ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ද්විතීය කතාව 12
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව 12:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:40; 6:1; යාකො 1:22
  • +ලෙවී 19:37; 25:18; 26:46; ද්වි 4:5
  • +ද්වි 4:10; 1රාජා 8:40

ද්විතීය කතාව 12:2

හරස් යොමු දැක්වීම්

  • +එස 20:28
  • +නික් 34:13

ද්විතීය කතාව 12:3

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:2; 6:25
  • +නික් 23:24; 2රාජා 18:4
  • +නික් 34:13; 1රාජා 15:13; 2රාජා 23:14; 2ලේක 14:3
  • +ගණන් 33:52; ද්වි 7:5, 25
  • +නික් 23:13; යොෂු 23:7

ද්විතීය කතාව 12:4

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 18:3; ද්වි 12:31; 2රාජා 17:15

ද්විතීය කතාව 12:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 26:2; 2ලේක 7:12

ද්විතීය කතාව 12:6

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:3
  • +ලෙවී 7:16; 22:18
  • +ලෙවී 23:38; 1ලේක 29:9; එස්රා 2:68
  • +ද්වි 12:17; 14:22
  • +ගණන් 18:19; ද්වි 12:11
  • +ද්වි 12:17; 15:19

ද්විතීය කතාව 12:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 14:23; 15:20
  • +ලෙවී 23:40; ද්වි 12:12, 18; 14:26; ගීතා 32:11; 100:2; ෆිලි 4:4

ද්විතීය කතාව 12:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 15:39; විනි 17:6; හිතෝ 21:2

ද්විතීය කතාව 12:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:56; 1ලේක 23:25; හෙබ්‍රෙ 4:8

ද්විතීය කතාව 12:10

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 3:17
  • +ද්වි 4:22; 9:1
  • +ද්වි 33:28; 1රාජා 4:25; ගීතා 4:8; හිතෝ 1:33

ද්විතීය කතාව 12:11

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:6; 14:23; 16:2; 26:2
  • +ලෙවී 1:3
  • +ද්වි 14:22; 26:12
  • +ගණන් 18:19; ද්වි 12:6
  • +ලෙවී 7:16; 22:18

ද්විතීය කතාව 12:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 14:26; 1රාජා 8:66; නෙහෙ 8:10; ෆිලි 4:4
  • +ගණන් 18:24; ද්වි 10:9; 14:29; යොෂු 13:14

ද්විතීය කතාව 12:13

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 17:4; 1රාජා 12:28

ද්විතීය කතාව 12:14

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 7:12

ද්විතීය කතාව 12:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:21; 14:26
  • +ද්වි 14:5; 15:22
  • +ලෙවී 5:2; 13:3

ද්විතීය කතාව 12:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:4; ලෙවී 7:26; 17:10; ද්වි 15:23; 1සාමු 14:33; එස 33:25; ක්‍රියා 15:29
  • +ලෙවී 17:13; ද්වි 15:23

ද්විතීය කතාව 12:17

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 14:22
  • +ද්වි 12:6; 14:23
  • +ලෙවී 23:38
  • +ගණන් 18:11

ද්විතීය කතාව 12:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:11; 14:23
  • +ද්වි 12:7, 12; ෆිලි 3:1

ද්විතීය කතාව 12:19

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 18:21; ද්වි 14:27; 2ලේක 31:4; නෙහෙ 10:38; මලා 3:8

ද්විතීය කතාව 12:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18; නික් 34:24; ද්වි 11:24
  • +1රාජා 4:21
  • +ලෙවී 11:2; ද්වි 14:4

ද්විතීය කතාව 12:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 14:23; 2ලේක 7:12
  • +ද්වි 12:15

ද්විතීය කතාව 12:22

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 15:3, 16
  • +ද්වි 14:5; 15:22

ද්විතීය කතාව 12:23

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:17; ද්වි 12:16
  • +උත් 9:4; ලෙවී 17:11, 14

ද්විතීය කතාව 12:24

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 17:13; ද්වි 15:23

ද්විතීය කතාව 12:25

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:18; 13:18
  • +ද්වි 4:40; යෙසා 3:10

ද්විතීය කතාව 12:26

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 5:9; 18:19
  • +ලෙවී 22:18
  • +ද්වි 12:11

ද්විතීය කතාව 12:27

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:9
  • +ලෙවී 17:11
  • +ලෙවී 4:30

ද්විතීය කතාව 12:28

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:31; 105:45; 1යොහ 5:3
  • +හිතෝ 4:4
  • +ගලා 6:7

ද්විතීය කතාව 12:29

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:23; ද්වි 9:3; 19:1; ගීතා 44:2; 78:55
  • +ද්වි 6:10; ගීතා 105:44

ද්විතීය කතාව 12:30

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:16; ගීතා 106:36; එස 20:28; එෆී 4:17

ද්විතීය කතාව 12:31

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 18:3; ද්වි 12:4
  • +ලෙවී 18:21; 20:2; ද්වි 18:10; 2රාජා 17:15; යෙරෙ 32:35

ද්විතීය කතාව 12:32

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:1; යොෂු 22:5; ගීතා 119:4
  • +ද්වි 4:2; යොෂු 1:7; හිතෝ 30:6

වෙනත්

ද්වි. 12:1ද්වි 4:40; 6:1; යාකො 1:22
ද්වි. 12:1ලෙවී 19:37; 25:18; 26:46; ද්වි 4:5
ද්වි. 12:1ද්වි 4:10; 1රාජා 8:40
ද්වි. 12:2එස 20:28
ද්වි. 12:2නික් 34:13
ද්වි. 12:3විනි 2:2; 6:25
ද්වි. 12:3නික් 23:24; 2රාජා 18:4
ද්වි. 12:3නික් 34:13; 1රාජා 15:13; 2රාජා 23:14; 2ලේක 14:3
ද්වි. 12:3ගණන් 33:52; ද්වි 7:5, 25
ද්වි. 12:3නික් 23:13; යොෂු 23:7
ද්වි. 12:4ලෙවී 18:3; ද්වි 12:31; 2රාජා 17:15
ද්වි. 12:5ද්වි 26:2; 2ලේක 7:12
ද්වි. 12:6ලෙවී 1:3
ද්වි. 12:6ලෙවී 7:16; 22:18
ද්වි. 12:6ලෙවී 23:38; 1ලේක 29:9; එස්රා 2:68
ද්වි. 12:6ද්වි 12:17; 14:22
ද්වි. 12:6ගණන් 18:19; ද්වි 12:11
ද්වි. 12:6ද්වි 12:17; 15:19
ද්වි. 12:7ද්වි 14:23; 15:20
ද්වි. 12:7ලෙවී 23:40; ද්වි 12:12, 18; 14:26; ගීතා 32:11; 100:2; ෆිලි 4:4
ද්වි. 12:8ගණන් 15:39; විනි 17:6; හිතෝ 21:2
ද්වි. 12:91රාජා 8:56; 1ලේක 23:25; හෙබ්‍රෙ 4:8
ද්වි. 12:10යොෂු 3:17
ද්වි. 12:10ද්වි 4:22; 9:1
ද්වි. 12:10ද්වි 33:28; 1රාජා 4:25; ගීතා 4:8; හිතෝ 1:33
ද්වි. 12:11ද්වි 12:6; 14:23; 16:2; 26:2
ද්වි. 12:11ලෙවී 1:3
ද්වි. 12:11ද්වි 14:22; 26:12
ද්වි. 12:11ගණන් 18:19; ද්වි 12:6
ද්වි. 12:11ලෙවී 7:16; 22:18
ද්වි. 12:12ද්වි 14:26; 1රාජා 8:66; නෙහෙ 8:10; ෆිලි 4:4
ද්වි. 12:12ගණන් 18:24; ද්වි 10:9; 14:29; යොෂු 13:14
ද්වි. 12:13ලෙවී 17:4; 1රාජා 12:28
ද්වි. 12:142ලේක 7:12
ද්වි. 12:15ද්වි 12:21; 14:26
ද්වි. 12:15ද්වි 14:5; 15:22
ද්වි. 12:15ලෙවී 5:2; 13:3
ද්වි. 12:16උත් 9:4; ලෙවී 7:26; 17:10; ද්වි 15:23; 1සාමු 14:33; එස 33:25; ක්‍රියා 15:29
ද්වි. 12:16ලෙවී 17:13; ද්වි 15:23
ද්වි. 12:17ද්වි 14:22
ද්වි. 12:17ද්වි 12:6; 14:23
ද්වි. 12:17ලෙවී 23:38
ද්වි. 12:17ගණන් 18:11
ද්වි. 12:18ද්වි 12:11; 14:23
ද්වි. 12:18ද්වි 12:7, 12; ෆිලි 3:1
ද්වි. 12:19ගණන් 18:21; ද්වි 14:27; 2ලේක 31:4; නෙහෙ 10:38; මලා 3:8
ද්වි. 12:20උත් 15:18; නික් 34:24; ද්වි 11:24
ද්වි. 12:201රාජා 4:21
ද්වි. 12:20ලෙවී 11:2; ද්වි 14:4
ද්වි. 12:21ද්වි 14:23; 2ලේක 7:12
ද්වි. 12:21ද්වි 12:15
ද්වි. 12:22ලෙවී 15:3, 16
ද්වි. 12:22ද්වි 14:5; 15:22
ද්වි. 12:23ලෙවී 3:17; ද්වි 12:16
ද්වි. 12:23උත් 9:4; ලෙවී 17:11, 14
ද්වි. 12:24ලෙවී 17:13; ද්වි 15:23
ද්වි. 12:25ද්වි 6:18; 13:18
ද්වි. 12:25ද්වි 4:40; යෙසා 3:10
ද්වි. 12:26ගණන් 5:9; 18:19
ද්වි. 12:26ලෙවී 22:18
ද්වි. 12:26ද්වි 12:11
ද්වි. 12:27ලෙවී 1:9
ද්වි. 12:27ලෙවී 17:11
ද්වි. 12:27ලෙවී 4:30
ද්වි. 12:28ගීතා 89:31; 105:45; 1යොහ 5:3
ද්වි. 12:28හිතෝ 4:4
ද්වි. 12:28ගලා 6:7
ද්වි. 12:29නික් 23:23; ද්වි 9:3; 19:1; ගීතා 44:2; 78:55
ද්වි. 12:29ද්වි 6:10; ගීතා 105:44
ද්වි. 12:30ද්වි 7:16; ගීතා 106:36; එස 20:28; එෆී 4:17
ද්වි. 12:31ලෙවී 18:3; ද්වි 12:4
ද්වි. 12:31ලෙවී 18:21; 20:2; ද්වි 18:10; 2රාජා 17:15; යෙරෙ 32:35
ද්වි. 12:32ද්වි 5:1; යොෂු 22:5; ගීතා 119:4
ද්වි. 12:32ද්වි 4:2; යොෂු 1:7; හිතෝ 30:6
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 12:1-32

ද්විතීය කතාව

12 “ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔබට හිමි කරගන්න අවසර දී ඇති දේශයට ගිය පසු ඔබ පිළිපැදිය යුතු+ නීතිරීති+ ගැන මා සඳහන් කරන්න කැමතියි. ඔබේ ජීවිත කාලය පුරාම ඔබ ඒ නීතිරීති පිළිපැදිය යුතුයි.+ 2 ඔබ ඒ දේශයට ගිය පසු, ඔබ පලවාහැරිය ජාතීන් තම දෙවිවරුන්ව ඇදහීම සඳහා කඳු මුදුන්වල හා සරුවට වැඩුණු ගස් අසල තනා ඇති පූජනීය ස්ථාන+ ඔබ දකියි. ඔබ ඒවා සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි.+ 3 ඔවුන් තම නමස්කාරය සඳහා ඉදි කළ පූජාසන+ හා කණු+ කඩා බිඳ දමන්න. ඔවුන්ගේ කුලුනු+ දවා දමන්න. ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූපද+ කඩා දමන්න. ඒ දෙවිවරුන්ගේ නම් පවා ඔබ එම ස්ථානවලින් මකා දැමිය යුතුයි.+

4 “ඔබ යෙහෝවා දෙවිට නමස්කාර කළ යුත්තේ ඒ ජාතීන් තම දෙවිවරුන්ට නමස්කාර කරන ආකාරයට නොවෙයි.+ 5 ඒ වෙනුවට, ඔබ යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයට ගොස් ඔහුට නමස්කාර කළ යුතුයි. ඔබේ සියලු ගෝත්‍ර විසිර සිටින දේශය තුළ දෙවි තෝරාගන්නා ස්ථානයට ඔබ යා යුතුයි.+ 6 දවන පූජාවන්+ හා වෙනත් පූජාවන්ද ඔබ ඔප්පු කරන භාර+ හා ඔබේම කැමැත්තෙන් ඔප්පු කරන පූජාද+ ඔබ වෙන් කරගන්නා දසයෙන් කොටස්ද+ වෙනත් පරිත්‍යාගයන්ද+ ඔබේ ගව රැළේ හා එළු බැටළු රැළේ කුලුඳුල් සතුන්වද+ රැගෙන යා යුත්තේ එම ස්ථානයටයි. 7 ඔබත් ඔබේ පවුලේ සියලුදෙනාත් ඒ ස්ථානයට ගොස් ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ කා බී+ ඔබ කරන සෑම වැඩක් ගැනම ප්‍රීති විය යුතුයි.+ මන්ද ඒ සියල්ල භුක්ති විඳින්න ඔබට හැකි වෙන්නේ යෙහෝවා දෙවිගෙන් ලැබෙන ආශීර්වාද නිසයි.

8 “මේ වන තෙක්ම අපි ක්‍රියා කළේ අපිට හරියි කියා සිතූ ආකාරයටයි.+ නමුත් මින් මත්තට ඔබ එසේ නොකළ යුතුයි. 9 අප මේ වන තෙක්ම එලෙස ක්‍රියා කළේ යෙහෝවා දෙවි අපිට උරුම කර දෙන දේශයේ අප තවමත් පදිංචියට නොගිය නිසයි.+ 10 නමුත් දැන් යොර්දාන්+ ගඟෙන් එගොඩ වී යෙහෝවා දෙවි ඔබට උරුම කර දෙන දේශයේ පදිංචි වෙන්න ඔබට පුළුවන්.+ ඉන්පසුව දෙවි අවට සිටින සතුරු ජාතීන්ගෙන් ඔබට කිසිම හිරිහැරයක් වෙන්න ඉඩ නොදෙන නිසා එහි සුරක්ෂිතව වාසය කරන්න ඔබට හැකි වෙයි.+ 11 එහිදී යෙහෝවා දෙවි තම නාමය දැරීමට විශේෂ ස්ථානයක්+ තෝරාගනියි. මා අද ඔබට කියා දෙන ආකාරයට ඔබ දවන පූජාවන්+ හා වෙනත් පූජාවන්ද දසයෙන් කොටස්+ හා වෙනත් පරිත්‍යාගයන්ද+ යෙහෝවා දෙවිට භාරයක්+ ලෙස ඔප්පු කිරීමට තෝරාගන්නා සියල්ලද රැගෙන යා යුත්තේ එම ස්ථානයටයි. 12 ඔබත් ඔබේ දරුදැරියනුත් ඔබේ දාසදාසීනුත් යෙහෝවා දෙවි ඉදිරියේ ප්‍රීති විය+ යුත්තේ එම ස්ථානයේදීයි. උරුමයක් නොලැබෙන නිසා, ඔබේ නුවරවල ජීවත් වන ලෙවීවරුනුත් ඔබ සමඟ ඒ ස්ථානයේදී ප්‍රීති විය යුතුයි.+ 13 ඒ ස්ථානයේ හැර වෙන කිසිම ස්ථානයක දවන පූජා ඔප්පු නොකිරීමට වගබලා ගන්න.+ 14 දවන පූජා ඔප්පු කළ යුතු ස්ථානය නියම කරන්නේ යෙහෝවා දෙවියි. ඔහු සියලු ගෝත්‍රවලින් එක ගෝත්‍රයක් තෝරාගෙන ඒ ගෝත්‍රයට හිමි ප්‍රදේශයේ ස්ථානයක් නියම කරයි. මා අණ කළ ලෙසම ඔබේ දවන පූජා ඔබ ඔප්පු කළ යුත්තේ ඒ ස්ථානයේදීයි.+

15 “නමුත් වෙන ඕනෑම අවස්ථාවකදී ඔබට මස් කන්න සිතුණොත් ඔබ පදිංචි වී සිටින නුවරේදීම සතුන්ව මරා ආහාරයට ගත හැකියි.+ මුවන්, ගෝනුන් වැනි+ දඩයම් කර කන සතුන් වගේම යෙහෝවා දෙවිගේ ආශීර්වාදයෙන් ලැබෙන අනික් සතුන්වද ඔබට මරා කන්න පුළුවන්. ඔබ පවිත්‍ර තත්වයක සිටියත් අපවිත්‍ර+ තත්වයක සිටියත් උන්ව ආහාරයට ගත හැකියි. 16 නමුත් එම සතුන්ගේ ලේ අනුභව කරන්න ඔබට අවසර නැහැ.+ එය වතුර මෙන් බිමට වත් කළ යුතුයි.+ 17 ඒ වගේම ඔබේ ධාන්‍ය අස්වැන්නෙන්,+ අලුතෙන් පෙරූ වයින්වලින් හා තෙල්වලින් ඔබ වෙන් කරන දසයෙන් කොටසවත් ඔබේ ගව රැළේ හා එළු බැටළු රැළවල සිටින කුලුඳුල් සතුන්වත්+ ඔබ භාරයක් ලෙස පුද කරන දේවල්වත් ඔබ කැමැත්තෙන්ම පූජා+ කරන දේවල්වත් ඔබ ඔප්පු කරන වෙනත් පරිත්‍යාගයන්වත්+ ඔබ පදිංචි වී සිටින ස්ථානයේදී ආහාරයට ගන්න ඔබට අවසර නැහැ. 18 ඔබත් ඔබේ දූපුතුනුත් ඔබේ දාසදාසීනුත් ඔබ සමඟ පදිංචි වී සිටින ලෙවීවරුනුත් ඒවා අනුභව කළ යුත්තේ යෙහෝවා දෙවි විසින් තෝරාගත් ස්ථානයේදී+ යෙහෝවා දෙවි ඉදිරියේමයි. මෙසේ, ඔබ කරන සෑම වැඩක්ම යෙහෝවා දෙවි ඉදිරියේ ප්‍රීතියෙන්+ කරන්න. 19 ඔබට උරුම වන දේශයේ ඔබ ජීවත් වන තාක් කල් ලෙවීවරුන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වීමට වගබලා ගන්න.+

20 “යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙස+ ඔබේ දේශ සීමාවන්+ පුළුල් කර දුන් පසු කෙනෙකුට මස් කන්න ආශාවක් ඇති වී, ‘මට මස් කන්න අවශ්‍යයි’ කියා පැවසුවොත් ඔහුට හිතේ හැටියට මස් කන්න පුළුවන්.+ 21 ඒ තැනැත්තා ජීවත් වන්නේ යෙහෝවා දෙවි තම නාමය+ දැරීමට තෝරාගත් ස්ථානයේ සිට බොහෝ දුරකින් නම් එළු බැටළු රැළෙන් හෝ ගව රැළෙන් හෝ යෙහෝවා දෙවි ඔහුට ලබා දී තිබෙන සතුන්ව තම නුවරේදීම මරා ආහාරයට ගන්න ඔහුට අවසර තිබෙනවා. මා පැවසූ ලෙස ඔහුට හිතේ හැටියට මස් කන්න පුළුවන්.+ 22 ඔහු පවිත්‍රව සිටියත් නැතත්+ මුවන්, ගෝනුන් වැනි සතුන්ව මරා ආහාරයට ගන්නා ආකාරයටම+ ඔහුට අයිති එම සතුන්වද මරා ආහාරයට ගත හැකියි. 23 නමුත් සතාගේ ලේ නොකෑමට වගබලා ගත යුතුයි.+ මන්ද සතාගේ ජීවය රැඳී තිබෙන්නේ ලේවලයි.+ ඒ නිසා ඔබ මස් සමඟ ලේ නොකෑ යුතුයි. 24 එය කිසි ලෙසකින්වත් නොකා බිමට වත් කරන්න.+ 25 යෙහෝවා දෙවි ඉදිරියේ ඔබ හරි දේ කරමින්+ ලේ කෑමෙන් වැළකී සිටින්න. ඔබ එසේ කළොත් එය ඔබෙත් ඔබේ දූපුතුන්ගෙත් යහපතට හේතු වෙයි.+ 26 ඔබ පරිත්‍යාග කරන ශුද්ධ දේවල්ද+ භාරයක් ලෙස ඔප්පු කරන දේවල්ද+ යෙහෝවා දෙවි නියම කරන ස්ථානයට රැගෙන යා යුතුයි.+ 27 ඔබ දවන පූජාවට+ ගෙනෙන සතාගේ මස් සමඟ උගේ ලේද+ යෙහෝවා දෙවිගේ පූජාසනය මත ඔප්පු කළ යුතුයි. පූජා කරන සතුන්ගේ ලේ යෙහෝවා දෙවිගේ පූජාසනයේ පාමුලට වත් කළ යුතුයි.+ නමුත් උගේ මස් කන්න ඔබට අවසර තිබෙනවා.

28 “මා ඔබට කියා දෙන මේ සෑම දෙයකටම කීකරු වන්න ඔබ වගබලා ගත යුතුයි.+ ඔබ යෙහෝවා දෙවිට කීකරු වී ඔහුට ප්‍රසන්න වූ යහපත් දේ කළොත්+ ඔබටත් ඔබේ දූපුතුන්ටත් සදහටම යහපත් ප්‍රතිඵල අත් වෙයි.+

29 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබ හිමි කරගන්නා දේශයේ සිටින ජාතීන්ව විනාශ කර දැමූ පසු+ ඔබ ඔවුන්ගේ දේශයේ පදිංචි විය යුතුයි.+ 30 නමුත් කල්පනාකාරී වන්න. ඔවුන්ව විනාශ කළ පසු ඔබට ඔවුන්ගේ දෙවිවරුන් ගැන කුතුහලයක් ඇති වුණොත් එය ඔබේ විනාශයට හේතු වෙන්න පුළුවන්.+ ‘ඒ ජාතීන් ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළේ කොහොමද’ කියා ඔබ අතරේ කතා වී, ‘අපිත් ඒ දේම කරමුද’ කියා ඔබ පවසන්නත් ඉඩ තිබෙනවා. 31 ඔබේ දෙවි වන යෙහෝවාට විරුද්ධව එවැනි දෙයක් නොකිරීමට වගබලා ගන්න.+ ඒ ජාතීන් තම දෙවිවරුන්ට නමස්කාර කරද්දී යෙහෝවා දෙවි පිළිකුල් කරන සෑම දුෂ්ට දෙයක්ම කරනවා. ඔවුන් නිතරම තමන්ගේ දූපුතුන්ව පවා ගින්නෙන් දවා ඒ දෙවිවරුන්ට ඔප්පු කරනවා.+ 32 ඒ නිසා මා ඔබට කියා දෙන මේ සෑම අණක්ම පිළිපැදීමට ඔබ වගබලා ගත යුතුයි.+ එයට කිසි දෙයක් එකතු කරන්නවත් එයින් කිසි දෙයක් ඉවත් කරන්නවත් එපා.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න