ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ද්විතීය කතාව 10
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව 10:1

පාදසටහන්

  • *

    නික් 16:34හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:1
  • +ද්වි 10:3

ද්විතීය කතාව 10:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:4

ද්විතීය කතාව 10:4

පාදසටහන්

  • *

    නික් 34:28හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:15; 34:28
  • +නික් 20:1; ද්වි 4:13
  • +නික් 19:17; ද්වි 5:22
  • +ද්වි 4:36; 5:4

ද්විතීය කතාව 10:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:29
  • +ද්වි 10:2

ද්විතීය කතාව 10:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:31
  • +ගණන් 20:23, 24; 33:38
  • +ගණන් 20:28

ද්විතීය කතාව 10:7

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:33

ද්විතීය කතාව 10:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:50; 3:6; 8:14; 16:9
  • +ගණන් 3:31; 4:15; 1ලේක 15:15
  • +ද්වි 18:5; 2ලේක 29:11
  • +ගණන් 6:23; ද්වි 21:5; 2ලේක 30:27

ද්විතීය කතාව 10:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 18:24; 26:62; ද්වි 18:1
  • +ගණන් 18:20

ද්විතීය කතාව 10:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:18; 34:28
  • +නික් 32:14
  • +එස 33:11

ද්විතීය කතාව 10:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18

ද්විතීය කතාව 10:12

හරස් යොමු දැක්වීම්

  • +මීකා 6:8
  • +ද්වි 5:29; 6:13; ගීතා 34:9; හිතෝ 8:13
  • +ද්වි 30:16
  • +ද්වි 5:33; යොෂු 22:5; එස 11:20
  • +ද්වි 6:5; 11:13; ලූක් 10:27

ද්විතීය කතාව 10:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:24
  • +නික් 24:7

ද්විතීය කතාව 10:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:11; 115:16; යෙසා 66:1
  • +1ලේක 29:11; ගීතා 24:1; 1කොරි 10:26

ද්විතීය කතාව 10:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:37; ගීතා 105:6

ද්විතීය කතාව 10:16

පාදසටහන්

  • *

    මූ.අ., “ඔබේ හදවත් චර්මච්ඡේදනය කරගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:9; ද්වි 9:6; 31:27
  • +ද්වි 30:6; යෙරෙ 4:4; රෝම 2:29; ෆිලි 3:3; කොලො 2:11

ද්විතීය කතාව 10:17

පාදසටහන්

  • *

    මූ.අ., “දෙවිවරුන්ගෙත් දෙවිය.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:11; 2ලේක 2:5; ගීතා 97:9
  • +ගීතා 136:3
  • +ද්වි 7:21; නෙහෙ 1:5; 9:32
  • +යෝබ් 34:19; ක්‍රියා 10:34; රෝම 2:11; එෆී 6:9
  • +2ලේක 19:7

ද්විතීය කතාව 10:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 68:5; 146:9; යාකො 1:27
  • +ලෙවී 19:10; ද්වි 24:14

ද්විතීය කතාව 10:19

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:34
  • +නික් 22:21

ද්විතීය කතාව 10:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:13
  • +ලූක් 4:8
  • +ද්වි 13:4
  • +ද්වි 6:13

ද්විතීය කතාව 10:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:2; ගීතා 105:45; එළි 19:6
  • +2සාමු 7:23

ද්විතීය කතාව 10:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:27; නික් 1:5; ක්‍රියා 7:14
  • +උත් 15:5; ද්වි 1:10; නෙහෙ 9:23

වෙනත්

ද්වි. 10:1නික් 34:1
ද්වි. 10:1ද්වි 10:3
ද්වි. 10:3නික් 34:4
ද්වි. 10:4නික් 32:15; 34:28
ද්වි. 10:4නික් 20:1; ද්වි 4:13
ද්වි. 10:4නික් 19:17; ද්වි 5:22
ද්වි. 10:4ද්වි 4:36; 5:4
ද්වි. 10:5නික් 34:29
ද්වි. 10:5ද්වි 10:2
ද්වි. 10:6ගණන් 33:31
ද්වි. 10:6ගණන් 20:23, 24; 33:38
ද්වි. 10:6ගණන් 20:28
ද්වි. 10:7ගණන් 33:33
ද්වි. 10:8ගණන් 1:50; 3:6; 8:14; 16:9
ද්වි. 10:8ගණන් 3:31; 4:15; 1ලේක 15:15
ද්වි. 10:8ද්වි 18:5; 2ලේක 29:11
ද්වි. 10:8ගණන් 6:23; ද්වි 21:5; 2ලේක 30:27
ද්වි. 10:9ගණන් 18:24; 26:62; ද්වි 18:1
ද්වි. 10:9ගණන් 18:20
ද්වි. 10:10නික් 24:18; 34:28
ද්වි. 10:10නික් 32:14
ද්වි. 10:10එස 33:11
ද්වි. 10:11උත් 15:18
ද්වි. 10:12මීකා 6:8
ද්වි. 10:12ද්වි 5:29; 6:13; ගීතා 34:9; හිතෝ 8:13
ද්වි. 10:12ද්වි 30:16
ද්වි. 10:12ද්වි 5:33; යොෂු 22:5; එස 11:20
ද්වි. 10:12ද්වි 6:5; 11:13; ලූක් 10:27
ද්වි. 10:13ද්වි 6:24
ද්වි. 10:13නික් 24:7
ද්වි. 10:14ගීතා 89:11; 115:16; යෙසා 66:1
ද්වි. 10:141ලේක 29:11; ගීතා 24:1; 1කොරි 10:26
ද්වි. 10:15ද්වි 4:37; ගීතා 105:6
ද්වි. 10:16නික් 34:9; ද්වි 9:6; 31:27
ද්වි. 10:16ද්වි 30:6; යෙරෙ 4:4; රෝම 2:29; ෆිලි 3:3; කොලො 2:11
ද්වි. 10:17නික් 18:11; 2ලේක 2:5; ගීතා 97:9
ද්වි. 10:17ගීතා 136:3
ද්වි. 10:17ද්වි 7:21; නෙහෙ 1:5; 9:32
ද්වි. 10:17යෝබ් 34:19; ක්‍රියා 10:34; රෝම 2:11; එෆී 6:9
ද්වි. 10:172ලේක 19:7
ද්වි. 10:18ගීතා 68:5; 146:9; යාකො 1:27
ද්වි. 10:18ලෙවී 19:10; ද්වි 24:14
ද්වි. 10:19ලෙවී 19:34
ද්වි. 10:19නික් 22:21
ද්වි. 10:20ද්වි 6:13
ද්වි. 10:20ලූක් 4:8
ද්වි. 10:20ද්වි 13:4
ද්වි. 10:20ද්වි 6:13
ද්වි. 10:21නික් 15:2; ගීතා 105:45; එළි 19:6
ද්වි. 10:212සාමු 7:23
ද්වි. 10:22උත් 46:27; නික් 1:5; ක්‍රියා 7:14
ද්වි. 10:22උත් 15:5; ද්වි 1:10; නෙහෙ 9:23
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 10:1-22

ද්විතීය කතාව

10 “ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවා. ‘ඔබට කලින් දුන් ගල් පුවරු දෙකට සමාන පුවරු දෙකක්+ කපාගෙන කන්ද නැඟ මා ළඟට එන්න. ඊට අමතරව ඔබ ලී පෙට්ටියකුත්*+ සාදාගන්න. 2 ඔබ බිඳ දැමූ ගල් පුවරුවල තිබූ වචනම එම අලුත් පුවරු දෙක මත මම නැවත ලියා දෙන්නම්. ඉන්පසු එම පුවරු දෙක ඔබ සාදාගත් පෙට්ටිය තුළ තබන්න.’ 3 දෙවි කී ලෙස මම ෂිටිම් ලීවලින් පෙට්ටියක් සාදා, කලින් තිබූ ගල් පුවරු දෙකට සමාන පුවරු දෙකක්ද කපාගත්තා.+ පසුව මා එම පුවරු දෙකත් අරගෙන කන්ද උඩට ගියා. 4 යෙහෝවා දෙවි කලින් ලියා දුන් ලෙසම+ ඒ පුවරු දෙකෙත් ආඥා දහය*+ ලියා දී ඒවා නැවත මට භාර දුන්නා. ඒ පුවරු දෙකෙත් ලියා තිබුණේ කන්ද ළඟ රැස්ව සිටි ඊශ්‍රායෙල් සෙනඟට+ යෙහෝවා දෙවි ගින්න තුළින් කතා කර+ පැවසූ දේමයි. 5 මම කන්දෙන් බැස ඇවිත්+ යෙහෝවා දෙවි මට අණ කළ ලෙසම එම පුවරු දෙක මා සාදාගත් පෙට්ටිය තුළ තැබුවා.+

6 “ඉන්පසුව බෙයේරොත් බෙනෙ-යායකන්හි+ කඳවුරු බැඳගෙන සිටි ඊශ්‍රායෙල් සෙනඟ ගමන් කළේ මොසේරා නම් ස්ථානයටයි. ආරොන් මිය ගියේ එම ස්ථානයේදීයි. ඔහුව එහි තැන්පත් කළායින් පසු+ ඔහු වෙනුවට ඔහුගේ පුත් එලියාසර් උත්තම පූජකයා හැටියට සේවය කරන්න පටන්ගත්තා.+ 7 එතැනින් පිටත් වූ සෙනඟ ගුද්ගොදා වෙතටත් එතැන් සිට යොත්බාතා වෙතටත් ගමන් කළා.+ යොත්බාතා කියන්නේ ඇළදොළවලින් පිරුණු ප්‍රදේශයක්.

8 “යෙහෝවා දෙවි ලෙවී ගෝත්‍රය+ විශේෂ සේවයක් සඳහා වෙන් කළේ ඒ කාලයේදීයි. යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන යෑමත්+ යෙහෝවා දෙවි ඉදිරියේම සේවය කිරීමත්+ දෙවිගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කිරීමත් ඔවුන්ගේ වගකීම්වලට අයත් වුණා.+ ඔවුන් අද දක්වාම එම කාර්යයන්වල නිරත වෙමින් සිටිනවා. 9 සෙසු ඊශ්‍රායෙල් ගෝත්‍රවලට යම් ප්‍රදේශයක් උරුම වුණත් ලෙවීවරුන්ට ප්‍රදේශයක් උරුම නොවන්නේ ඒ නිසයි.+ යෙහෝවා දෙවි ඔවුන්ට පැවසූ ලෙස ඔවුන්ගේ උරුමය වන්නේ යෙහෝවා දෙවිමයි.+ 10 මම කලින් වතාවේදී මෙන් නැවතත් දවස් හතළිහක් රෑ දවල් දෙකේ+ කන්දට වී දෙවිට කන්නලව් කළා. මේ වතාවේදීත් යෙහෝවා දෙවි මට සවන් දුන්නා.+ ඒ නිසයි යෙහෝවා දෙවි ඔබව විනාශ නොකළේ.+ 11 ඉන්පසුව යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවා. ‘ඔබ දැන් සෙනඟ සමඟ මේ ස්ථානයෙන් පිටත්ව යෑමට සූදානම් වන්න. ඔවුන්ගේ මුතුන්මිත්තන්ට මා පොරොන්දු වූ දේශයට ඇතුල් වෙන්න දැන් ඔවුන්ට අවස්ථාව පැමිණ තිබෙනවා.’+

12 “ඊශ්‍රායෙල්වරුනි, ඔබේ දෙවි වන යෙහෝවා දැන් ඔබෙන් බලාපොරොත්තු වන්නේ මෙපමණයි.+ ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ ගරුබිය+ දැක්විය යුතුයි. ඔබ එසේ කළොත් ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරමින්+ සැමවිටම ඔහු දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න+ ඔබට හැකි වෙයි. ඔබේ මුළු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කර මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න ඔබ පෙලඹෙයි.+ 13 ඔබේම යහපත+ සඳහා අද මම ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ අණපනත් පිළිපදින්නත් ඔබට හැකි වෙයි.+ 14 ජනයෙනි, අහස දෙස බලන්න! ඉමක් කොනක් නොපෙනෙන අහසත්+ එහි ඇති සියල්ලත් මේ මහ පොළොවත්+ එහි ඇති සියල්ලත් අයිති වෙන්නේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. 15 නමුත් මෙතරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් වන යෙහෝවා ඔබේ මුතුන්මිත්තන්ට සමීප වී ඔවුන්ට ප්‍රේම කළා. ඒ නිසා දෙවි සියලු ජාතීන් අතරින් තමන්ගේ සෙනඟ වීමට තෝරාගත්තේ ඔවුන්ගෙන් පැවතෙන්නන් වන ඔබවයි.+ 16 ඒ නිසා ඔබ තවදුරටත් මුරණ්ඩු ලෙස ක්‍රියා කරන්න එපා.+ ඔබේ සිත් පවිත්‍ර කරගන්න.*+ 17 මන්ද ඔබේ දෙවි වන යෙහෝවා වෙනත් සියලු දෙවිවරුන්ට වඩා උසස්.*+ ස්වාමිවරුන්ගෙත් ස්වාමීන් ඔහුයි.+ දෙවි ශ්‍රේෂ්ඨයි, බලසම්පන්නයි. ඔහු ගරුබිය ලැබීමට වටින දෙවි කෙනෙක්.+ සියල්ලන්ටම එක හා සමානව සලකන+ ඔහු කිසිවෙකුගෙන් අල්ලසක් ගන්නේ නැහැ.+ 18 පියා නැති දරුවා හා වැන්දඹුව වෙනුවෙන් ඔහු සාධාරණය ඉටු කරයි.+ ඔබ අතරේ සිටින විදේශිකයාටත්+ ඔහු කිසිම වෙනසක් නොකර ඔහුට ප්‍රේම කරමින් කෑම බීම හා ඇඳුම් පැළඳුම් ලබා දෙයි. 19 ඒ නිසා ඔබ අතරේ සිටින විදේශිකයන්ට ඔබත් ප්‍රේම කළ යුතුයි.+ ඔබත් යම් කාලයක් ඊජිප්තුවේ විදේශිකයන් ලෙස ජීවත් වූ බව කිසි දිනක අමතක කරන්න එපා.+

20 “ඔබ යෙහෝවා දෙවිට ගරුබිය දැක්විය යුතුයි.+ ඔබ නමස්කාර කළ යුත්තේ ඔහුට පමණයි.+ ඔහු මතම රඳා සිටින්න.+ ඔබ යම් දෙයක් ගැන දිවුරා පොරොන්දු වන විට ඔහුගේ නාමයෙන් පමණක් එසේ කරන්න.+ 21 ඔබේ ප්‍රශංසාව ලැබිය යුත්තේ ඔහු පමණයි.+ මන්ද ඔබේ දෙවි වන්නේ ඔහුයි. ඔබේ ඇස් දෙකෙන්ම ඔබ දුටු ඉතා පුදුමසහගත, බිය උපදවන දේවල් කළේ ඔහුයි.+ 22 ඔබේ මුතුන්මිත්තන් ඊජිප්තුවට යන විට ඔවුන් අතර සිටියේ හැත්තෑදෙනෙකු පමණයි.+ නමුත් දැන් බලන්න! යෙහෝවා දෙවිගේ ආශීර්වාද නිසා ඔබ දැන් අහසේ තිබෙන තරු මෙන් ඉතා විශාල ජාතියක් වී සිටිනවා.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න