ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 12
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් 12:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 8:5, 21
  • +1සාමු 10:24; 11:14

1 සාමුවෙල් 12:2

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 27:17; 1සාමු 8:20
  • +1සාමු 8:3; එස 18:20
  • +1සාමු 8:1
  • +ගීතා 71:18; හිතෝ 16:31; 20:29; යෙසා 46:4
  • +1සාමු 3:19; ගීතා 99:6

1 සාමුවෙල් 12:3

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:15
  • +ද්වි 16:19
  • +1සාමු 9:16; 10:1; 24:6; 2සාමු 1:14; ක්‍රියා 4:27; 10:38
  • +නික් 22:4; ලෙවී 6:4; ලූක් 19:8

1 සාමුවෙල් 12:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:6; දානි 6:4; 1තිමෝ 3:2

1 සාමුවෙල් 12:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 17:3; 37:37; යොහ 18:38; ක්‍රියා 20:33; 1තෙස 2:5
  • +1සාමු 26:11

1 සාමුවෙල් 12:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:26; නෙහෙ 9:14; ගීතා 77:20; 105:26; හොෂෙ 12:13; මීකා 6:4

1 සාමුවෙල් 12:7

හරස් යොමු දැක්වීම්

  • +විනි 5:11

1 සාමුවෙල් 12:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:6; ගණන් 20:15; ක්‍රියා 7:15
  • +නික් 2:23; 3:9
  • +නික් 3:10
  • +යොෂු 1:2; 11:23; ගීතා 44:3

1 සාමුවෙල් 12:9

පාදසටහන්

  • *

    මූ.අ., “වික්කා.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:18; විනි 2:12; ගීතා 106:39
  • +විනි 4:2
  • +විනි 10:7; 13:1
  • +විනි 3:12
  • +ද්වි 32:30; විනි 2:14

1 සාමුවෙල් 12:10

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:18; 3:9; 6:7
  • +විනි 3:7
  • +විනි 2:13
  • +විනි 10:10
  • +විනි 10:15

1 සාමුවෙල් 12:11

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:32
  • +විනි 11:1
  • +හෙබ්‍රෙ 11:32
  • +ලෙවී 26:6; ගීතා 4:8

1 සාමුවෙල් 12:12

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 11:1
  • +1සාමු 8:5, 19
  • +ද්වි 33:5; විනි 8:23; 1සාමු 8:7; ගීතා 74:12; යෙසා 33:22

1 සාමුවෙල් 12:13

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 8:5
  • +1සාමු 9:16; 10:24; හොෂෙ 13:11

1 සාමුවෙල් 12:14

පාදසටහන්

  • *

    මූ.අ., “ඔබත් ඔබේ රජත් යෙහෝවා දෙවිගේ අනුගාමිකයන් වනු ඇත.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:12; 17:19
  • +ද්වි 6:13; යොෂු 24:14
  • +ගණන් 14:9; යොෂු 22:29
  • +ද්වි 13:4; 28:2

1 සාමුවෙල් 12:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:14; ද්වි 28:15
  • +යොෂු 24:20
  • +ලෙවී 26:17; ගණන් 33:56; ද්වි 28:45

1 සාමුවෙල් 12:17

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:1
  • +1සාමු 7:9; යාකො 5:16
  • +යාකො 5:17
  • +1සාමු 8:7; හොෂෙ 13:11

1 සාමුවෙල් 12:18

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:37
  • +1රාජා 18:1

1 සාමුවෙල් 12:19

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 7:5; 12:23; හිතෝ 15:8; ක්‍රියා 8:24; යාකො 5:16

1 සාමුවෙල් 12:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:20
  • +ද්වි 6:5; මතෙ 22:37
  • +ද්වි 11:16; 31:29; යොෂු 23:6; 1සාමු 12:15

1 සාමුවෙල් 12:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:21; යෙරෙ 2:5, 11; 1කොරි 8:4
  • +ගීතා 115:5; යෙරෙ 10:15; 16:19; හබ 2:18

1 සාමුවෙල් 12:22

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 7:9; ගීතා 23:3; 106:8; යෙරෙ 14:21; එස 20:14
  • +1රාජා 6:13; ගීතා 94:14; රෝම 11:1
  • +නික් 19:5; ද්වි 7:7; 14:2; 32:9; යෙසා 43:21

1 සාමුවෙල් 12:23

හරස් යොමු දැක්වීම්

  • +රෝම 1:9; කොලො 1:9; 2තිමෝ 1:3
  • +1රාජා 8:36; 2ලේක 6:27
  • +ගීතා 34:11; හිතෝ 4:11

1 සාමුවෙල් 12:24

පාදසටහන්

  • *

    මූ.අ., “සැබෑකමින්.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 12:14; ගීතා 111:10; දේශ 12:13
  • +ද්වි 10:21
  • +ද්වි 10:12

1 සාමුවෙල් 12:25

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:36
  • +යොෂු 24:20

වෙනත්

1 සාමු. 12:11සාමු 8:5, 21
1 සාමු. 12:11සාමු 10:24; 11:14
1 සාමු. 12:2ගණන් 27:17; 1සාමු 8:20
1 සාමු. 12:21සාමු 8:3; එස 18:20
1 සාමු. 12:21සාමු 8:1
1 සාමු. 12:2ගීතා 71:18; හිතෝ 16:31; 20:29; යෙසා 46:4
1 සාමු. 12:21සාමු 3:19; ගීතා 99:6
1 සාමු. 12:3ගණන් 16:15
1 සාමු. 12:3ද්වි 16:19
1 සාමු. 12:31සාමු 9:16; 10:1; 24:6; 2සාමු 1:14; ක්‍රියා 4:27; 10:38
1 සාමු. 12:3නික් 22:4; ලෙවී 6:4; ලූක් 19:8
1 සාමු. 12:4ගීතා 37:6; දානි 6:4; 1තිමෝ 3:2
1 සාමු. 12:5ගීතා 17:3; 37:37; යොහ 18:38; ක්‍රියා 20:33; 1තෙස 2:5
1 සාමු. 12:51සාමු 26:11
1 සාමු. 12:6නික් 6:26; නෙහෙ 9:14; ගීතා 77:20; 105:26; හොෂෙ 12:13; මීකා 6:4
1 සාමු. 12:7විනි 5:11
1 සාමු. 12:8උත් 46:6; ගණන් 20:15; ක්‍රියා 7:15
1 සාමු. 12:8නික් 2:23; 3:9
1 සාමු. 12:8නික් 3:10
1 සාමු. 12:8යොෂු 1:2; 11:23; ගීතා 44:3
1 සාමු. 12:9ද්වි 32:18; විනි 2:12; ගීතා 106:39
1 සාමු. 12:9විනි 4:2
1 සාමු. 12:9විනි 10:7; 13:1
1 සාමු. 12:9විනි 3:12
1 සාමු. 12:9ද්වි 32:30; විනි 2:14
1 සාමු. 12:10විනි 2:18; 3:9; 6:7
1 සාමු. 12:10විනි 3:7
1 සාමු. 12:10විනි 2:13
1 සාමු. 12:10විනි 10:10
1 සාමු. 12:10විනි 10:15
1 සාමු. 12:11විනි 6:32
1 සාමු. 12:11විනි 11:1
1 සාමු. 12:11හෙබ්‍රෙ 11:32
1 සාමු. 12:11ලෙවී 26:6; ගීතා 4:8
1 සාමු. 12:121සාමු 11:1
1 සාමු. 12:121සාමු 8:5, 19
1 සාමු. 12:12ද්වි 33:5; විනි 8:23; 1සාමු 8:7; ගීතා 74:12; යෙසා 33:22
1 සාමු. 12:131සාමු 8:5
1 සාමු. 12:131සාමු 9:16; 10:24; හොෂෙ 13:11
1 සාමු. 12:14ද්වි 10:12; 17:19
1 සාමු. 12:14ද්වි 6:13; යොෂු 24:14
1 සාමු. 12:14ගණන් 14:9; යොෂු 22:29
1 සාමු. 12:14ද්වි 13:4; 28:2
1 සාමු. 12:15ලෙවී 26:14; ද්වි 28:15
1 සාමු. 12:15යොෂු 24:20
1 සාමු. 12:15ලෙවී 26:17; ගණන් 33:56; ද්වි 28:45
1 සාමු. 12:17හිතෝ 26:1
1 සාමු. 12:171සාමු 7:9; යාකො 5:16
1 සාමු. 12:17යාකො 5:17
1 සාමු. 12:171සාමු 8:7; හොෂෙ 13:11
1 සාමු. 12:181රාජා 18:37
1 සාමු. 12:181රාජා 18:1
1 සාමු. 12:191සාමු 7:5; 12:23; හිතෝ 15:8; ක්‍රියා 8:24; යාකො 5:16
1 සාමු. 12:20නික් 20:20
1 සාමු. 12:20ද්වි 6:5; මතෙ 22:37
1 සාමු. 12:20ද්වි 11:16; 31:29; යොෂු 23:6; 1සාමු 12:15
1 සාමු. 12:21ද්වි 32:21; යෙරෙ 2:5, 11; 1කොරි 8:4
1 සාමු. 12:21ගීතා 115:5; යෙරෙ 10:15; 16:19; හබ 2:18
1 සාමු. 12:22යොෂු 7:9; ගීතා 23:3; 106:8; යෙරෙ 14:21; එස 20:14
1 සාමු. 12:221රාජා 6:13; ගීතා 94:14; රෝම 11:1
1 සාමු. 12:22නික් 19:5; ද්වි 7:7; 14:2; 32:9; යෙසා 43:21
1 සාමු. 12:23රෝම 1:9; කොලො 1:9; 2තිමෝ 1:3
1 සාමු. 12:231රාජා 8:36; 2ලේක 6:27
1 සාමු. 12:23ගීතා 34:11; හිතෝ 4:11
1 සාමු. 12:241සාමු 12:14; ගීතා 111:10; දේශ 12:13
1 සාමු. 12:24ද්වි 10:21
1 සාමු. 12:24ද්වි 10:12
1 සාමු. 12:25ද්වි 28:36
1 සාමු. 12:25යොෂු 24:20
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 12:1-25

1 සාමුවෙල්

12 පසුව සාමුවෙල් මුළු ඊශ්‍රායෙල් සෙනඟ අමතා මෙසේ කීවේය. “මම ඔබ පැවසූ විදිහටම+ ඔබව පාලනය කරන්න රජෙකුව පත් කළා.+ 2 මා පත් කළ ඒ රජු දැන් මෙතැන ඉන්නවා.+ මගේ පුත්‍රයනුත් සෙනඟ අතරේ ඉන්නවා.+ මම දැන් මහලුයි.+ මගේ හිසකෙසුත් පැහිලා.+ තරුණ වයසේ ඉඳන් මේ දක්වාම මම ඔබට සේවය කළා.+ 3 මම සේවය කළ කාලයේදී ඔබට වරදක් කරලා තියෙනවා නම් ඒ ගැන කියන්න. මම කාගෙන් හරි ගවයෙක් හෝ බූරුවෙක් අරගෙන තියෙනවාද?+ මම කාටවත් වංචාවක් කරලා තියෙනවාද? පීඩා කරලා තියෙනවාද? වරදක් දැක දැකත් මගේ ඇස් කන් පියාගෙන ඉඳලා තියෙනවාද? මම කාගෙන් හරි අල්ලසක් ගත්තාද?+ මම ඒ එක දෙයක් හරි කරලා තියෙනවා නම් යෙහෝවා දෙවි සහ ඔහුගේ අභිෂේක ලත් තැනැත්තා+ ඉදිරියේ දැන් සාක්ෂි දෙන්න. මම මගේ වරදට වන්දි ගෙවන්නම්.”+ 4 එවිට සෙනඟ මෙසේ කීවෝය. “ඔබ කවදාවත් අපිට වංචාවක් හෝ පීඩාවක් කළේ නැහැ. කාගෙන්වත් අල්ලසක් අරගෙනත් නැහැ.”+ 5 එබැවින් ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “මම ඔබට කිසි වරදක් කරලා නැති බව+ ඔබ අද පිළිගත්තා. යෙහෝවා දෙවි එයට සාක්ෂිකරුවෙක්. ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාත්+ සාක්ෂිකරුවෙක්.” එවිට සෙනඟ, “අපි එකඟයි. ඔහු ඒ දේට සාක්ෂිකරුවෙක්” කියා පැවසුවෝය.

6 සාමුවෙල් තවදුරටත් සෙනඟ අමතා මෙසේ කීවේය. “ඔබේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ඒමට මෝසෙස්ව සහ ආරොන්ව පත් කළ+ යෙහෝවා දෙවි අද ඔබ පැවසූ මේ දෙයට සාක්ෂිකරුවෙක් වෙයි. 7 මා දැන් කියන්න යන දේට සවන් දෙන්න. ඔබ වෙනුවෙනුත් ඔබේ මුතුන්මිත්තන් වෙනුවෙනුත් යෙහෝවා දෙවි කළ සෑම ධර්මිෂ්ඨ ක්‍රියාවක්+ ගැනම මම ඔබට මතක් කර දෙන්නම්. ඔබ කළ වැරද යෙහෝවා දෙවි ඉදිරියේ දැන් මම ඔබට කියා දෙන්නම්.

8 “යාකොබ් ඊජිප්තු දේශයට පැමිණි පසු+ ඔබේ මුතුන්මිත්තන් යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලා කන්නලව් කළා.+ එවිට යෙහෝවා දෙවි මෝසෙස්ව+ හා ආරොන්ව ඔවුන් වෙතට යැව්වා. ඔහු එසේ කළේ ඔබේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනැවිත් මේ දේශයේ පදිංචි කරවීමටයි.+ 9 නමුත් ඔවුන්ගේ දෙවි වන යෙහෝවාව ඔවුන් අමතක කළා.+ එවිට හාෂොර්හි හමුදාපති වන සිසෙරාගේ+ අතටත් පිලිස්තිවරුන්ගේ+ අතටත් මෝවබ් රජුගේ+ අතටත් දෙවි ඔවුන්ව භාර දුන්නා.*+ ඔවුන් සියලුදෙනා ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව සටන් කළා. 10 එවිට සෙනඟ යෙහෝවා දෙවිට කන්නලව් කරමින්+ මෙසේ පැවසුවා. ‘යෙහෝවා දෙවියනි, අපි ඔබව අත්හැර බාල් රූපවලටත්+ අෂ්ටොරෙත් රූපවලටත්+ නමස්කාර කළා. අපි කළේ පාපයක්.+ අනේ දෙවියනි, අපේ සතුරන්ගේ අතින් අපිව ගලවාගන්න.+ අපි ඔබට නමස්කාර කරන්නම්.’ 11 පසුව යෙහෝවා දෙවි යෙරුබ්බාල්වද+ බෙදාන්වද යෙප්තාවද+ සාමුවෙල්වද+ එවා ඔබව වට කර සිටි ඔබේ සතුරන්ගේ අතින් ඔබව ගලවාගත්තා. ඒ නිසා ඔබට සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් වුණා.+ 12 නමුත් අම්මොන්වරුන්ගේ රජු වන නාහාෂ්+ ඔබට විරුද්ධව නැඟී සිටි විට, ‘අපිව පාලනය කරන්න රජෙක්ව පත් කළ යුතුමයි’+ කියා ඔබ මට පෙරැත්ත කළා. ඔබේ දෙවි වන යෙහෝවා ඔබේ රජුව සිටියදීත්+ ඔබ එසේ ඉල්ලා සිටියා. 13 දැන් ඔබ ඉදිරියේ සිටින්නේ ඔබ තෝරාගත් ඒ රජුයි.+ ඔබ ඉල්ලූ ලෙසම යෙහෝවා දෙවි ඔබව පාලනය කිරීමට රජෙකුව පත් කළා.+ 14 ඔබ යෙහෝවා දෙවිට ගරුබිය දක්වමින්+ ඔහුට අවංකව සේවය කරන්න.+ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලි නොගසා+ ඔහුගේ ආඥාවලට කීකරු වෙන්න.+ ඔබ එසේ කළොත් යෙහෝවා දෙවි ඔබවත් ඔබව පාලනය කරන ඔබේ රජුවත් අත්හරින්නේ නැහැ.* 15 නමුත් ඔබ යෙහෝවා දෙවිගේ ආඥාවලට අකීකරු වෙමින්+ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසුවොත්+ යෙහෝවා දෙවි ඔබටත් ඔබේ පියවරුන්ටත් විරුද්ධව ක්‍රියා කරන බව නම් ස්ථිරයි.+ 16 දැන් යෙහෝවා දෙවි ඔබ ඉදිරියේ පුදුම ක්‍රියාවක් සිදු කරයි. 17 මේ තිරිඟු කපන කාලයයි.+ නමුත් මම දැන් යෙහෝවා දෙවිට කන්නලව් කර+ ගිගුරුම් සහිත වැසි වස්සවන්න කියා ඔහුගෙන් ඉල්ලා සිටිනවා.+ රජෙකුව පත් කරන්න කියා ඔබ කළ ඉල්ලීම යෙහෝවා දෙවි ඉදිරියේ කොතරම් දුෂ්ට දෙයක්ද+ කියා ඔබ එයින් දැනගනීවි.”

18 ඉන්පසු සාමුවෙල් වැසි වස්සන ලෙස යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ යෙහෝවා දෙවිද එදින ගිගුරුම් සහිතව වැසි වහින්න සැලැස්වූවේය.+ එය දුටු සෙනඟට යෙහෝවා දෙවි කෙරෙහිද සාමුවෙල් කෙරෙහිද මහත් බියක් ඇති විය. 19 ඔවුහු සියල්ලෝම සාමුවෙල්ට මෙසේ කීවෝය. “අපි රජෙකුව ඉල්ලා අපේ පව් තව තවත් වැඩි කරගත්තා. අපි කළේ මහා දුෂ්ට දෙයක්. අනේ, අපි මැරෙන්න කැමති නැහැ. ඒ නිසා ඔබේ සේවකයන් වන අපි වෙනුවෙන් ඔබේ දෙවි වන යෙහෝවාට යාච්ඤා කරන්න.”+

20 එවිට සාමුවෙල් ඔවුන්ට මෙසේ කීවේය. “භය වෙන්න එපා.+ ඔබ මේ දුෂ්ට දේවල් කළ බව ඇත්තයි. නමුත් දැන් ඔබේ මුළු සිතින්ම යෙහෝවා දෙවිට නමස්කාර කරන්න.+ යෙහෝවා දෙවිව අත් නොහැර+ දිගටම ඔහුට නමස්කාර කරන්න. 21 කිසි වැදගැම්මකට නැති දෙවිවරුන් පස්සේ යන්න එපා.+ ඔවුන්ට බැහැ ඔබව ගලවාගන්න. ඔවුන්ගෙන් ඔබට කිසි ප්‍රයෝජනයක් නැහැ.+ මන්ද ඔවුන් බොරු දෙවිවරුන්. 22 යෙහෝවා දෙවි ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමය අවමානයට ලක් වෙන්න කිසිදා ඉඩහරින්නේ නැහැ.+ ඒ නිසා ඔහු ඔහුගේ සෙනඟව අත්හරින්නේ නැති බව ස්ථිරයි.+ මන්ද ඔහුගේ සෙනඟ හැටියට ඔබව තෝරාගත්තේ යෙහෝවා දෙවිමයි.+ 23 මම ඔබ වෙනුවෙන් යාච්ඤා නොකළොත්+ එය යෙහෝවා දෙවිට විරුද්ධව කරන වරදක්. එවැනි දෙයක් මට කොහොමටවත් කරන්න බැහැ. ඒ නිසා ඔබ යා යුතු හරි මඟ+ මම කියා දෙන්නම්.+ 24 ඔබ යෙහෝවා දෙවිට ගරුබිය දැක්විය යුතුයි.+ ඔබ වෙනුවෙන් ඔහු කළ පුදුම දේවල්+ කිසිදා අමතක නොකර ඔබේ මුළු සිතින් ඔහුට නමස්කාර කරන්න.+ සැමදා ඔහුට විශ්වාසවන්තව* සිටින්න. 25 නමුත් ඔබ මුරණ්ඩු වී දිගින් දිගටම දුෂ්ටකම් කළොත් ඔබත් ඔබේ රජුත්+ විනාශ වන බව නම් නිසැකයි.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න