ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • සෙකරියා 10
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා 10:1

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 51:16
  • +එස 34:26; යාකො 5:7
  • +ගීතා 104:14
  • +ද්වි 11:14; යෝවෙ 2:23
  • +යෙරෙ 14:22; යාකො 5:18

සෙකරියා 10:2

පාදසටහන්

  • *

    මූ.අ., “ටෙරෆිම් රූප.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:23
  • +යෙරෙ 27:9; 29:21
  • +යෙරෙ 8:11
  • +ගණන් 27:17; එස 34:5
  • +යෙරෙ 50:17

සෙකරියා 10:3

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 56:11; යෙරෙ 10:21; එස 34:10
  • +එස 34:16, 17
  • +මාක් 12:40
  • +ලූක් 1:68
  • +හිතෝ 21:31

සෙකරියා 10:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 19:13; හග් 2:23
  • +උත් 49:10; එස්රා 9:8
  • +යෙසා 60:17
  • +උත් 49:24; යෙසා 49:2

සෙකරියා 10:5

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:7
  • +ගීතා 18:42; මීකා 7:10
  • +ද්වි 20:1; යෙසා 41:13
  • +ගීතා 20:7; 33:16; හග් 2:22

සෙකරියා 10:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 3:18; එස 37:16; හොෂෙ 1:10
  • +යෙරෙ 31:20
  • +යෙරෙ 33:3
  • +යෙරෙ 30:18

සෙකරියා 10:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 31:9; එස 37:19
  • +ගීතා 104:15; සෙක 9:15
  • +ගීතා 90:16; යෙරෙ 32:39
  • +යෙසා 66:14; ශෙප 3:14

සෙකරියා 10:8

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 1:1
  • +යෙසා 44:22; 51:11; 1තිමෝ 2:6
  • +1රාජා 4:20; යෙරෙ 33:22

සෙකරියා 10:9

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 31:27; හොෂෙ 2:23; මීකා 5:7; ක්‍රියා 8:4
  • +1රාජා 8:47; යෙරෙ 51:50
  • +යෙසා 65:23; ක්‍රියා 2:39

සෙකරියා 10:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:11
  • +යෙරෙ 50:19; රෝම 11:25
  • +යෙසා 49:20; 54:2
  • +මීකා 7:14

සෙකරියා 10:11

පාදසටහන්

  • *

    මූ.අ., “ඊජිප්තුවේ රාජ යෂ්ටිය.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 66:12
  • +යෙසා 11:15
  • +යෙසා 19:6
  • +යෙසා 14:25; මීකා 5:5
  • +යෙසා 19:1
  • +එස 30:13

සෙකරියා 10:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 41:10; 45:24
  • +හිතෝ 18:10; මීකා 4:5

වෙනත්

සෙක. 10:1යෙරෙ 51:16
සෙක. 10:1එස 34:26; යාකො 5:7
සෙක. 10:1ගීතා 104:14
සෙක. 10:1ද්වි 11:14; යෝවෙ 2:23
සෙක. 10:1යෙරෙ 14:22; යාකො 5:18
සෙක. 10:21සාමු 15:23
සෙක. 10:2යෙරෙ 27:9; 29:21
සෙක. 10:2යෙරෙ 8:11
සෙක. 10:2ගණන් 27:17; එස 34:5
සෙක. 10:2යෙරෙ 50:17
සෙක. 10:3යෙසා 56:11; යෙරෙ 10:21; එස 34:10
සෙක. 10:3එස 34:16, 17
සෙක. 10:3මාක් 12:40
සෙක. 10:3ලූක් 1:68
සෙක. 10:3හිතෝ 21:31
සෙක. 10:4යෙසා 19:13; හග් 2:23
සෙක. 10:4උත් 49:10; එස්රා 9:8
සෙක. 10:4යෙසා 60:17
සෙක. 10:4උත් 49:24; යෙසා 49:2
සෙක. 10:5යෝවෙ 2:7
සෙක. 10:5ගීතා 18:42; මීකා 7:10
සෙක. 10:5ද්වි 20:1; යෙසා 41:13
සෙක. 10:5ගීතා 20:7; 33:16; හග් 2:22
සෙක. 10:6යෙරෙ 3:18; එස 37:16; හොෂෙ 1:10
සෙක. 10:6යෙරෙ 31:20
සෙක. 10:6යෙරෙ 33:3
සෙක. 10:6යෙරෙ 30:18
සෙක. 10:7යෙරෙ 31:9; එස 37:19
සෙක. 10:7ගීතා 104:15; සෙක 9:15
සෙක. 10:7ගීතා 90:16; යෙරෙ 32:39
සෙක. 10:7යෙසා 66:14; ශෙප 3:14
සෙක. 10:8එස්රා 1:1
සෙක. 10:8යෙසා 44:22; 51:11; 1තිමෝ 2:6
සෙක. 10:81රාජා 4:20; යෙරෙ 33:22
සෙක. 10:9යෙරෙ 31:27; හොෂෙ 2:23; මීකා 5:7; ක්‍රියා 8:4
සෙක. 10:91රාජා 8:47; යෙරෙ 51:50
සෙක. 10:9යෙසා 65:23; ක්‍රියා 2:39
සෙක. 10:10යෙසා 11:11
සෙක. 10:10යෙරෙ 50:19; රෝම 11:25
සෙක. 10:10යෙසා 49:20; 54:2
සෙක. 10:10මීකා 7:14
සෙක. 10:11ගීතා 66:12
සෙක. 10:11යෙසා 11:15
සෙක. 10:11යෙසා 19:6
සෙක. 10:11යෙසා 14:25; මීකා 5:5
සෙක. 10:11යෙසා 19:1
සෙක. 10:11එස 30:13
සෙක. 10:12යෙසා 41:10; 45:24
සෙක. 10:12හිතෝ 18:10; මීකා 4:5
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
සෙකරියා 10:1-12

සෙකරියා

10 “වැහි වලාකුළු සාදන්නේ යෙහෝවා දෙවිය.+ ඔහු වැසි වස්සවා+ සියලුදෙනාටම අවශ්‍ය පලදාව ලබා දෙන්නේය.+ එබැවින් වසන්ත කාලයේදී+ ඔබේ කෙත්වතුවලට අවශ්‍ය වැසි ලබා දෙන මෙන් යෙහෝවා දෙවිගෙන් අයැදින්න.+ 2 බොරු දෙවිවරු*+ තමන්ගෙන් පිහිට පතන අයව නොමඟ යවන්නෝය. මන්තර ගුරුකම් කරන මිනිස්සු දර්ශන දකින නමුත් ඒවා කිසිදා ඉටු වන්නේ නැත.+ ඔවුහු කිසි අර්ථයක් නැති සිහින දකින්නෝය. ඔවුන් අන් අයව සනසවන්න උත්සාහ කළත් එයින් කිසිදු පලක් නැත.+ එබැවින් ජනයා එඬේරෙකු නැති+ බැටළුවන් මෙන් හිරිහැර විඳිමින් සීසීකඩ විසිර යති.+

3 “‘එඬේරුන් සේ ජනයාව රැකබලා ගැනීමට පත් කර සිටින අයට විරුද්ධව මාගේ උදහස ඇවිළී තිබේ.+ එළුවන් මෙන් ක්‍රියා කරන කෲර පාලකයන්ද+ මට ගණන් දිය යුතුයි.’+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම බැටළු රැළ+ වන යූදා සෙනඟව රැකබලා බලවත් යුධ අශ්වයෙකු සේ+ ඔවුන්ව ශක්තිමත් කරන්නේය. 4 අතිවැදගත් කාර්යයක් ඉටු කරන තැනැත්තා+ පැමිණෙන්නේ යූදා සෙනඟ අතරින්ය. අපේ උපකාරයට සිටින පාලකයා+ පැමිණෙන්නේ ඔවුන්ගෙන්ය. වැඩ අධීක්ෂණය කරන අයද+ යූදා පෙළපතෙන් පැමිණෙන්නෝය. සතුරන්ට පහර දීමට යොදාගන්නා දුන්න+ නික්ම එන්නේද ඔවුන්ගෙන්ය. 5 යූදා පෙළපතට අයත් අය ගමන් කරන්නේ ජයග්‍රාහී හමුදාවක් මෙනි.+ ඔවුහු මැරුම් කෑ සතුරන්ගේ මළ සිරුරු මැදින් ගමන් කරති.+ ඔවුන් සටන් කරන විට යෙහෝවා දෙවිද ඔවුන්ගේ උපකාරයට සිටින්නේය.+ එබැවින් අශ්වයන් පිට නැඟී එන සතුරෝ ඔවුන් අබියස අන්ත පරාජයකට ලක් වනු ඇත.+ 6 ‘මම යූදා පෙළපත උසස් කරන්නෙමි. යෝසෙප්ගේ පෙළපතත් බේරාගන්නෙමි.+ මා ඔවුන්ගේ දෙවි වන යෙහෝවාය. එබැවින් මම ඔවුන්ට දයාව පෙන්වා+ ඔවුන්ට වාසය කිරීමට තැනක් ලබා දෙන්නෙමි. ඔවුන් මට හඬගසන විට මම ඔවුන්ට උත්තර දෙන්නෙමි.+ එවිට මාගේ ආශීර්වාදය අහිමි වී තිබූ කාලය ඔවුන්ගේ මතකයට නැඟෙන්නේ නැත.’+ 7 එෆ්‍රායිම් බලවන්තයෙකු මෙන් ක්‍රියා කරනු ඇත.+ වයින් බී ප්‍රීතියෙන් සිටින අය මෙන් ඔවුහුද ප්‍රීතියෙන් කල් ගෙවන්නෝය.+ ඔවුන්ගේ දරුවෝද එය දැක සතුටු වන්නෝය.+ යෙහෝවා දෙවි ඔවුන් වෙනුවෙන් කළ දේවල් නිසා ඔවුහු ප්‍රීතියෙන් පිනා යන්නෝය.+

8 “‘මම ඔවුන්ව මා වෙතට කැඳවාගන්නෙමි.+ මම ඔවුන්ව මුදවාගෙන,+ අතීතයේදී මෙන් විශාල සෙනඟක් බවට පත් කරන්නෙමි.+ 9 කෙතක බීජ වපුරන්නාක් මෙන් මම ඔවුන්ව දුර ඈත පිහිටි දේශවලට විසුරුවාහරින්නෙමි.+ නමුත් ඒ දේශවලදී ඔවුහු නැවත මාව සිහි කරනු ඇත.+ ඔවුහු නව ජීවයක් ලබා තම දරුවන් සමඟ නැවත මා වෙතට පැමිණෙන්නෝය.+ 10 මම ඔවුන්ව ඊජිප්තු දේශයෙන්ද+ ඇසිරියාවෙන්ද නැවත එක් රැස් කරන්නෙමි.+ ඔවුන්ට ජීවත් වීමට දේශයේ ඉඩ මදි වන නිසා+ ගිලියද් දේශයේ+ හා ලෙබනොන්හි මම ඔවුන්ව පදිංචි කරවන්නෙමි. 11 මුහුද ඔවුන්ගේ ගමනට බාධා කරන විට මම ඒ මැදින් ගමන් කරන්නෙමි.+ එයට පහර දෙමින් එහි රළ පහර නිහඬ කරන්නෙමි.+ නයිල් ගඟ ඔවුන්ට බාධා කරන විට එහි පතුල පෙනෙන තෙක් වතුර සිඳවන්නෙමි.+ ඇසිරියාව ලැජ්ජාවට පත් කර+ ඊජිප්තුවේ බලය*+ බිඳ දමන්නෙමි.+ 12 යෙහෝවා දෙවි වන මම ඔවුන්ගේ සවිය වන්නෙමි.+ ඔවුහුද මාගේ නාමයට ගෞරවය ගෙන දෙන අන්දමින් කටයුතු කරනු ඇත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.”

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න