ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ගණන් කතාව 15
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව 15:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18; ද්වි 7:1

ගණන් කතාව 15:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:21; ලෙවී 1:9; එෆී 5:2
  • +ලෙවී 1:2
  • +ලෙවී 1:3
  • +ලෙවී 7:16; 22:18, 21
  • +ලෙවී 23:4; ගණන් 28:16; 29:1; ද්වි 16:13, 16

ගණන් කතාව 15:4

පාදසටහන්

  • *

    හින මිනුමක් යනු ලීටර් 3.67කි.

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:40; ලෙවී 2:1, 11

ගණන් කතාව 15:5

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 28:7, 14; 2තිමෝ 4:6

ගණන් කතාව 15:8

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:16
  • +ලෙවී 1:3
  • +ලෙවී 3:1, 3; 7:11

ගණන් කතාව 15:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:14; 7:37; ගණන් 28:12; 29:6; 1ලේක 21:23

ගණන් කතාව 15:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 28:14

ගණන් කතාව 15:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:21; ලෙවී 1:9; 3:16; එස 20:41

ගණන් කතාව 15:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:49; ලෙවී 22:18; 24:22; ගණන් 9:14

ගණන් කතාව 15:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:34; 20:2; 24:16; රෝම 3:29
  • +ගණන් 15:29

ගණන් කතාව 15:16

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 16:29; 17:15; ගණන් 15:14

ගණන් කතාව 15:18

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 23:10; ද්වි 7:1; 26:1

ගණන් කතාව 15:19

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 5:11, 12

ගණන් කතාව 15:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:19; ලෙවී 2:14; ගණන් 18:12; ද්වි 26:2, 10; නෙහෙ 10:37; හිතෝ 3:9

ගණන් කතාව 15:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:12; යාකො 4:17

ගණන් කතාව 15:24

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 15:8, 10
  • +ලෙවී 4:23; ගණන් 28:15; 2ලේක 29:21; එස්රා 6:17; 8:35

ගණන් කතාව 15:25

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:20; හෙබ්‍රෙ 2:17; 1යොහ 2:2
  • +හෙබ්‍රෙ 10:17; යාකො 4:17

ගණන් කතාව 15:26

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:9; ලෙවී 16:30

ගණන් කතාව 15:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:12; ක්‍රියා 17:30
  • +ලෙවී 4:28

ගණන් කතාව 15:28

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:35

ගණන් කතාව 15:29

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:49; ලෙවී 24:22; ගණන් 9:14; 15:15

ගණන් කතාව 15:30

හරස් යොමු දැක්වීම්

  • +නික් 21:14; ද්වි 1:43; 17:12; හෙබ්‍රෙ 10:26
  • +ලෙවී 24:11; යෙසා 37:23
  • +ලෙවී 24:14

ගණන් කතාව 15:31

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:12; 1තෙස 4:8
  • +ලෙවී 26:15
  • +ගණන් 14:18; හෙබ්‍රෙ 10:28
  • +ලෙවී 5:1; ගණන් 27:3; එස 18:20

ගණන් කතාව 15:32

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:10; 35:2; ද්වි 5:14

ගණන් කතාව 15:34

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 24:12

ගණන් කතාව 15:35

හරස් යොමු දැක්වීම්

  • +නික් 31:14
  • +ලෙවී 24:14

ගණන් කතාව 15:38

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 22:12; මතෙ 23:5; ලූක් 8:44

ගණන් කතාව 15:39

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 11:18
  • +ද්වි 29:19; විනි 17:6; යෝබ් 31:7; යෙරෙ 9:14
  • +නික් 34:15; ගීතා 106:39; යාකො 4:4

ගණන් කතාව 15:40

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 11:44; රෝම 12:1; 1පේතෘ 1:15

ගණන් කතාව 15:41

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:8; නික් 29:45; ලෙවී 25:38
  • +නික් 3:15; 6:2; ලෙවී 22:33

වෙනත්

ගණන්. 15:2උත් 15:18; ද්වි 7:1
ගණන්. 15:3උත් 8:21; ලෙවී 1:9; එෆී 5:2
ගණන්. 15:3ලෙවී 1:2
ගණන්. 15:3ලෙවී 1:3
ගණන්. 15:3ලෙවී 7:16; 22:18, 21
ගණන්. 15:3ලෙවී 23:4; ගණන් 28:16; 29:1; ද්වි 16:13, 16
ගණන්. 15:4නික් 29:40; ලෙවී 2:1, 11
ගණන්. 15:5ගණන් 28:7, 14; 2තිමෝ 4:6
ගණන්. 15:8ලෙවී 7:16
ගණන්. 15:8ලෙවී 1:3
ගණන්. 15:8ලෙවී 3:1, 3; 7:11
ගණන්. 15:9ලෙවී 6:14; 7:37; ගණන් 28:12; 29:6; 1ලේක 21:23
ගණන්. 15:10ගණන් 28:14
ගණන්. 15:13උත් 8:21; ලෙවී 1:9; 3:16; එස 20:41
ගණන්. 15:14නික් 12:49; ලෙවී 22:18; 24:22; ගණන් 9:14
ගණන්. 15:15ලෙවී 19:34; 20:2; 24:16; රෝම 3:29
ගණන්. 15:15ගණන් 15:29
ගණන්. 15:16ලෙවී 16:29; 17:15; ගණන් 15:14
ගණන්. 15:18ලෙවී 23:10; ද්වි 7:1; 26:1
ගණන්. 15:19යොෂු 5:11, 12
ගණන්. 15:20නික් 23:19; ලෙවී 2:14; ගණන් 18:12; ද්වි 26:2, 10; නෙහෙ 10:37; හිතෝ 3:9
ගණන්. 15:22ගීතා 19:12; යාකො 4:17
ගණන්. 15:24ගණන් 15:8, 10
ගණන්. 15:24ලෙවී 4:23; ගණන් 28:15; 2ලේක 29:21; එස්රා 6:17; 8:35
ගණන්. 15:25ලෙවී 4:20; හෙබ්‍රෙ 2:17; 1යොහ 2:2
ගණන්. 15:25හෙබ්‍රෙ 10:17; යාකො 4:17
ගණන්. 15:26නික් 34:9; ලෙවී 16:30
ගණන්. 15:27ගීතා 19:12; ක්‍රියා 17:30
ගණන්. 15:27ලෙවී 4:28
ගණන්. 15:28ලෙවී 4:35
ගණන්. 15:29නික් 12:49; ලෙවී 24:22; ගණන් 9:14; 15:15
ගණන්. 15:30නික් 21:14; ද්වි 1:43; 17:12; හෙබ්‍රෙ 10:26
ගණන්. 15:30ලෙවී 24:11; යෙසා 37:23
ගණන්. 15:30ලෙවී 24:14
ගණන්. 15:31යෙසා 30:12; 1තෙස 4:8
ගණන්. 15:31ලෙවී 26:15
ගණන්. 15:31ගණන් 14:18; හෙබ්‍රෙ 10:28
ගණන්. 15:31ලෙවී 5:1; ගණන් 27:3; එස 18:20
ගණන්. 15:32නික් 20:10; 35:2; ද්වි 5:14
ගණන්. 15:34ලෙවී 24:12
ගණන්. 15:35නික් 31:14
ගණන්. 15:35ලෙවී 24:14
ගණන්. 15:38ද්වි 22:12; මතෙ 23:5; ලූක් 8:44
ගණන්. 15:39ද්වි 11:18
ගණන්. 15:39ද්වි 29:19; විනි 17:6; යෝබ් 31:7; යෙරෙ 9:14
ගණන්. 15:39නික් 34:15; ගීතා 106:39; යාකො 4:4
ගණන්. 15:40ලෙවී 11:44; රෝම 12:1; 1පේතෘ 1:15
ගණන්. 15:41උත් 17:8; නික් 29:45; ලෙවී 25:38
ගණන්. 15:41නික් 3:15; 6:2; ලෙවී 22:33
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ගණන් කතාව 15:1-41

ගණන් කතාව

15 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මම ඔබට දෙන දේශයේ පදිංචි වූ පසු+ 3 ඔබ යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක්+ ගෙනෙන පිණිස ගින්නෙන් දවා පූජා ඔප්පු කළ යුතුයි.+ ඔබ එලෙස යෙහෝවා දෙවි වන මට එළු බැටළු රැළෙන් හෝ ගව රැළෙන් හෝ සතෙකු ගෙන, දවන පූජාවක්+ ලෙස හෝ විශේෂ භාරයක් ලෙස හෝ ඔබේ කැමැත්තෙන්ම කරන පූජාවක්+ ලෙස හෝ නියම කරන ලද උත්සව දිනවලදී+ කරන පූජා ලෙස හෝ ඔප්පු කරන විට මේ පිළිවෙත අනුගමනය කරන්න. 4 පූජාව ඔප්පු කරන තැනැත්තා යෙහෝවා දෙවි වන මට ඒ සමඟ ධාන්‍ය පූජාවක්ද ඔප්පු කළ යුතුයි. ඔහු ඒ සඳහා සිහින් පිටි+ ඒපාවකින් දහයෙන් කොටසක් තෙල් හින මිනුමකින්* හතරෙන් කොටසක් සමඟ මිශ්‍ර කර ගෙනා යුතුයි. 5 දවන පූජාව සමඟ පාන පූජාවක්+ ලෙස වයින් හින මිනුමකින් හතරෙන් කොටසක්ද ඔප්පු කරන්න. වෙනත් පූජාවක් සඳහා බැටළු පැටියෙකුව ඔප්පු කරන විටද එසේ කරන්න. 6 බැටළුවෙකු ඔප්පු කරන අවස්ථාවේදී ධාන්‍ය පූජාවක්ද ඔප්පු කළ යුතුයි. ඒ සඳහා සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක් ගෙනෙන්න. ඒ පිටිවලට තෙල් හින මිනුමකින් තුනෙන් කොටසක්ද මිශ්‍ර කර ගෙනා යුතුයි. 7 යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස පාන පූජාවක්ද ඒ සමඟ ඔප්පු කරන්න. ඒ සඳහා වයින් හින මිනුමකින් තුනෙන් කොටසක් ගෙනෙන්න.

8 “‘විශේෂ භාරයක්+ ලෙස හෝ දවන පූජාවක්+ ලෙස හෝ හවුල් පූජාවක් ලෙස හෝ යෙහෝවා දෙවි වන මට ඔප්පු කරන පිණිස+ ඔබ ගව රැළෙන් පිරිමි සතෙකුව ගෙනෙනවා නම් 9 ඒ සතා සමඟ ධාන්‍ය පූජාවක්ද+ ඔප්පු කළ යුතුයි. ඒ සඳහා සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටස් තුනක් ගෙනෙන්න. එම පිටිවලට තෙල් හින මිනුමකින් භාගයක් මිශ්‍ර කර ගෙනා යුතුයි. 10 යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ගින්නෙන් දවා පාන පූජාවක්ද+ ඒ සමඟ ඔප්පු කරන්න. ඒ සඳහා වයින් හින මිනුමකින් භාගයක් ගෙනෙන්න. 11 ගවයෙකු හෝ බැටළුවෙකු හෝ එළුවෙකු හෝ බැටළු පැටියෙකු හෝ ඔප්පු කරන විට එම පිළිවෙත අනුගමනය කරන්න. 12 ඔබ ඔප්පු කරන සෑම සතෙකු සමඟ පාන පූජාවක් හා ධාන්‍ය පූජාවක් එලෙස ඔප්පු කරන්න. 13 ඊශ්‍රායෙල් ජාතිකයෙකු යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ගින්නෙන් දවා පූජාවක් ඔප්පු කරන සෑම අවස්ථාවකදීම එලෙස කළ යුතුයි.+

14 “‘ඔබ සමඟ ජීවත් වන විදේශිකයෙකු හෝ පරම්පරා ගණනාවක් ඔබ සමඟ ජීවත් වන වෙන ඕනෑම කෙනෙකු හෝ යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ගින්නෙන් දවා පූජාවක් ඔප්පු කරන විට ඔහුද එම පිළිවෙත අනුගමනය කළ යුතුයි.+ 15 යෙහෝවා දෙවි වන මා විදේශිකයාට සලකන්නේ ඔබේම ජාතියේ කෙනෙකුට සලකන ආකාරයටමයි.+ ඒ නිසා ඊශ්‍රායෙල් ජාතිකයෙකු වුවත් විදේශිකයෙකු වුවත් පිළිපැදිය යුත්තේ එකම නීතියයි.+ එය ඔබටත් ඔබෙන් පැවතෙන්නන්ටත් බොහෝ කාලයකට වලංගු වන නීතියකි. 16 ඔබටත් ඔබ සමඟ ජීවත් වන විදේශිකයන්ටත් ලැබෙන්නේ එකම නියෝගයයි. ඔබ සියලුදෙනා එකම නීතිය පිළිපැදිය යුතුයි.’”+

17 යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය. 18 “ඊශ්‍රායෙල් සෙනඟට මෙලෙසද කියන්න. ‘මම ඔබට දෙන්න පොරොන්දු වූ දේශයට ඔබ පැමිණි පසු+ 19 එහි පලදාව රැස් කරන විට+ ඔබ යෙහෝවා දෙවි වන මට පූජාවක් දිය යුතුයි. 20 ඔබේ පළමු ධාන්‍ය අස්වැන්නෙන්+ ලබාගත් පිටිවලින් මුද්දක හැඩැති රොටි සාදා පූජාවක් ලෙස ඒවා මට ඔප්පු කරන්න. කමතේදී ලබාගත් දේ ඔප්පු කරන්නාක් මෙන් ඔබ එම පූජාවද ඔප්පු කළ යුතුයි. 21 ඔබත් ඔබෙන් පැවතෙන අයත් පළමු ධාන්‍ය අස්වැන්නෙන් ලබාගන්නා පිටිවලින් එලෙස යෙහෝවා දෙවි වන මට පූජාවක් ඔප්පු කළ යුතුයි.

22 “‘යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් දුන් ආඥා නොදැනුවත්කමින් කඩ කරන අවස්ථා පැනනැඟිය හැක.+ 23 යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් ආඥා දුන් දවසේ සිට මේ දක්වාද ඔබේ මතු පරම්පරාවලදීද යෙහෝවා දෙවිගේ එම ආඥා ඔබ ක්‍රියාත්මක කළ යුතුයි. 24 නමුත් නොදැනුවත්කමින් ඔබ එවැනි ආඥාවක් කඩ කළොත් මුළු සෙනඟ යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස දවන පූජාවක් ලෙස වස්සෙකුව ඔප්පු කළ යුතුයි. සාමාන්‍ය පිළිවෙතට අනුව ඒ සමඟ ධාන්‍ය පූජාවක්ද පාන පූජාවක්ද ඔප්පු කළ යුතුයි.+ පාප පූජාවක් ලෙස එළු පැටියෙකුවද ඔප්පු කළ යුතුයි.+ 25 පූජකයා එම පූජා ඔප්පු කර+ සෙනඟගේ පාපයට සමාව ලබාගත යුතුයි. එය හිතාමතා නොකළ පාපයක් නිසා ඔවුන්ට සමාව ලැබෙයි.+ ඔවුන් යෙහෝවා දෙවි වන මට දවන පූජාවක් ඔප්පු කළ නිසාත් ඔවුන් කළ වරද වෙනුවෙන් යෙහෝවා දෙවි වන මට පාප පූජාවක් ඔප්පු කළ නිසාත් ඔවුන්ට නිසැකවම සමාව ලැබෙයි. 26 මුළු ඊශ්‍රායෙල් සෙනඟටද ඔවුන් සමඟ ජීවත් වන විදේශිකයන්ටද එම වරදට සමාව ලැබෙයි.+ මන්ද සෙනඟ එම ආඥාව නොපැවැත්වූයේ නොදැනුවත්කමින්ය.

27 “‘කෙනෙකු නොදැනුවත්කමින් දෙවිගේ ආඥාවක් කැඩුවොත්+ ඔහු පාප පූජාවක් ලෙස අවුරුද්දක් පමණ වයසැති එළුදෙනක් ඔප්පු කළ යුතුයි.+ 28 නොදැනුවත්කමින් යෙහෝවා දෙවි වන මට විරුද්ධව පව් කළ එම තැනැත්තාගේ වරදට සමාව ලබාගන්නා පිණිස පූජකයා එම පූජාව ඔප්පු කළ යුතුයි. එවිට ඔහුට සමාව ලැබෙයි.+ 29 නොදැනුවත්කමින් දෙවිගේ ආඥාවක් කඩ කළ අවස්ථාවකදී ඊශ්‍රායෙල් ජාතිකයෙකු වුණත් ඔවුන් සමඟ ජීවත් වන විදේශිකයෙකු වුණත් පිළිපැදිය යුත්තේ එකම නීතියයි.+

30 “‘එහෙත් ඊශ්‍රායෙල් ජාතිකයෙකු හෝ විදේශිකයෙකු හෝ හිතාමතාම+ ආඥාවක් කඩ කළොත් එය යෙහෝවා දෙවි වන මට කරන අපහාසයකි.+ එබැවින් ඒ තැනැත්තාව මරා දැමිය යුතුයි.+ 31 ඒ තැනැත්තා යෙහෝවා දෙවි වන මාගේ වචනය සුළු කර+ මාගේ ආඥා කඩ කළ නිසා+ අනිවාර්යයෙන්ම ඔහුව මරා දැමිය යුතුයි.+ ඔහු කළ වරදට ඔහුම වග කිව යුතුයි.’”+

32 ඊශ්‍රායෙල් සෙනඟ පාළුකරයේ සිටි කාලයේ එක්තරා මනුෂ්‍යයෙකු සබත් දවසකදී+ දර එකතු කරමින් සිටිනවා ඔවුන්ට සම්බ විය. 33 ඔවුහු, ඔහුව මෝසෙස්, ආරොන් හා මුළු සෙනඟ ඉදිරියට ගෙන ගියෝය. 34 ඔහු සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද කියා දැනගන්නා තෙක් ඔවුහු ඔහුව රඳවා තබාගත්තෝය.+ මන්ද එවැනි පුද්ගලයෙකු සම්බන්ධයෙන් කුමක් කළ යුතුද කියා මීට පෙර සඳහන් කර තිබුණේ නැත.

35 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඔබ අනිවාර්යයෙන්ම ඔහුව මරා දැමිය යුතුයි.+ ඔහුව කඳවුරෙන් එළියට ගෙන ගොස් මුළු සෙනඟ ඔහුට ගල් ගැසිය යුතුයි.”+ 36 එබැවින් මුළු සෙනඟ යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ පරිදි ඒ මිනිසාව කඳවුරෙන් පිටතට ගෙන ගොස් ඔහුට ගල් ගසා මරා දැමුවෝය.

37 යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. 38 “නූල් රටාවකට ගැටගසා තමන්ගේ වස්ත්‍රවල වාටිය+ සකස් කළ යුතු බව ඊශ්‍රායෙල් සෙනඟට කියන්න. එලෙස සකස් කළ වාටියට ඉහළින් නිල් පාට පටියක්ද ඇල්ලිය යුතුයි. ඔබෙන් පැවතෙන සියලුදෙනාද තම වස්ත්‍ර එලෙස සකස් කළ යුතුයි. 39 මෙයත් ඔවුන්ට කියන්න. ‘එලෙස සකස් කරගත් ඔබේ වස්ත්‍රවල වාටිය ඔබට සිහිගැන්වීමක් වනු ඇත. ඔබ එය දකින විට යෙහෝවා දෙවි ඔබට දුන් සියලු ආඥා සිහි කර+ ඒවා පැවැත්වීමට සිතට ගන්න. සිතේ ආශාවන්ට වහල් වෙමින් දකින දකින දේට ආශා කරමින්+ ඔබ දැන් ගත කරන දුරාචාරමය ජීවිතයෙන්+ ඈත් විය යුතුයි. 40 ඔබේ වස්ත්‍රවල වාටිය එලෙස සකස් කරගන්න කියා මම පැවසුවේ, ඔබ ඒ දෙස බලා මාගේ සියලු ආඥා සිහි කර ඒවා පවත්වන පිණිසයි. එසේ කිරීමෙන් ඔබේ දෙවි වන මා ඉදිරියේ ඔබට ශුද්ධ තත්වයක සිටිය හැකියි.+ 41 ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා මා, ඔබේ දෙවි වන යෙහෝවාය. එසේ කළේ මා ඔබේ දෙවි බව ඔබට ඔප්පු කර පෙන්වන පිණිසයි.+ මා ඔබේ දෙවි වන යෙහෝවාය.’”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න