරුසලමද තෝරාගන්නේය.+ 13 ජනයෙනි, යෙහෝවා දෙවි ඉදිරියේ නිහඬ වන්න.+ මන්ද දෙවි මහත් උද්‍යෝගයෙන් තම ශුද්ධ වාසස්ථානයෙන්+ නික්ම එන්නේය.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න