ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • සෙකරියා 9
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා 9:1

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 13:1
  • +2ලේක 16:9; හෙබ්‍රෙ 4:13; 1පේතෘ 3:12
  • +යෙරෙ 49:27; ආමො 1:3

සෙකරියා 9:2

පාදසටහන්

  • *

    සමහරවිට මෙහි සඳහන් වන්නේ හද්‍රාක් දේශයේ හෝ දමස්කයේ දේශ සීමාව ගැන විය හැකියි.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 49:23; ආමො 6:14
  • +එස 28:3
  • +යෙසා 23:1; යෝවෙ 3:4; ආමො 1:9
  • +එස 28:21

සෙකරියා 9:3

හරස් යොමු දැක්වීම්

  • +එස 27:33

සෙකරියා 9:4

හරස් යොමු දැක්වීම්

  • +එස 26:17; 27:26
  • +එස 28:18

සෙකරියා 9:5

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 20:5
  • +යොෂු 13:3; 1සාමු 5:10
  • +ශෙප 2:4

සෙකරියා 9:6

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:18; ආමො 1:8
  • +ද්වි 23:2; හෙබ්‍රෙ 12:8
  • +යෙසා 2:17; දානි 4:37

සෙකරියා 9:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 58:6; ආමො 3:12
  • +යෙසා 60:14
  • +උත් 36:40
  • +2සාමු 5:6; 1රාජා 9:20; 1ලේක 11:4; 21:28

සෙකරියා 9:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:7; 2සාමු 16:12
  • +ගීතා 125:2
  • +යෙසා 54:14

සෙකරියා 9:9

පාදසටහන්

  • *

    “ඔහු බූරුදෙනකගේ නාම්බෙකු පිට නැඟ එන්නේය” යන වාක්‍යයද මුල් භාෂාවේ ඇතුළත් කර ඇත.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 12:6
  • +යෙසා 44:23; ශෙප 3:14
  • +ගීතා 2:6; යෙසා 32:1; යෙරෙ 23:5; ලූක් 19:38; යොහ 1:49
  • +1රාජා 1:33; මතෙ 21:7
  • +යොහ 12:15
  • +මතෙ 11:29; 21:5
  • +යොහ 16:33

සෙකරියා 9:10

පාදසටහන්

  • *

    එනම්, යුප්‍රටීස් ගඟ.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:31
  • +සෙක 10:4
  • +යෙසා 9:7; එෆී 2:14
  • +නික් 23:31; ගීතා 2:8; 72:8

සෙකරියා 9:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 49:9
  • +යෙරෙ 31:31; මතෙ 26:28; හෙබ්‍රෙ 12:24; 13:20; 1පේතෘ 1:19

සෙකරියා 9:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 61:1; යෙරෙ 31:17
  • +2සාමු 5:7; යෙරෙ 31:6
  • +යෝබ් 42:10; යෙසා 61:7

සෙකරියා 9:13

පාදසටහන්

  • *

    මූ.අ., “යූදා පාගන්නෙමි.” සාමාන්‍යයෙන් දුන්නක රැහැන් සවි කරන පිණිස එය පාගනු ලැබුවේය. මෙහි භාවිත කර ඇති හෙබ්‍රෙව් ක්‍රියා පදයෙන්ද අදහස් කළේ එයයි.

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 13:38
  • +දානි 8:21; යෝවෙ 3:6
  • +ගීතා 149:6; යෙසා 41:15

සෙකරියා 9:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:24
  • +ගීතා 18:14
  • +යොෂු 6:5; යෙසා 18:3
  • +යෙසා 21:1; 66:15

සෙකරියා 9:15

හරස් යොමු දැක්වීම්

  • +මීකා 5:9; සෙක 10:5; 12:6
  • +නික් 27:2; ලෙවී 4:7
  • +යෙසා 55:1

සෙකරියා 9:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 100:3; මීකා 5:4; සෙක 11:7; ලූක් 12:32
  • +එස 34:22; 37:23
  • +යෙසා 62:3; ශෙප 3:20

සෙකරියා 9:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:8; 31:19; යෙසා 63:7
  • +ගීතා 50:2; 90:17
  • +යෙසා 62:8; යෝවෙ 3:18; ආමො 9:13

වෙනත්

සෙක. 9:1යෙසා 13:1
සෙක. 9:12ලේක 16:9; හෙබ්‍රෙ 4:13; 1පේතෘ 3:12
සෙක. 9:1යෙරෙ 49:27; ආමො 1:3
සෙක. 9:2යෙරෙ 49:23; ආමො 6:14
සෙක. 9:2එස 28:3
සෙක. 9:2යෙසා 23:1; යෝවෙ 3:4; ආමො 1:9
සෙක. 9:2එස 28:21
සෙක. 9:3එස 27:33
සෙක. 9:4එස 26:17; 27:26
සෙක. 9:4එස 28:18
සෙක. 9:5යෙසා 20:5
සෙක. 9:5යොෂු 13:3; 1සාමු 5:10
සෙක. 9:5ශෙප 2:4
සෙක. 9:6දේශ 2:18; ආමො 1:8
සෙක. 9:6ද්වි 23:2; හෙබ්‍රෙ 12:8
සෙක. 9:6යෙසා 2:17; දානි 4:37
සෙක. 9:7ගීතා 58:6; ආමො 3:12
සෙක. 9:7යෙසා 60:14
සෙක. 9:7උත් 36:40
සෙක. 9:72සාමු 5:6; 1රාජා 9:20; 1ලේක 11:4; 21:28
සෙක. 9:8නික් 3:7; 2සාමු 16:12
සෙක. 9:8ගීතා 125:2
සෙක. 9:8යෙසා 54:14
සෙක. 9:9යෙසා 12:6
සෙක. 9:9යෙසා 44:23; ශෙප 3:14
සෙක. 9:9ගීතා 2:6; යෙසා 32:1; යෙරෙ 23:5; ලූක් 19:38; යොහ 1:49
සෙක. 9:91රාජා 1:33; මතෙ 21:7
සෙක. 9:9යොහ 12:15
සෙක. 9:9මතෙ 11:29; 21:5
සෙක. 9:9යොහ 16:33
සෙක. 9:10හිතෝ 21:31
සෙක. 9:10සෙක 10:4
සෙක. 9:10යෙසා 9:7; එෆී 2:14
සෙක. 9:10නික් 23:31; ගීතා 2:8; 72:8
සෙක. 9:11යෙසා 49:9
සෙක. 9:11යෙරෙ 31:31; මතෙ 26:28; හෙබ්‍රෙ 12:24; 13:20; 1පේතෘ 1:19
සෙක. 9:12යෙසා 61:1; යෙරෙ 31:17
සෙක. 9:122සාමු 5:7; යෙරෙ 31:6
සෙක. 9:12යෝබ් 42:10; යෙසා 61:7
සෙක. 9:13මතෙ 13:38
සෙක. 9:13දානි 8:21; යෝවෙ 3:6
සෙක. 9:13ගීතා 149:6; යෙසා 41:15
සෙක. 9:14නික් 14:24
සෙක. 9:14ගීතා 18:14
සෙක. 9:14යොෂු 6:5; යෙසා 18:3
සෙක. 9:14යෙසා 21:1; 66:15
සෙක. 9:15මීකා 5:9; සෙක 10:5; 12:6
සෙක. 9:15නික් 27:2; ලෙවී 4:7
සෙක. 9:15යෙසා 55:1
සෙක. 9:16ගීතා 100:3; මීකා 5:4; සෙක 11:7; ලූක් 12:32
සෙක. 9:16එස 34:22; 37:23
සෙක. 9:16යෙසා 62:3; ශෙප 3:20
සෙක. 9:17ගීතා 25:8; 31:19; යෙසා 63:7
සෙක. 9:17ගීතා 50:2; 90:17
සෙක. 9:17යෙසා 62:8; යෝවෙ 3:18; ආමො 9:13
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
සෙකරියා 9:1-17

සෙකරියා

9 මෙය විනිශ්චයේ පණිවිඩයකි.+

“යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්හි සියලු ගෝත්‍ර ගැනත් පොළොවේ සියලු වැසියන් ගැනත් විමසිල්ලෙන් සිටියි.+ එබැවින් යෙහෝවා දෙවි හද්‍රාක් දේශයටත් දමස්කයටත්,+ 2 ඇගේ* දේශ සීමාවේ පිහිටි හමාත් දේශයටත්+ විරුද්ධව තීන්දුවක් දී තිබේ. ඉතා බුද්ධිමත් වැසියන් සිටින බවට ප්‍රසිද්ධ වී සිටින+ තීර්+ හා සීදොන්+ නුවරවලට විරුද්ධවත් ඒ තීන්දුව ප්‍රකාශ කර තිබේ. 3 තීර්හි වැසියෝ විශාල බලකොටුවක් සාදාගත්තෝය. ඔවුහු පස් ගොඩගසන්නාක් මෙන් රිදී ගොඩගැසුවෝය. මඩ ගොඩගසන්නාක් මෙන් රන්ද ගොඩගැසුවෝය.+ 4 නමුත් යෙහෝවා දෙවි ඒ නුවර විනාශ කර දමන්නේය. එහි හමුදාවට මුහුදේදී පහර දී ඔවුන්ව සම්පූර්ණයෙන්ම පරාජයට පත් කරන්නේය.+ මුළු නගරයම ගින්නෙන් දවා දමන්නේය.+ 5 තීර්ට සිදු වූ දේ ගැන අසා අෂ්කෙලොන් භයෙන් වෙවුලනු ඇත. ගාසා නුවරේ වැසියෝද මේ දේවල් නිසා දැඩි සිත් වේදනාවකට පත් වන්නෝය. තීර් මත විශ්වාසය තැබූ+ එක්‍රොන් නුවරේ වැසියන්ගේ+ බලාපොරොත්තු සුන් වී යන්නේය. ගාසා නුවර පාලනය කිරීමට කිසිවෙක් ඉතුරු වන්නේ නැත. අෂ්කෙලොන් නුවර සම්පූර්ණයෙන්ම පාළු වී යන්නේය.+ 6 අෂ්දොද් නගරයට+ අවජාතක දරුවෙක්+ පැමිණෙනු ඇත. පිලිස්තිවරුන් ආඩම්බරයෙන් සැලකු දේ නැති කර දමනු ඇත.+ 7 ලේ තැවරුණු මස් ඇතුළු සියලු පිළිකුල්සහගත කෑම ඔවුන්ගේ කටින් ඉවත් කරනු ඇත.+ ඉන්පසු ඔවුන්වද අපේ දෙවිට සේවය කිරීමට තෝරාගනු ලබයි. ඔවුහු යූදා දේශයේ+ අධිපතීන්+ හා සමානව කටයුතු කරන්නෝය. එක්‍රොන් දේශයේ වැසියෝද යෙබූසිවරුන්+ මෙන් ක්‍රියා කරන්නෝය. 8 ‘සතුරන් මාගේ සෙනඟට කරන්න හදන දේ මම හොඳින් දනිමි.+ එහෙයින් මම ඔවුන්ගේ දේශය ළඟින්ම කඳවුරු බැඳගෙන රැකවලෙකු සේ කටයුතු කරන්නෙමි.+ තමන්ගේ කැමැත්ත පරිදි ඒ දේශය හරහා ගමන් කිරීමට මම කිසිවෙකුට ඉඩ දෙන්නේ නැත. මම නැවත කිසිවෙකුට ඔවුන්ගෙන් බලෙන් වැඩ ගැනීමට ඉඩ නොදෙන්නෙමි.+

9 “‘සියොන් දියණිය, ප්‍රීතියෙන් ඉපිල යන්න.+ යෙරුසලම් දියණිය, ප්‍රීති ඝෝෂා නඟන්න.+ මන්ද ඔබේ රජ+ බූරුවෙකු* පිට නැඟී+ ඔබ වෙතට එන්නේය.+ ඔබේ රජු ධර්මිෂ්ඨ, නිහතමානී රජෙකි.+ ඔහු සතුරන්ගෙන් ජය ලබා+ ඔබ වෙතට එන්නේය. 10 මම එෆ්‍රායිම් දේශයේ ඇති යුධ රථ විනාශ කර දමන්නෙමි. යෙරුසලමේ සිටින අශ්වයන්ව පන්නා දමන්නෙමි.+ ඔවුන්ගේ දුනු+ සුනුවිසුනු කර දමන්නෙමි. ඔබේ රජ ජාතීන්ට සාමය ප්‍රකාශ කරනු ඇත.+ සයුරෙන් සයුරටද මහ ගඟේ* සිට පොළොවේ සියලු සීමා දක්වාද ඔහුගේ පාලනය විහිදී යන්නේය.+

11 “‘සියොන් දියණිය, වතුර සිඳී ගිය ගැඹුරු වළක සිර කර තැබූ ඔබේ සෙනඟව+ මම මුදවාගන්නෙමි. මා එසේ කරන්නේ ඔබ සමඟ ලෙයින් ඇති කරගත් ගිවිසුම+ පදනම් කරගෙනය.

12 “‘බලාපොරොත්තුවක් ඇතුව සිටින සිරකරුවෙනි,+ දැන් බලකොටුව+ වෙතට පියනඟන්න.

“‘සියොන් දියණිය, ඔබ වින්ද වේදනා වෙනුවට මම ඔබට දෙගුණයක් ආශීර්වාද කරන්නෙමි.+ 13 මම යූදා නමැති මාගේ දුන්න ගෙන* එෆ්‍රායිම් නමැති ඊතලය එහි රඳවන්නෙමි. සියොන් දියණිය, මම ඔබේ පුත්‍රයන්ව+ ග්‍රීසියේ+ හමුදාවට විරුද්ධව නැඟී සිටින්න සලස්වන්නෙමි. යුධ දක්ෂයෙකුගේ කඩුවක් මෙන් මම ඔබව බලවත් කරන්නෙමි.’+ 14 එවිට යෙහෝවා දෙවි තම සෙනඟ සමඟ සිටින බව සියලුදෙනාම පැහැදිලිව දකිනු ඇත.+ දෙවිගේ ඊතලය විදුලිය මෙන් වේගයෙන් ගමන් කරයි.+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි හොරණෑව පිඹ,+ කුණාටුවක් සමඟින් දකුණු දිශාවෙන් පැමිණෙන්නේය.+ 15 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම සෙනඟව ආරක්ෂා කරනු ඇත. ඔවුන්ට ගල්පටිවලින් දරුණු ප්‍රහාර එල්ල කළත් ඔවුහු ඒ ප්‍රහාරවලින් ජය ගන්නෝය.+ පූජාසනය+ වෙතට ගෙනෙන භාජන ලෙයින් පිරී තිබෙන්නාක් මෙන්ද ඒ ලේ පූජාසනය පුරාම වත් කරන්නාක් මෙන්ද ඔවුන්ගේ දේශය පුරාම බොහෝ ලේ වගුරුවනු ඇත. එවිට ඔවුහු බොහෝ වයින් පානය කර+ තෘප්තියට පත් වූ අය මෙන් හැසිරෙනු ඇත.

16 “ඒ කාලයේදී, එඬේරෙකු බැටළු රැළ ආදරයෙන් රැකබලා ගන්නාක් මෙන්,+ ඔවුන්ගේ දෙවි වන යෙහෝවා ඔවුන්ව ආරක්ෂා කරනු ඇත.+ ඔටුන්නක තිබෙන මැණික් ගල් මෙන් ඔවුහු දෙවිගේ දේශයේ බැබළෙනු ඇත.+ 17 දෙවි මොන තරම් යහපත්ද!+ ඔහු මොන තරම් තේජාන්විතද!+ ඒ කාලයේදී, ධාන්‍ය හා අලුත් වයින් බහුලව තිබෙන නිසා තරුණ තරුණියෝ කා බී තෘප්තියට පැමිණෙන්නෝය.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න