ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 1 තෙසලෝනික 4
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 තෙසලෝනික 4:1

හරස් යොමු දැක්වීම්

  • +කොලො 1:10; 1පේතෘ 2:12
  • +ෆිලි 1:27

1 තෙසලෝනික 4:2

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 6:13

1 තෙසලෝනික 4:3

පාදසටහන්

  • *

    හෝ, “දෙවි සඳහා වෙන් කර ඇති අය ලෙස.”

  • *

    එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යොහ 17:19; එෆී 5:26; 2තෙස 2:13; 1පේතෘ 1:16
  • +1කොරි 6:15; එෆී 5:3

1 තෙසලෝනික 4:4

හරස් යොමු දැක්වීම්

  • +රෝම 6:19; 2තිමෝ 2:21
  • +කොලො 3:5; 2තිමෝ 2:22

1 තෙසලෝනික 4:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 79:6; 1පේතෘ 4:3
  • +1කොරි 5:10; එෆී 4:17
  • +1කොරි 6:18; එෆී 5:5

1 තෙසලෝනික 4:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:21; 1කොරි 6:8; 7:2
  • +ක්‍රියා 20:20; 28:23
  • +ගීතා 94:1; 2තෙස 1:8

1 තෙසලෝනික 4:7

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 11:44; 1කොරි 1:2; හෙබ්‍රෙ 12:14; 1පේතෘ 1:15

1 තෙසලෝනික 4:8

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 10:16
  • +එස 37:14; 1යොහ 3:24
  • +1කොරි 6:19

1 තෙසලෝනික 4:9

හරස් යොමු දැක්වීම්

  • +යොහ 13:34, 35; රෝම 12:10
  • +1පේතෘ 1:22; 1යොහ 4:21
  • +යෙසා 54:13; යොහ 6:45

1 තෙසලෝනික 4:11

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 3:12
  • +රෝම 12:11; 1පේතෘ 4:15
  • +1කොරි 4:12; එෆී 4:28; 2තෙස 3:10; 1තිමෝ 5:8

1 තෙසලෝනික 4:12

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:17; 2කොරි 8:21
  • +රෝම 13:13
  • +යාකො 1:4

1 තෙසලෝනික 4:13

හරස් යොමු දැක්වීම්

  • +යොහ 11:11; ක්‍රියා 7:60; 1කොරි 15:6
  • +1කොරි 15:32; එෆී 2:12

1 තෙසලෝනික 4:14

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:9; 1කොරි 15:4
  • +1කොරි 15:23; ෆිලි 3:21; 2තෙස 2:1; එළි 20:4

1 තෙසලෝනික 4:15

පාදසටහන්

  • *

    පැමිණ සිටීම. ග්‍රීක බසින්, පරූසියා. උපග්‍ර. 7 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 2:13; 1යොහ 4:2
  • +මතෙ 24:30; 1කොරි 15:51

1 තෙසලෝනික 4:16

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:31
  • +ක්‍රියා 1:11
  • +යූද් 9
  • +1කොරි 15:52

1 තෙසලෝනික 4:17

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 4:8
  • +යොහ 12:26; 17:24; 2තෙස 2:1
  • +මතෙ 26:64
  • +ක්‍රියා 1:9; 2කොරි 5:8; ෆිලි 1:23
  • +යොහ 14:3; එළි 20:6

වෙනත්

1 තෙස. 4:1කොලො 1:10; 1පේතෘ 2:12
1 තෙස. 4:1ෆිලි 1:27
1 තෙස. 4:21තිමෝ 6:13
1 තෙස. 4:3යොහ 17:19; එෆී 5:26; 2තෙස 2:13; 1පේතෘ 1:16
1 තෙස. 4:31කොරි 6:15; එෆී 5:3
1 තෙස. 4:4රෝම 6:19; 2තිමෝ 2:21
1 තෙස. 4:4කොලො 3:5; 2තිමෝ 2:22
1 තෙස. 4:5ගීතා 79:6; 1පේතෘ 4:3
1 තෙස. 4:51කොරි 5:10; එෆී 4:17
1 තෙස. 4:51කොරි 6:18; එෆී 5:5
1 තෙස. 4:6ද්වි 5:21; 1කොරි 6:8; 7:2
1 තෙස. 4:6ක්‍රියා 20:20; 28:23
1 තෙස. 4:6ගීතා 94:1; 2තෙස 1:8
1 තෙස. 4:7ලෙවී 11:44; 1කොරි 1:2; හෙබ්‍රෙ 12:14; 1පේතෘ 1:15
1 තෙස. 4:8ලූක් 10:16
1 තෙස. 4:8එස 37:14; 1යොහ 3:24
1 තෙස. 4:81කොරි 6:19
1 තෙස. 4:9යොහ 13:34, 35; රෝම 12:10
1 තෙස. 4:91පේතෘ 1:22; 1යොහ 4:21
1 තෙස. 4:9යෙසා 54:13; යොහ 6:45
1 තෙස. 4:112තෙස 3:12
1 තෙස. 4:11රෝම 12:11; 1පේතෘ 4:15
1 තෙස. 4:111කොරි 4:12; එෆී 4:28; 2තෙස 3:10; 1තිමෝ 5:8
1 තෙස. 4:12රෝම 12:17; 2කොරි 8:21
1 තෙස. 4:12රෝම 13:13
1 තෙස. 4:12යාකො 1:4
1 තෙස. 4:13යොහ 11:11; ක්‍රියා 7:60; 1කොරි 15:6
1 තෙස. 4:131කොරි 15:32; එෆී 2:12
1 තෙස. 4:14රෝම 14:9; 1කොරි 15:4
1 තෙස. 4:141කොරි 15:23; ෆිලි 3:21; 2තෙස 2:1; එළි 20:4
1 තෙස. 4:151තෙස 2:13; 1යොහ 4:2
1 තෙස. 4:15මතෙ 24:30; 1කොරි 15:51
1 තෙස. 4:16මතෙ 24:31
1 තෙස. 4:16ක්‍රියා 1:11
1 තෙස. 4:16යූද් 9
1 තෙස. 4:161කොරි 15:52
1 තෙස. 4:172තිමෝ 4:8
1 තෙස. 4:17යොහ 12:26; 17:24; 2තෙස 2:1
1 තෙස. 4:17මතෙ 26:64
1 තෙස. 4:17ක්‍රියා 1:9; 2කොරි 5:8; ෆිලි 1:23
1 තෙස. 4:17යොහ 14:3; එළි 20:6
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
1 තෙසලෝනික 4:1-18

1 තෙසලෝනික

4 සහෝදරයෙනි, හැසිරිය යුතු ආකාරය ගැනත්+ දෙවිව සතුටු කළ යුතු ආකාරය ගැනත් ඔබ අපගෙන් ඉගෙනගෙන ඇති අතර ඔබ ඇත්තෙන්ම ක්‍රියා කරන්නේ ඊට එකඟවය. අවසාන වශයෙන් අප ස්වාමීන් වන යේසුස්ගේ නාමයෙන් ඔබෙන් ඉල්ලා සිටින්නෙත් ඔබට උනන්දු කරන්නෙත් වඩාත් හොඳින් එලෙස ක්‍රියා කිරීමට උත්සාහ කරන්න කියාය.+ 2 මන්ද ස්වාමීන් වන යේසුස්ගේ නාමයෙන් අප ඔබට අණ කළ දේවල්+ ගැන ඔබ නොදන්නවා නොවේ.

3 දෙවි කැමති වන්නේ ඔබ ශුද්ධව* සිටිනවාටය.+ එහෙයින් ඔබ වේශ්‍යාකමින්* වැළකී සිටිය යුතුයි.+ 4 සෑම කෙනෙකුම තමාගේ ශරීරය ශුද්ධව+ හා ගෞරවනීය ආකාරයකින් පාලනය කරගත යුතු අන්දම ගැන දැන සිටිය යුතුයි.+ 5 දෙවිව හඳුනන්නේ නැති+ ජාතීන් කරන්නා සේ+ කිසිවෙකු කාමාශාවෙන් දැවිදැවී නොසිටිය යුතුයි.+ 6 එවැනි ආශාවක් නිසා කිසිවෙකු තම සහෝදරයාට විරුද්ධව හානිකර දෙයක් නොකළ යුතුයි.+ මන්ද එය ඔහුට විරුද්ධව කරන මහත් වරදකි. අප කලින් ඔබට ඉතා පැහැදිලිව විස්තර කළා සේ+ යෙහෝවා දෙවි එවැනි දේවල් කරන අයට දඬුවම් කරනු ඇත.+ 7 මන්ද දෙවි අපව කැඳෙව්වේ අපවිත්‍ර ලෙස හැසිරීමට නොව ශුද්ධව සිටීම සඳහාය.+ 8 එහෙයින් ඒ දේවල් නොසලකාහරින තැනැත්තා+ නොසලකාහරින්නේ මිනිසාව නොව තම බලය+ ඔබට ලබා දෙන දෙවිවය.+

9 සහෝදර ප්‍රේමය+ ගැන ඔබට ලියන්න අවශ්‍යතාවක් නැත. මන්ද එකිනෙකාට ප්‍රේම කරන්න කියා+ දෙවි ඔබට උගන්වා තිබේ.+ 10 ඇත්තෙන්ම ඔබ මැසිඩෝනියාව පුරා සිටින සියලු සහෝදරයන්ට ප්‍රේමය දක්වන්නහුය. නමුත් සහෝදරයෙනි, අප ඔබට උනන්දු කරන්නේ වැඩි වැඩියෙන් එසේ කරන්න කියාය. 11 මීට අමතරව අප ඔබට උපදෙස් දුන් ලෙස සන්සුන් ජීවිතයක් ගත කිරීමටත්+ අනුන්ගේ වැඩකටයුතුවලට ඇඟිලි නොගසා සිටීමටත්+ ඔබේම ශ්‍රමයෙන් වැඩ කිරීමටත්+ දැඩි උත්සාහයක් දරන්න. 12 එසේ කිරීමෙන් පොදු ජනයා ඉදිරියේ+ ගෞරවනීය ජීවිතයක් ගත කරමින්+ කිසි දෙයකින් අඩුපාඩුවක් නොමැතිව සිටීමට+ ඔබට හැකි වේ.

13 සහෝදරයෙනි, මරණය නමැති නින්දෙහි සැතපී සිටින අයට සිදු වන දේ ගැන ඔබ අවබෝධයෙන් සිටිනවාට කැමැත්තෙමු.+ එවිට කිසි බලාපොරොත්තුවක් නැති වෙනත් අය මෙන් ශෝකයෙන් සිටීමට ඔබට සිදු වන්නේ නැත.+ 14 යේසුස් මිය ගොස් නැවත නැඟිටුණු බව අප විශ්වාස කරනවා නම්+ මරණය නමැති නින්දෙහි සැතපී සිටින යේසුස් සමඟ එකට බැඳී සිටින අයවත් ඔහු සමඟ සිටීමට දෙවි නැවත ජීවත් කරවන බව අප විශ්වාස කළ යුතුයි.+ 15 යෙහෝවා දෙවි පවසන දේ+ පදනම් කරගෙන අප ඔබට කියන්නේ මෙයයි. ස්වාමීන් පැමිණ සිටින කාලය*+ අතරතුරේදී ජීවත්ව සිටින අප, මරණය නමැති නින්දෙහි සැතපී සිටින අයට කලින් නැඟිටින්නේ නැත. 16 මන්ද ස්වාමීන්, දෙවිගේ හොරණෑව අතැතිව+ ස්වර්ගයෙන් බැස එයි.+ ඒ අවස්ථාවේදී අග්‍රදේවදූතයා+ වන ඔහුගේ හඬද ඔහු නිකුත් කරන අණද ඇසෙයි. එවිට මුලින්ම නැඟිටුවනු ලබන්නේ ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින මිය ගිය අයවයි.+ 17 ඉන්පසු ජීවතුන් අතර සිටින අපව+ ස්වාමීන්ව අහසේදී හමු වීම සඳහා+ වලාකුළු අතරට+ ඔසවාගනු ලැබේ.+ ඒ අනුව අපි නිරතුරුවම ස්වාමීන් සමඟ සිටින්නෙමු.+ 18 එහෙයින් මේ වදන්වලින් එකිනෙකාව සනසවන්න.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න