ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 4
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

විනිශ්චයකරුවෝ 4:1

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:19

විනිශ්චයකරුවෝ 4:2

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:36
  • +ලෙවී 26:17; ද්වි 28:25; 32:30; විනි 2:14; 3:8; 10:7
  • +විනි 4:16
  • +1සාමු 12:9

විනිශ්චයකරුවෝ 4:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 20:1; යොෂු 17:16; විනි 1:19
  • +ද්වි 28:48; ගීතා 106:42
  • +විනි 2:18; 3:9; ගීතා 107:19; 145:19

විනිශ්චයකරුවෝ 4:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:20; 2රාජා 22:14; ලූක් 2:36; ක්‍රියා 21:9; 1කොරි 11:5

විනිශ්චයකරුවෝ 4:5

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:25; විනි 19:13; 1රාජා 15:17; යෙරෙ 40:1
  • +උත් 28:17, 19; යෙරෙ 48:13; ආමො 3:14

විනිශ්චයකරුවෝ 4:6

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 21:32
  • +හෙබ්‍රෙ 11:32
  • +උත් 30:8; 35:25; යොෂු 19:32
  • +උත් 30:20; 35:23; යොෂු 19:10
  • +ගීතා 89:12; යෙරෙ 46:18

විනිශ්චයකරුවෝ 4:7

හරස් යොමු දැක්වීම්

  • +විනි 4:2
  • +1සාමු 12:9
  • +1රාජා 18:40; ගීතා 83:9
  • +නික් 14:4
  • +ද්වි 20:1

විනිශ්චයකරුවෝ 4:9

හරස් යොමු දැක්වීම්

  • +විනි 5:24, 26; 9:54
  • +යොෂු 20:7; 21:32; විනි 4:6

විනිශ්චයකරුවෝ 4:10

හරස් යොමු දැක්වීම්

  • +විනි 5:18
  • +විනි 4:6

විනිශ්චයකරුවෝ 4:11

හරස් යොමු දැක්වීම්

  • +විනි 1:16
  • +උත් 15:19; ගණන් 24:21; 1සාමු 15:6
  • +ගණන් 10:29

විනිශ්චයකරුවෝ 4:12

හරස් යොමු දැක්වීම්

  • +විනි 5:12
  • +විනි 4:6

විනිශ්චයකරුවෝ 4:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 20:1; විනි 4:3
  • +විනි 4:7; 5:21; ගීතා 83:9

විනිශ්චයකරුවෝ 4:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:3; රෝම 8:31

විනිශ්චයකරුවෝ 4:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:24; යොෂු 10:10; 2රාජා 7:6

විනිශ්චයකරුවෝ 4:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 43:17
  • +ලෙවී 26:7; යොෂු 10:19
  • +ද්වි 7:23

විනිශ්චයකරුවෝ 4:17

හරස් යොමු දැක්වීම්

  • +විනි 4:2; 1සාමු 12:9
  • +ගණන් 24:21; විනි 1:16; 4:11
  • +විනි 5:6, 24
  • +විනි 4:2

විනිශ්චයකරුවෝ 4:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:19
  • +විනි 5:25

විනිශ්චයකරුවෝ 4:21

හරස් යොමු දැක්වීම්

  • +විනි 4:9; 5:27
  • +විනි 5:26

විනිශ්චයකරුවෝ 4:23

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 22:18; නෙහෙ 9:24; ගීතා 18:47; 47:3; 81:14; හෙබ්‍රෙ 11:33

විනිශ්චයකරුවෝ 4:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:25; ද්වි 28:13
  • +ලෙවී 26:7; ද්වි 7:24

වෙනත්

විනි. 4:1විනි 2:19
විනි. 4:2යොෂු 19:36
විනි. 4:2ලෙවී 26:17; ද්වි 28:25; 32:30; විනි 2:14; 3:8; 10:7
විනි. 4:2විනි 4:16
විනි. 4:21සාමු 12:9
විනි. 4:3ද්වි 20:1; යොෂු 17:16; විනි 1:19
විනි. 4:3ද්වි 28:48; ගීතා 106:42
විනි. 4:3විනි 2:18; 3:9; ගීතා 107:19; 145:19
විනි. 4:4නික් 15:20; 2රාජා 22:14; ලූක් 2:36; ක්‍රියා 21:9; 1කොරි 11:5
විනි. 4:5යොෂු 18:25; විනි 19:13; 1රාජා 15:17; යෙරෙ 40:1
විනි. 4:5උත් 28:17, 19; යෙරෙ 48:13; ආමො 3:14
විනි. 4:6යොෂු 21:32
විනි. 4:6හෙබ්‍රෙ 11:32
විනි. 4:6උත් 30:8; 35:25; යොෂු 19:32
විනි. 4:6උත් 30:20; 35:23; යොෂු 19:10
විනි. 4:6ගීතා 89:12; යෙරෙ 46:18
විනි. 4:7විනි 4:2
විනි. 4:71සාමු 12:9
විනි. 4:71රාජා 18:40; ගීතා 83:9
විනි. 4:7නික් 14:4
විනි. 4:7ද්වි 20:1
විනි. 4:9විනි 5:24, 26; 9:54
විනි. 4:9යොෂු 20:7; 21:32; විනි 4:6
විනි. 4:10විනි 5:18
විනි. 4:10විනි 4:6
විනි. 4:11විනි 1:16
විනි. 4:11උත් 15:19; ගණන් 24:21; 1සාමු 15:6
විනි. 4:11ගණන් 10:29
විනි. 4:12විනි 5:12
විනි. 4:12විනි 4:6
විනි. 4:13ද්වි 20:1; විනි 4:3
විනි. 4:13විනි 4:7; 5:21; ගීතා 83:9
විනි. 4:14ද්වි 9:3; රෝම 8:31
විනි. 4:15නික් 14:24; යොෂු 10:10; 2රාජා 7:6
විනි. 4:16යෙසා 43:17
විනි. 4:16ලෙවී 26:7; යොෂු 10:19
විනි. 4:16ද්වි 7:23
විනි. 4:17විනි 4:2; 1සාමු 12:9
විනි. 4:17ගණන් 24:21; විනි 1:16; 4:11
විනි. 4:17විනි 5:6, 24
විනි. 4:17විනි 4:2
විනි. 4:19උත් 21:19
විනි. 4:19විනි 5:25
විනි. 4:21විනි 4:9; 5:27
විනි. 4:21විනි 5:26
විනි. 4:231ලේක 22:18; නෙහෙ 9:24; ගීතා 18:47; 47:3; 81:14; හෙබ්‍රෙ 11:33
විනි. 4:24උත් 9:25; ද්වි 28:13
විනි. 4:24ලෙවී 26:7; ද්වි 7:24
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
විනිශ්චයකරුවෝ 4:1-24

විනිශ්චයකරුවෝ

4 ඒහුද්ගේ මරණයෙන් පසු ඊශ්‍රායෙල්වරු නැවතත් යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කරන්න පටන්ගත්තෝය.+ 2 එහෙයින් යෙහෝවා දෙවි, ඔවුන්ව හාෂොර් නුවරේ+ සිට පාලනය කළ කානාන් දේශයේ රජු වූ යාබින්ගේ අතට හසු වීමට ඉඩහැරියේය.+ යාබින්ගේ සේනාවේ අධිපතියා වූයේ හාරොෂෙත්-හාගොයිම් නම් ස්ථානයෙහි+ විසූ සිසෙරාය.+ 3 යකඩ උල් සවි කර තිබූ රෝද සහිත යුධ රථ+ නවසියයක් යාබින්ගේ හමුදාව සතුව තිබුණේය. ඔහු අවුරුදු විස්සක් පුරා ඊශ්‍රායෙල්වරුන්ට දරුණු ලෙස පීඩා කළේය.+ අසරණව සිටි ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිගේ පිහිට ඉල්ලා කන්නලව් කළෝය.+

4 ඒ කාලයේදී ඊශ්‍රායෙල් දේශයේ විනිශ්චයකාරිය ලෙස සේවය කළේ ලප්පිදොත්ගේ භාර්යාව වූ දෙබොරාය. ඇය අනාගතවක්තෘවරියකි.+ 5 ඇගේ නිවස පිහිටා තිබුණේ එෆ්‍රායිම් කඳුකරයේ රාමා+ සහ බෙතෙල්+ අතර තිබූ දෙබොරාගේ ගස ලෙස ප්‍රසිද්ධ වූ විශාල තාල වර්ගයේ ගසක් අසලය. දෙවිගේ තීන්දු දැනගැනීමට ඊශ්‍රායෙල්වරුන් ගියේ ඇය ළඟටය. 6 ඇය නෆ්තලී ගෝත්‍රයට අයත් නුවරක් වූ කෙදෙෂ්හි+ වාසය කළ අබිනොවම්ගේ පුත් බාරාක්ව+ කැඳවා ඔහුට මෙසේ පැවසුවාය. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ අණ කර තිබෙනවා. ‘නෆ්තලී ගෝත්‍රයෙනුත්+ සෙබ්‍යූලන් ගෝත්‍රයෙනුත්+ පුරුෂයන් දසදහස්දෙනෙකුව එකතු කරගෙන තාබෝර් කන්දට+ නැඟ එහි රැඳී සිටින්න. 7 එවිට මම යාබින්ගේ+ හමුදාවේ අධිපතියා වන සිසෙරාවද+ ඔහුගේ යුධ රථද ඔහුගේ මුළු සේනාවද කීෂොන් නිම්නය+ වෙත යෑමට සලස්වන්නෙමි.+ එහිදී මම ඔවුන්ව ඔබේ අතට හසු කර දෙන්නෙමි.’”+

8 එවිට බාරාක් ඇයට මෙසේ පැවසුවේය. “ඔබත් මා සමඟ ආ යුතුයි. ඔබ එන්නේ නැත්නම් මම යන්නෙත් නැහැ.” 9 එවිට ඇය මෙසේ පැවසුවාය. “මම අනිවාර්යයෙන්ම ඔබ සමඟ එනවා. හැබැයි මේ සටනේ ජයග්‍රහණයේ කීර්තිය ඔබට හිමි වෙන්නේ නැහැ. යෙහෝවා දෙවි සිසෙරාව හසු කර දෙන්නේ ස්ත්‍රියකටයි.”+ ඉන්පසු ඇය බාරාක් සමඟ කෙදෙෂ්+ බලා පිටත්ව ගියාය. 10 කෙදෙෂ්හි රැස් වන්න කියා සෙබ්‍යූලන්+ සහ නෆ්තලී ගෝත්‍රවල පුරුෂයන්ට බාරාක් ආරාධනා කළේය. ඔහුගේ හඬට කීකරුව දසදහස්දෙනෙක් පැමිණියෝය.+ දෙබොරාද ඔහු සමඟ ගියාය.

11 මේ අතර කේනිවරුන්ගෙන් පැවතෙන හෙබෙර් නම් තැනැත්තා,+ කෙදෙෂ් අසල ඇති ෂයනන්නිම් නම් ස්ථානයෙහි තිබූ විශාල ගසක් ළඟ තම කූඩාරම ගසාගෙන සිටියේය. ඔහු තම නෑදෑ කේනිවරුන්ගෙන්+ වෙන්ව ජීවත් විය. එම කේනිවරුන් පැවතෙන්නේ මෝසෙස්ගේ මාමණ්ඩි වූ+ හොබාබ්ගෙනි.

12 අබිනොවම්ගේ පුත් බාරාක්+ තාබෝර් කන්දට ගොස් ඇති බව+ සිසෙරාට ආරංචි විය. 13 එවිට සිසෙරා යකඩ උල් සහිත තම යුධ රථ නවසියයද+ තම මුළු හමුදාවද සමඟ හාරොෂෙත්-හාගොයිම් නම් ස්ථානයෙන් පිටත් වී කීෂොන් නිම්නය බලා ගියේය.+ 14 එවිට දෙබොරා බාරාක්ට මෙසේ පැවසුවාය. “සූදානම් වෙන්න! අද යෙහෝවා දෙවි සිසෙරාව ඔබේ අතට හසු කර දෙනවා. ඔබට ඉදිරියෙන් ගොස් යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් සටන් කරනවා.”+ එය ඇසූ බාරාක් තමන් සමඟ සිටි පුරුෂයන් දසදහස්දෙනා සමඟ තාබෝර් කන්දෙන් බැස ආවේය. 15 එවිට යෙහෝවා දෙවි සිසෙරාවද ඔහුගේ සියලු යුධ රථද ඔහුගේ මුළු හමුදාවද වියවුල් තත්වයකට පත් කළේය.+ බාරාක් සහ ඔහුගේ හමුදාව ඔවුන්ට කඩුවෙන් පහර දුන්නෝය. එවිට සිසෙරා තම යුධ රථයෙන් බැස පයින් පලා ගියේය. 16 නමුත් බාරාක් යුධ රථ+ පසුපසත් හමුදාව පසුපසත් හාරොෂෙත්-හාගොයිම් නුවර දක්වාම ලුහුබැඳ ගියේය.+ මෙසේ සිසෙරාගේ මුළු හමුදාව කඩු පහරින් මැරුම් කෑවෝය. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් ඉතුරු නොවීය.+

17 පයින් පලා ගිය සිසෙරා+ කේනිවරුන්ගෙන් පැවතෙන හෙබෙර්ගේ භාර්යාව වූ+ යායෙල්ගේ+ කූඩාරම වෙතට ගියේය. හාෂොර්හි රජු වූ යාබින්+ සහ කේනිවරුන්ගෙන් පැවතෙන හෙබෙර්ගේ පවුල අතර සතුරුකමක් නොතිබුණු නිසා ඔහු කිසිම බියකින් තොරව එතැනට ගියේය. 18 සිසෙරාව දුටු යායෙල් ඔහුට මෙසේ පැවසුවාය. “මාගේ ස්වාමීනි, කිසි දෙයකට භය වෙන්න එපා. ඔබට පුළුවන් මෙහෙ නතර වෙන්න.” කූඩාරමට ඇතුල් වූ ඔහුව ඇය ගන රෙද්දකින් වැසුවාය. 19 ඉන් ටික වේලාවකට පසු, “මට හරිම තිබහයි. මට බොන්න වතුර ටිකක් දෙන්න පුළුවන්ද” කියා ඔහු ඇයගෙන් ඇසුවේය. ඇය කිරි පුරවා තිබූ සම් භාජනයකින්+ ඔහුට කිරි ටිකක් දී+ ඔහුව නැවතත් රෙද්දෙන් වැසුවාය. 20 එවිට ඔහු ඇයට මෙසේ පැවසුවේය. “කූඩාරමට ඇතුල් වන තැනට වෙලා ඉන්න. කෙනෙක් ඇවිත්, ‘මෙහෙට කවුරු හරි ආවද’ කියලා ඇහැව්වොත්, ‘නැහැ’ කියලා කියන්න.”

21 ඉන්පසු හෙබෙර්ගේ භාර්යාව වූ යායෙල් කූඩාරමට ගසන කූඤ්ඤයක් හා මිටියක් ගෙන සිසෙරා ළඟට හෙමිහිට ගියාය. ඇය කූඤ්ඤය ගෙන හොඳටම හෙම්බත්ව නිදාගෙන සිටි සිසෙරාගේ නළලට තබා+ එය පොළොවට පසාරු කරගෙන යන තෙක් මිටියෙන් ගැසුවාය.+ මෙසේ සිසෙරා මිය ගියේය.

22 එවිට සිසෙරා පසුපස ලුහුබැඳ ආ බාරාක් එතැනට පැමිණියේය. ඔහුව දුටු යායෙල් කූඩාරමෙන් පිටතට පැමිණ, “ඔබ හොයන කෙනා මෙහෙ ඉන්නවා. ඇවිත් බලන්න” කියා පැවසුවාය. බාරාක් ඇය සමඟ ඇතුළට ගිය විට හිසට කූඤ්ඤයක් ගසා මරා දමා ඇති සිසෙරාව ඔහු දුටුවේය.

23 එසේ කානාන් දේශයේ රජු වූ යාබින්ව එදින ඊශ්‍රායෙල්වරුන් ඉදිරියේ දෙවි පරාජය කළේය.+ 24 ඊශ්‍රායෙල්වරු කානාන් දේශයේ රජු වූ යාබින්ට විරුද්ධව තව තවත් ප්‍රහාර එල්ල කළෝය.+ අවසානයේදී ඔහුවද මරා දමන ලදි.+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න