ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ද්විතීය කතාව 33
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව 33:1

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 14:6; ගීතා 90:පෙර
  • +උත් 49:28; ලූක් 24:50

ද්විතීය කතාව 33:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:18
  • +විනි 5:4
  • +හබ 3:3
  • +දානි 7:10; ගලා 3:19; යූද් 14
  • +ගීතා 68:17

ද්විතීය කතාව 33:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:8; 23:5; ගීතා 47:4; හොෂෙ 11:1
  • +නික් 19:6; ගීතා 50:5
  • +නික් 19:23
  • +නික් 20:19

ද්විතීය කතාව 33:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:8; යොහ 1:17; ක්‍රියා 15:5; 1කොරි 9:9
  • +ද්වි 4:8; ක්‍රියා 7:53

ද්විතීය කතාව 33:5

පාදසටහන්

  • *

    ද්වි 32:15හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:25; 19:7; ගණන් 1:44
  • +ගණන් 1:46
  • +ද්වි 32:15; යෙසා 44:2

ද්විතීය කතාව 33:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:3; යොෂු 22:1; 1ලේක 5:1
  • +ගණන් 26:7; යොෂු 13:15

ද්විතීය කතාව 33:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:8; 1ලේක 5:2
  • +ගීතා 78:68
  • +විනි 1:2; 2සාමු 7:1, 9

ද්විතීය කතාව 33:8

පාදසටහන්

  • *

    නික් 28:30හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:5; ගණන් 3:12; 18:24
  • +නික් 28:30; ලෙවී 8:8; එස්රා 2:63
  • +නික් 32:26; හෙබ්‍රෙ 7:26
  • +නික් 17:7; ද්වි 6:16
  • +ගණන් 20:13

ද්විතීය කතාව 33:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 10:7
  • +නික් 32:27; ලෙවී 10:6
  • +මලා 2:5

ද්විතීය කතාව 33:10

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 10:11; ද්වි 17:9; යෙරෙ 18:18
  • +2ලේක 15:3; 17:9; මලා 2:7
  • +නික් 30:7; ගණන් 16:40
  • +ලෙවී 1:9; ගීතා 51:19

ද්විතීය කතාව 33:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:32; යෙසා 40:29; හබ 3:19; ෆිලි 4:13
  • +ද්වි 18:5; මලා 2:6
  • +ක්‍රියා 23:4
  • +ගීතා 3:7; ආමො 5:10

ද්විතීය කතාව 33:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:27
  • +2සාමු 7:16
  • +ගීතා 4:8
  • +යොෂු 18:11; ගීතා 68:27
  • +යොෂු 18:28; විනි 1:21; 2සාමු 5:9; ගීතා 125:2

ද්විතීය කතාව 33:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:22
  • +යොෂු 16:1; හිතෝ 10:22
  • +උත් 27:28; සෙක 8:12
  • +උත් 49:25

ද්විතීය කතාව 33:14

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 23:4
  • +ලෙවී 26:5; ගීතා 65:9

ද්විතීය කතාව 33:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:25; යොෂු 17:18

ද්විතීය කතාව 33:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:8; ගීතා 24:1
  • +නික් 3:4; ක්‍රියා 7:30
  • +උත් 49:26; 1ලේක 5:1
  • +උත් 37:7; 1ලේක 5:2

ද්විතීය කතාව 33:17

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 17:1
  • +ගීතා 22:21; 92:10
  • +1රාජා 22:11; ගීතා 44:5
  • +උත් 48:19

ද්විතීය කතාව 33:18

පාදසටහන්

  • *

    මූ.අ., “කූඩාරම්වල.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:13
  • +යොෂු 19:10; විනි 5:14
  • +උත් 49:14; යොෂු 19:17

ද්විතීය කතාව 33:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:13; මතෙ 4:13
  • +ගීතා 4:5

ද්විතීය කතාව 33:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:19
  • +යොෂු 13:8, 24
  • +1ලේක 12:8; හිතෝ 28:1
  • +1ලේක 5:18, 20

ද්විතීය කතාව 33:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:1
  • +ගණන් 32:21, 27, 33; යොෂු 1:14, 15; 4:12; 22:1

ද්විතීය කතාව 33:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:16
  • +විනි 13:2, 24; 15:8, 20; 16:30
  • +යොෂු 19:47; විනි 18:27, 29; 1ලේක 12:35

ද්විතීය කතාව 33:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:21
  • +යොෂු 19:32

ද්විතීය කතාව 33:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:20
  • +ගීතා 127:3; 128:3
  • +හිතෝ 3:4
  • +ද්වි 32:13; යෝබ් 29:6

ද්විතීය කතාව 33:25

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:9

ද්විතීය කතාව 33:26

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:15; 33:5; යෙසා 44:2
  • +නික් 15:11; ගීතා 86:8; 89:6; යෙරෙ 10:6
  • +ගීතා 68:33
  • +ගීතා 68:34; 93:1; 104:3

ද්විතීය කතාව 33:27

පාදසටහන්

  • *

    මූ.අ., “පුරාතන.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 46:11; 90:1; 91:2; 125:2
  • +යෙසා 40:11; හොෂෙ 11:3
  • +ද්වි 31:4
  • +ද්වි 9:3

ද්විතීය කතාව 33:28

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 23:6; 33:16
  • +ගීතා 68:26; යෙසා 48:1
  • +ද්වි 11:11; 33:13
  • +ද්වි 8:8

ද්විතීය කතාව 33:29

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:12; 144:15; 146:5
  • +ද්වි 4:7; 2සාමු 7:23; ගීතා 147:20
  • +ගීතා 27:1; යෙසා 12:2
  • +උත් 15:1; ගීතා 115:9
  • +විනි 7:20
  • +2සාමු 22:45; ගීතා 66:3; 81:15
  • +ද්වි 32:13

වෙනත්

ද්වි. 33:1යොෂු 14:6; ගීතා 90:පෙර
ද්වි. 33:1උත් 49:28; ලූක් 24:50
ද්වි. 33:2නික් 19:18
ද්වි. 33:2විනි 5:4
ද්වි. 33:2හබ 3:3
ද්වි. 33:2දානි 7:10; ගලා 3:19; යූද් 14
ද්වි. 33:2ගීතා 68:17
ද්වි. 33:3ද්වි 7:8; 23:5; ගීතා 47:4; හොෂෙ 11:1
ද්වි. 33:3නික් 19:6; ගීතා 50:5
ද්වි. 33:3නික් 19:23
ද්වි. 33:3නික් 20:19
ද්වි. 33:4නික් 24:8; යොහ 1:17; ක්‍රියා 15:5; 1කොරි 9:9
ද්වි. 33:4ද්වි 4:8; ක්‍රියා 7:53
ද්වි. 33:5නික් 18:25; 19:7; ගණන් 1:44
ද්වි. 33:5ගණන් 1:46
ද්වි. 33:5ද්වි 32:15; යෙසා 44:2
ද්වි. 33:6උත් 49:3; යොෂු 22:1; 1ලේක 5:1
ද්වි. 33:6ගණන් 26:7; යොෂු 13:15
ද්වි. 33:7උත් 49:8; 1ලේක 5:2
ද්වි. 33:7ගීතා 78:68
ද්වි. 33:7විනි 1:2; 2සාමු 7:1, 9
ද්වි. 33:8උත් 49:5; ගණන් 3:12; 18:24
ද්වි. 33:8නික් 28:30; ලෙවී 8:8; එස්රා 2:63
ද්වි. 33:8නික් 32:26; හෙබ්‍රෙ 7:26
ද්වි. 33:8නික් 17:7; ද්වි 6:16
ද්වි. 33:8ගණන් 20:13
ද්වි. 33:9ලෙවී 10:7
ද්වි. 33:9නික් 32:27; ලෙවී 10:6
ද්වි. 33:9මලා 2:5
ද්වි. 33:10ලෙවී 10:11; ද්වි 17:9; යෙරෙ 18:18
ද්වි. 33:102ලේක 15:3; 17:9; මලා 2:7
ද්වි. 33:10නික් 30:7; ගණන් 16:40
ද්වි. 33:10ලෙවී 1:9; ගීතා 51:19
ද්වි. 33:11ගීතා 18:32; යෙසා 40:29; හබ 3:19; ෆිලි 4:13
ද්වි. 33:11ද්වි 18:5; මලා 2:6
ද්වි. 33:11ක්‍රියා 23:4
ද්වි. 33:11ගීතා 3:7; ආමො 5:10
ද්වි. 33:12උත් 49:27
ද්වි. 33:122සාමු 7:16
ද්වි. 33:12ගීතා 4:8
ද්වි. 33:12යොෂු 18:11; ගීතා 68:27
ද්වි. 33:12යොෂු 18:28; විනි 1:21; 2සාමු 5:9; ගීතා 125:2
ද්වි. 33:13උත් 49:22
ද්වි. 33:13යොෂු 16:1; හිතෝ 10:22
ද්වි. 33:13උත් 27:28; සෙක 8:12
ද්වි. 33:13උත් 49:25
ද්වි. 33:142සාමු 23:4
ද්වි. 33:14ලෙවී 26:5; ගීතා 65:9
ද්වි. 33:15උත් 37:25; යොෂු 17:18
ද්වි. 33:16ද්වි 8:8; ගීතා 24:1
ද්වි. 33:16නික් 3:4; ක්‍රියා 7:30
ද්වි. 33:16උත් 49:26; 1ලේක 5:1
ද්වි. 33:16උත් 37:7; 1ලේක 5:2
ද්වි. 33:17යොෂු 17:1
ද්වි. 33:17ගීතා 22:21; 92:10
ද්වි. 33:171රාජා 22:11; ගීතා 44:5
ද්වි. 33:17උත් 48:19
ද්වි. 33:18උත් 49:13
ද්වි. 33:18යොෂු 19:10; විනි 5:14
ද්වි. 33:18උත් 49:14; යොෂු 19:17
ද්වි. 33:19උත් 49:13; මතෙ 4:13
ද්වි. 33:19ගීතා 4:5
ද්වි. 33:20උත් 49:19
ද්වි. 33:20යොෂු 13:8, 24
ද්වි. 33:201ලේක 12:8; හිතෝ 28:1
ද්වි. 33:201ලේක 5:18, 20
ද්වි. 33:21ගණන් 32:1
ද්වි. 33:21ගණන් 32:21, 27, 33; යොෂු 1:14, 15; 4:12; 22:1
ද්වි. 33:22උත් 49:16
ද්වි. 33:22විනි 13:2, 24; 15:8, 20; 16:30
ද්වි. 33:22යොෂු 19:47; විනි 18:27, 29; 1ලේක 12:35
ද්වි. 33:23උත් 49:21
ද්වි. 33:23යොෂු 19:32
ද්වි. 33:24උත් 49:20
ද්වි. 33:24ගීතා 127:3; 128:3
ද්වි. 33:24හිතෝ 3:4
ද්වි. 33:24ද්වි 32:13; යෝබ් 29:6
ද්වි. 33:25ද්වි 8:9
ද්වි. 33:26ද්වි 32:15; 33:5; යෙසා 44:2
ද්වි. 33:26නික් 15:11; ගීතා 86:8; 89:6; යෙරෙ 10:6
ද්වි. 33:26ගීතා 68:33
ද්වි. 33:26ගීතා 68:34; 93:1; 104:3
ද්වි. 33:27ගීතා 46:11; 90:1; 91:2; 125:2
ද්වි. 33:27යෙසා 40:11; හොෂෙ 11:3
ද්වි. 33:27ද්වි 31:4
ද්වි. 33:27ද්වි 9:3
ද්වි. 33:28යෙරෙ 23:6; 33:16
ද්වි. 33:28ගීතා 68:26; යෙසා 48:1
ද්වි. 33:28ද්වි 11:11; 33:13
ද්වි. 33:28ද්වි 8:8
ද්වි. 33:29ගීතා 33:12; 144:15; 146:5
ද්වි. 33:29ද්වි 4:7; 2සාමු 7:23; ගීතා 147:20
ද්වි. 33:29ගීතා 27:1; යෙසා 12:2
ද්වි. 33:29උත් 15:1; ගීතා 115:9
ද්වි. 33:29විනි 7:20
ද්වි. 33:292සාමු 22:45; ගීතා 66:3; 81:15
ද්වි. 33:29ද්වි 32:13
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 33:1-29

ද්විතීය කතාව

33 සැබෑ දෙවිගේ සේවකයා වූ මෝසෙස්+ තම මරණයට කලින් ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද+ කළේය. 2 ඔහු ඔවුන්ට මෙසේ පැවසුවේය.

“යෙහෝවා දෙවි සීනයි කන්දෙන් බැස ආවේය.+

ඔහුගේ දීප්තිය සේයිර් කඳුකරයෙන් පැමිණ ඔවුන් අතරේ පැතිර ගියේය.+

ඔහුගේ ආලෝකය පාරාන් කඳුකරයේ සිට විහිදී ආවේය.+

දෙවි සමඟ දසදහස් සංඛ්‍යාත වූ ඔහුගේ ශුද්ධ දේවදූතයෝ සිටියෝය.+

ඔහුගේ දකුණු පැත්තේ සිටියේ රණශූරයෝය.+

 3 දෙවි තම සෙනඟට බොහෝ සෙයින් ප්‍රේම කරයි.+

දෙවියනි, සියලුම ශුද්ධ තැනැත්තන් සිටින්නේ ඔබ අතෙහිය.+

ඔවුහු ඔබගේ පාමුලට වී,+

ඔබේ ඔවදන්වලට ඕනෑකමින් සවන් දුන්නෝය.+

 4 (මෝසෙස් අපට නීතිය ලබා දී එයට කීකරු වන ලෙස අණ කළේය.+

එම නීතිය යාකොබ්ගේ සෙනඟට පමණක් උරුම වූවකි.)+

 5 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ප්‍රධානීන් ලෙස පත්ව සිටින අය+

සියලුම ගෝත්‍ර එක් රැස් කළ+ අවස්ථාවේදී,

දෙවි යෙෂුරූන්හි*+ රජු බවට පත්වූයේය.

 6 රූබෙන් දිගු කලක් ජීවත් වේවා!+

ඔහුට බොහෝ දරුදැරියන් ලැබේවා!”+

7 මෝසෙස් යූදාට හිමි වන ආශීර්වාදය+ ගැන පැවසුවේ මෙයයි.

“යෙහෝවා දෙවියනි, යූදාගේ හඬට සවන් දෙන්න!+

ඔබගේ සෙනඟ අතරට ඔහුවද එකතු කරගන්න.

ඔහු සටන් කරමින් තමා සතු දේ හිමි කරගත්තේය.

ඔහුගේ සතුරන්ගෙන් ඔහුට ආරක්ෂාව ලබා දෙන්න.”+

8 මෝසෙස් ලෙවී ගැන පැවසුවේ මෙයයි.+

“දෙවියනි, ඔබ තුම්මීම් සහ ඌරීම්*+ භාර දී තිබෙන්නේ ඔබට විශ්වාසවන්තව සිටින තැනැත්තාටය.+

මස්සාහ්+ නම් ස්ථානයේදී ඔබ ඔහුව සෝදිසි කර බැලුවෙහිය.

මෙරිබා+ දිය පහර අසලදී ඔහු සමඟ වාද කළෙහිය.

 9 අන් සෑම දෙයකටම වඩා ඔහුට වටින්නේ ඔබගේ මඟ පෙන්වීම්වලට කීකරු වීමය.+

‘ඔබට පක්ෂව සිටින්න මට නොහැකියි’ කියා ඔහු තම පියාටත් මවටත් පැවසුවේ ඒ නිසාය.

ඔහු තම සහෝදරයන්ගේවත්

පුත්‍රයන්ගේවත් පැත්ත නොගත්තේය.+

ඔහු ඔබගේ ගිවිසුමට නිරතුරුවම විශ්වාසවන්තව සිටියි.+

10 දෙවියනි, ඔබේ තීරණ+ යාකොබ්ටද

ඔබේ නීතිය+ ඊශ්‍රායෙල් සෙනඟටද කියා දීම ඔහුගේ වගකීමයි.

ඔබ ඉදිරියේ සුවඳ දුම්ද+

ඔබේ පූජාසනය මත දවන පූජාද+ ඔප්පු කරන්නේ ඔහුය.

11 යෙහෝවා දෙවියනි, ඔහුව ශක්තිමත් කර ඔහුට ආශීර්වාද කරන්න.+

ඔහු කරන සියල්ල ගැන සතුටු වන්න.+

දෙවියනි, ඔහුට විරුද්ධව නැඟී සිටින අයටත්+

ඔහුට දැඩි ලෙස වෛර කරන අයටත් නැවත හිස එසවිය නොහැකි වන සේ+ ඔවුන්ගේ තුනටියට පහර දෙන්න.”

12 මෝසෙස් බෙන්ජමින් ගැන පැවසුවේ මෙයයි.+

“යෙහෝවා දෙවිට හිතවත්+ වූ ඔහු දෙවි සමඟ සිටීවා!+

දවස පුරාම ඔහු දෙවිගෙන් රැකවරණය ලබයි.+

ඔහු ලැගුම් ගන්නේ දෙවිගේ උරහිස් මතය.”+

13 මෝසෙස් යෝසෙප් ගැන පැවසුවේ මෙයයි.+

“ඔහුගේ දේශයට යෙහෝවා දෙවිගේ ආශීර්වාද නිරතුරුවම ලැබේවා!+

අහස්කුසේ සම්පත්ද පිනි බිඳුද ඒ මත පතිත වේවා!+

භූමියේ දිය දහරාවන්ගෙන්ද එය තෙත් වේවා!+

14 හිරුගේ ආලෝකයෙන් සරුවට වැඩෙන අස්වැන්නක්ද+

මාසයක් මාසයක් පාසා හොඳ පලදාවක්ද එයින් නෙළාගනු ලැබේවා!+

15 පෙරදිග කඳුකරයෙත්+

සදාතනික කඳු ශිඛරවලත් තිබෙන සියලු සම්පතින්ද

16 මුළු පොළෝතලයේ තිබෙන සියලු වස්තුවෙන්ද+ ඔහුට ආශීර්වාද ලැබේවා!

කටු පඳුරේ සිට කතා කළ තැනැත්තාණන්ගේ ආශීර්වාදය+

යෝසෙප් මත වැගිරේවා!+

ඒ සියලු ආශීර්වාද තම සහෝදරයන් අතරින් තෝරාගනු ලැබූ ඒ තැනැත්තාගේ හිස මතට වැගිරේවා!+

17 ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය කුලුඳුල් ගවයෙකු මෙන්ය.+

ඔහුගේ අං හීලෑ නොවූ ගවයෙකුගේ අං මෙන්ය.+

ඒ අංවලින් ඔහු ජනයන්ව තල්ලු කරයි.+

පොළොවේ ඈත එපිටටම ඔවුන්ව තල්ලු කර දමයි.

එෆ්‍රායිම් ගෝත්‍රයේ දසදහස් ගණන්ද+

මනස්සේ ගෝත්‍රයේ දහස් ගණන්ද ඒ සියලු ජනයාට විරුද්ධව නැඟී සිටින්නෝය.”

18 මෝසෙස් සෙබ්‍යූලන් ගැන පැවසුවේ මෙයයි.+

“සෙබ්‍යූලන්, ඔබ දුර බැහැර ස්ථානවල සිදු කරන ව්‍යාපාර කටයුතු ගැන ප්‍රීති වන්න.+

ඉසකාර්, ඔබට හිමි ප්‍රදේශයේදීම* ඔබ ප්‍රීති වන්නහුය.+

19 සත් සමුදුරේ සියලුම සම්පත්ද+

වැලි කතරෙහි සැඟවුණු නිධානද ඔවුන්ට හිමි වන්නේය.

එහෙයින් ඔවුහු ජනයාව කඳුකරයට එක් රැස් කර

ධර්මිෂ්ඨකමින් දෙවිට පූජා ඔප්පු කරන්නෝය.”+

20 මෝසෙස් ගාද් ගැන පැවසුවේ මෙයයි.+

“ගාද්ගේ දේශ සීමා පුළුල් කරන තැනැත්තාට ප්‍රශංසා වේවා!+

ඔහු සිංහයෙකු මෙන් ලැගුම් ගනියි.+

ඔහු තම ගොදුරේ ගාතයද හිසද ඉරා දමයි.+

21 දේශයේ සරුසාරම කොටස හිමි වන්නේ ඔහුටය.+

ඒ කොටස ඔහුට වෙන් කර දෙන්නේ නීති සම්පාදකයෙක්ය.+

සෙනඟ අතරේ සිටින ප්‍රධානීන් එකට රැස් වන විට,

ඔහු යෙහෝවා දෙවිගේ නාමයෙන් ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන්නේය.

ඊශ්‍රායෙල් සෙනඟට දෙවිගේ තීරණ දැනුම් දෙන්නේද ඔහුය.”

22 මෝසෙස් දාන් ගැන පැවසුවේ මෙයයි.+

“දාන් සිංහ පැටියෙකි.+

ඔහු බාෂාන් වෙතින් පැන එන්නේය.”+

23 මෝසෙස් නෆ්තලී ගැන පැවසුවේ මෙයයි.+

“යෙහෝවා දෙවිගේ අනුමැතිය ලැබීමටත්

ඔහුගෙන් පූර්ණ ආශීර්වාද ලැබීමටත් නෆ්තලී සතුටු වෙයි.

බස්නාහිර හා දකුණු දිග පෙදෙස් හිමි වන්නේ ඔහුටයි.”+

24 මෝසෙස් ආෂෙර් ගැන පැවසුවේ මෙයයි.+

“ආෂෙර් බොහෝ පුත්‍රයන් බිහි කර ආශීර්වාද ලබන්නේය.+

ඔහු තම සහෝදරයන්ගේ අනුමැතිය ලැබ+

තම පාද තෙල්වල නහවමින්+ සමෘද්ධිය අද්දකින්නේය.

25 ඔහුගේ දොරගුල් යකඩින් හා තඹවලින් සාදන ලද ඒවාය.+

දිවි ඇති තුරා ඔහු නිස්කලංකව වාසය කරන්නේය.

26 යෙෂුරූන්ගේ+ සැබෑ දෙවිට සමාන වෙනත් කිසිවෙක් නැත.+

දෙවි ඔබේ උපකාරයට ස්වර්ගයේ සිට පැමිණෙයි.+

ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය අහස්තලය සිසාරා යයි.+

27 සදාතන* දෙවි රක්ෂස්ථානයක්ය.+

ඔහුගේ සවිමත් දෑතින් ඔහු ඔබව සදහටම උසුලයි.+

ඔහු ‘ඔවුන්ව නැති කර දමන්න’+ කියා පවසමින්,

ඔබ ඉදිරිපිටම ඔබේ සතුරන්ව එළවා දමයි.+

28 ඊශ්‍රායෙල් සෙනඟ සුරක්ෂිතව වාසය කරයි.+

යාකොබ්ගෙන් උනන දිය උල්පත කිසිදා නොහිඳී ගලා යයි.+

අහස්තලයෙන් වැටෙන පිනි බිඳු,+

ධාන්‍යයෙන් සහ අලුත් වයින්වලින් ගහන ඒ දේශය+ සිපගනියි.

29 ඊශ්‍රායෙල් ජනයෙනි ප්‍රීති වන්න.+

ඔබ හා සමාන සෙනඟක් නැත.+

යෙහෝවා දෙවි දෙන ගැලවීම+ අද්දකින

ඔහුගේ පලිහෙන් රැකවරණය+ ලබන ඔබ ඉතා ප්‍රීතිමත් සෙනඟකි.

දැවැන්ත කඩුවක් මෙන් වූ දෙවි ඔබ වෙනුවෙන් සටන් කරයි.+

එහෙයින් ඔබේ සතුරෝ ඔබ ඉදිරිපිට බියෙන් ගැහිගැහී සිටිති.+

ඔබද කිසි බියක් නොමැතිව ඔවුන්ගේ කඳුකර ප්‍රදේශ මත පා තබන්නහුය.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න