ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 1 තෙසලෝනික 3
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 තෙසලෝනික 3:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:15

1 තෙසලෝනික 3:2

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:14; 2තෙස 1:8; එළි 14:6
  • +ක්‍රියා 16:1; රෝම 16:21; 1කොරි 16:10

1 තෙසලෝනික 3:3

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 14:22; එෆී 3:13
  • +1කොරි 4:9; 1පේතෘ 2:21

1 තෙසලෝනික 3:4

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:23
  • +2තෙස 2:5
  • +1තෙස 2:14

1 තෙසලෝනික 3:5

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 3:2
  • +මතෙ 4:3; 1කොරි 7:5; 2කොරි 11:3
  • +1කොරි 15:58; ගලා 4:11; ෆිලි 2:16

1 තෙසලෝනික 3:6

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:5
  • +රෝම 13:8; යාකො 2:8; 1පේතෘ 1:22
  • +ෆිලි 1:8

1 තෙසලෝනික 3:7

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 1:4
  • +2කොරි 7:6

1 තෙසලෝනික 3:8

හරස් යොමු දැක්වීම්

  • +රෝම 11:20; 1කොරි 15:1; ෆිලි 4:1

1 තෙසලෝනික 3:9

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 2:2

1 තෙසලෝනික 3:10

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 1:3; යූද් 20
  • +2තිමෝ 1:3

1 තෙසලෝනික 3:11

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 2:16

1 තෙසලෝනික 3:12

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 1:3
  • +1තෙස 4:9; 2පේතෘ 1:7

1 තෙසලෝනික 3:13

පාදසටහන්

  • *

    පැමිණ සිටීම. ග්‍රීක බසින්, පරූසියා. උපග්‍ර. 7 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 2:19; 5:23; 2තෙස 2:1
  • +යාකො 5:8; 1යොහ 2:28
  • +1කොරි 1:8; ෆිලි 1:10

වෙනත්

1 තෙස. 3:1ක්‍රියා 17:15
1 තෙස. 3:2මතෙ 24:14; 2තෙස 1:8; එළි 14:6
1 තෙස. 3:2ක්‍රියා 16:1; රෝම 16:21; 1කොරි 16:10
1 තෙස. 3:3ක්‍රියා 14:22; එෆී 3:13
1 තෙස. 3:31කොරි 4:9; 1පේතෘ 2:21
1 තෙස. 3:4ක්‍රියා 20:23
1 තෙස. 3:42තෙස 2:5
1 තෙස. 3:41තෙස 2:14
1 තෙස. 3:51තෙස 3:2
1 තෙස. 3:5මතෙ 4:3; 1කොරි 7:5; 2කොරි 11:3
1 තෙස. 3:51කොරි 15:58; ගලා 4:11; ෆිලි 2:16
1 තෙස. 3:6ක්‍රියා 18:5
1 තෙස. 3:6රෝම 13:8; යාකො 2:8; 1පේතෘ 1:22
1 තෙස. 3:6ෆිලි 1:8
1 තෙස. 3:72තෙස 1:4
1 තෙස. 3:72කොරි 7:6
1 තෙස. 3:8රෝම 11:20; 1කොරි 15:1; ෆිලි 4:1
1 තෙස. 3:9ෆිලි 2:2
1 තෙස. 3:102තෙස 1:3; යූද් 20
1 තෙස. 3:102තිමෝ 1:3
1 තෙස. 3:112තෙස 2:16
1 තෙස. 3:122තෙස 1:3
1 තෙස. 3:121තෙස 4:9; 2පේතෘ 1:7
1 තෙස. 3:131තෙස 2:19; 5:23; 2තෙස 2:1
1 තෙස. 3:13යාකො 5:8; 1යොහ 2:28
1 තෙස. 3:131කොරි 1:8; ෆිලි 1:10
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
1 තෙසලෝනික 3:1-13

1 තෙසලෝනික

3 ඔබෙන් වෙන්ව සිටීම අපට තවත් දරාගත නොහැකි වූ නිසා අප පමණක් ඇතන්ස්හි නතර වී,+ 2 අපගේ සහෝදරයෙකුද ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචියේ+ දේවසේවකයෙකුද වන තිමෝතිව+ ඔබ වෙතට එවීමට තීරණය කළෙමු. අප එසේ කළේ ඔබව සනසමින් ශක්තිමත් කර ඔබ තුළ තිබෙන විශ්වාසය තවත් ස්ථිර කිරීමටය. 3 එසේම ඔබ අද්දකින පීඩාවලින් අධෛර්යය නොවීම සඳහාය.+ ඒ දේවලට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදු වන බව ඔබ හොඳින් දන්නා දෙයකි.+ 4 ඇත්තෙන්ම අප සියල්ලන්ටම පීඩා විඳින්න සිදු වන බව+ අපි ඔබ සමඟ සිටියදී කල්තියාම ඔබට පැවසුවෙමු.+ ඔබ දන්නා පරිදි ඒ පීඩා විඳීමට අපට සිදු වී ඇත.+ 5 ඔබෙන් වෙන්ව සිටීම තවත් දරාගත නොහැකි වූ නිසා මා ඔහුව එව්වේ ඔබේ විශ්වාසවන්තකම+ ගැන දැනගැනීමටය. මන්ද වරදට පොලඹවන්නා+ යම් ආකාරයකින් හෝ ඔබව වරදට පොලඹවයි කියා මා තුළ යම් බියක් ඇති විය. එවැනි දෙයක් සිදු වුණොත් අප ඔබ වෙනුවෙන් දැරූ වෙහෙස අපතේ යනු ඇත.+

6 මෑතකදී ඔබව බලා ආපසු පැමිණි තිමෝති+ ඔබේ විශ්වාසවන්තකම සහ ප්‍රේමය ගැන+ අපට තොරතුරු ලබා දුන්නේය. ඔබව දැකීමට අප මහත් ආශාවෙන් සිටිනවා වගේ ඔබත් අපව දැකීමට මහත් ආශාවෙන් සිටින බවත්+ ඔබ නිතරම අපව ආදරයෙන් මතක් කරන බවත් ඔහු අපට දැන්වීය. එය ඇත්තෙන්ම ප්‍රීතිමත් ආරංචියකි. 7 සහෝදරයෙනි, අප බොහෝ අගහිඟකම්වලට හා පීඩාවලට මුහුණ දුන්නත් ඔබේ විශ්වාසවන්තකම+ ගැන දැනගන්න ලැබීමෙන් අපට මහත් සැනසීමක් ලැබිණ.+ 8 ස්වාමීන්ගේ අනුගාමිකයන් ලෙස ඔබ නොසැලී ස්ථිරව සිටීම+ අපට මහත් දිරිගැන්වීමකි. 9 ඔබ නිසා අපට දෙවි ඉදිරියේ දැනෙන මේ මහත් ප්‍රීතිය+ ගැන අප දෙවිට කෙසේ ස්තුති කරන්නද? 10 එලෙසම ඔබ සැමගේ මුහුණු දැකීමටත් ඔබේ විශ්වාසය තවත් ශක්තිමත් කිරීමට යම් උපකාර ලබා දීමටත්+ අපි දිවා රෑ දෙකේම මහත් උනන්දුවකින් දෙවිට කන්නලව් කරමු.+

11 ඔබව හමු වීමට අපගේ දෙවි වන පියාණන්ද අපගේ ස්වාමීන් වන යේසුස්ද+ අපට මාර්ගය පහදා දෙයි කියා අපි සිතන්නෙමු. 12 මීට අමතරව අප ඔබට ප්‍රේම කරන ආකාරයටම එකිනෙකා සඳහාත් අන් සියලුදෙනා සඳහාත් ඔබට ඉමහත් ප්‍රේමයක් පෙන්වන්න+ හැකි වෙන්න කියාත් ඇත්තෙන්ම ඒ ප්‍රේමයෙන් පිරී යෑමට+ ඔබට හැකියාව ලබා දෙන්න කියාත් අපි ස්වාමීන්ගෙන් ඉල්ලමු. 13 එවිට අපගේ ස්වාමීන් වන යේසුස් තම සියලු ශුද්ධ තැනැත්තන් සමඟ+ පැමිණ සිටින විටදී*+ ඔබේ සිත් ශක්තිමත් කර අපගේ පියාණන් වන දෙවි ඉදිරියෙහි ශුද්ධව හා නිර්දෝෂීව+ සිටීමට ඔබට හැකියාව ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න