ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ද්විතීය කතාව 11
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව 11:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:5; 10:12; මාක් 12:30
  • +ද්වි 4:45

ද්විතීය කතාව 11:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:5; හෙබ්‍රෙ 12:6
  • +ද්වි 5:24; 9:26
  • +නික් 13:3; ද්වි 7:19; යෙසා 63:12

ද්විතීය කතාව 11:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:34; නෙහෙ 9:10; ගීතා 105:27

ද්විතීය කතාව 11:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:23; ගීතා 136:15; හෙබ්‍රෙ 11:29
  • +නික් 14:28; 15:4

ද්විතීය කතාව 11:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:1; ගීතා 106:17
  • +ගණන් 16:32

ද්විතීය කතාව 11:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:19; 29:3

ද්විතීය කතාව 11:8

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:19
  • +ද්වි 1:38

ද්විතීය කතාව 11:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:15; 26:3; 28:13; ද්වි 9:5
  • +නික් 3:8; එස 20:6
  • +ද්වි 4:40; ගීතා 91:16; හිතෝ 3:2; 10:27

ද්විතීය කතාව 11:10

පාදසටහන්

  • *

    ඇතැම්විට ජල රෝද පෑගීමෙන් හෝ දිය අගල් කැපීමෙන් හෝ ඔවුන් වතුර සපයාගන්න ඇති.

ද්විතීය කතාව 11:11

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 1:7; 8:7, 9

ද්විතීය කතාව 11:12

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:3; ගීතා 33:18; 34:15

ද්විතීය කතාව 11:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:26; ද්වි 6:17
  • +ද්වි 4:29; 6:5; 10:12; මතෙ 22:37

ද්විතීය කතාව 11:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:4; ද්වි 28:12; ගීතා 65:10; යෙසා 30:23; යෙරෙ 14:22
  • +යෙරෙ 5:24; යෝවෙ 2:23; යාකො 5:7

ද්විතීය කතාව 11:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:11; 8:10; යෝවෙ 2:19
  • +ගීතා 104:14

ද්විතීය කතාව 11:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 29:18; යෝබ් 31:27; හෙබ්‍රෙ 3:12
  • +ද්වි 8:19; 30:17

ද්විතීය කතාව 11:17

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:23; 1රාජා 8:35; 2ලේක 7:13; ආමො 4:7
  • +ද්වි 4:26; 8:19; 30:18; යොෂු 23:13

ද්විතීය කතාව 11:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:6; ගීතා 37:31; හිතෝ 7:3; යෙසා 51:7
  • +නික් 13:9, 16; ද්වි 6:8

ද්විතීය කතාව 11:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:9; 6:7; ගීතා 34:11; 78:5; හිතෝ 22:6; එෆී 6:4

ද්විතීය කතාව 11:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:9

ද්විතීය කතාව 11:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:15
  • +ද්වි 4:40; 6:2; හිතෝ 3:2; 4:10; 9:11
  • +ගීතා 72:5; 89:29

ද්විතීය කතාව 11:22

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:17; 11:13; දේශ 12:13
  • +ද්වි 6:5; ලූක් 10:27
  • +යොෂු 22:5; ගීතා 81:13; එස 11:20
  • +ද්වි 10:20; 13:4

ද්විතීය කතාව 11:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:28; ද්වි 9:5; යොෂු 3:10; ගීතා 44:2
  • +ද්වි 4:38; 7:1; 9:1

ද්විතීය කතාව 11:24

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 1:3; 14:9
  • +උත් 15:18; නික් 23:31

ද්විතීය කතාව 11:25

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:24; යොෂු 1:5
  • +නික් 23:27; ද්වි 2:25; යොෂු 2:9; 5:1

ද්විතීය කතාව 11:26

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:2, 15; 30:1, 15

ද්විතීය කතාව 11:27

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:1; ගීතා 19:11; යෙසා 1:19

ද්විතීය කතාව 11:28

හරස් යොමු දැක්වීම්

  • +රෝම 2:8, 9
  • +ලෙවී 26:16; යෙසා 1:20

ද්විතීය කතාව 11:29

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:23; ද්වි 9:1
  • +ද්වි 27:12; යොෂු 8:33
  • +ද්වි 27:13; යොෂු 8:34

ද්විතීය කතාව 11:30

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 1:7; 3:17; යොෂු 12:3
  • +2රාජා 4:38
  • +උත් 12:6

ද්විතීය කතාව 11:31

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:1; යොෂු 1:11

ද්විතීය කතාව 11:32

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:45
  • +ද්වි 5:32; 12:32; ගීතා 119:4; 1යොහ 5:3

වෙනත්

ද්වි. 11:1ද්වි 6:5; 10:12; මාක් 12:30
ද්වි. 11:1ද්වි 4:45
ද්වි. 11:2ද්වි 8:5; හෙබ්‍රෙ 12:6
ද්වි. 11:2ද්වි 5:24; 9:26
ද්වි. 11:2නික් 13:3; ද්වි 7:19; යෙසා 63:12
ද්වි. 11:3ද්වි 4:34; නෙහෙ 9:10; ගීතා 105:27
ද්වි. 11:4නික් 14:23; ගීතා 136:15; හෙබ්‍රෙ 11:29
ද්වි. 11:4නික් 14:28; 15:4
ද්වි. 11:6ගණන් 16:1; ගීතා 106:17
ද්වි. 11:6ගණන් 16:32
ද්වි. 11:7ද්වි 7:19; 29:3
ද්වි. 11:8මතෙ 5:19
ද්වි. 11:8ද්වි 1:38
ද්වි. 11:9උත් 13:15; 26:3; 28:13; ද්වි 9:5
ද්වි. 11:9නික් 3:8; එස 20:6
ද්වි. 11:9ද්වි 4:40; ගීතා 91:16; හිතෝ 3:2; 10:27
ද්වි. 11:11ද්වි 1:7; 8:7, 9
ද්වි. 11:121රාජා 9:3; ගීතා 33:18; 34:15
ද්වි. 11:13නික් 15:26; ද්වි 6:17
ද්වි. 11:13ද්වි 4:29; 6:5; 10:12; මතෙ 22:37
ද්වි. 11:14ලෙවී 26:4; ද්වි 28:12; ගීතා 65:10; යෙසා 30:23; යෙරෙ 14:22
ද්වි. 11:14යෙරෙ 5:24; යෝවෙ 2:23; යාකො 5:7
ද්වි. 11:15ද්වි 6:11; 8:10; යෝවෙ 2:19
ද්වි. 11:15ගීතා 104:14
ද්වි. 11:16ද්වි 29:18; යෝබ් 31:27; හෙබ්‍රෙ 3:12
ද්වි. 11:16ද්වි 8:19; 30:17
ද්වි. 11:17ද්වි 28:23; 1රාජා 8:35; 2ලේක 7:13; ආමො 4:7
ද්වි. 11:17ද්වි 4:26; 8:19; 30:18; යොෂු 23:13
ද්වි. 11:18ද්වි 6:6; ගීතා 37:31; හිතෝ 7:3; යෙසා 51:7
ද්වි. 11:18නික් 13:9, 16; ද්වි 6:8
ද්වි. 11:19ද්වි 4:9; 6:7; ගීතා 34:11; 78:5; හිතෝ 22:6; එෆී 6:4
ද්වි. 11:20ද්වි 6:9
ද්වි. 11:21උත් 13:15
ද්වි. 11:21ද්වි 4:40; 6:2; හිතෝ 3:2; 4:10; 9:11
ද්වි. 11:21ගීතා 72:5; 89:29
ද්වි. 11:22ද්වි 6:17; 11:13; දේශ 12:13
ද්වි. 11:22ද්වි 6:5; ලූක් 10:27
ද්වි. 11:22යොෂු 22:5; ගීතා 81:13; එස 11:20
ද්වි. 11:22ද්වි 10:20; 13:4
ද්වි. 11:23නික් 23:28; ද්වි 9:5; යොෂු 3:10; ගීතා 44:2
ද්වි. 11:23ද්වි 4:38; 7:1; 9:1
ද්වි. 11:24යොෂු 1:3; 14:9
ද්වි. 11:24උත් 15:18; නික් 23:31
ද්වි. 11:25ද්වි 7:24; යොෂු 1:5
ද්වි. 11:25නික් 23:27; ද්වි 2:25; යොෂු 2:9; 5:1
ද්වි. 11:26ද්වි 28:2, 15; 30:1, 15
ද්වි. 11:27ද්වි 28:1; ගීතා 19:11; යෙසා 1:19
ද්වි. 11:28රෝම 2:8, 9
ද්වි. 11:28ලෙවී 26:16; යෙසා 1:20
ද්වි. 11:29නික් 23:23; ද්වි 9:1
ද්වි. 11:29ද්වි 27:12; යොෂු 8:33
ද්වි. 11:29ද්වි 27:13; යොෂු 8:34
ද්වි. 11:30ද්වි 1:7; 3:17; යොෂු 12:3
ද්වි. 11:302රාජා 4:38
ද්වි. 11:30උත් 12:6
ද්වි. 11:31ද්වි 9:1; යොෂු 1:11
ද්වි. 11:32ද්වි 4:45
ද්වි. 11:32ද්වි 5:32; 12:32; ගීතා 119:4; 1යොහ 5:3
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 11:1-32

ද්විතීය කතාව

11 “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ ප්‍රේම කළ යුතුයි.+ ඔබ නිතරම දෙවිගේ අණපනත් හා තීන්දු+ පිළිපදිමින් ඔහුට පොරොන්දු වූ සෑම දෙයක්ම එලෙසම ඉටු කරන්න. 2 මම දැන් මතක් කර දෙන කාරණා ඔබ හොඳින්ම දන්නවා. (මම අද කතා කරන්නේ ඔබේ දරුවන්ට නොව ඔබටයි. මන්ද යෙහෝවා දෙවි තම සෙනඟව හික්මවන ආකාරය ඔවුන් අද්දැක නැහැ.+ දෙවිගේ තේජස+ හා අතිමහත් බලයවත්,+ 3 ඊජිප්තුවේදී පාරාවෝ හා ඔහුගේ මුළු සෙනඟ ඉදිරියේ දෙවි කළ පුදුම දේවල්වත් ඔවුන් දුටුවේ නැහැ.+ 4 පාරාවෝ තම සේනාව සමඟ ඊශ්‍රායෙල් සෙනඟ ලුහුබැඳ ආ විට,+ යෙහෝවා දෙවි ඊජිප්තුවේ මුළු අශ්ව රථ සේනාවම රතු මුහුදේ ජලයෙන් යට කර විනාශ කර දැමූ ආකාරයත්+ ඔවුන් දුටුවේ නැහැ. 5 ඔබ පාළුකරයේ ගමන් කළ මුළු කාලය පුරාම දෙවි ඔබ වෙනුවෙන් කළ දේවල් ඔවුන් අද්දැක්කේ නැහැ. 6 රූබෙන්ගේ පුත් එලියාබ්ගේ පුත්‍රයන් වන දාතාන් හා අබිරාම්ටද+ ඔවුන්ගේ පවුල්වලටද ඔවුන් ජීවත් වූ කූඩාරම්වලටද ඔවුන්ගේ පැත්ත ගත් සියලු ඊශ්‍රායෙල්වරුන්ටද දෙවි කළ දේ ඔබේ දරුවන් දුටුවේ නැහැ. එදා පොළොව දෙබෑ වී ඔවුන් සියලුදෙනාවම ගිලගත් ආකාරය ඔවුන් දැක්කේ නැහැ.)+ 7 නමුත් ඔබ යෙහෝවා දෙවි කළ මේ සෑම පුදුම ක්‍රියාවක්ම ඔබේ ඇස් දෙකෙන්ම දැක්කා.+

8 “අද මා ඔබට අණ කරන මේ සියලු දේවල්+ ඒ විදිහටම පිළිපදින්න. එවිට ගඟෙන් එගොඩ තිබෙන ඒ දේශය අල්ලාගන්න අවශ්‍ය ධෛර්යය ඔබට ලැබෙයි.+ 9 එසේම යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන්ට හා ඔවුන්ගේ දරු මුනුපුරන්ට පොරොන්දු වූ+ කිරියෙන් හා පැණියෙන්+ ඉතිරී යන ඒ දේශයේ ඔබට බොහෝ කාලයක් ජීවත් වෙන්න ලැබෙයි.+

10 “ඒ දේශය ඔබ වහලුන්ව සිටි ඊජිප්තු දේශය වගේ නොවෙයි. ඊජිප්තුවේදී ඔබට සිදු වුණා දහඩිය මහන්සියෙන් බීජ වපුරන්න. ඔබේ එළවළු වතුවලට අවශ්‍ය වතුර සපයන්න පවා ඔබට වෙහෙසෙන්න* සිදු වුණා. 11 නමුත් ඔබ අයිති කරගන්න යන දේශය නිසි කලට වැසි ලැබෙන, කඳු හෙල් හා තැනිතලාවලින්+ නොඅඩු දේශයක්. 12 යෙහෝවා දෙවි ඒ දේශය ආදරයෙන් රැකබලා ගන්නවා. අවුරුද්ද පුරාම යෙහෝවා දෙවි ඒ දේශය දෙස බලාගෙනයි+ සිටින්නේ.

13 “මා අද ඔබට කියා දෙන මේ අණපනත්වලින්+ එකක්වත් කඩ නොකර ඒවාට කීකරු වෙන්න. ඔබ යෙහෝවා දෙවිට ප්‍රේම කර මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න. ඔබේ මුළු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කරන්න.+ 14 ඔබ එසේ කළොත් ඔබට හිමි වන දේශයට දෙවි නියම කාලයේදී+ එනම්, වසන්ත සමයේ හා සරත් සමයේදී වැසි ලබා දෙයි.+ අස්වැන්න නෙළන කාලයේදී ඔබට ධාන්‍ය බහුලව එකතු කරගත හැකි වන අතර අලුත් වයින්වත් තෙල්වත් ඔබට කිසි දිනක හිඟ වෙන්නේ නැහැ. 15 හොඳින් කා බී සතුටින් සිටින්න ඔබට හැකි වන අතර+ දෙවි ඔබ ඇති කරන සතුන්ටද ඇති තරම් ආහාර ලබා දෙයි.+ 16 නමුත් කල්පනාකාරී වන්න. ඔබේ සිත ඔබව නොමඟ යවන්න ඉඩ තිබෙනවා.+ එහෙම වුණොත් ඔබ දෙවිගෙන් ඈත් වී වෙනත් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටී නමස්කාර කරයි.+ 17 එසේ කළොත් යෙහෝවා දෙවිගේ උදහස ඔබට විරුද්ධව ඇවිළී ඔහු අහසේ කවුළු වසා දමයි. එවිට ඔබට අවශ්‍ය වැස්ස හා භූමියෙන් නිසි පලදාව නොලැබෙයි.+ යෙහෝවා දෙවි ඔබට ලබා දෙන ඒ සරුසාර දේශය ඔබට  ඉක්මනින්ම අහිමි වී ඔබත් විනාශ වී යයි.+

18 “මා ඔබට කියා දෙන මේ වචන ඔබේ සිතට ගන්න.+ ඒවා ඔබේ ජීවිතයට අදාළ කරගන්න. ඒවා ඔබේ අතෙත් නළලෙත් බැඳගන්න.+ 19 ඔබ ඒ දේවල් ඔබේ දූපුතුන්ට ඉගැන්විය යුතුයි. ඔබ නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවෙන් සිටින විටත් අවදි වන විටත් ඒ දේවල් ඔවුන් සමඟ කතාබහ කරන්න.+ 20 ඒ දේවල් ඔබේ නිවසේ උළුවහුවලත් නුවරේ දොරටුවලත් ලියා තබන්න.+ 21 ඔබ එසේ කළොත් යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ ඒ දේශයේ+ බොහෝ කල් ජීවත් වෙන්න ඔබටත් ඔබේ දරුදැරියන්ටත් හැකි වෙයි.+ අහස පොළොව පවතින තාක් කල්+ ඔබත් ඒ දේශයේ පදිංචි වී සිටියි.

22 “මා ඔබට කියා දෙන මේ අණපනත්වලින්+ එකක්වත් කඩ නොකර ඒවා පිළිපැදීමට වගබලා ගන්න. එසේම ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කර+ ඔහුගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න+ නිතරම උත්සාහ කරන්න. නිතරම ඔහු මත රඳා සිටින්න.+ ඔබ එසේ කළොත් 23 යෙහෝවා දෙවි ඒ දේශයේ සිටින ජාතීන්ව පලවාහැර ඔබට එය ලබා දෙයි.+ ඔබටත් වඩා බලවත් ඒ ජාතීන්ව දේශයෙන් පන්නා දමන්න ඔබට පුළුවන් වෙයි.+ 24 ඔබ පා තබන සෑම ප්‍රදේශයක්ම ඔබට හිමි වෙයි.+ ඔබේ දේශ සීමාව පාළුකරයේ සිට ලෙබනොන් දේශය දක්වාත් යුප්‍රටීස් ගඟ සිට බස්නාහිර දෙසට පිහිටි මුහුද දක්වාත් විහිදී යයි.+ 25 ඔබට විරුද්ධව නැඟී සිටින කිසිම කෙනෙක් සාර්ථක වෙන්නේ නැහැ.+ ඔබට පොරොන්දු වූ ලෙසම ඔබ ඒ දේශයේ වැසියන් අතරට යන්නත් කලින්ම ඔවුන් යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන අසා භයෙන් වෙවුලයි.+

26 “ඊශ්‍රායෙල්වරුනි, ආශීර්වාද හා ශාප ගැන යමක් මා ඔබට දැන් පවසන්නම්.+ 27 අද මම ඔබට කියා දෙන ඔබේ දෙවි වන යෙහෝවාගේ සියලු අණපනත්වලට ඔබ කීකරු වුණොත් ඔබට ආශීර්වාද ලැබෙයි.+ 28 නමුත් ඔබ යෙහෝවා දෙවිගේ අණපනත්වලට අකීකරු වී,+ මා ඔබට ලබා දෙන මඟ පෙන්වීම් නොසලකාහැර ඔබ නොදන්නා වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළොත් ඔබට අත් විඳින්න සිදු වෙන්නේ ශාප+ පමණයි.

29 “ඔබට හිමි වන දේශයට යෙහෝවා දෙවි ඔබව රැගෙන ගිය පසු+ ඔබ ගෙරිසීම් කන්ද පාමුල සිට ඒ ආශීර්වාද ගැනත්+ ඒබාල් කන්ද පාමුල සිට ඒ ශාප ගැනත්+ සියලුදෙනාට ඇසෙන සේ ප්‍රකාශයක් කළ යුතුයි. 30 මෙම කඳු දෙක පිහිටා තිබෙන්නේ යොර්දාන් ගඟට බස්නාහිර දෙසින් ජීවත් වන කානානිවරුන්ගේ දේශයේයි. අරබා+ ප්‍රදේශයේ තිබෙන ගිල්ගාල්+ නුවරට නුදුරින් මොරේගේ+ විශාල ගස් අසල ඒ කඳු දැකගන්න පුළුවන්. 31 ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වන්නේ යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශය හිමි කරගන්නයි. එමනිසා ඔබ එය යටත් කරගෙන එහි පදිංචි වෙන්න.+ 32 එහි පදිංචි වූ පසුත් මා අද ඔබට කියා දෙන නීතිරීති හා තීන්දු+ සියල්ලම පිළිපැදීමට වගබලා ගත යුතුයි.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න