ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • සෙකරියා 8
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා 8:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:21
  • +යෝවෙ 2:18
  • +යෙසා 63:5; නාහු 1:2

සෙකරියා 8:3

හරස් යොමු දැක්වීම්

  • +සෙක 1:16; මලා 3:7
  • +යෙසා 12:6; යෝවෙ 3:17; සෙක 8:8
  • +යෙසා 1:26; යෙරෙ 33:16
  • +යෙසා 2:2; 60:14
  • +ගීතා 48:1; යෙසා 11:9; 66:20; යෙරෙ 31:23

සෙකරියා 8:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 65:20; යෙරෙ 30:10

සෙකරියා 8:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 30:19; 31:4, 27; සෙක 2:4; මතෙ 11:16

සෙකරියා 8:6

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 42:2; යෙරෙ 32:27; මාක් 10:27; ලූක් 18:27

සෙකරියා 8:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 107:3

සෙකරියා 8:8

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 3:17; යෝවෙ 3:20; ආමො 9:14
  • +යෙරෙ 4:2; එළි 21:7
  • +ලෙවී 26:12; යෙරෙ 30:22; එස 11:20; එළි 21:3

සෙකරියා 8:9

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 6:14
  • +එස්රා 5:1
  • +1ලේක 22:13; යෙසා 35:4; හග් 2:4

සෙකරියා 8:10

හරස් යොමු දැක්වීම්

  • +හග් 1:6
  • +විනි 5:6; 2ලේක 15:5
  • +යෙසා 19:2; ආමො 9:4

සෙකරියා 8:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:9; යෙසා 12:1; හග් 2:19

සෙකරියා 8:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 67:6; 72:3; යෙසා 30:23; යාකො 3:18
  • +හිතෝ 3:10
  • +ලෙවී 26:4; ද්වි 28:4
  • +ද්වි 33:13; හොෂෙ 14:5
  • +මීකා 4:6
  • +යෙසා 35:10; 61:7

සෙකරියා 8:13

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 17:18
  • +ද්වි 28:37; යෙරෙ 42:18
  • +උත් 22:18; යෙසා 19:24
  • +යෙසා 41:10
  • +යෙසා 35:4

සෙකරියා 8:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 31:28; 32:31; මලා 3:7
  • +යෙරෙ 4:28; 20:16; එස 24:14

සෙකරියා 8:15

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 29:11; 32:42; මීකා 4:10
  • +යෙසා 43:1; ශෙප 3:16

සෙකරියා 8:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:12; මීකා 6:8
  • +ලෙවී 19:11; හිතෝ 12:19; යෙරෙ 9:5; එෆී 4:15, 25
  • +යෙසා 11:4; ආමො 5:15; සෙක 7:9

සෙකරියා 8:17

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:29; යෙරෙ 4:14; සෙක 7:10; මතෙ 15:19
  • +යෙරෙ 4:2; සෙක 5:4
  • +හිතෝ 6:16; 8:13

සෙකරියා 8:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:165
  • +යෙරෙ 52:6
  • +යෙරෙ 52:12; සෙක 7:5
  • +2රාජා 25:25
  • +යෙරෙ 52:4
  • +ගීතා 30:11; යෙසා 35:10; යෙරෙ 31:12

සෙකරියා 8:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:27; යෙසා 2:2; 11:10; හොෂෙ 1:10; මතෙ 8:11

සෙකරියා 8:21

හරස් යොමු දැක්වීම්

  • +සෙක 7:2
  • +යෙරෙ 50:4
  • +ගීතා 122:1

සෙකරියා 8:22

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 55:5; 60:3; මීකා 4:2; හග් 2:7; ගලා 3:8

සෙකරියා 8:23

හරස් යොමු දැක්වීම්

  • +එළි 7:9; 14:6
  • +රෝම 2:29; ගලා 3:29
  • +මතෙ 25:40
  • +ද්වි 4:7; යෙසා 45:14; 1කොරි 14:25
  • +නික් 12:38; ගණන් 10:29; රූත් 1:16; ක්‍රියා 13:47

වෙනත්

සෙක. 8:2ගීතා 103:21
සෙක. 8:2යෝවෙ 2:18
සෙක. 8:2යෙසා 63:5; නාහු 1:2
සෙක. 8:3සෙක 1:16; මලා 3:7
සෙක. 8:3යෙසා 12:6; යෝවෙ 3:17; සෙක 8:8
සෙක. 8:3යෙසා 1:26; යෙරෙ 33:16
සෙක. 8:3යෙසා 2:2; 60:14
සෙක. 8:3ගීතා 48:1; යෙසා 11:9; 66:20; යෙරෙ 31:23
සෙක. 8:4යෙසා 65:20; යෙරෙ 30:10
සෙක. 8:5යෙරෙ 30:19; 31:4, 27; සෙක 2:4; මතෙ 11:16
සෙක. 8:6යෝබ් 42:2; යෙරෙ 32:27; මාක් 10:27; ලූක් 18:27
සෙක. 8:7ගීතා 107:3
සෙක. 8:8යෙරෙ 3:17; යෝවෙ 3:20; ආමො 9:14
සෙක. 8:8යෙරෙ 4:2; එළි 21:7
සෙක. 8:8ලෙවී 26:12; යෙරෙ 30:22; එස 11:20; එළි 21:3
සෙක. 8:9එස්රා 6:14
සෙක. 8:9එස්රා 5:1
සෙක. 8:91ලේක 22:13; යෙසා 35:4; හග් 2:4
සෙක. 8:10හග් 1:6
සෙක. 8:10විනි 5:6; 2ලේක 15:5
සෙක. 8:10යෙසා 19:2; ආමො 9:4
සෙක. 8:11ගීතා 103:9; යෙසා 12:1; හග් 2:19
සෙක. 8:12ගීතා 67:6; 72:3; යෙසා 30:23; යාකො 3:18
සෙක. 8:12හිතෝ 3:10
සෙක. 8:12ලෙවී 26:4; ද්වි 28:4
සෙක. 8:12ද්වි 33:13; හොෂෙ 14:5
සෙක. 8:12මීකා 4:6
සෙක. 8:12යෙසා 35:10; 61:7
සෙක. 8:132රාජා 17:18
සෙක. 8:13ද්වි 28:37; යෙරෙ 42:18
සෙක. 8:13උත් 22:18; යෙසා 19:24
සෙක. 8:13යෙසා 41:10
සෙක. 8:13යෙසා 35:4
සෙක. 8:14යෙරෙ 31:28; 32:31; මලා 3:7
සෙක. 8:14යෙරෙ 4:28; 20:16; එස 24:14
සෙක. 8:15යෙරෙ 29:11; 32:42; මීකා 4:10
සෙක. 8:15යෙසා 43:1; ශෙප 3:16
සෙක. 8:16ද්වි 10:12; මීකා 6:8
සෙක. 8:16ලෙවී 19:11; හිතෝ 12:19; යෙරෙ 9:5; එෆී 4:15, 25
සෙක. 8:16යෙසා 11:4; ආමො 5:15; සෙක 7:9
සෙක. 8:17හිතෝ 3:29; යෙරෙ 4:14; සෙක 7:10; මතෙ 15:19
සෙක. 8:17යෙරෙ 4:2; සෙක 5:4
සෙක. 8:17හිතෝ 6:16; 8:13
සෙක. 8:19ගීතා 119:165
සෙක. 8:19යෙරෙ 52:6
සෙක. 8:19යෙරෙ 52:12; සෙක 7:5
සෙක. 8:192රාජා 25:25
සෙක. 8:19යෙරෙ 52:4
සෙක. 8:19ගීතා 30:11; යෙසා 35:10; යෙරෙ 31:12
සෙක. 8:20ගීතා 22:27; යෙසා 2:2; 11:10; හොෂෙ 1:10; මතෙ 8:11
සෙක. 8:21සෙක 7:2
සෙක. 8:21යෙරෙ 50:4
සෙක. 8:21ගීතා 122:1
සෙක. 8:22යෙසා 55:5; 60:3; මීකා 4:2; හග් 2:7; ගලා 3:8
සෙක. 8:23එළි 7:9; 14:6
සෙක. 8:23රෝම 2:29; ගලා 3:29
සෙක. 8:23මතෙ 25:40
සෙක. 8:23ද්වි 4:7; යෙසා 45:14; 1කොරි 14:25
සෙක. 8:23නික් 12:38; ගණන් 10:29; රූත් 1:16; ක්‍රියා 13:47
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
සෙකරියා 8:1-23

සෙකරියා

8 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මට නැවත මෙසේ පැවසුවේය. 2 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය.+ මාගේ සෙනඟට සිදු වූ විපත දැක මගේ උදහස බොහෝ සෙයින් ඇවිළුණේය. මම සියොන් වෙනුවෙන් නැඟී සිටින්නෙමි.+ ඔවුන්ගේ සතුරන් පිට මගේ උදහස වගුරුවන්නෙමි.”+

3 “යෙහෝවා දෙවි වන මම නැවත සියොන් වෙතට පැමිණ+ යෙරුසලමේ වාසය කරන්නෙමි.+ ඒ කාලයේදී, යෙරුසලම සැබෑකමේ නුවර ලෙස හඳුන්වනු ලැබේ.+ ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ කන්ද,+ ශුද්ධ කන්ද+ ලෙස හඳුන්වනු ලැබේ.”

4 “ස්වර්ගයේ සේනාවල අධිපති වන මා යෙහෝවා දෙවිය. ඒ කාලයේදී, සැරයටි අතැති ඉතා වයසක ස්ත්‍රීහු හා පුරුෂයෝ පවා යෙරුසලමේ ප්‍රධාන මංසන්ධිවල විවේක සුවයෙන් කල් ගෙවනු ඇත.+ 5 ඒ මංසන්ධි පුරා දුව පැන සෙල්ලම් කරන දරුදැරියන්ද දක්නට ලැබෙයි.”+

6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. මේ දේවල් කෙදිනකවත් ඉෂ්ට විය නොහැකියි කියා මේ සෙනඟ සිතන්නෝය. නමුත් මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය. එබැවින් ඒ දේ ඉටු කිරීමට මට කිසිසේත් අපහසු වන්නේ නැත.”+

7 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. නැඟෙනහිරෙන් හා බස්නාහිරෙන් පිහිටි දේශවලින් මාගේ සෙනඟව මම ගලවාගන්නෙමි.+ 8 ඔවුන්ව යෙරුසලමට ගෙනැවිත් එහි පදිංචි කරවන්නෙමි.+ විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨ ලෙස කටයුතු කරන මම ඔවුන්ගේ දෙවි වන්නෙමි.+ ඔවුහු මාගේ සෙනඟ වන්නෝය.”+

9 “ජනයෙනි, ස්වර්ගයේ සේනාවල අධිපති ලෙස හඳුන්වන යෙහෝවා දෙවි වන මාගේ ගෘහය නැවත ගොඩනඟන්න අත්තිවාරම දැමූ දවසේ සිට+ මේ දක්වා අනාගතවක්තෘවරුන් කියූ ඒ සෑම කාරණයක්ම ඔබ අසා ඇත.+ එබැවින් ධෛර්යවත් වී ඔබට දී තිබෙන වැඩ කොටස කරන්න.+ මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය. 10 ඒ කාලයේදී, මිනිසෙකුටවත් සතෙකුටවත් තමන් කළ වැඩවලට කුලියක් ලැබුණේ නැත.+ සතුරු උවදුරු නිසා කිසිවෙකුට නිදහසේ ගමන්බිමන් යන්නවත් නොහැකි විය.+ සෙනඟ අතරේ මෙවැනි භේදකාරී තත්වයක් පවතින්න මම ඉඩහැරියෙමි.”+

11 “නමුත් දැන් ඉතුරු වී සිටින මේ සෙනඟ සමඟ මා ක්‍රියා කරන්නේ ඊට වඩා වෙනස් ආකාරයකටය.+ මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය. 12 මම සමාදානය නමැති බීජ ඔබ අතරේ වපුරන්නෙමි.+ මිදිවැලෙන් පලදාවද+ කෙතෙන් අස්වැන්නද+ අහසින් පිනිද ඔබට දෙන්නෙමි.+ බේරී ජීවත් වන මාගේ සෙනඟට+ මේ සෑම දෙයක්ම උරුම වනු ඇත.+ 13 යූදා හා ඊශ්‍රායෙල් දේශයේ වැසියෙනි,+ ජාතීන් ඔබව ශාප ලත් සෙනඟක් ලෙස සැලකූ බව ඇත්තයි.+ නමුත් මම ඔබව ගලවාගන්නෙමි. එවිට ඔබ මාර්ගයෙන් ජාතීහු ආශීර්වාද ලබන්නෝය.+ එබැවින් භය නොවන්න.+ ධෛර්යවත් වී ඔබට දුන් වැඩ කොටස නිම කරන්න.”+

14 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. ඔබේ මුතුන්මිත්තන් දුෂ්ට ලෙස ක්‍රියා කර මාව උදහස් කළ නිසා ඔබව විනාශ කර දමන්න මම තීරණය කළෙමි.+ ඒ අවස්ථාවේදී මට ඔබ ගැන කිසි අනුකම්පාවක් දැනුණේ නැත.+ එහෙත් ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මම, 15 නැවතත් යෙරුසලමට හා යූදා දේශයේ වැසියන්ට කරුණාවන්තව සලකන්න තීරණය කළෙමි.+ ඒ නිසා භය නොවන්න.”+

16 “නමුත් ඔබ මේ අත්‍යවශ්‍ය කාරණා ඉටු කළ යුතුයි.+ ඔබ එකිනෙකා සමඟ ඇත්ත කතා කළ යුතුයි.+ නුවර දොරටුව අසල නඩු විභාග කරන විට සත්‍යය කුමක්දැයි සොයා බලා සමාදානය රැකෙන ලෙස කටයුතු කළ යුතුයි.+ 17 ඔබ තවත් කෙනෙකුට විරුද්ධව දුෂ්ට දේවල් කුමන්ත්‍රණය නොකළ යුතුයි.+ ඔබ බොරු සාක්ෂි නොදිය යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි වන මම මේ සෑම දෙයක්ම හෙළාදකිමි.”+

18 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මට නැවත කතා කර මෙසේ පැවසුවේය. 19 “ඔබ මුළු සිතින්ම සත්‍යයට ප්‍රිය කර සමාදානය රැකෙන සේ ක්‍රියා කරන්න.+ එවිට හතරවන,+ පස්වන,+ හත්වන+ හා දහවන මාසවලදී+ නිරාහාරව සිටිනවා වෙනුවට උත්සව දවස් සමරමින් ප්‍රීති වීමට යූදා සෙනඟට අවස්ථාවක් උදා වනු ඇත.+ මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.”

20 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. විවිධ නගරවල වැසියන් මේ නුවරට පැමිණෙන කාලයක් ඉදිරියේදී එනු ඇත.+ 21 එක නගරයක වැසියෝ තවත් නගරයකට ගොස් මෙසේ කියනු ඇත. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබාගන්නා පිණිස+ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතීමට අපි දැන් යනවා.+ ඔබත් පමා නොවී අප සමඟ එන්න.’+ 22 එදින විශාල සෙනඟක් හා බලවත් ජාතීහු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ අනුමැතිය ලබාගන්නා පිණිස යෙරුසලමට පැමිණ යෙහෝවා දෙවි වන මාගෙන් මඟ පෙන්වීම් පතනු ඇත.”+

23 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. ඒ දවස්වලදී, සෑම භාෂාවක්ම නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත් මිනිස්සු දසදෙනෙක්+ යුදෙව් ජාතිකයෙකු+ වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍රය අල්ලාගෙන+ මෙසේ පවසනු ඇත. ‘දෙවි ඔබ සමඟ සිටින බව අපට ආරංචි විය.+ එහෙයින් ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු.’”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න