ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යොෂුවා 23
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යොෂුවා 23:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 33:14; ලෙවී 26:6; යොෂු 21:44
  • +යොෂු 13:1

යොෂුවා 23:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:18
  • +ද්වි 31:28

යොෂුවා 23:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:7; ද්වි 4:9; යොෂු 10:11, 13, 40; 11:17
  • +ද්වි 20:4; යොෂු 10:14, 42; ගීතා 44:3

යොෂුවා 23:4

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:2, 6
  • +ද්වි 7:1
  • +ගණන් 26:55; යොෂු 18:10

යොෂුවා 23:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:30; 33:2; 34:11; ද්වි 11:23
  • +ගණන් 33:53

යොෂුවා 23:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:7; ද්වි 17:18; 31:26; යොෂු 1:8
  • +ද්වි 5:32; 12:32; හිතෝ 30:6
  • +යොෂු 1:7

යොෂුවා 23:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:33; ද්වි 7:2; හිතෝ 4:14
  • +නික් 20:5
  • +යෙරෙ 5:7
  • +නික් 23:13

යොෂුවා 23:8

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:20; 11:22; යොෂු 22:5

යොෂුවා 23:9

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 1:5
  • +ද්වි 11:23

යොෂුවා 23:10

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:8; විනි 3:31; 1සාමු 14:6; 2සාමු 23:8
  • +ද්වි 28:7
  • +නික් 23:27; ද්වි 3:22; 20:4; රෝම 8:31

යොෂුවා 23:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:6; ද්වි 6:5; මතෙ 22:37; 1කොරි 8:3
  • +ද්වි 4:9; යොෂු 22:5

යොෂුවා 23:12

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 10:38; 2පේතෘ 2:20
  • +නික් 23:29; යොෂු 13:2
  • +නික් 34:16; ද්වි 7:3; විනි 3:6; 1රාජා 11:4; එස්රා 9:2; නෙහෙ 13:23

යොෂුවා 23:13

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:3, 21; 3:8
  • +ද්වි 4:26; 28:63
  • +ගණන් 33:55; ද්වි 7:16

යොෂුවා 23:14

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:2; දේශ 9:10
  • +යොෂු 21:45; 1රාජා 8:56

යොෂුවා 23:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:3; ද්වි 28:1
  • +ලෙවී 26:14; ද්වි 28:15, 63; 2ලේක 36:16; ලූක් 21:24

යොෂුවා 23:16

හරස් යොමු දැක්වීම්

  • +විනි 3:6; ගීතා 106:36; යෙරෙ 5:19
  • +2රාජා 24:20
  • +යොෂු 23:13

වෙනත්

යොෂු. 23:1නික් 33:14; ලෙවී 26:6; යොෂු 21:44
යොෂු. 23:1යොෂු 13:1
යොෂු. 23:2ද්වි 16:18
යොෂු. 23:2ද්වි 31:28
යොෂු. 23:3ලෙවී 26:7; ද්වි 4:9; යොෂු 10:11, 13, 40; 11:17
යොෂු. 23:3ද්වි 20:4; යොෂු 10:14, 42; ගීතා 44:3
යොෂු. 23:4යොෂු 13:2, 6
යොෂු. 23:4ද්වි 7:1
යොෂු. 23:4ගණන් 26:55; යොෂු 18:10
යොෂු. 23:5නික් 23:30; 33:2; 34:11; ද්වි 11:23
යොෂු. 23:5ගණන් 33:53
යොෂු. 23:6නික් 24:7; ද්වි 17:18; 31:26; යොෂු 1:8
යොෂු. 23:6ද්වි 5:32; 12:32; හිතෝ 30:6
යොෂු. 23:6යොෂු 1:7
යොෂු. 23:7නික් 23:33; ද්වි 7:2; හිතෝ 4:14
යොෂු. 23:7නික් 20:5
යොෂු. 23:7යෙරෙ 5:7
යොෂු. 23:7නික් 23:13
යොෂු. 23:8ද්වි 10:20; 11:22; යොෂු 22:5
යොෂු. 23:9යොෂු 1:5
යොෂු. 23:9ද්වි 11:23
යොෂු. 23:10ලෙවී 26:8; විනි 3:31; 1සාමු 14:6; 2සාමු 23:8
යොෂු. 23:10ද්වි 28:7
යොෂු. 23:10නික් 23:27; ද්වි 3:22; 20:4; රෝම 8:31
යොෂු. 23:11නික් 20:6; ද්වි 6:5; මතෙ 22:37; 1කොරි 8:3
යොෂු. 23:11ද්වි 4:9; යොෂු 22:5
යොෂු. 23:12හෙබ්‍රෙ 10:38; 2පේතෘ 2:20
යොෂු. 23:12නික් 23:29; යොෂු 13:2
යොෂු. 23:12නික් 34:16; ද්වි 7:3; විනි 3:6; 1රාජා 11:4; එස්රා 9:2; නෙහෙ 13:23
යොෂු. 23:13විනි 2:3, 21; 3:8
යොෂු. 23:13ද්වි 4:26; 28:63
යොෂු. 23:13ගණන් 33:55; ද්වි 7:16
යොෂු. 23:141රාජා 2:2; දේශ 9:10
යොෂු. 23:14යොෂු 21:45; 1රාජා 8:56
යොෂු. 23:15ලෙවී 26:3; ද්වි 28:1
යොෂු. 23:15ලෙවී 26:14; ද්වි 28:15, 63; 2ලේක 36:16; ලූක් 21:24
යොෂු. 23:16විනි 3:6; ගීතා 106:36; යෙරෙ 5:19
යොෂු. 23:162රාජා 24:20
යොෂු. 23:16යොෂු 23:13
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යොෂුවා 23:1-16

යොෂුවා

23 සතුරු ආක්‍රමණවලින් තොර සාමකාමී කාලයක් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට උදා කර දී තිබිණ.+ එසේ බොහෝ කාලයක් ගත විය. යොෂුවාද මහලු වියේ පසු විය.+ 2 එහෙයින් යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්, නායකයන්, විනිශ්චයකරුවන් සහ නිලධාරීන්+ ඇතුළු මුළු සෙනඟ කැඳවා+ ඔවුන්ට මෙසේ උපදෙස් දුන්නේය. “මම දැන් හොඳටම වයසට ගිහින්. 3 ඔබේ දෙවි යෙහෝවා ඔබට මේ දේශය ලබා දීම සඳහා මෙහි කලින් ජීවත් වූ ජාතීන්ට කළ සෑම දෙයක්ම ඔබ ඔබේ ඇස්වලින්ම දුටුවා.+ ඒ කාලය පුරා ඔබ වෙනුවෙන් සටන් කළේ ඔබේ දෙවි වන යෙහෝවායි.+ 4 යොර්දාන් ගඟේ සිට බස්නාහිර දෙසින් පිහිටි මහ මුහුද දක්වා විහිදී ගිය ප්‍රදේශවලින්+ සෙනඟව පන්නා දමා+ ඒ දේශය මම දාදු දමා+ ඔබට බෙදා දුන්නා. වෙනත් ජාතීන් තවමත් ඒ ප්‍රදේශයේ තැනින් තැන ජීවත් වුණත් ඒ ප්‍රදේශය අයිති ඔබටයි. 5 එහෙත් ඔවුන්ව පන්නා දමා ඔවුන්ගේ දේශය ඔබට ලබා දුන්නේ ඔබෙත් මගෙත් දෙවි වන යෙහෝවායි.+ යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙසම ඒ දේශය ඔබට උරුම කර දුන්නා.+

6 “මෝසෙස් මාර්ගයෙන් ලබා දුන් නීතියේ සඳහන් සෑම දෙයක්ම ඉටු කිරීමට අධිෂ්ඨාන කරගන්න.+ එයින් දකුණටවත් වමටවත් නොහැරී එය පිළිපදින්න.+ එසේ කිරීමට ඔබ එඩිතර විය යුතුයි.+ 7 මේ දේශයේ කලින් ජීවත් වූ ජාතීන්ගෙන් තවමත් ඉතුරු වී සිටින සෙනඟ සමඟ ආශ්‍රයට නොයන්න.+ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නවත් ඒවා ඉදිරියේ වැඳ වැටෙන්නවත් එපා.+ ඒ දෙවිවරුන්ගේ නම්වලින් දිවුරන්නවත්+ ඒ නම් සඳහන් කරන්නවත් එපා.+ 8 මේ දක්වාම ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ විශ්වාසවන්තව සිටියා.+ දිගටම එලෙස ජීවත් වෙන්න. 9 අද වන තුරු කිසි කෙනෙකුට ඔබට විරුද්ධව නැඟී සිටීමට හැකි වුණේ නැහැ.+ මින් ඉදිරියටත් යෙහෝවා දෙවි ඔබ ඉදිරියෙන් බලවත් ජාතීන් පන්නා දමයි.+ 10 ඔබෙන් එක් කෙනෙකුට මිනිසුන් දහසක් පන්නා දමන්න හැකි වෙයි.+ මන්ද ඔබත් මමත් නමස්කාර කරන යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙස+ ඔහු ඔබ වෙනුවෙන් සටන් කරයි.+ 11 යෙහෝවා දෙවි කෙරෙහි ඇති ඔබේ ප්‍රේමය+ කිසිදාක නැති වී යෑමට ඉඩ නොදෙන්න.+ එයින් ඔබේ ජීවිතයට ආරක්ෂාවක් ලැබෙයි.

12 “නමුත් ඔබ දෙවිව අත්හැර+ ඔබ අතරේ තවමත් ජීවත් වන වෙනත් ජාතීන්+ සමඟ කිට්ටු ඇසුරක් පවත්වමින් ඔවුන් සමඟ විවාහ ගිවිසුම් ඇති කරගත්තොත්+ 13 ඔබේ දෙවි වන යෙහෝවා මින් මතුවට ඔබ ඉදිරියෙන් ඒ ජාතීන්ව පන්නා නොදමන බව ස්ථිරයි.+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දුන් මේ සරුසාර දේශයෙන් ඔබ සම්පූර්ණයෙන්ම තුරන් වී යන තුරු+ ඒ ජාතීන් ඔබට උගුලක් මෙන් වෙයි. ඔබේ පිටට කසයකින් පහර දෙන්නාක් මෙන්ද ඔබේ ඇස්වලට කටුවලින් අනින්නාක් මෙන්ද ඔවුන් ඔබට හිංසා පීඩා කරයි.+

14 “මම තව වැඩි කාලයක් ජීවත් වෙන එකක් නැහැ.+ ඔබත් මමත් නමස්කාර කරන යෙහෝවා දෙවි අපට දුන් එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ කියා ඔබ හොඳින් දන්නවා. ඔහු දුන් සෑම පොරොන්දුවක්ම ඒ විදිහටම ඔහු ඉටු කළා.+ 15 ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දුන් සෑම යහපත් පොරොන්දුවක්ම ඉටු වුණා වගේම+ ඔබ යෙහෝවා දෙවිට අකීකරු වුණොත් යෙහෝවා දෙවි ඔබට දුන් මේ සාරවත් දේශයෙන් ඔබ තුරන් වී යන තුරු ඔහු පැවසූ සෑම විපත්තියක්ම ඔබට අද්දකින්න සිදු වන බවත් ස්ථිරයි.+ 16 ඔබ යෙහෝවා දෙවි සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කර වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමින් ඒවා ඉදිරියේ වැඳ වැටුණොත්+ යෙහෝවා දෙවිගේ උදහස අනිවාර්යයෙන්ම ඔබට විරුද්ධව ඇවිළෙයි.+ එවිට ඔහු ඔබට දුන් මේ සරුසාර දේශයෙන් ඔබ විගස තුරන් වී යයි.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න