ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • සෙකරියා 11
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා 11:1

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 22:23
  • +යෙරෙ 22:7

සෙකරියා 11:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 10:33; එස 31:3
  • +යෙසා 2:13; 32:19

සෙකරියා 11:3

පාදසටහන්

  • *

    මූ.අ., “ඔවුන්ගේ තේජස නැති වී ගියේය.”

හරස් යොමු දැක්වීම්

  • +එස 34:10; යෝවෙ 1:13
  • +යෙරෙ 2:30
  • +යෙරෙ 49:19; 50:44

සෙකරියා 11:4

හරස් යොමු දැක්වීම්

  • +එස 34:8

සෙකරියා 11:5

හරස් යොමු දැක්වීම්

  • +එස 34:4
  • +2රාජා 4:1; නෙහෙ 5:8
  • +හොෂෙ 12:8
  • +යෙරෙ 23:1; එස 22:25; 34:2; මීකා 3:2
  • +යෙරෙ 2:3

සෙකරියා 11:6

හරස් යොමු දැක්වීම්

  • +එස 8:18
  • +එස 38:21; මීකා 7:2; හග් 2:22; සෙක 11:9; 14:13
  • +මතෙ 22:7
  • +ගීතා 50:22; හෙබ්‍රෙ 10:27

සෙකරියා 11:7

හරස් යොමු දැක්වීම්

  • +සෙක 11:4; 13:8
  • +ගීතා 23:1; 80:1; 95:7; යෙසා 40:11
  • +ශෙප 3:12; සෙක 11:11
  • +1සාමු 17:40; ගීතා 23:4
  • +ගීතා 133:1; සෙක 11:10
  • +එස 37:19; සෙක 11:14

සෙකරියා 11:8

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 5:7
  • +ද්වි 32:19

සෙකරියා 11:9

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 23:33; සෙක 10:2
  • +යෙරෙ 15:2
  • +යෙරෙ 19:9; එස 5:10

සෙකරියා 11:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 90:17; සෙක 11:7
  • +මතෙ 23:38
  • +යෙරෙ 14:21; එස 16:59

සෙකරියා 11:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 14:32; ශෙප 3:12

සෙකරියා 11:12

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:15; 27:9

සෙකරියා 11:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 21:32; මාක් 14:11
  • +මතෙ 27:5
  • +මතෙ 27:6; ක්‍රියා 1:18

සෙකරියා 11:14

හරස් යොමු දැක්වීම්

  • +සෙක 11:7
  • +1රාජා 12:20; යෙසා 9:21
  • +යෙසා 11:13; එස 37:16

සෙකරියා 11:15

හරස් යොමු දැක්වීම්

  • +එස 34:2; මතෙ 15:14

සෙකරියා 11:16

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 5:3
  • +යෙරෙ 23:2; එස 34:6; මතෙ 9:36
  • +එස 34:21
  • +උත් 31:38; එස 34:3
  • +එස 34:10

සෙකරියා 11:17

හරස් යොමු දැක්වීම්

  • +යොහ 10:12
  • +යෙරෙ 23:1; එස 13:2; මතෙ 23:13
  • +1රාජා 13:4; එස 30:22

වෙනත්

සෙක. 11:1යෙරෙ 22:23
සෙක. 11:1යෙරෙ 22:7
සෙක. 11:2යෙසා 10:33; එස 31:3
සෙක. 11:2යෙසා 2:13; 32:19
සෙක. 11:3එස 34:10; යෝවෙ 1:13
සෙක. 11:3යෙරෙ 2:30
සෙක. 11:3යෙරෙ 49:19; 50:44
සෙක. 11:4එස 34:8
සෙක. 11:5එස 34:4
සෙක. 11:52රාජා 4:1; නෙහෙ 5:8
සෙක. 11:5හොෂෙ 12:8
සෙක. 11:5යෙරෙ 23:1; එස 22:25; 34:2; මීකා 3:2
සෙක. 11:5යෙරෙ 2:3
සෙක. 11:6එස 8:18
සෙක. 11:6එස 38:21; මීකා 7:2; හග් 2:22; සෙක 11:9; 14:13
සෙක. 11:6මතෙ 22:7
සෙක. 11:6ගීතා 50:22; හෙබ්‍රෙ 10:27
සෙක. 11:7සෙක 11:4; 13:8
සෙක. 11:7ගීතා 23:1; 80:1; 95:7; යෙසා 40:11
සෙක. 11:7ශෙප 3:12; සෙක 11:11
සෙක. 11:71සාමු 17:40; ගීතා 23:4
සෙක. 11:7ගීතා 133:1; සෙක 11:10
සෙක. 11:7එස 37:19; සෙක 11:14
සෙක. 11:8හොෂෙ 5:7
සෙක. 11:8ද්වි 32:19
සෙක. 11:9යෙරෙ 23:33; සෙක 10:2
සෙක. 11:9යෙරෙ 15:2
සෙක. 11:9යෙරෙ 19:9; එස 5:10
සෙක. 11:10ගීතා 90:17; සෙක 11:7
සෙක. 11:10මතෙ 23:38
සෙක. 11:10යෙරෙ 14:21; එස 16:59
සෙක. 11:11යෙසා 14:32; ශෙප 3:12
සෙක. 11:12මතෙ 26:15; 27:9
සෙක. 11:13නික් 21:32; මාක් 14:11
සෙක. 11:13මතෙ 27:5
සෙක. 11:13මතෙ 27:6; ක්‍රියා 1:18
සෙක. 11:14සෙක 11:7
සෙක. 11:141රාජා 12:20; යෙසා 9:21
සෙක. 11:14යෙසා 11:13; එස 37:16
සෙක. 11:15එස 34:2; මතෙ 15:14
සෙක. 11:161පේතෘ 5:3
සෙක. 11:16යෙරෙ 23:2; එස 34:6; මතෙ 9:36
සෙක. 11:16එස 34:21
සෙක. 11:16උත් 31:38; එස 34:3
සෙක. 11:16එස 34:10
සෙක. 11:17යොහ 10:12
සෙක. 11:17යෙරෙ 23:1; එස 13:2; මතෙ 23:13
සෙක. 11:171රාජා 13:4; එස 30:22
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
සෙකරියා 11:1-17

සෙකරියා

11 “ලෙබනොන්හි වැසියෙනි,+ ඔබේ දේශය තුළට ගින්නක් පැමිණ ඔබේ දේවදාර ගස් දවා දමනු ඇත.+ එබැවින් ඔබේ දේශයේ දොරටු විවෘත කර තබන්න. 2 ජුනිපර් වෘක්ෂයෙනි, දැවී ගිය දේවදාර ගස් වෙනුවෙන් හඬා වැලපෙන්න. අතිවිශාල ගස් ගින්නෙන් දැවී ගියේය.+ බාෂාන්හි දැවැන්ත වෘක්ෂයෙනි, දැවී ගිය ඝන වනාන්තර වෙනුවෙන් හඬා වැලපෙන්න.+ 3 එඬේරුන්ගේ විලාප හඬට ඇහුම්කන් දෙන්න.+ මන්ද සරුසාර තණබිම් විනාශ වී ගියේය.*+ තරුණ කේශර සිංහයන්ගේ ගර්ජනාවට ඇහුම්කන් දෙන්න. මන්ද යොර්දාන් ගඟ අසල තිබුණු වනළැහැබ විනාශ වී ගියේය.+

4 “මගේ දෙවි වන යෙහෝවා මට මෙසේ පැවසුවේය. ‘මරණයට නියම වූ බැටළු රැළක් මෙන් සිටින මේ සෙනඟව රැකබලා ගන්න.+ 5 මන්ද ඔවුන්ගේ එඬේරු ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වන්නේ නැත.+ ඔවුන්ව විකුණන අය,+ “අපව පොහොසත් කළ යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා” කියා පවසති.+ ඔවුන්ව මිල දී ගන්නා අය ඔවුන්ව මරා දැමුවත්+ දඬුවම් විඳින්නේ නැත.’+

6 “යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසයි. ‘මම දේශයේ වැසියන්ට තවදුරටත් අනුකම්පා නොකරන්නෙමි.+ එබැවින් එක් එක් කෙනා තමාගේ සහෝදරයන්ට විරුද්ධව නැඟී සිටිනු ඇත.+ ඔවුන්ගේ රජුද ඔවුන්ට විරුද්ධව නැඟී සිටින්නේය.+ ඔවුන් නිසා මුළු දේශයම නැති නාස්ති වී යනු ඇත. මම ඔවුන්ගෙන් එක් කෙනෙකුවත් බේරා නොගන්නෙමි.’”+

7 මම මරණයට නියම වූ+ බැටළු රැළ රැකබලා ගැනීමට එකඟ වුණෙමි.+ මා එසේ කළේ රැළේ හිරිහැර විඳින බැටළුවන් වෙනුවෙනි.+ මම සැරයටි දෙකක් අතට ගෙන+ එක් සැරයටියක් ‘ප්‍රසන්නකම’ ලෙසද+ අනික් සැරයටිය ‘එකමුතුකම’ ලෙසද+ හැඳින්වූවෙමි. මම ඒ සැරයටි රැගෙන බැටළු රැළ රැකබලා ගැනීමට පටන්ගත්තෙමි. 8 මාසයක් ගත වන්නත් කලින්+ මම එඬේරුන් තුන්දෙනෙකුව පන්නා දැමුවෙමි. මන්ද ඔවුන් කරන දේවල් මට තවදුරටත් ඉවසාගත නොහැකි විය.+ ඔවුහුද මට වෛර කළෝය. 9 නමුත් කලක් ගත වූ පසු මම මෙසේ කීවෙමි. “මම තවදුරටත් ඔබව රැකබලා නොගන්නෙමි.+ ඒ නිසා පණ අදින අයට මිය යෑමට ඉඩහරිනු ඇත. අතරමං වූ අයව අත්හරිනු ඇත.+ ඉතුරු වී සිටින අය එකිනෙකාව මරාගන්නෝය.”+ 10 එබැවින් මම, ‘ප්‍රසන්නකම’ යන නමින් හැඳින්වූ මගේ සැරයටිය රැගෙන+ එය කෑලි කෑලිවලට කඩා දැමුවෙමි.+ මා එසේ කළේ මාගේ සෙනඟ සමඟ මා ඇති කරගත් ගිවිසුම අහෝසි කළ බව පෙන්වීමටය.+ 11 ඔවුන් සමඟ ඇති කරගත් ඒ ගිවිසුම එදිනම අවසන් විය. ඉන්පසු සෙනඟ අතරේ හිරිහැර විඳිමින් සිටි අය,+ මා මේ සියල්ල කළේ යෙහෝවා දෙවිගේ අණ පරිදි බව තේරුම්ගත්තෝය.

12 ඉන්පසු මම ඔවුන්ට මෙසේ කීවෙමි. “ඔබ සුදුසුයි කියා සිතනවා නම් මට ලැබිය යුතු කුලිය දෙන්න. නමුත් ඔබ අකමැති නම් එය නොදී සිටින්න.” එවිට ඔවුහු මාගේ කුලිය ලෙස රිදී ෂෙකෙල් තිහක් දුන්නෝය.+

13 එය දුටු යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “ඔවුන් මාව කොතරම් සුළු කොට සලකනවාද කියා ඔබ දුටුවාද?+ ඔබට ලැබුණු රිදී ෂෙකෙල් භාණ්ඩාගාරයට විසි කරන්න.”+ එබැවින් මම ඒ රිදී ෂෙකෙල් තිහ රැගෙන යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබෙන භාණ්ඩාගාරයට විසි කළෙමි.+

14 ඉන්පසු මම ‘එකමුතුකම’ යන නමින් හැඳින්වූ මගේ අනික් සැරයටිය රැගෙන+ එයත් කෑලි කෑලිවලට කඩා දැමුවෙමි. එසේ කළේ යූදා සහ ඊශ්‍රායෙල් අතර+ තිබුණු සහෝදරත්වය+ නැති වන බව පෙන්වීමටය.

15 යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය. “දැන් කිසි කමකට නැති එඬේරෙකුගේ+ ආම්පන්න අතට ගන්න. 16 මන්ද මම මේ දේශයට එවැනි එඬේරෙකුව එවන්නෙමි.+ නැති වූ බැටළුවන් ගැන ඔහු කිසිදු සැලකිල්ලක් නොදක්වයි.+ ඔහු බැටළු පැටවුන් ගැන සොයා බලන්නේවත් තුවාල වූ බැටළුවන්ව සුව කරන්නේවත් නැත.+ ශක්තිමත්ව සිටින බැටළුවන්ට ඔහු කෑම නොදෙන්නේය. ඔහු තර සතාව මරා කන්නේය.+ ඔහු උන්ගේ කුරද කඩා දමන්නේය.+ 17 නමුත් රැළ ගැන කිසිදු තැකීමක් නොකරන,+ කිසි කමකට නැති එඬේරා පිටට මහත් විපතක් පැමිණෙනු ඇත.+ සතුරෝ පැමිණ කඩුවකින් ඔහුගේ දකුණතටත් දකුණු ඇසටත් පහර දෙන්නෝය. ඔහුගේ අත වැහැරී යනු ඇත.+ ඔහුගේ ඇස අන්ධ වනු ඇත.”

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න