ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • යොෂුවා 24
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යොෂුවා 24:1

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 44:8; 1කොරි 8:4
  • +1රාජා 12:1
  • +නික් 18:25; ගණන් 1:16; යොෂු 23:2

යොෂුවා 24:2

පාදසටහන්

  • *

    එනම්, යුප්‍රටීස් ගඟෙන්.

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:27
  • +උත් 11:26
  • +උත් 11:28, 31; 15:18; යොෂු 24:15

යොෂුවා 24:3

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 1:4
  • +උත් 12:1; නෙහෙ 9:7; ක්‍රියා 7:2
  • +උත් 21:3; ගීතා 127:3
  • +උත් 15:5; රෝම 4:18; හෙබ්‍රෙ 6:14

යොෂුවා 24:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:26
  • +උත් 36:8; ද්වි 2:5
  • +උත් 46:3; ගීතා 105:23; ක්‍රියා 7:15

යොෂුවා 24:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:10
  • +නික් 11:1
  • +ගීතා 78:52

යොෂුවා 24:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:37; මීකා 6:4
  • +නික් 14:9

යොෂුවා 24:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:10
  • +නික් 14:20; ගීතා 78:14; 105:39
  • +නික් 14:27; ගීතා 78:53; 106:11; 136:15
  • +නික් 3:20; ද්වි 4:34
  • +ගණන් 14:34; ක්‍රියා 13:18

යොෂුවා 24:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:23
  • +නෙහෙ 9:22; ගීතා 135:11

යොෂුවා 24:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:2
  • +විනි 11:25
  • +ගණන් 22:5; ද්වි 23:4

යොෂුවා 24:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:12; මීකා 6:5
  • +ගණන් 23:11, 25; 24:10
  • +උත් 12:3; ගණන් 25:17; 31:7, 49

යොෂුවා 24:11

පාදසටහන්

  • *

    මූ.අ., “ඉඩම් හිමියෝ.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 3:17; ගීතා 114:3
  • +යොෂු 5:10
  • +යොෂු 11:16; 21:44; නෙහෙ 9:24; ගීතා 78:55; 105:44; ක්‍රියා 7:45; 13:19; හෙබ්‍රෙ 11:30

යොෂුවා 24:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:28; ද්වි 7:20; යොෂු 2:9
  • +ගීතා 44:3

යොෂුවා 24:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:10; යොෂු 11:14; හිතෝ 13:22
  • +ද්වි 6:11; 8:8

යොෂුවා 24:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:12; 1සාමු 12:24; ක්‍රියා 9:31
  • +උත් 17:1; ද්වි 18:13; ගීතා 119:80; යොහ 4:24
  • +ලෙවී 17:7; එස 23:8

යොෂුවා 24:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 30:19; 1රාජා 18:21
  • +යොෂු 24:2
  • +නික් 23:32; ද්වි 7:25; 13:7; විනි 6:10; 10:6
  • +උත් 18:19; ද්වි 30:19

යොෂුවා 24:17

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:12; 1සාමු 2:27
  • +නික් 19:4; ද්වි 32:12; ආමො 2:10
  • +නික් 14:31; ද්වි 4:34; 29:2
  • +නික් 23:23

යොෂුවා 24:18

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 24:8
  • +නික් 15:2; යොෂු 24:15; මීකා 4:5

යොෂුවා 24:19

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:2; 1සාමු 6:20; ගීතා 99:5; යෙසා 6:3; 1පේතෘ 1:15
  • +නික් 20:5; 34:14; ගණන් 25:11; ද්වි 6:13; නාහු 1:2; මතෙ 4:10
  • +නික් 23:21; ගණන් 14:35; 1සාමු 3:14; 2පේතෘ 2:9

යොෂුවා 24:20

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 23:12; 2ලේක 15:2; එස්රා 8:22; යෙසා 1:28; යෙරෙ 17:13
  • +යොෂු 23:16
  • +ද්වි 28:20; යෙසා 63:10

යොෂුවා 24:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:8; යොෂු 24:18; යෙසා 44:5

යොෂුවා 24:22

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 24:15; ගීතා 119:57
  • +ද්වි 26:17; දේශ 5:4

යොෂුවා 24:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:23; විනි 10:16; 1සාමු 7:3; 1කොරි 8:5

යොෂුවා 24:24

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:27; 28:1

යොෂුවා 24:25

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:3

යොෂුවා 24:26

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:26
  • +උත් 12:6; 35:4
  • +උත් 31:45

යොෂුවා 24:27

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:48

යොෂුවා 24:28

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:6

යොෂුවා 24:29

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:8

යොෂුවා 24:30

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:50; විනි 2:9

යොෂුවා 24:31

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 11:2; 31:13
  • +විනි 2:7

යොෂුවා 24:32

හරස් යොමු දැක්වීම්

  • +උත් 33:19
  • +ක්‍රියා 7:16
  • +උත් 50:25; නික් 13:19; හෙබ්‍රෙ 11:22
  • +යොෂු 20:7

යොෂුවා 24:33

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:4; 20:26
  • +නික් 6:25; විනි 20:28

වෙනත්

යොෂු. 24:1යෙසා 44:8; 1කොරි 8:4
යොෂු. 24:11රාජා 12:1
යොෂු. 24:1නික් 18:25; ගණන් 1:16; යොෂු 23:2
යොෂු. 24:2උත් 11:27
යොෂු. 24:2උත් 11:26
යොෂු. 24:2උත් 11:28, 31; 15:18; යොෂු 24:15
යොෂු. 24:3යොෂු 1:4
යොෂු. 24:3උත් 12:1; නෙහෙ 9:7; ක්‍රියා 7:2
යොෂු. 24:3උත් 21:3; ගීතා 127:3
යොෂු. 24:3උත් 15:5; රෝම 4:18; හෙබ්‍රෙ 6:14
යොෂු. 24:4උත් 25:26
යොෂු. 24:4උත් 36:8; ද්වි 2:5
යොෂු. 24:4උත් 46:3; ගීතා 105:23; ක්‍රියා 7:15
යොෂු. 24:5නික් 3:10
යොෂු. 24:5නික් 11:1
යොෂු. 24:5ගීතා 78:52
යොෂු. 24:6නික් 12:37; මීකා 6:4
යොෂු. 24:6නික් 14:9
යොෂු. 24:7නික් 14:10
යොෂු. 24:7නික් 14:20; ගීතා 78:14; 105:39
යොෂු. 24:7නික් 14:27; ගීතා 78:53; 106:11; 136:15
යොෂු. 24:7නික් 3:20; ද්වි 4:34
යොෂු. 24:7ගණන් 14:34; ක්‍රියා 13:18
යොෂු. 24:8ගණන් 21:23
යොෂු. 24:8නෙහෙ 9:22; ගීතා 135:11
යොෂු. 24:9ගණන් 22:2
යොෂු. 24:9විනි 11:25
යොෂු. 24:9ගණන් 22:5; ද්වි 23:4
යොෂු. 24:10ගණන් 22:12; මීකා 6:5
යොෂු. 24:10ගණන් 23:11, 25; 24:10
යොෂු. 24:10උත් 12:3; ගණන් 25:17; 31:7, 49
යොෂු. 24:11යොෂු 3:17; ගීතා 114:3
යොෂු. 24:11යොෂු 5:10
යොෂු. 24:11යොෂු 11:16; 21:44; නෙහෙ 9:24; ගීතා 78:55; 105:44; ක්‍රියා 7:45; 13:19; හෙබ්‍රෙ 11:30
යොෂු. 24:12නික් 23:28; ද්වි 7:20; යොෂු 2:9
යොෂු. 24:12ගීතා 44:3
යොෂු. 24:13ද්වි 6:10; යොෂු 11:14; හිතෝ 13:22
යොෂු. 24:13ද්වි 6:11; 8:8
යොෂු. 24:14ද්වි 10:12; 1සාමු 12:24; ක්‍රියා 9:31
යොෂු. 24:14උත් 17:1; ද්වි 18:13; ගීතා 119:80; යොහ 4:24
යොෂු. 24:14ලෙවී 17:7; එස 23:8
යොෂු. 24:15ද්වි 30:19; 1රාජා 18:21
යොෂු. 24:15යොෂු 24:2
යොෂු. 24:15නික් 23:32; ද්වි 7:25; 13:7; විනි 6:10; 10:6
යොෂු. 24:15උත් 18:19; ද්වි 30:19
යොෂු. 24:17ද්වි 6:12; 1සාමු 2:27
යොෂු. 24:17නික් 19:4; ද්වි 32:12; ආමො 2:10
යොෂු. 24:17නික් 14:31; ද්වි 4:34; 29:2
යොෂු. 24:17නික් 23:23
යොෂු. 24:18යොෂු 24:8
යොෂු. 24:18නික් 15:2; යොෂු 24:15; මීකා 4:5
යොෂු. 24:19ලෙවී 19:2; 1සාමු 6:20; ගීතා 99:5; යෙසා 6:3; 1පේතෘ 1:15
යොෂු. 24:19නික් 20:5; 34:14; ගණන් 25:11; ද්වි 6:13; නාහු 1:2; මතෙ 4:10
යොෂු. 24:19නික් 23:21; ගණන් 14:35; 1සාමු 3:14; 2පේතෘ 2:9
යොෂු. 24:20යොෂු 23:12; 2ලේක 15:2; එස්රා 8:22; යෙසා 1:28; යෙරෙ 17:13
යොෂු. 24:20යොෂු 23:16
යොෂු. 24:20ද්වි 28:20; යෙසා 63:10
යොෂු. 24:21නික් 19:8; යොෂු 24:18; යෙසා 44:5
යොෂු. 24:22යොෂු 24:15; ගීතා 119:57
යොෂු. 24:22ද්වි 26:17; දේශ 5:4
යොෂු. 24:23නික් 20:23; විනි 10:16; 1සාමු 7:3; 1කොරි 8:5
යොෂු. 24:24ද්වි 5:27; 28:1
යොෂු. 24:25නික් 24:3
යොෂු. 24:26ද්වි 31:26
යොෂු. 24:26උත් 12:6; 35:4
යොෂු. 24:26උත් 31:45
යොෂු. 24:27උත් 31:48
යොෂු. 24:28විනි 2:6
යොෂු. 24:29විනි 2:8
යොෂු. 24:30යොෂු 19:50; විනි 2:9
යොෂු. 24:31ද්වි 11:2; 31:13
යොෂු. 24:31විනි 2:7
යොෂු. 24:32උත් 33:19
යොෂු. 24:32ක්‍රියා 7:16
යොෂු. 24:32උත් 50:25; නික් 13:19; හෙබ්‍රෙ 11:22
යොෂු. 24:32යොෂු 20:7
යොෂු. 24:33ගණන් 3:4; 20:26
යොෂු. 24:33නික් 6:25; විනි 20:28
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
යොෂුවා 24:1-33

යොෂුවා

24 පසුව යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්,+ නායකයන්, විනිශ්චයකරුවන් සහ නිලධාරීන් ඇතුළු සියලු ඊශ්‍රායෙල් ගෝත්‍ර ෂීකෙම් නගරයට රැස් කළේය.+ සැබෑ දෙවි+ ඉදිරියේ රැස්ව සිටි සෙනඟ අමතා 2 යොෂුවා මෙසේ කීවේය. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙසේ පවසනවා. ‘බොහෝ කලකට පෙර ආබ්‍රහම්ගේද නාහෝර්ගේද+ පියා වූ ටේරා ඇතුළු ඔබේ අනික් මුතුන්මිත්තන්+ ගඟෙන්* එගොඩ+ ජීවත් වුණා. ඔවුන් නමස්කාර කළේ වෙනත් දෙවිවරුන්ටයි.

3 “‘පසුව මම ගඟෙන් එගොඩ+ ජීවත් වූ ඔබේ මුතුන්මිත්තෙකු වන ආබ්‍රහම්ව+ කැඳවා කානාන් දේශය පුරා ඔහුව ගෙන ගියා. මම ඔහුට ඊසාක් නමින් පුතෙකු ලබා දුන්නා.+ එමගින් ඔහුගෙන් පැවතෙන්නන්ගේ ගණන බොහෝ සෙයින් වැඩි කළා.+ 4 ඊසාක්ට යාකොබ් සහ ඒසව්+ යන පුතුන් දෙදෙනා ලබා දුන්නා. මම ඒසව්ට සේයිර් කඳුකර ප්‍රදේශය උරුමයක් හැටියට දුන්නා.+ යාකොබ් සහ ඔහුගේ පුත්‍රයන් ඊජිප්තුවට ගිහින් එහි පදිංචි වුණා.+ 5 කාලයක් ගත වූ පසු ඔවුන්ව බේරාගැනීමට මම මෝසෙස්ව සහ ආරොන්ව ඔවුන් වෙතට යැව්වා.+ මම ඊජිප්තු දේශයට පීඩාවලින් පහර දී+ ඔවුන්ව එතැනින් පිටතට ගෙන ආවා.+ 6 ඔවුන් ඊජිප්තුවෙන් පිට වී+ රතු මුහුද ළඟට පැමිණෙද්දී ඊජිප්තුවරුන් යුධ රථවල හා අසු පිට නැඟ ඔවුන් පසුපස ලුහුබැඳ එතැනට ආවා.+ 7 ඒ අවස්ථාවේදී කිසිවක් කරකියාගත නොහැකිව ඔබේ මුතුන්මිත්තන් යෙහෝවා දෙවි වන මාගෙන් උපකාර ඉල්ලා මොරගැසුවා.+ එවිට මම ඔබේ මුතුන්මිත්තන් හා ඊජිප්තුවරුන් අතරේ අඳුරු වලා ටැඹක් තබා+ ඔබේ මුතුන්මිත්තන්ව ආරක්ෂා කළා. ඉන්පසු ඊජිප්තුවරුන්ව මුහුදු පත්ලටම ගිලී යන්න සැලැස්සුවා.+ මම ඊජිප්තු දේශයේදී කළ සෑම පුදුම දෙයක්ම+ ඔබේ මුතුන්මිත්තන් ඔවුන්ගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඔවුන් බොහෝ කාලයක් පුරා පාළුකරයේ ජීවත් වුණා.+

8 “‘කාලයක් ගත වූ පසු යොර්දාන් ගඟට නැඟෙනහිර පැත්තේ වාසය කළ අමෝරිවරුන්ගේ දේශයට මම ඔබව ගෙන ආවා. ඔවුන් ඔබට විරුද්ධව සටන් කළ නමුත්+ ඔවුන්ට ජය ගැනීමට නොහැකි වුණා. මන්ද ඔවුන්ට විරුද්ධව නැඟී සිටින්න මම ඔබට උපකාර කළා. ඔබට ඒ දේශය උරුම කර දීම සඳහා මම ඔවුන්ව දේශයෙන් පන්නා දමා ඔබේ ඇස් පනාපිටම ඔවුන්ව විනාශ කළා.+ 9 ඉන්පසු මෝවබ් දේශයේ රජු වූ ෂිප්පෝර්ගේ පුත්‍රයා+ වන බාලාක්, ඊශ්‍රායෙල්වරුන්ට එරෙහි වී+ ඔවුන්ට ශාප කිරීමට බෙයොර්ගේ පුත්‍රයා වූ බාලාම්ව ගෙන්වාගත්තා.+ 10 නමුත් ඔබට ශාප කිරීමට මම බාලාම්ට ඉඩ දුන්නේ නැහැ.+ ඒ වෙනුවට කිහිප වතාවක්ම ඔබට ආශීර්වාද කිරීමට මම ඔහුව පෙලඹුවා.+ එලෙස මම ඔහුගෙන් ඔබව බේරාගත්තා.+

11 “‘පසුව ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වී+ යෙරිකෝවට+ පැමිණියා. යෙරිකෝවේ වැසියන්ද* අමෝරිවරුන්ද පෙරිස්සිවරුන්ද කානානිවරුන්ද හිත්තීවරුන්ද ගිර්ගාෂිවරුන්ද හිවීයවරුන්ද යෙබූසිවරුන්ද ඔබට විරුද්ධව සටන් කළත් මම ඔවුන්ව ඔබට යටත් කර දුන්නා.+ 12 ඔබ ඔවුන් අතරට යන්නත් කලින් මම ඔවුන් තුළ ඔබ ගැන මහත් භයක් ඇති කළා. ඒ නිසා ඔවුන් ඔබ එන බව දැක කලබල වී ඔබ ඉදිරියෙන් පලා ගියා.+ ඔබ ඔවුන්ව පරාජය කළේ ඔබේ කඩුවෙන්වත් දුන්නෙන්වත් නෙවෙයි.+ අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාත් පරාජයට පත් වුණේ ඒ ආකාරයටමයි. 13 මෙසේ මම දේශය ඔබේ අතට භාර දුන්නා. එය ඔබ ලබාගත්තේ ඔබේ මහන්සියෙන් නොවේ. පදිංචි වීම සඳහා නගර ගොඩනඟන්න ඔබට සිදු වුණේ නැහැ.+ ඔබට පෙර මේ දේශයේ ජීවත් වූ වැසියන් වගා කළ මිදි සහ ඔලීවවතුවල පලදාව දැන් භුක්ති විඳින්නේ ඔබයි.’”+

14 යොෂුවා තවදුරටත් ඔවුන්ට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් කළ මේ දේවල් නිසා ඔහුට ගරුබිය පෙන්වමින්+ අවංක සිතින් ඔහුට නමස්කාර කරන්න. දිගටම ඔහුට විශ්වාසවන්තව සිටින්න.+ ගඟෙන් එගොඩ හා ඊජිප්තුවේ ජීවත් වූ ඔබේ මුතුන්මිත්තන් නමස්කාර කළ දෙවිවරුන්ව සම්පූර්ණයෙන්ම අත්හැර+ යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කරන්න. 15 නමුත් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න ඔබ තුළ කැමැත්තක් නැත්නම් ඔබ නමස්කාර කරන්නේ කාටද කියා අදම තීරණය කරන්න.+ කැමති නම් ගඟෙන් එගොඩ ජීවත් වූ ඔබේ මුතුන්මිත්තන් නමස්කාර කළ දෙවිවරුන්ට නමස්කාර කරන්න.+ එහෙමත් නැත්නම් මේ දේශයේ කලින් ජීවත් වූ අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්න.+ නමුත් මමත් මගේ පවුලේ අයත් යෙහෝවා දෙවිට මිස වෙන කිසිවෙකුට නමස්කාර කරන්නේ නැහැ.”+

16 එවිට සෙනඟ මෙසේ පිළිතුරු දුන්නෝය. “යෙහෝවා දෙවිව අත්හැර වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීම ගැන අපිට හිතන්නවත් බැහැ. 17 ඊජිප්තුවේ වහලුන් හැටියට සිටි+ අපවත් අපේ මුතුන්මිත්තන්වත් නිදහස් කළේ අපේ දෙවි වන යෙහෝවායි.+ ඔහු අප වෙනුවෙන් පුදුම දේවල් කළා.+ මේ දේශයට එන තුරුම ඔහු අපව සතුරන්ගෙනුත් වෙනත් උවදුරුවලිනුත් ආරක්ෂා කළා.+ 18 යෙහෝවා දෙවි මේ දේශයේ සිටි අමෝරිවරුන් ඇතුළු සියලු ජාතීන්ව පන්නා දැමුවා.+ අපේ දෙවි ඔහුයි. ඒ නිසා ඔබ වගේම අපත් නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිටයි.”+

19 එවිට යොෂුවා සෙනඟට මෙසේ කීවේය. “යෙහෝවා දෙවිට දිගටම නමස්කාර කරන්න ඔබට පුළුවන් වෙයිද? ඔහු ශුද්ධ දෙවි කෙනෙක්.+ ඔහුට නමස්කාර කරන අතරේදී වෙනත් දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කිරීම ඔහු දැඩි ලෙස හෙළාදකිනවා.+ ඔබ එසේ කළොත් ඔබේ පව්වලට දෙවිගෙන් සමාව ලැබෙන්නේ නැහැ.+ 20 ඔබ යෙහෝවා දෙවිව අත්හැර+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළොත්+ ඔහු ඔබ වෙනුවෙන් යහපත් දේවල් කළ ලෙසම ඔබට දඬුවම් කරන බවත් ස්ථිරයි. ඔබේ මුළු ජාතියම විනාශ වී යන්නත් ඉඩ තිබෙනවා.”+

21 එවිට ඒ සෙනඟ යොෂුවාට මෙසේ කීවෝය. “අපි නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිට විතරයි.”+ 22 යොෂුවා ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ ඔබේ කැමැත්තෙන්මයි යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට තෝරගත්තේ.+ ඒ කාරණයට අද ඔබ සියලුදෙනාම සාක්ෂිකරුවන් වෙයි.”+ ඔවුහුද, “අපි දුන් පොරොන්දුවට අපිම සාක්ෂිකරුවෝ” කියා පිළිතුරු දුන්නෝය.

23 “එහෙමනම් දැන් ඔබ වෙනත් දෙවිවරුන්ව සම්පූර්ණයෙන්ම අත්හැර+ ඔබේ මුළු සිතින්ම ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට නමස්කාර කරන්න.” 24 සෙනඟද, “අපි නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිට විතරයි. ඔහු කියන දේට අපි කීකරු වෙනවා”+ කියා යොෂුවාට කීවෝය.

25 එවිට යොෂුවා ෂීකෙම් නගරයේදීම සෙනඟ සමඟ ගිවිසුමක් ඇති කරගෙන ඒ ගිවිසුමට අයත් නීති හා කොන්දේසි සම්මත කළේය.+ 26 එම කොන්දේසි දෙවිගේ නීති සඳහන් වූ ලියවිල්ලෙහි+ සටහන් කළ යොෂුවා, ඒ අසල තිබූ විශාල ගස+ යට ලොකු ගලක්+ තැබුවේය. ඔහු එය තැබුවේ යෙහෝවා දෙවිට කැප කළ ස්ථානය අසලය.

27 ඉන්පසු යොෂුවා, “මේ ගල අපි ඇති කරගත් ගිවිසුමට සාක්ෂියක්.+ මන්ද දෙවි අපි සමඟ කතා කළ හැම දෙයක්ම ප්‍රකාශ කළේ මේ ගල ඉදිරියේයි. ඒ නිසා ඔබ යෙහෝවා දෙවිව අත්හැරියොත් ඔබ වරදකරුවන් බවට මේ ගල සාක්ෂියක් වෙයි” කියා සෙනඟට කීවේය. 28 ඉන්පසු යොෂුවා, සෙනඟව තම තමන්ගේ නිවෙස්වලට පිටත් කර යැව්වේය.+

29 මේ දේවල් සිදු වී කලක් ගත වූ පසු නූන්ගේ පුත් යොෂුවා මිය ගියේය. යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ යොෂුවා මිය යන විට ඔහුට වයස අවුරුදු එකසිය දහයක් විය.+ 30 ඔහුට උරුමයක් ලෙස ලැබුණු තිම්නත්-සේරා නගරයේ ඊශ්‍රායෙල්වරු ඔහුව තැන්පත් කළෝය.+ එම නගරය පිහිටා තිබෙන්නේ එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් කඳුකර ප්‍රදේශයේ තිබූ ගයෂ් කන්දට උතුරින්ය. 31 යොෂුවා ජීවත්ව සිටි කාලයේදී ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළෝය. ඔහු මිය යෑමෙන් අනතුරුව ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් යෙහෝවා දෙවි ක්‍රියා කළ ආකාරය දැක තිබූ+ වැඩිමහල්ලන් ජීවත්ව සිටින තාක් කල් සෙනඟ දෙවිට විශ්වාසවන්තව සිටියෝය.+

32 යාකොබ්, ෂීකෙම්ගේ පියා වූ හාමෝර්ගේ පුත්‍රයන්ගෙන් රිදී කාසි සියයකට+ මිල දී ගෙන තිබූ ඉඩමක් ෂීකෙම් නගරයේ තිබුණේය.+ ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ සිට රැගෙන ආ යෝසෙප්ගේ ඇටකටු+ එහි තැන්පත් කළෝය. ඒ බිම් කොටස යෝසෙප්ගේ පුත්‍රයන්ට උරුම විය.+

33 පසුව ආරොන්ගේ පුත්‍රයා වූ එලියාසර්ද මිය ගියේය.+ ඔවුහු එලියාසර්ගේ පුත්‍රයා වූ පිනෙහාස්ගේ+ නමින් හැඳින්වූ කන්දේ ඔහුව තැන්පත් කළෝය. ඒ කන්ද පිහිටා තිබුණේ එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් ප්‍රදේශයේ පිහිටි කඳුකරයේය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න